Watch Trailer

The Trust (2016) with Sinhala Subtitles | විශ්වාසය! [සිංහල උපසිරැසි සමඟ]

ටික දවසකට පස්සේ ආපහු ආවා තවත් චිත්‍රපටියක් අරගෙන.මේ චිත්‍රපටිය නිකුත් වෙන්න නියමිත වෙලා තියෙන්නේ මැයි 13වෙනිදා.හැබැයි හොද කොපියක් කලින්ම ආවා. ඒ වුනාට මේ වෙනකම් නිවැරදි ඉංග්‍රීසි උපසිරැසියක් තිබුනේ නෑ.හොද තත්වයේ උපසිරැසියක් ආව ගමන් ඔන්න මේක අරන් ආවා. විනාඩි 92ක් පුරා දිවෙන මේ චිත්‍රපටියට imdb5.4ක අග…

The Trust (2016)

ටික දවසකට පස්සේ ආපහු ආවා තවත් චිත්‍රපටියක් අරගෙන.මේ චිත්‍රපටිය නිකුත් වෙන්න නියමිත වෙලා තියෙන්නේ මැයි 13වෙනිදා.හැබැයි හොද කොපියක් කලින්ම ආවා. ඒ වුනාට මේ වෙනකම් නිවැරදි ඉංග්‍රීසි උපසිරැසියක් තිබුනේ නෑ.හොද තත්වයේ උපසිරැසියක් ආව ගමන් ඔන්න මේක අරන් ආවා. විනාඩි 92ක් පුරා දිවෙන මේ චිත්‍රපටියට imdb5.4ක අගයක් හිමිවෙලා තියෙනවා. රංගනයෙන් දායක වෙන්නේ සුපිරි නළු Nicolas Cage(ජිම්)සහ Elijah wood(ඩේවිඩ්).

කතාව ගැන පොඩි සදහනක් කරන්නම්. ජිම් සහ ඩේවිඩ් කියන්නේ පොලිස් පරීක්ෂකවරුන් දෙන්නෙක්. ඉතින් ඔවුන් මෙහෙම වැඩකරගෙන යද්දී මත්‍ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්ගේ සිද්ධියක් ගැන දැනගන්න ලැබෙනවා. එතනදී ජිම් දකිනවා ලොකු ඇප මුදලක් ගෙවලා ඔහුව නිදහස් කරගෙන තියනවා කියලා. ඉතින් ජිම්ට ඕන වෙනවා මෙච්චර මුදල් ප්‍රමාණයක් කොහෙන්ද ලැබිලා තියෙන්නේ කියලා දැනගන්න. ඉතින් ජිම් මේකට ඩේවිඩ්වත් හවුල් කරගන්නවා. ජිම් සහ ඩේවිඩ් දෙන්නම මේක ගැන හොයලා බලද්දී අවසානයේදී ඔවුන්ට සැක කටයුතු තැනක් ගැන දැනගන්න ලැබෙනවා. එතනට ප්‍රවාහන කටයුතු සියල්ලම රහසින් තමා සිදුකරන්නේ. ඒ වගේම ඒ තුල ඉතා සුරක්ෂිතව අගුළු දාපු ලොකර් එකක් තියන නිසා ජිම් හිතනවා මෙතන වටින කියන දෙයක් තියෙන්න ඕනේ කියලා. ඉතින් ජිම් සහ ඩේවිඩ් එතන තියෙන්නේ මොනාවුනත් ඒවා මංකොල්ල කන්න හොද සැලසුමකුත් හදාගන්නවා. ඉතින් මේ දෙන්නගේ වැඩේට මොනා වෙයිද? ඇත්තටම එතන තියෙන්නේ මොනවද? ඒ විතරක් නෙමේ ජිමී කියන්නේ සම්පූර්ණයෙන්ම අවංක කෙනෙක් නෙමේ. ජිමීට එක එක විදියේ රහස් තියෙනවා. ඒ මොනවාද? කියන ඒවා දැනගන්න නම් ඉතින් කතාව බලන්න වෙනවා. ටිකක් වෙනස් විදියේ කතාවක්. හිතන්නේ නැති අවසානයක් තමා තියෙන්නේ. එහෙනම් බාගෙනම බලන්නකෝ! තවත් උපසිරැසියකින් හමුවෙමු! හැමෝටම ජයවේවා!

 

Kill Your Friends (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The.Trust.2016.720p.BluRay.x264-[YTS.AG] YIFY

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

6,153 downloadsDownload The.Trust_.2016.Baiscopelk.com_.rar43 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/04/-දිල්ශාන්-e1460556413942.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ඉසුරු දිල්ශාන්

Subtitles

6,153 downloadsDownload Subtitles43 KB

21 comments

  1. Hope

    Thanks machan...

  2. laki

    thanx bn.

  3. mithun

    උපසිරැසි ගැන්නුවට සහොට බොහොම ෆිං . එක වචනෙන් කි බෑ බ්‍රෝ එල වැඩක්. ෆිල්ම් එක බාගෙන ගොඩක් දවස් උන්න සබ් දෙයි කියල බලාපොරොත්තුවෙන් .. කලින්ම blurry අපු නිස ඩව්න්ලොර්ඩින් දැන්ම ... සබ් එක ගත්ත මචන් බොහොම තුති .
    ඉක්ක්මනින්ම තවත් සුපිරි චිත්‍රපටයක් ලබාදෙන්න ඔබට කාලය ලැබෙව.ජය

  4. mithun

    ෆිල්ම් එකනම් නියමයි වෙන්න ඔනෙ . සුපිරි වැඩ කාරයෙක් නොවෑ ඉන්නෙ ..

  5. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  6. Bobby

    බොහෝම ස්තුතියි ඉසුර සබ් එකට

  7. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!

    —–baiscopelk.වෙබි අඩවියේ—
    —-Admin සොහොයුරන් වෙත—-
    අවශ්‍ය උප සිරසි ඉල්ලීම සඳහා
    වෙනම පිටුවක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.
    ……………….ස්තූතියි……………………

  8. Sanath Perera

    බොහොම ස්තූතියි සහෝ සබ් එක ගෙනාවට..
    මේ වගේ තවත් සුපිරි ෆිල්ම් එකකට සබ් එකක් අරන් එන්න...
    ජයෙන් ජය....

  9. Sajith Anthony

    සබ් එකට ගොඩාක් ස්තුතියි සහෝ,
    ජය වේවා....!!!

  10. Asitha

    elaz.thanks

  11. Kulanjana Maduranga

    niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. v

    ස්තූතියි
    සහෝ

  13. lahiru

    thanks macho

  14. Aditha Praween

    බොහොම ස්තුතියි උපසිරසියට !

  15. Nipun

    Supiri machn....

  16. රොයිලි

    බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Prasad Kandamulla

    ගොඩාක් ස්තුතියි සබ්'' එකට.... ජය වේවා.....

  18. indika

    බොහෝම ස්තූතියි

  19. Dimuthu Chanaka Gunasekara

    Thank you VVV much

  20. ravi

    thankz bro

  21. Supun_no

    Thanks