Watch Trailer

Redirected (2014) | කෝ යකෝ මගේ මුද්ද?!!!! [සිංහල උපසිරසි සමඟ]

අද මම අරගෙන එන්නේ මේ අවුරුද්දේ තවත් හිට් එකක් වෙච්ච චිත්‍රපටියක් කිව්වොත් නිවැරදියි.මේකටත් මට විකියා සහ සමීර චතුරංග හුගක් උදව් කරා. චිත්‍රපටිය ගැන කතා කරොත්, Redirected කියන්නේ මේ අවුරුද්දේ (2014) තිරඟත වෙච්ච හාස්‍ය හා දාමරික කතා මාලාවන් පැත්තෙන් ගලාගෙන යන චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය රූපගත කරලා තිය…

Redirected (2014)

අද මම අරගෙන එන්නේ මේ අවුරුද්දේ තවත් හිට් එකක් වෙච්ච චිත්‍රපටියක් කිව්වොත් නිවැරදියි.මේකටත් මට විකියා සහ සමීර චතුරංග හුගක් උදව් කරා. චිත්‍රපටිය ගැන කතා කරොත්, Redirected කියන්නේ මේ අවුරුද්දේ (2014) තිරඟත වෙච්ච හාස්‍ය හා දාමරික කතා මාලාවන් පැත්තෙන් ගලාගෙන යන චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය රූපගත කරලා තියෙන්නේ ලන්ඩනයේ සහ ලිතුවේනියාවේ. මේ චිත්‍රපටය ලිතුවේනියානු Box Office වාර්තා බිදහෙලන්න සමත් වෙච්ච චිත්‍රපටියක්. මේකට IMDB – 7.7 Votes ලැබිලා තියෙනවා. (ආයේ ඉතිං කියන්න දෙයක් නැහැනේ.) මේකයි කතාව,

පුරුදු විදිහටම “ජෝන්, බෙන් සහ ටිම් කැසිනෝ එකක් කොල්ලකනවා “කාල්” කියන මිනිහාගේ උවමනාවට. මෙතනදි මේ හොරකමට කට්ටිය මදි නිසා “මයිකල්”කියන යාළුවාව මුකුත් නොකියාම බලෙන්ම වගේ සහබාගි කරගන්නවා, මෙතනදි මේ කට්ටිය දාමරික නායකයාගේ මුද්ද බලෙන් ගන්නවා, ඔන්න මෙතන ඉදලා තමයි සුපිරියට කතාව පටන් ගන්නේ, මොකද මිනිහාට මේ මුද්ද දීලා තියෙන්නේ “හැනා මොන්ටෑනා” මුද්ද වෙනුවෙන් මූ නොකරන දෙයක් නැහැ.

කොහොමහරි කැසිනෝ එකේ ඉන්න දාමරිකයන් මයිකල්ව හඳුනාගෙන පස්සෙන් පන්නනවා.යාළුවන්ගේ වැඩේ නිසා මයිකල්ට කෙල්ලත් නැති වෙනවා. අන්තිමේ කට්ටිය නතර වෙන්නේ ලිතුවේනියාවෙන්. ලිතුවේනියාවේදී මේ කට්ටියට වෙන්නේ පුදුම අකරතැබ්බ. එක පැත්තකින් දාමරිකයන් කල්ලිය, අනෙක් පැත්තෙන් මුං විහින් දාගන්න ලෙඩ…..සුපිරි ගේම් ටිකක් තියෙන්නේ!! කතාව බලනකොට ඕගොල්ලන්ටම තේරෙයි, මේක නිකන් “ගහකට නැග්ගොත් දෙබලක්” / “වලක් කැපුවොත් ගෙම්බෙක්” කියන ආකාරයේ චිත්‍රපටියක්. මම දැනට බලපු හොදම චිත්‍රපට වලින් එකක් කිව්වොත් හරි. කතාව ඇති, බාගෙන බලලා හොද ළමයි වගේ Comment එකකුත් දාගෙනම යන්නකො..

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!

Redirected (2014) on IMDb

 

 

704 MB (HD) කොපිය මෙතනින් බාගන්න

4A7FAC1FD6444003A54952A4337884013DA20E35

1.1 GB (HD) කොපිය මෙතනින් බාගන්න

B5F1B52AFA2D832606251FC7F8CCBD82EB647AA6 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,754 downloadsDownload Redirected.2014.baiscopelk.zip96 KB

Subtitles by

ධණුක කෞශල්‍ය

Subtitles

2,754 downloadsDownload Subtitles96 KB

50 comments

  1. නලින් පෙරේරා

    ස්තුතියි ධනුක සහෝ....

    ජය වේවා!

  2. charith

    hodai wage balanda ona.

  3. dhanushka

    gindara aiye. thanks..

  4. prabhath

    thanks i.m.d.b rate ekath hodai wage balama balamu

  5. ANJANA

    Thanks...

  6. Sam

    thnankkss sahooo...elzz..///

  7. Denuke

    Ela Film ekk wage
    onna danma bann danwa
    thnkz sahooo!!!!!

  8. Rajitha

    machan meke copy 2ma torrent denne nane

    1. ධනා

      ඉන්න දැන් හදනවා...

  9. Sanjaya

    Thanks Saho.... Sub akata Bohoma Pin

  10. Imankar

    bohoma isthuthie. issara wage kelinma torrent 1 denda puluwannan godak hodai.

  11. Kulanjana Maduranga

    niayamai supiri filumak…thanks DANUKA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  12. samantha

    Sorry. No torrents.
    Anyway Thank for the sub.

  13. Laksh!tha

    Thanks Bro...!!!

  14. Jack

    ස්තුතියි මචෝ සබ් එකට.

  15. Ajith Lasantha

    eka link ekakwath wada nahane bro poddak balamu neda. thanks sub ekata.

  16. Nila

    just downloaded!!!! thanks brother!!!!

  17. asiya

    torrent not available bro .. please fix it

    1. Nandana

      thank u

  18. ධනා

    දැන් මේ විදිහට තමයි ලින්ක් එක දෙන්නේ... ඔපන් වෙන ගූගල් පේජ් එකේ කැමති එකකින් බාගන්න පුලුවන්.

    1. Nicol Vishan

      ඒ ඇයි සහෝ...

  19. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    බොහෝම ස්තුතියි උපසිරැසියට. :)

  20. prasad

    Macho Torrent eka nene. Hema ekakma remove karala Due to copyright complaint. Moko Karanne ? Sub ekata thanks.. eth film eka macho ?

  21. රවිඳු නිපුන්

    එල එල සහෝ...
    මේ වගේ ඒවට දිගටම සබ් දෙමු...
    තෑන්ක්ස්ස්!!!!

  22. shihan

    meke torrent wada nano macho... Anyway thank u very much for u r kind support....

  23. prabhath

    torrent ne wage

  24. ARA

    MAXXA MACHAN...sub ekata godak thank uuu...

  25. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  26. Don Herman

    Thank you Bro...

  27. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  28. Nicol Vishan

    සුපිරි ෆිල්ම් එකක් අනිවා හොද කොපියක් අවොත් බාගන්නවා. සබ් එකට තැන්ක්ස්.... :D

  29. jonty

    patta api banawaaaa

  30. aruna dreamzz

    උපසිරැසිට ස්තුතියි!!! ජය වෙවා

  31. Nandana

    Thank U Dhanuka.

  32. Mahesh

    Mekanam superi. Ganna kattiya baya netuwa ganna. Thanks Machan ....

  33. chamara southern

    thanks dhanuka malli oya kiyana widiyatanam honday wage aragena balamu , subata thanks jaya wewa....

  34. LEo

    Ela movi eka FULL FUN *******

  35. රොයිලි

    බොහොම ස්තූතියි ධණුක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  36. “චූටී මල්ලි”

    aniwa balanawaa
    එල දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය............

  37. චන්දිම අමරසිංහ

    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…

  38. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    :)
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  39. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා..
    ඉදිරියට තවත් සබ් ගේන්න..
    සුබ පැතුම්...

  40. janaka

    patta

  41. Nilanka

    බොහොම ස්තූතියි සහෝ.........
    දිගටම මෙවගේ සුපිරි නිර්මාණ අරන් එන්න..

    ජය වේවා!

  42. Prasad

    Thanks Dhanuka...., enjoyed very much & thanks for you subs...!!!

  43. ANJANA

    thanks..

  44. naveen

    thanks aiya dena support ekata bluray eka yiffy eke tyanawa eth eka 1.44gb echra mktada me cop yath hodaine jaya wewa

  45. Prabath

    Thanks brother, good luck...

  46. අසිත

    බොහොම පින්.ජය වේවා!!