Watch Trailer

Resident Evil (2002) Sinhala Subtitles | අති බිහිසුණු වෛරසය. [සිංහල උපසිරසි සමඟ]

මගේ පළමුවෙනි උපසිරසිය එක්ක බයිස්කෝප් වෙබ් අඩවිය හරහා ඔයාලත් එක්ක අද ඉඳලා සම්බන්ධ වෙනවා. ඉදිරියෙදිත් හොඳම හොඳ ෆිල්ම් සෙට් එකක් ගේන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ කොහොම උණත් අද මම ගෙනත් තියෙන්නෙ Resident Evil ෆිල්ම් එකේ පළමු කොටස. කතා මාලාවක් විදියට දිගහැරෙන Resident Evil මේ වෙනකොට කොටස් 6 ක් නිකුත්වෙලා ති…

Resident Evil (2002)

මගේ පළමුවෙනි උපසිරසිය එක්ක බයිස්කෝප් වෙබ් අඩවිය හරහා ඔයාලත් එක්ක අද ඉඳලා සම්බන්ධ වෙනවා. ඉදිරියෙදිත් හොඳම හොඳ ෆිල්ම් සෙට් එකක් ගේන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ කොහොම උණත් අද මම ගෙනත් තියෙන්නෙ Resident Evil ෆිල්ම් එකේ පළමු කොටස.

කතා මාලාවක් විදියට දිගහැරෙන Resident Evil මේ වෙනකොට කොටස් 6 ක් නිකුත්වෙලා තියෙනව. ඒකෙන් පළමු කොටස තමයි මම ඔයාලට අරගෙන එන්නෙ. මේක පරණ ෆිල්ම් එකක් උණත් ඇසපිය නොහෙළා බලා ඉන්න පුළුවන් තත්වයෙ එකක්. ෆිල්ම් එක මුලින්ම නිකුත්වෙලා තියෙන්නෙ 2002 දි.

Umbrella කියන සමාගමේ නිපදවපු භයානක වෛරසයක් මුල්කරගෙන තමයි කතාව ගලාගෙන යන්නෙ. එක්තරා අයෙක් මේ වෛරසය හොරකම් කරගන්න උත්සාහ කරනව වෙනත් කෙනෙකුට විකුණන්න. තවත් කෙනෙක් උත්සාහ කරන්නෙ මේ ගැන විස්තර හොයලා නවත්වන්න බලපෑම් කරන්න. කොහොම උණත් අන්තිමට වෙලා තියෙන්නෙ වෙනත් දෙයක්. ඒ වගේම කවුරුවත් බලාපොරොත්තු නොවුන දෙයක්. ඒ මොකක්ද කියලා ඔයාලම බලන්න. ඒ වගේම අඩුපාඩු තිබුණොත් comment එකකින් ඒ බව දන්වන්න අමතක කරන්න එපා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

3,612 downloadsDownload Resident.Evil_.2002.baiscopelk.zip27 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රදීප් ඉන්දික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

3,612 downloadsDownload Subtitles27 KB

59 comments

  1. jana

    thanks

    1. Nilantha

      බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.

  2. chandima

    “ප්‍රදීප් ඉන්දික” suba patum palamu upaserata thaz.... digatama ona

    1. Pradeep

      |)

    2. Pradeep

      Aniwa...

  3. mihin ලංකා

    bohoma thuthi anith tikth demu

    1. Pradeep

      Sure..

  4. zumo man

    elazzz thnxzzzz

    1. Pradeep

      :)

  5. naleen

    niyamayi palamu wadeyta suba pathum

    1. Pradeep

      Thanks to all for motivating me...

  6. නලින්

    ස්තුතියි ප්‍රදිප් සහෝ

    ජය වේවා!

    1. Pradeep

      Thanks dear..

  7. හර්ෂ ලහිරු

    නියමයි සහො පලවෙනි එකටම තෝරගෙන තියෙන්නෙ
    සුපිරි භාන්ඩයක්නේ :D දෙකටත් සබ් දෙමු ඔහොම්ම
    ජයවේවා සහො :P

    1. Pradeep

      Puluwan ikmaninma dennam...

  8. tharanga

    ස්තුතියි

  9. mudiya / මුදියා

    නියමයි ප්‍රදීප්.
    පළවෙනි එකට මගෙන් උණුසුම් සුභ පැතුම්.
    ඉස්සරහටත් මේ වගේම නියම ෆිල්ම් ටිකක් ගේන්නකො එහෙනම්.
    ජයවේවා.බොහෝ...............................................................................................ම ස්තූතියි...!

    1. Pradeep

      Aniwa...

  10. Chathura Madusanka

    palaweni ekata suba patum....digatama yamu sahoo.film eka tibba..sub eka gannam

    1. Pradeep

      Thanks..

  11. Thisara Neo

    නියමයි සහෝ.......
    ලස්සන නිර්මාණයක්......
    ජයවේවා........
    උපසිරැසියට තුති..........

    1. Thisara Neo

      suba patum palamu upaserata

    2. Pradeep

      Thanks bro..

  12. priyan

    thnx shadaraya ..

  13. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු වැඩේට මගේ උණුසුම් සුබ පැතුම්,ඉතුරු ටික දේයි කියල බලාපොරොත්තු වෙනවා,ජයවේවා.

    Resident Evil (2002)[සිංහල උපසිරසි සමඟ]
    Resident Evil: Apocalypse (2004)
    Resident Evil: Extinction (2007)
    RESIDENT EVIL - DEGENERATION (2008)
    Resident Evil: Afterlife (2010)[සිංහල උපසිරසි සමඟ]
    Resident Evil: Retribution (2012)[සිංහල උපසිරසි සමඟ]
    Resident Evil: Damnation (2012)[සිංහල උපසිරසි සමඟ]

    1. Pradeep

      Me films denatamath thiyenawane....?

    2. Pradeep

      හරි එහෙනම් වැඩේ කරන්නම්. මේ දවස්වල තවත් සබ් එකක් කරනවා, ඊට පස්සෙ කරන්නම්

    3. දිමුතු තරංග ඉලුක්කුඹුර

      ඔව් සහෝ ඔය දීලා නැති ෆිල්ම් තුනක් තියෙන්නේ, අනිත් හතර දීලා තියෙන්නේ. ඒකයි මම සිංහල සබ් එක්ක කියල ලිව්වේ.ජයවේවා.

    4. දිමුතු තරංග ඉලුක්කුඹුර

      අහ සමාවෙන්න Resident Evil: Degeneration (2008) එකත් සිංහල සමඟ දීලා තියෙන්නේ, මේ දෙක විතරයි දෙන්න තියෙන්නේ Resident Evil: Apocalypse (2004)
      Resident Evil: Extinction (2007)

  14. “චූටී මල්ලි”

    බලලා නෑ බන්
    එල
    අනික් ටිකත් දෙමු
    සබට තුති
    ඔබට ජය........

    1. Pradeep

      Search karapan chuti malli... ithuru films baiscope eke thiyenawaa

  15. me

    Thanks

  16. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රදීප් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

    1. Pradeep

      Oyaa sub daapu films mama godak balala thiyenawaa.. Eaawa nam niyama weda bro... Comment ekak deela maawa up kalaata thankx broo..

  17. nuwan

    thx bro... apita 2 & 3 eketh sub denawada

  18. මනොජ්

    තැන්ක්ස් මලේ ............

  19. Thisara Neo

    නියමයි…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. :)
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  20. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  21. DAMER

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා හැමෝටම..! 👍

  22. P.K

    Late wishes....Congrads for your beginning saho...Thanx for the sub...

  23. Mithun Sriyantha

    උපසිරැසියට තුති dr

  24. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  25. Udara Damith B/K

    දන් තමයි බලන්නේ මේක
    ස්තුතියි

  26. punsara

    thakyou saho alut eka apu nisa set ekama balanna hituna dn tama meka balanna hadanne

  27. Ajith Priyantha

    sub akata thanks wawa

  28. Ajith Priyantha

    උපසිරැසියට ගොඩක් ස්තුතියි යාළුවා

  29. Raveesha Sandamin

    Thanx for sub..

  30. Tharindu Athukorala

    jaya wewa bro..:D

  31. Kaazz_bat

    ස්තුතියි සහෝ සබ් එකට,. ජය,.

  32. Sampathjackie

    Thanks bro. Keep it up all the best...

  33. Damithmadu

    Thank you

  34. sandharu

    Thanks bro

  35. A JAYANATH

    බොහොම ස්තුතියි උපසිරසට
    ජයවේවා

  36. Sasindu chamod

    Upisirasiyata thuthi

  37. akith imsara

    THANKS FOR YOUR SUBTITLES
    ALL THE BEST TO YOU BRO!

  38. Pasan

    Thankz sahoo...

  39. sadeapa

    thank you very uch for subs

  40. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  41. Danushka Rathnayaka

    Tnq For Sub