ඔන්න මම මේ පාර සුපිරි කොමඩියක් ඔයාලට ගෙනාවා.මේක මම ඉන්ග්ලිශ් කොමඩියක් කරපු පලවෙනි පාර. ඔයාලා දන්නවද දන්නෑ Martin Lawrence ගැන.ගොඩක් අය දන්නව ඇති.ඔන්න මේකත් මෑන් රඟපාන පට්ට කොමඩියක්. Bad Boys, Blue Streak, Big Momma’s, College Road Trip කියන්නෙ එයා රඟපාපු ජනප්‍රිය ෆිල්ම් වලින් අතලොස්සක් විතරයි.එයා ම…

ඔන්න මම මේ පාර සුපිරි කොමඩියක් ඔයාලට ගෙනාවා.මේක මම ඉන්ග්ලිශ් කොමඩියක් කරපු පලවෙනි පාර. ඔයාලා දන්නවද දන්නෑ Martin Lawrence ගැන.ගොඩක් අය දන්නව ඇති.ඔන්න මේකත් මෑන් රඟපාන පට්ට කොමඩියක්. Bad Boys, Blue Streak, Big Momma’s, College Road Trip කියන්නෙ එයා රඟපාපු ජනප්‍රිය ෆිල්ම් වලින් අතලොස්සක් විතරයි.එයා මේකෙ රඟපාන බව දැනගත්තම තමයි මම මේ සබ් එක කරන්න බාරගත්තෙ. ඉතින් Nothing to Lose චිත්‍රපටිය නිකුත් උනේ 1997 ජූලි 18. Steve Oedekerk තමයි මේකෙ ඩිරෙක්ටර්. මේකට 6.7ක IMDb අගයක් ලැබිලා තියෙනවා.මෙයාලා තමයි මේකෙ ප්‍රධාන චරිතවලට රංගනයෙන් දායක වෙන්නෙ.
Martin Lawrence – Terrance Paul Davidson
Tim Robbins – Nick Beam
John C. McGinley – Davis ‘Rig’ Lanlow
Giancarlo Esposito – Charlie Dunt
Kelly Preston – Ann Beam
Michael McKean – Phillip “P.B” Barrow
කතාව ගැන කිව්වොත් නික් බීම් හොඳ ආයතනයක වැඩ කරන කෙනෙක්.එක දවසක් නෝනව පුදුම කරන්න ඉක්මනට වැඩ ඉවර කරල ගෙදර එනකොට නෝනා කම්පැනියෙ බොසත් එක්ක ජිංගි ජිංකා පාරක් දානව දකිනව, මේකට කලකිරිල කාර් එකත් අරන් ගෙදරින් පිටත් වෙනවා.ඔන්න ඔහොම් යද්දි තමයි.අපේ ලෝරන්ස් එහෙමත් නැත්තන් කතාවට අනුව ටෙරන්ස් කාර් එකට බලෙන්ම නැගල පිස්තෝලයක් දික් කරල සල්ලි ඉල්ලන්නෙ. එවෙලෙ නික් කාරය කාර් එකේ දොරත් ලොක් කරල අරූවත් අරන් කාන්තාරෙ පැත්තට යනව.ඉතින් සිද්ධි ගොඩකට පස්සෙ නික් කාරයටත් තමන්ගෙ බොසාගෙන් පලිගන්න මිනිහගෙ සේප්පුවෙන් සල්ලි උස්සන්න ඕනෙ වෙනවා, ඔය අතරදි තවත් හොරු දෙන්නෙක් මුන්ගෙ පස්සෙන් එනවා සල්ලි ටික ගන්න.නිකයි ටී කාරයයි සල්ලි ඉස්සුවට පස්සෙ ටී විතරක් ඉන්න තැනට ඇවිත් සල්ලි අරන් යනවා.ඔය අතරදි නික් දැනගන්නවා එයා එනකොට ඩිස්ටි ඩිඩිං කර කර හිටියෙ එයාගෙ නෝනා නෙමෙයි නෝනගෙ නංගියි නංගිගෙ කොල්ලයි කියල.අන්තිමට අර හොරු දෙන්නව පොලීසියට අල්ලල දීලා බොසාගෙ සල්ලි ටික ආපහු ගිහින් දානවා.ඒවගේම බොසාගෙන් යාලුවා ටෙරන්ස්ට හොඳ ජොබකුත් ඉල්ලලා දෙනවා.
මම කියන්නම ඕනෙ පරන් ෆිල්ම් එකක් උනාට මේක පට්ට ෆිල්ම් එකක්.සමහර තැන්වලදි හිනා කාලා මැරෙනවා. ඉතින් හැමෝම බාගෙන බලන්න.අනික කොමෙන්ටුවක් දැම්ම කියල තරහ වෙන්නෑ ඒ හින්දා බලලා හොඳනම් කොමෙන්ටුවකුත් දාන්න.තවත් චිත්‍රපටියකට සබ් එකක් අරන් මම ආපහු එන්නම්.
ජය වේවා!!
Due to copyright issues, we do not provide any torrent links.
Nothing.to.Lose.1997.WEBRip.x264-RARBG
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
3,558 downloadsDownload Nothing-to-Lose-1997.zip42 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/Kavindu-Nuwan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු නුවන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-04-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිඳු නුවන්
Subtitles
24 comments
අසිත
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith B/K
THANKS WEWA
Thisal Lakpura
thanks
තිසර නියෝ
උපසිරසියට තුති...
ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
ජයවේවා....
#Hail_Hydrakumara
බොහෝම ස්තූතියි සහෝ සබ් එකට. ගොඩාක් පං. ජයවේවා!!
Sanath Perera
thanks machan sub eka dunnata me wage pattama patta film ekakata...
kalekin hoda komadiyak balanna puluwan sahota pin sidda wenna...
me wage supiri film ekak arana enna ayemath....
jayen jaya...tharuka priyadarshana
Thanks saho sub ekata... aluth comedy walatath sub denda..
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!Sanindu Lakkitha
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~දමිත්
ස්තුතියි සහෝ උපසිරැසියට.
ජයෙන් ජය...Daredevil
Death at a Funeral මේ film සෙට් එකටත් සබ් ඕන මචන්.. ඉක්මනට දෙන්නකෝ..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
madu
Thank you very much
AWNCK
Tanksbro.............
wije
Niyamai malli Thava sub koranta shakthiya labeva
Thanks
Dulanga
Thanks
Dilip Prasanna
ස්තූතියි උපසිරැසියට
Dilip Prasanna
Patta film eka ban thanks
j8
function loadImage() {
alert("෴෴ බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ ");
}thuglife
jaya weva..inna thanaka oba hodinma inna one
ricadodamien
Thank You Kavidu brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team.........
tharinduM
thnx mcn
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Elama saho thanks