Watch Trailer

Revenger (2019) Sinhala Subtitles | පියෙකුගේ රුදුරු වූ පළිගැනීම [සිංහල උපසිරසි සමඟ]

මේ අවුරුද්දෙ මගෙ දෙවෙනි උපසිරැසියත් සමග තමයි මම මේ පැමිණියෙ. සුපිරි සටන් නළු Bruce khan ප්‍රධාන නළුව ලෙස රංගනයෙන් දායක වන මෙය මොහුගේ නැවත පුනරාගමනය ලෙස හඳුන්වනවා . මෙහි මුල් දර්ශනය 2019 ජනවාරි 15 වෙනිදා තමයි තිරගත වෙලා තියෙන්නෙ. ඒ වගේම මම ඇතැම් දෙබස් සඳහා අසා ලිවීමක් තමයි සිදු කරේ. මොකද නිකුත් වී ත…

මේ අවුරුද්දෙ මගෙ දෙවෙනි උපසිරැසියත් සමග තමයි මම මේ පැමිණියෙ. සුපිරි සටන් නළු Bruce khan ප්‍රධාන නළුව ලෙස රංගනයෙන් දායක වන මෙය මොහුගේ නැවත පුනරාගමනය ලෙස හඳුන්වනවා . මෙහි මුල් දර්ශනය 2019 ජනවාරි 15 වෙනිදා තමයි තිරගත වෙලා තියෙන්නෙ. ඒ වගේම මම  ඇතැම් දෙබස් සඳහා අසා ලිවීමක් තමයි සිදු කරේ. මොකද නිකුත් වී තිබෙන උපසිරැසි ගොනුවෙ ඉංග්‍රීසි දෙබස් සඳහා උපසිරැසි නිර්මාණය නොකර තිබීමයි. ඒ නිසා බලන අයගෙ රසවින්දනයට බාධාවක් නොවෙන්න ඕන නිසාත් උපරිම රසවින්දනය සඳහා තමයි  මම එසේ සිදුකරෙ. ඒ නිසා වැරැද්දක් සිදුවී තිබුණොත් සමාවෙන්න ඕන… අපි බලමු මෙහි කතා සාරංශය මොනවගේද කියලා. ආසියානු රටවල් කිහිපයක් එකතු වෙලා වෙන්කරගත් දරුණුම ගනයේ මිනීමරු සිර කරුවන් සඳහා හුදකලාවූ දූපතක් තිබෙනවා. එහි කුහ්න් කියන දරුණුම මිනීමරුවා තමයි ප්‍රධානිය වෙලා ඉන්නෙ. මොහුගේ විනෝදංශය තමයි ඔහුගෙ හෙන්චයියන් සමග එකතු වෙලා අනිත් මිනිස්සු විනෝදය සඳහා මරා දැමීම. ඒනිසා එම දූපතෙ අනෙක් සිරකරුවන් ඉතාමත් භීතියෙන් කුහ්න්ට සොයාගත නොහැකි ස්ථානයක සැඟව සිටිනවා. මේ අතර වාරයෙ කිම් යුල් (Bruce khan) නම් හිටපු ඉන්ටපෝල් පොලිස් නියෝජිතයා සිරකරුවකු ලෙස මෙම දූපතට පැම්ණෙනවා. මේ ඇතිවෙවී මෙහි සිදුවන්නෙ කුමක්ද කියල තේරුම් ගැනීමට. එසේ නම් කිම් යුල් ඇයි දූපතට පැමිණෙන්නෙ? ඔහු පමිණි පසු කුමක් සිදුවේද? කුහ්න්ට කුමක් සිදුවේද කියා බලන්න ඔයලට මේක බලන්නම වෙනවා. එසේනම් මම දැනට නවතිනවා. නැවතත් අලුත් උපසිරැසියකින් අපි නැවත හමුවෙමු.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා වලංගු වේ.

11,262 downloadsDownload Revenger-2019.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අතුල කාරියවසම් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-11-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

අතුල කාරියවසම්

Subtitles

11,262 downloadsDownload Subtitles22 KB

51 comments

  1. dsdkavishka

    Thenks for sub bro

  2. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  3. thilinaasiri

    Thanks bro...puluwann nam POLAR (2019) movie ekatath sub denna.... jayawewa...!!!!!

  4. tharindukavinda626

    good luck bro.. digatama sub demu

  5. Thisara Neo

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

  6. AsithaDilruwan

    ela saho thanks

  7. Hashan M. Priyadarshana

    Thank you broo sub ekata

  8. thanuja ayya

    niyamai

  9. asankabalage

    thanks bro koriyan ekak enakan balagenamai hitiye.digatama karamu bro

  10. asankabalage

    thanks bro koriyan ekak enakan balagenamai hitiye.digatama karamu.

  11. Madhura prasad

    තුති වේවා සහෝ

  12. Ayesh Prashan

    Thank You

  13. prasakr

    බොහෝම ස්තූතියි උපසිරැසියට ...... ජයවේවා...

  14. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..

  15. Ishan Madusha

    ස්තූතියි සහෝ

  16. Bobby

    Thank you very much Athula

  17. Kulanjana Maduranga

    subata thanks saho.....

  18. Madura Lakshan

    Thank you

  19. Nandana_kumara

    Tu සහෝ

  20. wnrodrigo

    Good work friend, Thanks!!

  21. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  22. RuwanLakshan93

    උපසිරැසට බොහොම ස්තූතියි.. ජයවේවා...!

  23. Rumesh dhanushka

    Thanks brother

  24. Shana12

    katawa gena meeta wada wistarayak daanna imdb agaya film eke budgat eka meke sartakatwaya ehama ohee ahulagatta film walata sub daanna epa eken wenne obey magey dekama kaalaya winasa weema.mona de unat sub karanawa kiyanne lesi deyak neme obata suba patanawa

  25. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  26. namika

    Thanks mchn

  27. janakacad

    link 1 denawada

  28. Hiranhiru

    ගොඩක් ස්තුතියි..
    ජයවේවා

  29. nadeesh Dilshan

    Thank you machan

  30. Milindapriyalal

    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි.

  31. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  32. SaNju

    Thanks Sahodaraya..bs

  33. Chamilasandaruwan

    බුදුසරණයි king baiscope

  34. Kanchaka

    Thanks bro

  35. RAGayanRathnayake

    Thnkz brooo...

  36. futureomega

    thanks sub ekata

  37. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....!

  38. Wikum chamara

    Ela bn thanks

  39. apa

    Thank sab ekata

  40. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  41. mrlucky

    film eka hoyaganna natho...

  42. sahancharuka

    THANK YOU!!!

  43. damith_janaranjana

    එලම

  44. vishwanathmadhushanka

    Thanks machn

  45. CREATIVE Alpha

    sub ekata thanx film eka download karanna direct link ekak denna plz ayye......

  46. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  47. Dula95

    THANK U BRO

  48. Akila Ruvinda Peiris

    patta

  49. Krishani

    Thank you ️

  50. Krishani

    Thank you so much️

Load more comments