Watch Trailer

Revenge of the Green Dragons (2014) | හරිත මකරුන්ගේ පලිගැනීම. [සිංහල උපසිරසි සමඟ]

මම මුලින්ම සමීර කරුණාරත්න සොහොයුරාට මම ස්තූතිවන්ත වෙනවා මට මේ චිත්‍රපටයේ උපසිරැසි යෙදීමට මට භාරදීම සම්බන්ධයෙන්. ඉතිං මම මගේ හතරවන උපසිරැසි නිර්මාණය විදිහට ගෙන එන්නේ ක්‍රියාදාම , අපරාධ සහ නාට්‍යමය යන වර්ගීකරණයට චිත්‍රපටයක්. චිත්‍රපටය දිහාවට හැරුණොත්, 2014 සැප්තැම්බර් 11 ඇමරිකාවේදී නිකුත් උණ මිනිත්තු…

Revenge of the Green Dragons 2014

මම මුලින්ම සමීර කරුණාරත්න සොහොයුරාට මම ස්තූතිවන්ත වෙනවා මට මේ චිත්‍රපටයේ උපසිරැසි යෙදීමට මට භාරදීම සම්බන්ධයෙන්. ඉතිං මම මගේ හතරවන උපසිරැසි නිර්මාණය විදිහට ගෙන එන්නේ ක්‍රියාදාම , අපරාධ සහ නාට්‍යමය යන වර්ගීකරණයට චිත්‍රපටයක්. චිත්‍රපටය දිහාවට හැරුණොත්,

2014 සැප්තැම්බර් 11 ඇමරිකාවේදී නිකුත් උණ මිනිත්තු 93 ක් පුරා දිවෙන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Wai-Keung Lau සහ Andrew Loo කියන අධ්‍යක්ෂක වරු දෙදෙනා විසිනුයි. චිත්‍රපටයට ලැබිල තියෙන IMDb අගය 5.2/10 විදිහට තමයි සඳහන් වෙන්නෙ.

කතාව ගැන කියනවා නම් සොනී සහ ස්ටීවන් නම් නීතිවිරෝධී සංක්‍රමණික සහෝදරයන් දෙදෙනෙක්. ස්ටීවන්ගෙ අම්ම හෝටලයක සේවිකාවක් වන අතර සොනීගෙ අම්ම ඇමරිකාවට එන අතරමගදී මරණයට පත්වී තිබෙන අතර සොනීගෙ භාරකාරීත්වය ස්ටීවන්ගේ අම්මට පැවරෙනවා. පාසලේදි ස්ටීවන් ව නිව් යෝක් හි චයිනාටව්න් කියන නගරයේ හරිත මකරු (Green Dragons)නම් අපරාධ කල්ලියක මැරවරයි විසින් පැහැරගෙන යනු ලබනවා. මේ මගින් සහෝදරයන් දෙදෙනාම මේ මැර කල්ලියට සම්බන්ධ වෙනවා. මේ Chinatown නගරෙ එකිනෙකාව විරුද්ධ මේ වගේ මැර කල්ලි තව පහක් තියෙනව. ඔන්න ඔහොමයි කතාව පටන් ගන්නෙ. මෙයාල මේකට සම්බන්ධ වෙලා මොනවද කරන්නෙ , මේ කල්ලිවල අය මොනවද කරන්නෙ , සොනීට සහ ස්ටීවන්ට අන්තිමේදි මොකද වෙන්නෙ , මේ කල්ලියට සහ අනිත් කල්ලි වලට අවසානෙදි මොනවද වෙන්නෙ කියල , ඔයාලටම බලන්න කියල මම ආරාධනා කරනව.

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවනතුරු ඔයාලට සුබ දවසක් 😀 😀

Revenge of the Green Dragons (2014) on IMDb

 

 

512 MB කොපිය මෙතනින් බාගන්න

dff9ddba9995f57609f763467648971c037dd7bd

756 MB කොපිය මෙතනින් බාගන්න

7E47802A020D109C37E37FBFF956BBB33D4D8CA9

800 MB කොපිය මෙතනින් බාගන්න

1B204C95D090AF780625D6038B3887CAB5D3DF5D ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,034 downloadsDownload Revenge.of_.t.G.D.2014.baiscopelk.zip150 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/හසන්ත-මාලිංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත මාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

හසන්ත මාලිංග

Subtitles

3,034 downloadsDownload Subtitles150 KB

27 comments

  1. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  2. dhanushka

    mn 1st

  3. කොබා

    haiyoo adat 1st wenna bali una ana elama a sabata tnq yalu ;)

  4. #ChalinduDeshan (කිනා)

    මේකනං අනිවා බෑමක් මචං.
    මොකද මේකේ මම ආසම කරන නලුවෙක් ඉන්නවා.
    කතාවේනං ඉන්නේ 'සනී' කියලා.
    මිනිහගේ සිරා නම 'ජස්ටින් චොන්'.
    21 & Over බලලා තියේනං මිනිහගේ කැත ආතල් ගැන දන්නවා ඇතිනේ.
    සුභ පැතුම්!
    පස්වෙනි උපසිරැසියත් ලඟ නමමු.
    ජයමවේවා!

  5. Dhana

    Niyamai kolla... Hugak ikmanata sub eka diilath thiyenava.
    Bemak thamay.

  6. SaDuN dAnUsHkA (ධනූ)

    එල කිරි ජය වේවා
    නියමයි
    උපසිරැසියට තුති....

  7. Nicol Vishan

    සබ් එකටනම් තැන්ක්ස්.. :D මේකේ වීඩියෝ එකේ කොලිටි එක ගැන කවුරු හරි අදහසක් කියනවද? මේ තියෙන්නේ HDrip o හරි dvdrip එකක්ද..?

    1. හසන්ත මාලිංග

      BDRip - 512MB
      720p BrRip - 756MB
      720p BRRip - 800MB

      අදහස් දැක්වූවාට ස්තූතියි සහෝ...

    2. Nicol Vishan

      අප්පා එහෙනම් ඉතින් අනිවා බාගන්නවා.... reply එකට තැන්ක්ස් සහෝ... :D

  8. යශෝධ

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට.. අනිවා බලන්න ඕනේ.. ජයම වේවා..! එලස්ස්ස්....

  9. Kulanjana Maduranga

    patta…thanks MALINGA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. m m chamara

    ඇමරිකාවේදී නිකුත් උණ මිනිත්තු 93 .... film aka nam patta ... but macho me una hari gassanna ....

    1. හසන්ත මාලිංග

      ස්තූතියි සහෝ...

  11. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ජය වේවා. !

  12. Sajith Anthony

    නියමයි
    උපසිරැසියට තුති……

  13. Laksh!tha

    Thanks Bro...!!!

  14. indika

    thnq :)

  15. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  16. S.K.Ruchiranga

    Thz මචෝ subataa

  17. bee

    jaya wewaa tnx tnx patta

  18. රොයිලි

    බොහොම ස්තූතියි මාලිංග සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. “චූටී මල්ලි”

    එල දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය............

  20. චන්දිම අමරසිංහ

    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…

  21. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා..
    ඉදිරියට තවත් සබ් ගේන්න..
    සුබ පැතුම්...

  22. sanath

    thanks machan sub ekata
    :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :)

  23. akalanka

    godak thanx bro goooodaaak