Watch Trailer

Resident Evil: Degeneration (2008) Sinhala Subtitles | මාරක වෛරසයේ ඇරඹුම [සිංහල උපසිරැසි සමඟ]

මම හිතනවා ඔයාලා Tekken – Blood Vengence චිත්‍රපටිය බලන්න ඇති කියලා. ඉතින් ඔන්න මම මේ පාරත් ඔයාලා වෙනුවෙන් තෝරගත්තේ ලස්සනම ලස්සන ඇනිමේෂන් ෆිල්ම් එකක්. ඔයාලා අනිවා මේකේ දෙවෙනි කොටසනම් බලන්න ඇති කියලා හිතනවා. නොබලා ඉන්නේ කොහොමද සිංහල උපසිරැසිත් එක්කම දීලා තිබුණාම නේද ? සිහින ලහිරු සහෝදරයා උපසිරැසි ගන්…

මම හිතනවා ඔයාලා Tekken – Blood Vengence චිත්‍රපටිය බලන්න ඇති කියලා. ඉතින් ඔන්න මම මේ පාරත් ඔයාලා වෙනුවෙන් තෝරගත්තේ ලස්සනම ලස්සන ඇනිමේෂන් ෆිල්ම් එකක්. ඔයාලා අනිවා මේකේ දෙවෙනි කොටසනම් බලන්න ඇති කියලා හිතනවා. නොබලා ඉන්නේ කොහොමද සිංහල උපසිරැසිත් එක්කම දීලා තිබුණාම නේද ? සිහින ලහිරු සහෝදරයා උපසිරැසි ගන්වපු ඒ Resident Evil Damnation [2012] ෆිල්ම් එක තමා මේකේ දෙවෙනි එක…

එහෙනම් මම මේ ෆිල්ම් එක ගැන ටිකක් කියන්නම්කෝ. මේකෙන් තමා මේ වෛරසය පැතිරීම පටන්ගන්නේ. පලවෙනියටම මේකේ රැකුන් කියන නගරයට බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙනවා. ඒක න්‍යෂ්ඨික බෝම්බයක් කියලා තමා විශ්වාස කරන්නේ. දැනගන්න පුළුවන් වෙයි ඒකට හේතුව මොකක්ද කියලා මේක බලාගන යනකොට. අන්න ඒ ප්‍රහාරයෙන් තමන්ගේ පවුල නැති වෙච්ච කෙනෙක් ඒකට හේතුව එලිකරන්න හදන එක තමා මේකේ ප්‍රධානම සිද්ධිය. ඒ ප්‍රහාරයෙන් බේරිච්ච කිහිප දෙනෙක් නිසා මේ වෛරසය හැමතැනම පැතිරෙනවා. ඒ වගේම මේක පැතිරෙන කලාපයට විශේෂ අය කීප දෙනෙක් මැදිවෙනවා. ඉතින් කතාව බලාගන යනකොට ඔයාලට මොකක්ද මේකේ ඇත්තටම වෙන්නේ කියලා බලාගන්න පුළුවන් වේවි. ආ කියන්න අමතක උණා. මේකෙත් ඔන්න අර ලියෝන් එහෙම ඉන්නවා හොඳේ…

එහෙනම් කට්ටියම බාගන බලන්නකෝ. මේකට සිංහල උපසිරැසි දැම්මොත් හොඳයි කියලා කීව විකියා කහෝදරයාටත් මම ස්තූතිවන්ත වෙනවා. පුළුවන්නම් කමෙන්ට් එකකුත් දාගනම යන්නකෝ…

ආයෙත් ලස්සනම ලස්සන ෆිල්ම් එකක සිංහල උපසිරැසියකුත් එක්ක ලඟදීම හමුවන බලාපොරොත්තුවෙන් මම දැනට සමුගන්නම්..!

හැමෝමලාට ලස්සනම ලස්සන හෙට දවසක්..!!!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BR / DVD පිටපත් සඳහා අදාළ වේ.

1,910 downloadsDownload Resident-Evil-Degeneration-2008.SinhalaSubs.Baiscopelk.zip65 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/ග‍යාන්‍-‍තා‍ර‍ක.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ග‍යාන්‍ ‍තා‍ර‍ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2012-09-05

Subtitles by

ග‍යාන්‍ ‍තා‍ර‍ක

Subtitles

1,910 downloadsDownload Subtitles65 KB

46 comments

  1. chami

    pattai thxz

  2. lasidu

    ජය වේවා දෙවෙනි එක බැලුවා මේකත් පට්ට ඇති ..

  3. quik

    thanks

  4. wow

    wow.maru

  5. tharanga

    මේක පට්ටම ඇනිමේෂන් ඇත්ත වගේ.ඉස්සර බැලුවේ
    අයෙ බලනවා දැන් නම් මතකත් නෑ

  6. venura

    supiri

  7. උදාර

    සුපිරි හොදේ ලොවෙත් නෑ

  8. f_live

    නියමයි
    ජය වේවා!!

  9. rusuru | රුසිරු

    තැන්ක්ස් මචං මමත් ගන්නවා..කතා 2 කම දුන්න එක හොදා..2 වෙනි එක බලන්න කලින් මේක බලලා ඉන්න ඕනේ.

  10. kalinga

    මමත් ගන්නවා මේ වගේ ඒවා බලන්න ආසයි :)

    දිගටම සබ් දෙන්න

    ජය වේවා

  11. elakiri

    එල එල එල මචං

  12. Dilan

    bohoma sthuthi saho...!!!
    digatama denna jayawewa..!!!

  13. රංග

    ඔන්න මමත් කැමති මේ වගේ ඇනිමේෂන් වලට.

  14. akila

    තැන්ක්ස් බ්‍රෝ

  15. Isuru

    THARAKA SAHOTA THANKS

  16. wall e

    ජයම වේවා දිගටම සබ් දෙන්නට ලැබේවා

  17. chami

    maxxxaaa

  18. නලින්

    ස්තුතියි වේවා ගායාන් තාරක සහෝ..
    මේ ඇනිමේෂන් එකට සබ දැම්මට.
    ඔන්න මමත් බා ගන්නවෝ

    ජය වේවා

  19. dj

    නියමයි සහෝ

  20. Asel

    maxxxxxxxxxxxxxxxxxxxxxxxxxsa tanx sahooooo

  21. ymail

    ජය

  22. Harsha Lahiru

    Thanks

  23. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ උපසිරැසියට.

  24. “චූටී මල්ලි”

    ela ela

  25. mahima

    fattaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  26. කේ.යු.ජී.උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි සහෝ..........

  27. uda

    ස්තුතියි සහෝ මේකත් දුන්න එක ගැන. මේකේ දෙකම දීපු එකනම් ලොකු දෙයක්.

    පහුවෙලා ආපු එක විතරක් දීලා මුල් එක නොදී හිටියනම් වැඩක් නැති වෙනවා. ඒක හින්දා මේකත් දීපු එක සෑහෙන වටිනවා. බොහොම තුති මේකට සිංහල හදලා ගෙනාවට.
    ජය!

  28. mudiya / මුදියා

    ඇනිමේෂන් නම් පට්ට.කො‍හොමද මෙහෙම එකක් අතඅරින්නෙ.නියම වැඩක් ගයාන්.ජයවේවා.බොහෝ.....................ම ස්තූතියි...!

  29. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දැම්මා . :P :P

  30. රාම් රාජ්

    ස්තූතියි.පස්සේ බානවා.ෆිලම් එක වගේම ඇනිමේෂන් එකත් දුන්නු එක වටිනවා.

  31. sameera

    නියමයි සහෝ දිගටම කරමු

  32. Uraj Deemantha

    මගේ ටේස්ට් එකට හරි යන්නේ නෑ වගේ මේක..... :(

  33. DAMER

    එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම..! 👍

  34. ගයාන් තාරක

    කමෙන්ට් කරපු ඔක්ක්මලට ගොඩක් ස්තූතියි..

  35. dimuthu තරංග ඉලුක්කුඹුර

    ස්තුතියි සහෝ,ජයවේවා

  36. Dinisuha Stn

    Mekata subtitle dapu ayyatai .. me balala e ayyata thank karapu ayatai honda comment dapu ayatai .... Jayen Jayama wewa !!!

  37. Thisara Neo

    නියමයි…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. :)
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  38. R.Sheshan

    Film 1nam honta athi,game 1nam patta pata pata

  39. ලාhiru444

    niyamai mcn

  40. P@\/!$#|(@

    PATTA PARA.HITHAGANNA BAA ANIMATION EKAKDA KIYALA

  41. අසිත

    ealama saho thanks

  42. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  43. myhome

    elama broo

  44. Anonymous

    Sub eka pennanne n.

  45. බිම්බිෂ

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!

  46. jazz

    බොහෝම ස්තුතියි !