Watch Trailer

The Finest Hours (2016) With sinhala subtitles | සැඩ සයුරේ මුදාගැනීමේ මෙහෙයුම. [සිංහල උපසිරසි සමඟ]

හොදයි එහෙමනම් ඔන්න මම කාලෙකට කලින් ඉල්ලගත්ත ෆිලුමක් අරන් ආවා.මේක ඇවිත් දැන් ටික දවසක් වෙනවා.මුලින්ම හරිහමන් සබක් තිබ්බේ නැහැ.ඊටපස්සේ ඉතින් අවුරුදු කාලේ එක්ක අතපසු වුනා.මේ හදපු ඉංග්‍රීසි උපසිරසියත් 100%ක් නිවැරදි නැහැ.ඉතින් ඒ අඩුපාඩුත් හදන්න වුනා. කොහොමෙන්හරි අන්තිමේ ඉවරයක් කළා වැඩේ.සිනමාපටය නමින් T…

The Finest Hours (2016)හොදයි එහෙමනම් ඔන්න මම කාලෙකට කලින් ඉල්ලගත්ත ෆිලුමක් අරන් ආවා.මේක ඇවිත් දැන් ටික දවසක් වෙනවා.මුලින්ම හරිහමන් සබක් තිබ්බේ නැහැ.ඊටපස්සේ ඉතින් අවුරුදු කාලේ එක්ක අතපසු වුනා.මේ හදපු  ඉංග්‍රීසි උපසිරසියත් 100%ක් නිවැරදි නැහැ.ඉතින් ඒ අඩුපාඩුත් හදන්න වුනා. කොහොමෙන්හරි අන්තිමේ ඉවරයක් කළා වැඩේ.සිනමාපටය නමින් THE FINEST HOURS. ජනවාරි මස 21වැනි දින තමා විකාශය අරඹන්නේ.IMDB දර්ශකයේ 6.9ක අගයක් ලබාගෙන ඇති මෙම සිනමාපටය මේවන විට ඇමරිකානු ඩොලර් මිලියන 52ක් උපයාගෙන තිබෙනවා.එහෙමනම් අපි කතාව පැත්තට හැරෙමු නේද?

ඔබ කවදාහරි මුහුදු ගිහින් තියෙනවද?මුහුදක් ඕනේ නැහැ අඩුමගානේ ගගක වැවක හරි .ඉතින් එහෙම ගියත් නැතත් ඔබටත් හිතිලා ඇති නේද මේ වතුරට යටින් මොන මොන දේවල් තියෙනවද නැද්ද කියලා. හිතන්න එවන් අදුරු ජලකදක කුනාටු සහගත රැයක ඔබ ගිලෙන්නට යන නෞකාවක සිටියහොත් ඔබගේ හැසිරීම කුමක් වෙයිද?මේ එවන් පිරිසකගේ හැසිරීම සහ නොබියව ඔවුන් බේරාගැනීමට ගිය අභීත වෙරළාරක්ෂක භටයින් පිරිසකගේ සත්‍ය කතාවයි.වර්ෂ 1952 පෙබරවාරි මස 18වන දින මහා කුණාටුවක් ඇති අවස්තාවක මහ සයුරේ ගමන් ගත් T2 වර්ගයේ දැවැන්ත තෙල් නෞකාවන් දෙකක් අනතුරට භාජනය වී දෙකඩ වෙනවා.එම නෞකා නමින්  SS PENDLETON සහ SS FORT MERCER. මේ අතරින් පෙන්ඩල්ටන් නෞකාව ලෝකයේ මහත් ආන්දෝලනයකට ලක්වෙනවා  චැටම් වෙරලාරක්ෂක බලකායේ BERNARD C WEBBER විසින් එවකට CG 36500 දරන සැහැල්ලු යාත්‍රාව යොදාගෙන කළ මුදවාගැනීමේ මෙහෙයුමක් හේතුවෙන්.එය අදටත් ඉතිහාසයේ සදහන් වන්නේ කුඩා යාත්‍රාවක් මගින් කරන ලද විශාලතම මුදවාගැනීමේ මෙහෙයුම ලෙසයි.මන්ද ඔහු කාර්ය මණ්ඩලය ඇතුළුව උපරිම 12 දෙනෙකු පමණක් ගමන් කල හැකි බෝට්ටුවකින් නීතිරීති නොසලකා 32ක් එකවර මුදවාගැනීම හේතුවෙන්.

එදා බර්නි වෙබර් සහ ඔහුගේ කාර්ය මණ්ඩලය විසින් සිදුකළ ඒ ඉතිහාසගත මුදවාගැනීමේ මෙහෙයුම 2016දී සිනමාපටයක් ලෙසින් ඔබට නැරඹීමට හැකිවෙනවා.එහෙමනම් ඔබ සැමට සිනමාපටය නරඹන්න ආරාධනා කරමින් මම සමුගන්නවා.විදගන්න මහා සාගරයේ භයානකකම. දැකගන්න සැබෑ මනුෂ්‍යත්වය.

ඉක්මනින් තවත් උපසිරසියක් අරන් එන්නම් එහෙනම්.වෙනදා වගේම අපිටත් සලකාගෙන යන්න ඕනේ කට්ටිය!!!

Bridge of Spies (2015)

Mune: Guardian of the Moon (2014) on IMDb

Mune:_Guardian_of_the_Moon(Wikipedia)

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

21,857 downloadsDownload The-Finest-Hours-2016.zip75 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

21,857 downloadsDownload Subtitles75 KB

56 comments

  1. Isuru

    Thanks for sub

  2. Malisha Fernando

    Great work bro

  3. me

    Thanks

  4. YASIRU HASARANGA

    උපසිරැසියට ස්තූතියි සහෝ. සුපිරි ෆිලුමක් වගේ. අනිවා බානවා ඔන්න.

  5. Kavinda

    Thanks for SUB

  6. Dulanga

    Thankd

  7. Hope

    machan ube "The 100" eke sub wala timeline eka poddak aul wenawa anthima tikedi. Ay a? giya sathi 2kema episode 2keme ehema unane macho. Poddak balanna.

    Makath download kara. Thanks :)

  8. Ayesh

    thanks

  9. Tharaka

    සබ් වලට බොහෝ ස්තූතියි සහෝ!
    ජය වේවා!

  10. Nalaka

    Maxxxaama film akak meyka..hamoma aniwa balanna..tz

  11. Sanath Perera

    බොහොම ස්තූතියි සහෝ මේ වගේ සුපිරිම ෆිල්ම් එකකට සබ් එක දුන්නට..
    මේ වගේම තවත් හොඳ කතාවක් අරන් ආයෙම එන්න.
    ජයෙන් ජය....

  12. Kulanjana Maduranga

    niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. Sasa

    Thanx kollo ooooooooooooooooooooo

  14. pramuk

    patta bro thanx.........

  15. sanath indika

    thx broo

  16. asanka

    බොහෝ ස්තූතියි සහෝ!

  17. mithun

    උපසිරැසි ගැන්නුවට බොහොම ෆිං සහෝට .. සුපිරි ෆිල්ම් එකක් තම ගෙනත් තියෙන්නෙ .දැනට තියෙන හොදම ටොරෙන් එක තම මම නම් බාන්න දැන්මෙ..
    [720pWeb-DL 850MB mkvcage ]
    බොහොම ෆිං මචන්..
    තවත් මෙ වගෙ සුපිරි එකක් ඉක්ක්මනින්ම ලබාදෙන්න ඔබට කාලය ලැබෙවා..ජය

  18. Tharindu Athukorala

    thanks bro...hoda copyk enakam ennwa

  19. nalinda

    thanks

  20. aaa

  21. Amila Mudalige

    Sub ekata thanks saho

  22. Ravin

    Thanks for the Sub

  23. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!

    -----baiscopelk.වෙබි අඩවියේ---
    ----Admin සොහොයුරන් වෙත----
    අපට අවශ්‍ය උප සිරසිඉල්ලීම සඳහා
    වෙනම පිටුවක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.
    ...................ස්තූතියි..................................

  24. Sajith Anthony

    සබ් එකට ගොඩාක් ස්තුතියි සහෝ,
    ජය වේවා...!!!

  25. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  26. Lt.

    එල මචෝ. tnx. ෆිල්ම් එක download කරගත්තට සබ් එක ගන්න ගියාම site එක offline.
    ඉතින් English සබ් එක අරන් ඊයේ රෑම බැලුවා. ඔන්න දැන් තමයි ඔයාගේ සබ ගන්නේ.
    tnx anyway.
    great movie.

  27. Ysa

    එල මචන්...තෑන්ක්ස්...

  28. රොයිලි

    බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. Aravinda Wijesuriya

    tnx broooooo

  30. kavindu gayan

    film ekanam patta wage onna down parak daanawa...

  31. Tharindu

    Thank u very much saho....☺

  32. Nishon Jey

    තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!

  33. ක්‍රිෂ්

    ස්තුත්යි සහෝ...Sub එක ලෙසටම වැඩ..උබට Jaya

  34. saman sanjaya

    Patta.. supiri.. kiyala wadak nh.. thawa issarahata yan.. best of luck

  35. sudda

    සුපිරි film ඵක. thanxxxx

  36. Kalana

    බොහොම ස්තූතියි.ඔබට ජය !

  37. Csudath

    Heart touching story.
    Thank you very much for sinhala subtitles.

  38. Gayan

    Sub ekata thank's sahoo. Jayawewaa!

  39. lakshan

    thanks....

  40. tbsdarshana

    thank you for subtitle and your time

  41. Udara Sachinthana

    sub eka supiriyatama thiyanawa... thnx bro..!!!

  42. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  43. nidi

    මධුක මධු වගේ film එකක් අපට දීලා. හරිම ලස්සනයිි. ඇත්තටම මෙන්න රණ විිරැවෝ්‍.මේිවා නේද සැබෑම යුද්ධ.
    ස්තුතියි මධූ!
    තව ලස්සන film ගොඩකදි හමුවෙමු.

  44. Tharindu Athukorala

    බොහොම ස්තුති

  45. Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

  46. Thushara

    Niyamai. Thanks saho.

  47. barthelotp

    Thanks nice work

  48. Wicki

    Thanks you very much

  49. ricadodamien

    Thank U Madukapriya brother & baiscope team for the sub, Good work brother, all the best to baiscope team..........

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.