Watch Trailer

Rememory (2017) with Sinhala Subtitles | මතකාවර්ජනය! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැමෝටම. අද අරගෙන ආවේ මේ වසරේ තිරගත වුන science fiction movie එකක්. කතාව IMDb දර්ශකයෙ 6.3 අගයක් ගනිද්දි Rotten tomatoes දර්ශකයේ 18% අගයක් ගන්නව.ප්‍රදාන නලු නිලියන් විදිහට Peter Dinklage(ගේම් ඔෆ් ත්‍රෝන්ස් එකේ කුරුමිට්ටා ), Juila ormond සමග Henry ian Cusick රගපානව හිතන්න මෙහෙම, මැශින් එකක් හදන…

කොහොමද හැමෝටම. අද අරගෙන ආවේ මේ වසරේ තිරගත වුන science fiction movie එකක්. කතාව IMDb දර්ශකයෙ 6.3 අගයක් ගනිද්දි Rotten tomatoes දර්ශකයේ 18% අගයක් ගන්නව.ප්‍රදාන නලු නිලියන් විදිහට Peter Dinklage(ගේම් ඔෆ් ත්‍රෝන්ස් එකේ කුරුමිට්ටා ), Juila ormond සමග Henry ian Cusick රගපානව

හිතන්න මෙහෙම, මැශින් එකක් හදනව අපේ ඔලුව ඇතුලෙ හැංගිලා තියන මත්කයන් හොයාගෙන උකහාගන්න පුලුවන්. එතකොට ඔයාට පුලුවන් මැශින් එක පාවිච්චි කරල ඔයාගෙ පහුගිය ජීවිතයේ ඕනම තැනකට යන්න. යනව කියන්නේ ඒ අදාල මතකය උකහාගෙන අපේ ඇස් ඉස්සරහ දර්ශනය කරනව එතකොට අපි අපේ මතකය ඇතුලේ ප්‍රේක්ශකයෙක් වෙනව. මේ කතාවෙ වෙන්නෙත් එහෙම දෙයක් තමයි

දැන් කතාව පැත්තට යමුකො එහෙනම්, සැමුවෙල් බූන් කියන්නේ වෘත්තියෙන් ගොඩනැගිලි අනුරූ නිර්මාණය කරන කෙනෙක්, ඒත් එයාගේ ජීවිතේ එයත් එක්ක තියන මතක නම් එයාට උස්සගෙන ඉන්න බැරි තරම් ගොඩක් බරයි ඒ මොකද දවසක් මෙයා එයාගේ අයියා ඩෑශ් එක්ක වාහනේ යන ගමන් හදිසි රිය අනතුරකට මුහුන දෙනව. මෙතනදි සෑම් විතරයි බේරෙන්නේ එයාගේ අයියා අවාසනාවන්ත විදිහට මැරෙනව.ඩෑශ්, ඒ කියන්නේ සෑම් ගෙ අයියා මැරෙන්න ටික වෙලාවකට කලින් වචන පේලියක් කොදුරනව ඒත් ඒ වෙලාවෙ තියන පසුබිමත් එක්ක සෑම් ට එයාගෙ අයියා කියන දේ තේරෙන්නේ නැතුව වගේ යනව.මේ අන්තිම වචන ටික සෑම් ට ලොකු බරක් වෙනව හිතාගන්න පුලුවන් නේ මැරෙන කෙනෙක් ගෙ අවසාන වචන ටිකේ වැදගත් කම. ඉතින් ඔය අතරේ ඩොක්ට ඩන් කියල කෙනෙක් හදනවා පුදුමාකාර මැශින් එකක්. කලින් කිව්ව වගේ ඒ මැශින් එකට හැකියාව තියනව කෙනෙක්ගේ මතකයක් පටිගත කරල මතක තැටියකට ගබඩා කරගන්න.මේක සෑම් ට ආරන්චි වෙනව හිතාගන්න පුලුවන් නේ සෑම් ට එන සතුට. එයා ඩන් ව හම්බවෙන්න මැශින් එක එලිදක්වන උත්සවයට පවා යනව. එතනදි එයාට ඩන්ව හම්බවෙන්න බැරි වෙනව මොකද ගෑනු කෙනෙක් ඩන් එක්ක බහින් බස්විමක් ඇති වෙනව. කොහොම හරි ඩන්ව හම්බවෙන්න ඕන නිසා සෑම් රෑ වෙනකන්ම ඉන්නව පාකින් එකට වෙලා මේ අතරෙදි ගෝඩන් එක්ක රන්ඩුවුන ගෑනු කෙනා ගෝඩන් ගෙ ඔෆිස් එකෙන් කලබලේට එලියට එනව සෑම් ට ඇතිවෙන සැකය නිසා එයා ගෑනු කෙනා පස්සෙන් යනව කොහොම හරි ඒ සිද්දිය එතනින් ඉවර වෙනව ඊලග දවසේ ඩන් එයාගෙ ඔෆිස් එකේ මැරිල ඉන්නකොට හොයාගන්නව බිත්තියේ වෙඩිපාරවල් දෙකක් එක්ක ඒත් එයාගෙ ඇගේ කිසිම තුවක්කුවකින් වුන තුවාලයක් නැහැ ඉතින් මේ මරනය අභිරහස් එකක් වෙනව ඒත් ඩන් ගේ ඔෆිස් එකෙන් මේ සිද්දිය වහනව කොහොම හරි සෑම් මේ වෙඩි උන්ඩ ගැන දැනගන්නේ ඩන් ගෙ බිරිදගෙන්. ඊටපස්සේ සෑම් හිතාගන්නව ඩන් ට වුනේ මොකද්ද කියල හොයාගන්නව කියල… තවත් කිව්වොත් කතාවෙ බලන්න දෙයක් ඉතුරු වෙන එකක් නෑ. සෑම් ඩන් ට වුනේ මොකද්ද කියල හොයාගනීවිද? සෑම් එයාගෙ අයොයගෙ අවසාන වචන ගැන දැනගනීවිද කතාව බලලම දැනගමු.ආපහු මේවගේ උපසිරසකින් හමුවෙනකන් ජය!

Rememory (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 

Rememory.2017.WEBRip.x264-FGT-1

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

8,287 downloadsDownload Rememory-2017.zip44 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/ChamikaIsuruwan1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමික ඉසුරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චාමික ඉසුරුවන්

Subtitles

8,287 downloadsDownload Subtitles44 KB

43 comments

  1. අසිත

    elama saho thanks

  2. paranormal

    nice work bro

  3. lakiya

    tankuuuu machan jayin jayama weaaawaaaaaaaaaaaaaaa!!!!!!
    obe saaama wadakma athishayinma saaarthaka weeeeewaaaa

  4. තිසර නියෝ

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

  5. Gathsara Umesh Kumara

    Bohoom sthuthiy upasiredyt...denkmm blgen idpu mov ekk..

  6. Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  7. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  8. asan

    බොහොම ස්තූතියි !!!

  9. Thushara

    Rememory.2017.WEBRip.x264-FGT-1
    kohomada film eka download karaganne
    please help

  10. prabodha

    Sub ekata thanks bro...!

  11. C. R. ජයලත්

    නියමයි සහෝ ජය වේවා!!!!!

  12. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  13. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~

  14. janitha

    thank you

  15. දමිත්

    ස්තුතියි සහෝ උපසිරැසියට.
    ජයෙන් ජය...

  16. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  17. නිරෝෂ්

    බොහොම ස්තුතියි චාමික සහෝ.ජයවේවා!

  18. tbsdarshana

    උපසිරැසියට බොහොම ස්තුතියි

  19. Bhashith U.

    thankZ brO... ;)

  20. Daredevil

    Death at a Funeral මේ film සෙට් එකටත් සබ් ඕන මචන්.. ඉක්මනට දෙන්නකෝ..

  21. kumara

    බොහෝම ස්තූතියි සහෝ සබ් එකට. ගොඩාක් පිං. ජයවේවා!!

  22. sanath indika

    thx bro

  23. gihan perera

    Niyamai machan..good luck and all the best...

  24. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. gmail

    elzz machn thanks so much

  26. ferdi

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.

  27. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  28. Prabuddha Kulatunga

    thanx bro :D

  29. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  30. Indunil Sàçhinthakà

    බොහොම ස්තුතියි sub එකට.

  31. දිනේෂ් බණ්ඩාර

    the x files S03-S09 sub karanna kawruhari baragena tiyenawada. baragena nettan mata puluwan eka karanna

  32. දිනේෂ් බණ්ඩාර

    සබට thanks sahooo.......

  33. Dulanga

    Thanks

  34. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  35. pramuk

    thanxxxxi

  36. kevin D...

    thankz...

  37. Nishan

    Thanx bro

  38. chinthaka

    Thank u bro......

  39. gayanmagee

    thanks

  40. Pasindushan

    Nosithu awsanayak thiyena film ekak.. Sub ekata godak sthuthiy..

  41. nimal dissanayake

    චාමික,
    හරිම අපූරු ෆිල්ම් එකක්
    ඔයා අපට තිළිණ කරලා තියෙන්නේ.
    හරිම ලස්සනයි, අරුත්බරයි.
    ඇත්තටම අපේ රටේ නම්
    කඩවසම් හාදයෙක්ව විතරයිනේ
    හුඟාක් වෙලාවට වීරයාගේ චරිතෙට තෝරන්නේ.
    (සිකුරුලියා එකේ බන්දුල ගලගෙදරට වුණත් තිබුණේ
    ප්‍රධාන චරිතය නෙවෙයිනේ.)
    ඒ අතිනුත් මේ ෆිලුම විශේෂයි.
    සබ්ස් ටිකත් හොඳටම හොඳයි.
    ස්තුතියි, ගොඩක්!
    අනාගතය ඉසුරුබර වෙන්නට
    මෙන්න මගෙන් සුබපැතුම්!

  42. Lakshansilva18

    උපසිරසියට බොහොම ස්තුති.

  43. Chandimal Kariyapperuma

    Thanks for the subtitles. Keep up the good work.