Watch Trailer

Remember (2015) with Sinhala Subtitles | පලිගැනීම. [සිංහල උපසිරසි සමඟ]

හරි හරි, ඔන්න එහෙනම් තවත් පට්ට ෆිලුමක් ගෙනාව. ඉතින් කියන්න ඕන මේක මගේ 8වෙනි උපසිරස. මේ ෆිලුම මට දෙපාරක්ම මග නතර කරන්න උනා වෙන චිත්‍රපට දෙකකට උපසිරැසි හදන්න. ඒකෙන් කියවෙන්නෑ මේක හොද ෆිලුමක් නෙවෙයි කියල. මොකද මේක IMDb දර්ශකයෙ 7ට වැඩි අගයක් ගන්නව. මතක හැටියට නම් මේකත් මට බාර කලේ සමීර සහෝ. ඔහුටත් ස්තුත…

Remember (2015)හරි හරි, ඔන්න එහෙනම් තවත් පට්ට ෆිලුමක් ගෙනාව. ඉතින් කියන්න ඕන මේක මගේ 8වෙනි උපසිරස. මේ ෆිලුම මට දෙපාරක්ම මග නතර කරන්න උනා වෙන චිත්‍රපට දෙකකට උපසිරැසි හදන්න. ඒකෙන් කියවෙන්නෑ මේක හොද ෆිලුමක් නෙවෙයි කියල. මොකද මේක IMDb දර්ශකයෙ 7ට වැඩි අගයක් ගන්නව. මතක හැටියට නම් මේකත් මට බාර කලේ සමීර සහෝ. ඔහුටත් ස්තුතියි. යමුකො එහෙනම් අද කතාව පැත්තට……

Atom Egoya ගෙ අධ්‍යක්ශණයෙන් සහ Rober Lan ගෙ නිශ්පාදනයෙන් නිර්මාණය වූ මේ චිත්‍රපටියෙ IMDb අගය 7. 3 ක්  වෙනව. මේක ඇමරිකාවෙ තිරගත වුනේ ඔක්තෝම්බර් 27. මිනිත්තු 94ක් පුරා දිව යන මේ ෆිලුම Drama , Thriller ගණයට අයත් වෙනව. කතාවෙ පසුබිම ඔය වගේ. මේකෙ ප්‍රධාන චරිතය වන Zev Guttaman කියන්නෙ වයසක පුද්ගලයෙක්. ඔහුට එක ආකාරයකට මානසික මෙන්න හැමදේම අමතක වීමේ රෝගයකුත් තියනව. ඉතින් කථාවෙ මුලින්ම මොහු යුදෙව්වෙක්. ඔහුගෙ පරණ යාලුවෙක් ඉන්නව Max කියල. ඉතින් මොවුන් ජර්මනියෙ යුද්ධෙ කාලයෙ යුදෙව්වන් ලෙස හිරවෙලා හිටිය දෙදෙනෙක්. ඒ කාලෙ නාසි නිලධාරින් Zev ගෙ පවුල්වල සියලු දෙනා මරල දානව. ඉතින් දැන් ඒ නිලධාරියෙක්  Rudy Kulander යන නමින් ඇමරිකාවෙ සහ කැනඩාවෙ ජීවත් වෙනව. ඉතින් ඔහු තම පවුලෙ මරණ වලට වගකියන්න ඕන නිසා ඔහුව හොයාගෙන Rudy Kulander ල 4 දෙනෙක් ගාවට යනව මේ  Zev කියන වයසක පුද්ගලය. ඉතින් මම මේ කිව්වෙ කථාවෙ මුල හරිය. මේ සේරම වෙනස් වෙන දෙයක් තමයි අන්තිමට සිදුවෙන්නෙ. එතන ඉදල කථාව නරඹන්න ඔබට භාරයි. ඉතින් මේ අය තමයි මේකට රංගනයෙන් දායක වෙන්නෙ.

Zev Guttaman  – Christopher Plummer

Rudy Kulander #1  – Bruno Ganz

Rudy Kulander #2  – Heinz Lieven

Rudy Kulander #4  – Jurgen Prochnow

.

ඔන්න අදට එහෙනම් මම නවතිනව. තවත් උපසිරසකින් ඉක්මනින්ම හමුවෙන්නම්. ඔයාල සියලු දෙනාටම ජය!

෴ජය෴

Colonia (2015) on IMDb

 

 

740 MB (br) කොපිය මෙතනින් බාගන්න

9DAC487DCE59780FD035F160D0BD698BC826B577 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,600 downloadsDownload Remember.2015.zip37 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/Sachith-Lakshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත් ලක්ෂාන්(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සචිත් ලක්ශාන්

Subtitles

2,600 downloadsDownload Subtitles37 KB

13 comments

  1. King Ruwan

    Thanx mcn.... Budu Saranai....

  2. කසුන්

    ඔන්න මම තමයි මුලින්ම බැවෙ ස්තුති සහො

  3. Jack

    නියමයි සහෝ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

  4. mithun

    ස්තුතියි සහෝ.. ඔන්න මාත් බානව.. ඔයා දැනට ගෙනාපු ඔක්කම බැලුව.. joy eka thama mis una tikak hoda copy ekak enakam ටිකකට කල් දැම්ම.. උපසිරැසි නියමයි .එක කියන්න ඔනෙ. ඉක්ක්මනින්ම අයෙත් එමු තවත් හොද නිර්මාණයකින් .බොහොම ස්තුතියි එල වැඩක් සහො

  5. mithun

    මෙක නම් සුපිරි ෆිල්ම් එකක් වගෙ

  6. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  7. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!

    —–baiscopelk.වෙබි අඩවියේ—
    —-Admin සොහොයුරන් වෙත—-
    අවශ්‍ය උප සිරසි ඉල්ලීම සඳහා
    වෙනම පිටුවක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.
    ……………….ස්තූතියි……………………

  8. Sanath Perera

    බොහොම ස්තූතියි සහෝ සබ් එක ගෙනාවට..
    මේ වගේ තවත් සුපිරි ෆිල්ම් එකකට සබ් එකක් අරන් එන්න...
    ජයෙන් ජය....

  9. Kulanjana Maduranga

    niayamai…thanks SACHITH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. රොයිලි

    බොහොම ස්තූතියි සචිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Prasad Kandamulla

    සබ්'''''' එකට බොහොම ස්තුතියි සහෝ''''''

  12. මලින්ද

    බොහොම ස්තුතියි සහෝ....
    තවත් මේ වගේ ෆිල්ම් වලට සබ් දෙන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථන කරනවා....
    ජයෙන් ජය.....

  13. Gayan Chathuranga

    Thanks bro !