කොහොමද යාළුවනේ? සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! මේකද කොහෙද මම අඩුම කාලෙකින් කරපු සබ් එක. ලයින් අඩු නිසා නෙමෙයි. සාමාන්යෙන් මම සබ් එකක් දෙන්න මාස ගණං යනවනේ. ඒකයි 🙂 මම මීට කලින් දාපු Meet Dave එකේදි ගොඩක් අය කමෙන්ට් කරලා තිබුණා කොමඩි අඩු නිසා කොමඩි දෙන්න කියලා. ඒ නිසා මම මේ ෆිල්ම් එක තෝර ගත්තා. […]

කොහොමද යාළුවනේ? සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! මේකද කොහෙද මම අඩුම කාලෙකින් කරපු සබ් එක. ලයින් අඩු නිසා නෙමෙයි. සාමාන්යෙන් මම සබ් එකක් දෙන්න මාස ගණං යනවනේ. ඒකයි 🙂 මම මීට කලින් දාපු Meet Dave එකේදි ගොඩක් අය කමෙන්ට් කරලා තිබුණා කොමඩි අඩු නිසා කොමඩි දෙන්න කියලා. ඒ නිසා මම මේ ෆිල්ම් එක තෝර ගත්තා. මම හිතාගෙන ඉන්නෙත් ආයෙ දිගටම හොඳ කොමඩි ටිකක් දෙන්න.
මේ ෆිල්ම් එකේ ඉන්නෙත් එඩී මර්ෆි. මේකේ රඟපාන අනිත් අය නම් අපිට එච්චර හුරු පුරුදු අය නෙමෙයි. මේක ඩිරෙක්ට් කරලා තියෙන්නෙත් Meet Dave ඩිරෙක්ට් කරපු බ්‍රයන් රොබින්ස්. මේ ෆිල්ම් එකේ නිෂ්පාදකයන් හය දෙනෙක් ඉන්නවා. එයාලා අතර අපි හැමෝම දන්න කෙනෙකුත් ඉන්නවා. ඒ තමයි නිකොලාස් කේජ්. විනාඩි 91ක් පුරා දිවෙන මේ සලරුව ඩොලර් මිලියන හතළිහක් ලාභ ලබලා තියෙනවා. දැන් කතාව පොඩ්ඩක් බලමු නේද? 🙂
“මගේ නම ජැක් මැකෝල්. ඔයාට මාව ඇහෙනවනම්, ඔයාලා අහගෙන ඉන්නේ මගේ කටහඬ නෙමෙයි. ඒක තමයි මගේ ඇතුල් කටහඬ. මගේ ඔළුව ඇතුළෙන් ඇහෙන කටහඬ. මම කැමතියි ඔයාට කතාකරන්න. ඒත් මට බෑ. මොකද මම තව එක වාක්‍යක් හරි සද්දෙට කිව්වොත්, මම මැරෙනවා.”
ඔන්න ඔහොම පටන් ගන්න කතාව සුපිරිම කතාවක් කියලා මට කියන්න පුළුවන්. මේ ජැක් මැකෝල් කියන්නේ ප්‍රකාශන නියෝජිතයෙක්. ඒ කියන්නේ පොත් ගහන කෙනෙක්. මෙයාට පුළුවන් ඕනෙ කෙනෙක්ව කථාවෙන් නම්මගන්න. මෙයා කෙනෙක්ගේ පොතක් ප්‍රකාශය කරනවා කියනවා.ඒත් ඒක කරන්නේ නෑ. ඒ නිසා මෙයාට දඩුවමක් ලැබෙනවා. කවුද මේ කෙනා? ඇයි පොත ප්‍රකාශනය කරන්නේ නැත්තේ? මොකක්ද දඩුවම? වචන දාහක් සම්බන්ධ වෙන්නේ කොහොමද? ජැක් වලකජ්ජ ගහයිද? මේවා දැනගන්න සලරුව බලන්න. මේකෙන් අපි හැමෝගෙම ජීවිතවලට ගන්න ලොකු පාඩමක් කියලා දෙනවා. හැබැයි එක දෙයක් කියන්න ඕනේ. කොමඩි ෆිල්ම් එකක් නිසා කොමඩි කෑලි විතරක් බලලා යව යව බලන්න නම් එපා. මොකද එතකොට ෆිල්ම් එකේ වටිනාකම නැතිවෙනවා. ෆිල්ම් එකෙන් කියන්න හදන දේ තේරුම් ගන්න බලන්න. හරි එහෙනම් තව කොමඩියකින් මුණගැහෙමු. අදහසකුත් දක්වලා යන්න.
>
Due to copyright issues, we do not provide any torrent links.
A Thousand Words 2012 720pp BrRip x264 YIFY
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
3,879 downloadsDownload A.Thousand.Words_.2012.baiscopelk.zip48 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/vishvajith.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ විශ්වජිත් හරින්ද්‍රප්‍රිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
විශ්වජිත් හරින්ද්‍රප්‍රිය
Subtitles
38 comments
deanuwan
deanuwan
mama 1st
නලින්
ස්තුතියි විශ්යජිත් සහෝ.. දිගටම කොමඩිම ගෙමු..
ජය වේවා!
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)vishvajith harindrapriya
Thank you all!!!!!!!
Jamson
Thanks vishwa..
Jack
එල මචෝ.
ස්තුතියි සබ් එකට.me
Thanks
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
thisal
tnxx bn ela කොමඩිම දෙන එක ගැන මාර හැපි බන්
Zidath
film ekanam thawa baluwe na.... pac eka reset wunama dwnload karanawa.....
digatama karan yamu..
Good luck.pasindu
ela
Kulanjana Maduranga
niayamai…thanks VISHWAJITH saho..sub ekata..digatama sub demu.jaya wewa……
Denuke
patta film ekk wage
Thankz broLaksh!tha
Thanks Bro...!!!
BRYAN MCLEAN
thankxxx saho subata aniwa banawa.supiri!!!!!!!!!!!!!!!!!!!!!!!
ඉන්ද්‍රජිත් කුමාර
බලපු පට්ටම ෆිල්ම් එකක්.. ස්තුතියි !
gayan
පට්ට සහො කොමඩිම වැඩියෙන් දෙන්න ඔයාට් බොහොම ස්තුතියි
බුව
thankxxx saho
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
මේක මම බලපු කතාවක්.
බොහෝම ආදර්ශවත් එකක් කියලා කියන්න පුළුවන්.උපසිරැසියට ස්තුතියි.
nirosha
matha comady walata kamatiy.sub ekata sthuthiy
indika
thnq :)
විමා
මේක පට්ට
අනිවා කොමඩිම ගෙනෙන් කොල්ලෝ
හිනාවෙන්න අවස්ථාවක් දෙන එක හොඳ දෙයක් :DKamal Arjuna
කථාව පට්ට ඇති කියලා හිතනවා ස්තුතියි සහෝ .............
සිංහල සබ එකට.................ජයවේවා/.......................රොයිලි
බොහොම ස්තූතියි විශ්වජිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය............vishvajith harindrapriya
අදහස් පලකරලා දිරිමත් කරපු හැමෝටම ස්තූතියි!!!
චන්දිම අමරසිංහ
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා..
ඉදිරියට තවත් සබ් ගේන්න..
සුබ පැතුම්...Sahan
thankz a lot bro.. :D
නිරොෂ
හොද කොමඩි ෆිල්ම් එකක්.සබ් දුන්නට තැන්ක්ස්
saman
me flm 1 suba dankam balagena htye tnx mcn
akila
this movie said big story 4 our life
Darshana
elaazz
Hiran Sharanga Amarasinghe
ගොඩක් ස්තුතියි සහෝ.. ඔන්න සබ් එක මමත් ගන්නවා.. :)
R.S. Samantha
thank you bro..
ela elamahesh damitha
THANKZ BRO
Lahiru Lakshan
thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ela ela aniva banava tnx 4 sub