Watch Trailer

Ring Master (2014) with Sinhala Subtitles | සර්කස්කාරයා! [සිංහල උපසිරසි සමඟ]

මම මුලින්ම අරන් ආවේ මලයාලම් බයිස්කෝප් එකක්..මේක 2014 තමයි තිරගත වෙලා තියෙන්නේ.මේක පැය 2යි විනාඩි 31 තිරගත වෙනවා..මේකේ රගපාන නලුව dileep එච්චර පුරුදු නැති නමක් හැබැයි නිලියනම් ගොඩක් ප්‍රසිද්ධයි keerthi suresh (bairava ,pambu sattai,idu enna mayam)වගේ ගොඩක් ෆිල්ම් වල හිටියා කතාව ගැන කිව්වොත්..අපේ කතා…

මම මුලින්ම අරන් ආවේ මලයාලම් බයිස්කෝප් එකක්..මේක 2014 තමයි තිරගත වෙලා තියෙන්නේ.මේක පැය 2යි විනාඩි 31 තිරගත වෙනවා..මේකේ රගපාන නලුව dileep එච්චර පුරුදු නැති නමක් හැබැයි නිලියනම් ගොඩක් ප්‍රසිද්ධයි keerthi suresh (bairava ,pambu sattai,idu enna mayam)වගේ ගොඩක් ෆිල්ම් වල හිටියා

කතාව ගැන කිව්වොත්..අපේ කතා නායකයා ප්‍රින්ස්(dileep) සර්කස්කාරයෙක්ගේ පුතෙක් එත් එයා ඉපදෙනකොට අම්මා මැරෙනවා ඒක නිසා තාත්තට මෙයාව එපා වෙලා..මෙයාව කොන් කරනවා..මෙය හැදෙන්නේ මිනිස්සු එක්ක..මෙයාට කවුරුවත් ආදරේ නෑ.එක්කෙනෙක් හැරෙන්න එයා හිගන්නෙක්ගෙ දුවෙක්..එයාගේ නම සරසම්මා.මෙයා එයාගේ නමත් වෙනස් කරනවා ඩයනා කියලා…මෙයා ඇයව රගපෑමට නැටුමට හැමදේටම පුරුදු කරනවා..කාලයක් යනකොට ඩයනා සම්මාන අරන් ජනප්‍රිය වෙනවා.එයා ප්‍රින්ස්ව අමතක කරනවා..ඉතින් ප්‍රින්ස් පශුවෛද්‍යවරයෙක් ලගට වැඩට යනවා..එතනදි මෙයාට බැල්ලියක් එක්ක ගෙයක් බලාගන්න හම්බෙනවා.උගේ නම ලීසා..හැබයි ඌ ගැබ් ගන්න බෑ කියලා නීති දාලා තමයි මෙයාට බලාගන්න දෙන්නේ..ඉතින් මේ ගේ ලගම තමයි ටෝබි ඉන්නේ ඌ කර්ගුගේ(keerthi suresh) මගපෙන්වන්නා..මොකද එයාට ඇස් පේන්නේ නෑ..එයාටත් කාත් කව්රුවත් නෑ…ඉතින් toby යි lisa යි කොහොමහරි යාලුවෙනවා..ලීසට පැටව් 4ක් හම්බෙනවා..ඒත් එක පැටියයි බේරගන්න පුලුවන් වෙන්නේ.ලීසත් මැරෙනවා..ඉතින් ප්‍රින්ස් උට නම දාන්නේ ඩයනා කියලා..ඩයනව දාලා ෆිල්ම් එකක් කරනවා ප්‍රින්ස්ගේ යාලුවෙක්..ඒක සුපිරියට හිට් වෙනවා.ඉතින් ප්‍රසිද්ධ අධ්‍යක්ෂකවරයෙක්ට මේ බල්ලා දාලා ෆිල්ම් එකක් කරන්න හිතෙනවා.වෙලාව කියන්නේ නිලියට ඉන්නේ අර ඩයනා..එයා මේකට කැම්ති නෑ.ඉතින් ඩයනලා දෙන්නගේ ගේම් එකක් යන්නේ..කාට දිනන්න ලැබේවිද..ෆිල්ම් එක බලන්නකෝ.අඩු පාඩු ඇති පලමු උපසිරසියනේ…ඔබට ජය

 

Ring Master (2014) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත සඳහා වලංගු වේ.

2,997 downloadsDownload Ring-Master-2014.zip133 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/chathura-perera.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-09-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චතුර පෙරේරා

Subtitles

2,997 downloadsDownload Subtitles133 KB

18 comments

  1. shasith sandaruwan

    ආ...නියමයි චතුර මල්ලි... :P පළමු උපසිරැසියට සුභපැතුම්.
    බයිස්කෝප් එකත් එක්ක එකතු වෙලා දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  2. rangika Kariyawasam

    අඩේ එලනේ .චතුර සහෝ ෆටිටයි ආ.පලමු වැඩෙිම මලයාලමි ...

    අපට මලයාලමි උපසිරැසි ගන්වන්නට උපසිරැසිකරැවන් අඩු අවස්ථාවක එක් උන එක ගැන ආඩම්බරයක් සහෝ.සබ අවුලක් නෑ⁣ ලෙසටම කරලා තියෙනවා. බෝම ස්තුතීයි ඔබට මෙි නිර්මාණයට කාලය වැයකලාට අපි ඔබට ණයගැතී.

    ඉදිරියටත් මෑත කාලයේදී ටැමිල්රොකර් එකට ආව අලුත් මලයාලමි ෆිලුමි උපසිරැසි ගන්වන්නට ආරාධනා කරනවා. ඔබට ජය...

  3. kanthaDLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  4. kumara

    බොහෝම ස්තූතියි ස⁣හෝ සබ් එකට. ගොඩාක් පිං. පළමු උපසිරැසියට සුභපැතුම්.

  5. deshan

    jaya wewa macho

  6. seneboy89

    එල වැඩේ BRO. DILEEP මොකද නොදන්නෙ. හොද ජෝක් නලුවෙක් . මේ යකා තමා භාවනාගෙ අතවර නඩුවටත් හවුල් කියන්නෙ

  7. C. R. ජයලත්

    Niyamai Saho Jaya Wewa!!!!!!

  8. තරිඳු රසාංග

    බොහොම ස්තුතියි සහෝ සබට,මලයාලම් ෆිලුම් වලට දිගටම සබ් දෙමු,ජය!

  9. Kulanjana Maduranga

    niayamai…malayalam film demu.thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~

  11. SPD

    මලයාලම් උපසිරසි කරුවන් විරල යුගයක ඔබ අපිට සම්පතක් සහෝ...!!!
    දිගටම මලයාලම් ෆිලුම් වලට උපසිරසි දෙන්න.
    ජය වේවා...
    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට.

  12. රුවන්

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන් ඔබට ගොඩක් පින් සහෝ……………..බුදු සරනයි

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Gayan

    සබ් එකට තැංක්ස් සහෝ. ජයවේවා!

  15. C. R. ජයලත්

    Niyamai Saho Jaya Wewa!!!!

  16. nuwan

    machan..mage eke sub eka wada nane..anith baiscope sub okkoma wada..symbols wage watenne..fix karanna puluwanda pls..

    1. helitha

      sub 1ka vada karanne nane mcnla

  17. Lalani Maduwanthi

    Subtitles dennako...