Watch Trailer

Redcon-1 (2018) Sinhala Subtitles | භයානක සොම්බි වෛරසයක් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් යාලුවනේ මම තවත් පට්ටම සොම්බි එකක් එක්ක තමයි මම ඔයාලව හමුවෙන්න එන්නෙ. මේක මම බාර අරගත්තෙ ඊයේ දවසේ කොහොම හරි ඉක්මණින් ඉවරයක් කලා මේක ඉක්මනින්ම ඔයාලට අරගෙන එන්න ඕන නිසා. මම හිතන්නෙ daylight end සොම්බි පිලුමෙන් පස්සේ මම බලපු හොදම සොම්බි බයිස්කොප් එක මේක කිව්වොතින් මම නිවැරිදියි. මොකද කිව්වො…

ඔන්න එහෙනම් යාලුවනේ මම තවත් පට්ටම සොම්බි එකක් එක්ක තමයි මම ඔයාලව හමුවෙන්න එන්නෙ. මේක මම බාර අරගත්තෙ ඊයේ දවසේ කොහොම හරි ඉක්මණින් ඉවරයක් කලා මේක ඉක්මනින්ම ඔයාලට අරගෙන එන්න ඕන නිසා. මම හිතන්නෙ daylight end සොම්බි පිලුමෙන් පස්සේ මම බලපු හොදම සොම්බි බයිස්කොප් එක මේක කිව්වොතින් මම නිවැරිදියි. මොකද කිව්වොත් මේක ආරම්භයේ සිට අවසානය දක්වාම සටන්ජවනිකා වලින් පිරුන බයිස්කොප් එකක් නිසා. මේක සුපිරි එකක් නිසානේ ඊයේ දවසේදි මේක බාර අරගෙන ඊට පස්සෙ දවසේම මේක බයිස්කොප් රසිකයින්ට අරගෙන ආවේ. මේකට IMDB දර්ශකයේ සදහන් වෙන්නෙ 4.7 ක් විදිහට. මගේ නම් අදහස මේකට ඊට වඩා අගයක් හිමිවිය යුතුමයි කියලා. හොඳයි එහෙනම් වැඩි කථා නැතුව අපි මේකේ ස්ටෝරිය ගැන කෙටියෙන් දැන ගෙන ඉමු.

මේ සොම්බි ස්ටෝරිය ඉතිං මෙහෙමයි වෙන්නෙ. වෛද්‍ය ජුලියන් සහා හමුදාව එකතු වෙලා මිනිසුන් යොදාගෙන සුපිරි හමුදා සෙබළුන් නිර්මානය කිරිම සදහා පර්යේශනයක් කරනවා. ඒ සදහා හමුදාව යොදාගන්නෙ සිරකරුවන්ව කොහොම  හරි ඔවුන්ගේ මුල්ම පර්යේශනය වෙන්නෙ රෝවන්. ඔහු විශේෂයි. ඒක මම එහෙම කිව්වෙ මොකද කියලා ඔයාලට මේක බලාගෙන යද්දි වැටහේවි. කොහොම හරි ඔවුන්ව රදවාගෙන සිටින සිරකදවුරේ කැරැල්ලක් හටගන්නවා. ඒකේදි රෝවන් හිරෙන් පනිනවා. ඔහු දන්නෙ නැහැ ඔහුගේ සිරුර තුල මුළු ලෝකයම විනාශ කරන්න පුලුවන් විදිහේ වෛරසයක් තියෙනවා කියලා. පොලිසිය ඔහුගේ පස්සෙ පන්නගෙන යද්දි රෝවන් විසින් යම් කන්තාවක් ප්‍රාණ ඇපයට අරගන්නවා. එහිදි ඇය ඔහු ගේ අත හපා කනවා. ඒකත් එක්ක හැම දේම සිද්ධ වෙනවා. වෛරසය ගින්නක් වගේ පැතිරෙන්න පටන් ගන්නවා. මම අර කලින් කිව්ව කාන්තාව මේකේ වීරයා කැප්ටන් ස්ටෑන්සන් ගේ බිරිද. ඔහු ඇයගේ මරනය නිසා කණගාටුවෙන්නෙ ඉන්නෙ. කොහොම වුනත් ජෙනරාල් ස්මිත් කැප්ටන් ස්ටෑන්සන් ඇතුලු කණ්ඩායමට මෙහෙයුමක් බාර දෙනවා. ඒ මොකක්ද? ඔවුන්ට ඒ මෙහෙයුම සාර්ථක කරගැනිමට හැකියාව ලැබේවිද? පිස්සු වැටුන දාහස් සංඛ්‍යාත සොම්බීන්ගෙන් ඔවුන්ට තමන්ගේ ජීවිතය බේරගෙන ඉන්න හැකියාව ලැබේවිද? ඔයාල මේක බලලම ඒක හොයාගන්නකෝ.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

11,753 downloadsDownload Redcon-1.2018.Baiscopelk.com_.zip36 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-06-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

යුශාන් පීයුමාල්

Subtitles

11,753 downloadsDownload Subtitles36 KB

45 comments

  1. Malakathari1998

    thanks broo sub ekata

  2. Bandaramudiyansi

    Trailer eka bluwa .hodi wage ned.gamu. mn oyage sabtitel ekka balapu hodama film eka T. 34 movie eka.eka nm mara film eka. Thank brother

  3. Kantha_DLA

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  4. Prabodha Madhusankha Hettiarachchi

    Sthuthi sahooo sub ekata jaya wewa...!

  5. gihan perera

    පට්ට සහෝ...ස්තුතියි උපසිරැසි දුන්නට මචෝ...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....

  6. amila nisakara

    thanks

  7. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  8. Sulakshana Thilakarathna

    බොහොම ස්තුතියි සහෝ,, daylight end එකත් මේ වගේ දාපු ගමන් බැලුව.. අද ඊයේ වගේ . ජය වේවා ඔබට !!

  9. Hashan M. Priyadarshana

    Thank you bro

  10. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ...

  11. Sarojalakmali

    ELa

  12. nishannw

    ඔන්න බෑවා.දැං බලනවා.....එළ ගොඩක් ස්තූතියි

    1. tharindulakshanbaiscope2020

      kohomada bn me film eka ganne torrent walinda

  13. Pradeep Pasqual

    Thanks for the sub...!!!

  14. dilan2541

    thanks a lot piyumal brother

  15. harshani11112

    ස්තුති යුශාන් සහො
    තෙරැවන්සරණයි

  16. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  17. Gayan_madushanka_

    Thanks bro

  18. Ranjan195

    නියමයි සහෝ ජයෙන් ජය

  19. sublksl

    thanks

  20. sunanda shanth

    thanks

  21. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!

  22. Nandana_kumara

    Tu brother

  23. Nuwan-milinda

    Thanks saho

  24. Suresh Madhusanka

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!

  25. Kantha_DLA

    Request :
    Paskal 2018 (mkvcage)

    Thanks very much....

  26. ishara92-96

    thank you bro

  27. Haritha245

    Thank You

  28. WA@

    niyami

  29. Kantha_DLA

    Request :
    Triple Threat (2019)
    Happy.Death.Day.2U.2019.720p.HC.HDRip

  30. AsithaDilruwan

    ela saho thanks

  31. Lion4544

    18+ Tag eke DHn

  32. Kala karu12

    Thanks usn.

  33. MAALnath

    Thanks ..............good luck .....................

  34. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  35. Videoexpress

    thnz hodee,,

  36. Sanjaya085

    thank you very mutch

  37. Saman s.k

    Thanks sub akata....

  38. Madushan Lakshitha

    Thankuwma wewa

  39. Tharindu Madushan 96

    thank bro

  40. Dula95

    thanks bro

  41. apa

    thanks

  42. sandharu

    Thanks bro elama

  43. pathumkkk

    thanks bro