Watch Trailer

Relic (2020) Sinhala Subtitles | හොල්මන් ගෙදර [සිංහල උපසිරසි]

කොහොමද හැමෝටම මේ ඕගොල්ලොන්ට අරගෙන එන්නෙ මගේ තුන්වෙනි උපසිරැසි ගැන්වීමයි. ෆිල්ම් එකේ නම තමයි Relic කියල කියන්නෙ. මේක Horror/Drama කියන category එකට අයත් වෙන ෆිල්ම් එකක්. ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය වන්නෙ Natalie Erika James කියන අධ්‍යක්ෂකවරිය විසින්. තිර රචනයට දායක වෙන්නෙ Natalie Erika James, Christian Wh…

කොහොමද හැමෝටම මේ ඕගොල්ලොන්ට අරගෙන එන්නෙ මගේ තුන්වෙනි උපසිරැසි ගැන්වීමයි. ෆිල්ම් එකේ නම තමයි Relic කියල කියන්නෙ. මේක Horror/Drama කියන category එකට අයත් වෙන ෆිල්ම් එකක්. ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය වන්නෙ Natalie Erika James කියන අධ්‍යක්ෂකවරිය විසින්. තිර රචනයට දායක වෙන්නෙ Natalie Erika James, Christian White යන දෙදෙනා.ෆිල්ම් එකේ රඟපාන්න ඉන්නෙ Emily Mortimer(කේ), Bella Heathcote(සෑම්), Robyn Nevin(ඇග්නා), Chris Bunton(ජේමි), Steve Rodgers(මයික් ඇඩ්ලර්), Jeremy Stanford(ඇලෙක්ස්) කියන අය. මේ අතරින් Emily Mortimer කියන නිළිය ඔබට Marry Poppins Returns කියන චිත්‍රපටයේ Jane Banks ලෙස රංගනයෙන් දායක වුනා. එතකොට ෆිල්ම් එකේ රේටින්ස් ගැන කතා කරනව නම් මේ ෆිල් එකට IMDb දර්ශකයේ 5.9/10 කුත් Rotten Tomatoes වල 92% ක අගයකුත් Metacritic 77% අගයකුත් ලබා ගැනීමට සමත් වී තිබෙනව.

ෆිල්ම් එකේ Story එක කියනව නම් ඇග්නා කියන කාන්තාව අතුරුදහන් වීමෙනුයි කතාව ඇරඹෙන්නෙ. මෙයා වයසක කාන්තාවක් විශ්‍රාම සුවය ලබමින් ක්‍රෙස්වික් කියන ගමේ ඉන්න. මෙයා අතුරුදහන් වුනාට පස්සෙ මේ ඇග්නාගෙ දියණිය වන ඇග්නා සහ මිනිබිරිය සැමී පොලීසියෙන් ලද දැන්වීමට අනුව එනව ඇග්නාගෙ ගෙදරට. ගෙදර බිත්ති වලින් අමුතු සද්ද ඇහෙන එක දේවල් ඉබේ සිදු වීම වගේ අත්දේභූත දේවල් සිද්ධ වෙනව. කොහොමහරි දවස් තුනකට පස්සෙ උදේ ඇග්නා උදේ එක පාරටම මෙන්න උදේ ගෙදර කුස්සියේ ඉන්නව ඔහුගේ දියණිය වන කේ දකිනව. ඉතින් කේ එයා කොහෙද හිටියෙ කියල ඇහුවම ඇග්නා කෙලින් උත්තරයක් දෙනන්නෙ නැහැ. ඇග්නාගෙ කකුල්වල දූවිලි ගෑවිලා ඒවගේම පපුවේ කළු පාට සීරීමක් වැනි දෙයක් තියෙනව.කොහොම වුනත් මේකෙන් පස්සෙ මේ ගෙදර සහ ආච්චියිගේ හැසිරීම කේට සහ මිනිබිරිය සැමීට හරි අමුතු අත්භූත දෙයක් වුනා. ඉතින් ඇත්තටම ඇග්නට මොකද්ද සිද්ධ වෙලා තියෙන්නෙ? මේ ගෙදරට මොකක්ද මේ වෙලා තියෙන්නෙ? ඒක ගැන දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනව. ලිපිය එහෙනම් මෙතනින් අවසන් කරනව. ඊළඟ උපසිරැසියෙන් හමුවන තුරු ඔබට ජය!

https://en.wikipedia.org/wiki/Relic_(2020_film)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB Rip පිටපත සඳහා අදාළ වේ.

4,307 downloadsDownload Relic-2020.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මාවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-07-27
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

මාවන්

Subtitles

4,307 downloadsDownload Subtitles20 KB

15 comments

  1. Pcvenom

    stuhthi

  2. uvindu induwara

    සහෝ an american pikle වලටයි dethstrock වලටයි sub දෙන්න පුලුවන් ද

    1. PramothC

      Piratelk kiyana site eke owata sub thiyenawa bn

  3. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. Anonymous

    ස්තූතියි සහෝ

  5. indika75

    thanks..

  6. isuru srinath sjs

    උපසිරැසියට බොහොම ස්තුතියි!!

  7. Chandimal Kariyapperuma

    Thanks for the subtitles. Keep up the good work.

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Malith Samarawickrama

    Thanks sub ekata.

  10. nish47

    ස්තූතියි සහෝ

  11. mindika

    Thanks !!!!!!!!!

  12. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  13. Anonymous

    Bluray එකට sub එක දාන්නකො brother...

  14. Dewadithya

    Thanks for sub!