බයිස්කෝප් සිංහලෙන් සහෘදයින් හට අරුත්බර දිනයකට සුබාසිරි..! ටික දවසකට පස්සේ මා අද අඩවිය වෙත ගොඩ වන්නේ මේ වර්ෂයේ තිරගතවු අලුත්ම තෙලඟු ක්‍රියාදාම සහ යුද්ද ඉතිහාස ඝණයේ සලරුවක් සමඟින් මෙහි විශේෂත්වය යන්නේ මෙම කතාව ඉතිහාසයේ සිදුවු එනම් ක්‍රිස්තු වර්ෂ දෙවන සියවසෙහි ඉන්දියාවේ සිටි රජකෙනෙකු ගේ ජිවිත කතාව අලල…

බයිස්කෝප් සිංහලෙන් සහෘදයින් හට අරුත්බර දිනයකට සුබාසිරි..! ටික දවසකට පස්සේ මා අද අඩවිය වෙත ගොඩ වන්නේ මේ වර්ෂයේ තිරගතවු අලුත්ම තෙලඟු ක්‍රියාදාම සහ යුද්ද ඉතිහාස ඝණයේ සලරුවක් සමඟින් මෙහි විශේෂත්වය යන්නේ මෙම කතාව ඉතිහාසයේ සිදුවු එනම් ක්‍රිස්තු වර්ෂ දෙවන සියවසෙහි ඉන්දියාවේ සිටි රජකෙනෙකු ගේ ජිවිත කතාව අලලා සැකසුනු කතාවක් වීමය. එසෙ නම් වැඩි අටුවාටිකා නැතිව අපගේ ඇඩ්මින් මඩුල්ලට ස්තුතිය පුද කරන ගමන් කතාව දෙසට අවදානය යොමුකරන්නට කැමැතියි.
වර්ෂ 2017 ජනවාරි මස 12 සහ 13 දිනයන්හි දකුණු ඉන්දියාව සහ ලොවපුරා තිරගත කිරිම ආරම්භකරන ලද මෙම සිනමා සිත්තම imdb 6.9/10 අගයක් ලබාගැනීමට සමත් වු ඉන්දියානු රුපියල් කෝටි 45 ක පිරිවැයක් දරමින් නිෂ්පාදනය කල සහ ආදායම ඉන්දියානු රුපියල් කෝටි 78 ක තරම් ඉහල ආදායමක් ලැබු චිත්‍ර පටයක්..! මෙහි රංගනය පිලිවලින් තෙලඟු සුපිරි නළුවකු වන නන්දමුරි බාල ක්‍රිෂ්ණා සහ දමිළ නිලියක වන ශ්‍රියා සරන් විසින් සපයනවා . නිෂ්පාදන සහා අධ්‍යක්ෂණය පිලිවලින් Y. Rajeev Reddy . Jagarlamudi Saibabu.Bibo Srinivas යන අය සහ Krish විසින් සිදු කර තිබෙනවා.
කතා පුවත දෙස බැලුවහොත් සාතකර්නි නම් මහරජු වයස අවුරුදු පහෙදි තම මව සමඟින් පිළිසඳරක යෙදෙන අතරතුරේදි ඔහු තම මවට යම් පොරොන්දුවක් දෙනවා මේ පොරොන්දුව දෙන අතරවාරයෙහි සාතකර්නි රජුගේ පියා රජමාලිගයේ නොසිටින අතර ඔහු යුද්දයක් සඳහා පිටවත් ගොස් සිටි. කෙසේ හෝ සාතකර්නිගේ පියාට යුද්දය නිමාකොට නැවත පැමිණිමට නොහැකිවන අතර සාතකර්නිගේ මෑනියන් වන ගෞතමි දේවිය සහ කුඩා සාතකර්නි රජු තනිවනවා. එසෙ නම් සාතකර්නි රජු කුඩා කලදි මවට දුන් පොරොන්දුව කුමක්ද..? සාතකර්නි රජුට එම පොරොන්දුව ඉෂ්ඨ කිරිමට හැකිවේද යන්න ගැටලුවලට පිළිතුරු සපයා ගැනීමට නම් චිත්‍රපටය නරඹා සිටින ලෙසට මා ඔබ සැමට ආරාධනා කර සිටිනවා. (චිත්‍රපටය නරඹා ඔබගේ වටිනා අදහස් උදහස්ද පහලින් දක්වා යෑමට කාරුනිකවන්න) එසෙ නම් මා අදට ඔබ සැමගෙන් සමුගන්නවා ඔබ සැමට කඳ සුරිඳු පිහිටයි..!!
Due to copyright issues, we do not provide any torrent links.
www.TamilMV.mx – GautamiPutra Satakarni (2017) Telugu HDRip – 400MB – x264 – MP3
9,317 downloadsDownload GautamiPutra-Satakarni-2017.zip47 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/MTRTharidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015/10/16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා
Subtitles
25 comments
gihan perera
kumara
මමත් ඒක ඉල්ලන්න හිටියෙ. Thnx මචං
දමිත්
ස්තුතියි තරිඳු සහෝ උපසිරැසියට..
ජයෙන් ජයC. R. ජයලත්
Niyamai Tharindu Aiya Jaya Wewa!!!!!!
prabodha
Thank u bro sub ekata...
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!KAVINDA GAMAGE
thank you
dinesh
kolla thawa sabak dila wage
kumara
බොහෝම ස්තූතියි සහෝ සබ් එකට. එල කිරි. ගොඩාක් පිං. පුළුවන්නම් hebbuli film එකටත් සබ් දියං මචං.
Nirodhauthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava obata jaya
තිසර නියෝ
උපසිරසියට තුති...
ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
ජයවේවා....
#Hail_HydraSilent$
Thnxxxxxxxxxxxxx
Indrajith
thanks for the subtitle
dhanushka rajakaruna
Mokenda bn film eka download kare? Link ekak diyankoo
Kulanjana Maduranga
niayamai…supiri filumak wge ela....thanks THARINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
THARINDU saho FIDAA 2017 telugu filumatath sub denna puluwanda?
janitha
thanks!!!!
Sanindu Lakkitha
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~oshanda
sub ekaka godak sthuthi.. best of luck
shasith sandaruwan
බොහොම ස්තූතියි තරිඳු අයියේ උපසිරැසියට...
දිගටම සබ් දෙමු ආ.... :P
ඔබට ජය!{Thu}
ekenma ela mhn
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
oshanda
sub ekata sthuuthi saho..digatama karanna shakthiya lebewaa…..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sumed
උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය වේවා...!!!!
SanjulaJeter
thanks
Advertisement

Niyamai machan...hebbuli keyala thalugu theyanawa.eke sub ekat puluwan nam diayan machan..