මෙතම්පෙටමින්… පිලොපොන්… හැබැයි ‘මෙත්’ කිව්වොත් හැමෝම දන්නවා. මේ මත්ද්‍රව්‍ය නිදිමත අවම කරනව වගේම බය දුරුකරනවා. ඉක්මණින් මත් වෙන එහෙමත් නැත්තන් වදින මේ විශිෂ්ට මත්ද්‍රව්‍ය. ශාන්තිකර යුද සමයේදී සොයාගනු ලැබුවා. ජපන් රජය විසින් උන්ගෙ හමුදාව වෙනුවෙන් මෙම මත්ද්‍රව්‍ය ක්ෂණිකව භාවිතා කළා. මිනිස් ඉතිහාසයේ ප…

මෙතම්පෙටමින්… පිලොපොන්… හැබැයි ‘මෙත්’ කිව්වොත් හැමෝම දන්නවා. මේ මත්ද්‍රව්‍ය නිදිමත අවම කරනව වගේම බය දුරුකරනවා. ඉක්මණින් මත් වෙන එහෙමත් නැත්තන් වදින මේ විශිෂ්ට මත්ද්‍රව්‍ය. ශාන්තිකර යුද සමයේදී සොයාගනු ලැබුවා. ජපන් රජය විසින් උන්ගෙ හමුදාව වෙනුවෙන් මෙම මත්ද්‍රව්‍ය ක්ෂණිකව භාවිතා කළා. මිනිස් ඉතිහාසයේ පලමුවතාවට මෙම මත්ද්‍රව්‍ය නිසා මත් වුණේ ‘කමිකසේ කියන ගුවන් නියමුවන්’. ඔවුන් ‘මෙත්’ අරගෙන කිසිම බයක් නැතුව හතුරු සීමා වලට ඇතුල් වුණා. නිදිමත නැතුව වැඩ කරන්න අවශ්‍ය නිසා ඔවුන් මෙය කර්මාන්ත සේවකයින්ට දුන්නා. බයක් නැතුව යුද්ද කරන්න අවශ්‍ය නිසා සෙබළුන්ට මෙය දුන්නා. යුද්දය ඉවර වුණත් මේ මත් බව අමතක කරන්න බැරි වුණු ඇබ්බැහි වූවන් සෑහෙන ප්‍රමාණයක් ඉතුරු වුණා. ජපන් රජය විසින් මෙම මෙත් තහනම් කලාට පස්සෙ ජපන් මත් ජාවාරම් කරුවන් ජපානෙට ආසන්නම නගරයක් වන දකුණු කොරියාවෙ බුසන් වලට ආවා. බුසන් වල හැමෝම මහන්සි වුණේ සැපවත් ජීවිත ගත කරන්න. ජපනට ඕනෙ වුණේ තවත් අළුත් කර්මාන්තශාලා. කොරියාවට ඕනෙ වුණේ භාණ්ඩ අපනය කරන්න. මේ කාලෙදි මේ සියල්ලම හරියට ගැලපුනා. අන්න එතනින් මෙත් වල ආරම්භයත් සනිටුහන් වුණා. මෙම මෙත් වල ස්වර්ණමය යුගය පටන් ගත්තු ස්වෝත්සාහයෙන් දියුණු වුණු කෙනෙක් හිටියා. “Made in Korea.” එදා තිබුණු විශිෂ්ටම මෙත් වලින් ජපන් වෙළදපල ආක්‍රමණය කරපු අද්විතීය මෙත් රජු. දහවලට නීතිගරුක පුද්ගලයෙක් හැටියටත් රෑට මෙත් රජු හැටියටත් වෙනස් ජීවිත දෙකක් ගත කරපු, හැමෝම කැමති වුණු, ඒ වගේම හැමෝම අකමැති වුණු, මෙන්න මේ පුද්ගලයා තමයි ලී දූ සම්.
2018 දෙසැම්බර් 19 වෙනිද තිරගත වුණු මේ චිත්‍රපටිය Drama/Crime ගණයට අයත් වන imdb 6.1 ක අගයක් ගත්තු චිත්‍රපටයක්. ධාවන කාලය පැය දෙකයි විනාඩි 19 ක්. මං වැඩි විස්තර කියන්න යන්නෙ නෑ. සුළු ජාවාරම් කාරයෙක්ව හිටපු මිනිහෙක් මත්ද්‍රව්‍ය රජු බවට පත්වුණු හැටි තමයි මේ චිත්‍රපටියෙ තියෙන්නෙ. ප්‍රධාන නළුවා ගැනත් කියන්න දෙයක් නෑ කොරියානු සිනමාවෙ අංක එක Song Kang-ho තමයි ප්‍රධාන චරිතෙට පණ පොවන්නෙ. මෙයා හොලිවුඩ් වල පවා රඟපාලා තියෙනවා. තවත් උපසිරසියක් අරන් එනකල් අදට සමුගන්නම්.
බුදුසරණයි!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය Web-DL පිටපත් සඳහා අදාළ වේ.
3,902 downloadsDownload The.Drug_.King_.2018.Baiscopelk.com_.zip51 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-07-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමල් කැලුම් අතපත්තු
Subtitles
20 comments
හසිත මධුෂාන්
Elbert
meth neme math raju..
gihan perera
ස්තුතියි සහෝ...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....
Hashan M. Priyadarshana
Thank you broo
Kantha_DLA
උපසිරසියට ගොඩක් ස්තූතියි.
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Request :
Free Solo (2018)
Mary Poppins Returns (2018)
A.I. Rising (2018)Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Hiranhiru
ස්තුතියි උපසිරැසියට. දිගටම උපසිරැසි දෙන්න.
ජයවේවා...!
තෙරුවන් සරණයි....!Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi sahoo sub ekata...
asankabalage
thanks saho.digatama sub demu.
Pradeepkumara
Thanx saho
හෂාන්
ස්තූතියි සහෝ...උපසිරැසියට
AsithaDilruwan
ela saho thanks
KH2130
thanks dude !
zero123@123
Thanks
zero123@123
Thanks for your sub
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sanjeewakbg
Thanks bro..
pra78
Thank you bro. wenas widiyaka wenath bashawaka film ekakata sub dunnata.
Jaya wewa..Nirosha Nirosha
thanks
Krishani
Thank you ️
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Drug King AKA Ma-yak-wang (2018) Sinhala Subtitles | මෙත් රජු [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/03/The-drug-king-2018.jpg)
බොහොම ස්තූතියි සහෝ සබ් එකට......!