2013 මැයි 23 තිරගතවීම ඇරබුණු German සලරුවක් වන මෙය IMDb 7.5/10 ලබා ඇති අසම්මත ආදරයක් වටා ගෙතුනු කතාවක්. Marc (Hanno Koffler) වෘත්තියෙන් පොලිස් නිලධාරියෙක්, ඔහුගේ පෙම්වතිය Bettina (Katharina Schüttler) වන අතර ඇය දරුවෙක් ලැබීමට සුදානමින් සිටි. ඔය අතර සමග සේවය කරන Kay Angel (Max Riemelt) සමග අසම්මත ආද…

2013 මැයි 23 තිරගතවීම ඇරබුණු German සලරුවක් වන මෙය IMDb 7.5/10 ලබා ඇති අසම්මත ආදරයක් වටා ගෙතුනු කතාවක්.
Marc (Hanno Koffler) වෘත්තියෙන් පොලිස් නිලධාරියෙක්, ඔහුගේ පෙම්වතිය Bettina (Katharina Schüttler) වන අතර ඇය දරුවෙක් ලැබීමට සුදානමින් සිටි. ඔය අතර සමග සේවය කරන Kay Angel (Max Riemelt) සමග අසම්මත ආදරයක් ඇතිවන අතර එක පසක තම බිරිද හා දරුවාට ඇති ආදරයත් අනෙක් පස එන්ජල්ට ඇති ආදරයත් අතර දෝලනය වන මාර්ක් ගේ දෙබඩි ජීවිතය මේ කතාව තුල දිග හැරේ.
Directors: Stephen Lacant, Stephan Lacant
Running time: 100 minutes
Music composed by: Dürbeck & Dohmen
Screenplay: Karsten Dahlem, Stephan Lacant
Due to copyright issues, we do not provide any torrent links.
1,592 downloadsDownload Free-Fall-2013.zip22 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාලික නාගොඩවිතාන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ශාලික නාගොඩවිතාන
Subtitles
42 comments
isuru
asiri
bohoma pin
harsha
amuthuma kathwak wage banna damma
tharanga
බොහෝ තුති!
Lahiru
maxxa :D thwath awata subs demu
danika
thx
yasomal
ela :D
was
අහ්හ්හ්හ් අඩේ බලමු
~~ප්‍රශන්න~~
ela ewath balanna epaya api maru aaaaaaaaaaa
Thisara Neo
නියමයි සහෝ.......
ලස්සන නිර්මාණයක්......
ජයවේවා........
උපසිරැසියට තුති..........BOZZ
Me wage ekak dumnata godak pin macho..! ane podi torrent ekak naddo :'(
“චූටී මල්ලි”
එල
අසම්මත ආදරේ :D :D
සබට තුති
ඔබට ජය.................දර්ශන හර්ෂ කුමාර
එල සහෝ ස්බට ස්තූතියි
me
Thanks
නලින්
ස්තුතියි ශාලික සහෝ...
ජය වේවා!
nalinda
Supiri ahhhhh
Chami
Thanks...
mudiya / මුදියා
මාරම ස්ටෝරියක්නෙ.
නියමයි ශාලික.
රේටින්ග්ස් වැඩි එකේ අනිව බලන්න ඕනි.
ජයවේවා.බොහෝ...............................................................................................ම ස්තූතියි...!nalaka
thanks..bro..
Chathura Madusanka
elada bra sahoo...ela ela digatama yamu
දිමුතු තරංග ඉලුක්කුඹුර
ස්තුතියි ජයවේවා.
gayan
thz machan sub walata
ddd
මේක බාලා 365 A වගන්තියෙන් දඩුවම් විදින්න වෙයිද?
රොයිලි
බොහොම ස්තූතියි ශාලික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
shalika
thanks bro.
Kasun
Attatama mara film ekak mama balapu mage jeewithe, mama deparak baluwa marai. thawa tiyenawa nam danna.thanks
KK
brokeback mountain film ekath balanna Bro
Kasun
Best Film in my life. Lovely Film. Please send me more links.
Many guys like to this.Thank you Very Much Bro.
KK
Thank bro very good film ....... pls go ahead bro
Shan
Very Very Nice . . . Superb Film.
Thanks Bro.
sam
"Shelter" sinhala sub danna
Nandana
Thank You Shalika.
gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
Sachith
It's a great movie :) Thanks a lot. A innocent request to you, give more movies like this. Thanks again !
Sachith
Shelter movie 1tath subs danna pls.
DAMER
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම..! 👍nidi
superb! Shalika, tawa me wage films denna. thanks a lot.
MAALnath
Thanks .............good luck ...........................................
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!Harindu Anujitha
Fall 2013 tv series ekata sub Eka dennko
Anonymous
the fal 2013 tv series eke sub dnnako
samith ekanayaka
TheFall 2013 TV Series eke sub dnnako
Advertisement
thanks sahota