ඔන්න එහෙනම් මම තෙවැනි උපසිරසත් අරගෙන ආවා මේ කතාව ගිනි නිවන සේවයේ නියුතු යාලුවන් 5 දෙනෙකු වටා ගෙතිල තියෙන්න.2017 වර්ෂයේ සැප්තැම්බර් මස 08 වැනි දින තිරගතවීම ආරම්භ කරන ලද ACTION යන කාණ්ඩයට අයත් මෙම සිනමා සිත්තම Imdb දර්ශකය තුල 5.6 ක අගයකින් සමන්විත වෙනවා.”ගුරු”ගෙ චරිතය “වික්‍රම් ප්‍රභූ” නිරූපනය කරයි.ඔ…

ඔන්න එහෙනම් මම තෙවැනි උපසිරසත් අරගෙන ආවා මේ කතාව ගිනි නිවන සේවයේ නියුතු යාලුවන් 5 දෙනෙකු වටා ගෙතිල තියෙන්න.2017 වර්ෂයේ සැප්තැම්බර් මස 08 වැනි දින තිරගතවීම ආරම්භ කරන ලද ACTION යන කාණ්ඩයට අයත් මෙම සිනමා සිත්තම Imdb දර්ශකය තුල 5.6 ක අගයකින් සමන්විත වෙනවා.”ගුරු”ගෙ චරිතය “වික්‍රම් ප්‍රභූ” නිරූපනය කරයි.ඔහු විසින් මෑත කාලයේ රගපෑ සිනමා කිහිපයක් නම් Kumki (2012), Ivan Veramathiri (2013), Arima Nambi (2014), Sigaram Thodu (2014), Vellaikaara Durai (2014), Idhu Enna (2015), Wagah (2016), Veera Sivaji (2016), Sathriyan (2017).වාසුමතීගෙ චරිතය නිකී ගල්රාණි නිරූපනය කරන අතර ඇය රග පෑ සිනමා කිහිපයක් නම් Darling (2015), Ivan Maryadaraman (2015), Siddhartha (2015), Yagavarayinum Naa Kaakka (2015), Velainu Vandhutta Vellaikaaran (2016), Shajahanum Pareekuttiyum (2016), Kadavul Irukaan Kumaru (2016), Motta Shiva Ketta Shiva (2017), Maragadha Naanayam (2017).
කතාව දෙසට හැරෙමු ,බීමත් පුද්ගලයෙක් අතින් නොදැනුවත්වම ගින්නක් ඇතිවෙනව.ගිනි නිවන සේවයට හදිසි ඇමතුමක් ලැබෙනව.වහාම ක්‍රියාත්මක වන ගුරු ඇතුලු යහලුවන් 5 දෙනා ගින්න පැතිරෙන ස්ථානයට පැමිනෙයි.වටේටම ගින්න පැතිරිලා ඔවුන් හැකි ආකාරයෙන් ගින්න මැඩ පවත්වා ජීවත අවදානමෙන් මුදවා ගන්නවා.පසුව ඔවුන්ගෙ ජිවිත ගිනි නිවන සේවයට බැදීමේ අරමුනන් සතුටින් ගලගෙන යනව.දිනක් හදිසියෙ ගුනාගෙ යහලුවා වන දනාට හදිසියේම මැර සදා විසින් පහරදෙනව.පසුව දනා ඔහුව තල්ලු කරනු ලබනවා.මම ගැටුමෙන් සදා මරණයට පත් වෙනවා.. මෙතැන් පටන් ඔවුන්ගේ ජීවිත උඩු යටිකුරු වෙනවා.මැර නායක පුලියන්තොප්පු රවී මෙය දැනගෙන ඔවුන්ව මරන්න සොයනව. මේ අතර ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුවට බැදීමට විභාග ලියුම්ද පැමිනෙනවා.පුලියන්තොප්පු රවීට මොවුන්ව සොයාගෙන මරන්න ලැබෙයිද ? විභගය ලියල ගිනි නිවිමේ දෙපාර්තමේන්තුවට බැදෙන්න ලැබෙයිද ?…
කතාව බලලම හොයාගන්න කියල ආරාධනා කරනවා.ෆිල්ම් එක බැලුවට පස්සේ ඔයාලගේ අදහස් දක්වන්නත් කාරුණික වෙන්න කියලා අවසාන වශයෙන් මතක් කරනවා.තවත් ෆිලුමකින් ආයෙත් හමුවෙමු. එතෙක් ඔබට ජය!
Due to copyright issues, we do not provide any torrent links.
www.TamilMV.pw – Neruppu Da (2017) Tamil HDRip – 400MB – x264 – MP3 – ESub
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා අදාළ වේ.
13,974 downloadsDownload Neruppuda-2017.zip45 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/dhananjaya-rathnayaka.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනංජය රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-09-04
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඔෂධ ධනංජය
Subtitles
42 comments
samee
Silent$
Thnxxxxxxxxxxxxxxxxxxxx
sb
gggg
kumalk
සිංහලෙන් උපසිරස ලබා දීමට ඔබ සැම ගන්නා උත්සාහය ගොඩාක් වටිනවා
නමුත් දිනෙන් දිනම දෙමල චිත්‍රපට සදහා උපසිරස ලබා දීම වැඩි වීම නම් කිසි සේත්ම අනුමත කරන්න බෑ ( ඒ ඇයි කියලා අපි හැමෝම දන්නවනෙ... )
සිසිල ප්‍රසාද්
මෙහෙමයි, අපිට උපසිරසිකරුවෝ කාටවත් බලකරන්න බැහැ, ඔයා මේ භාෂාවේ ඒවා විතරක් කරන්න, අර භාෂාවේ ඒවා කරන්න එපා කියලා. එයාලගේ කැමැත්ත අනුව චිත්‍රපටි ඉල්ලුවාම අපි දෙනවා. බලන නොබලන එක ඔයාලගේ තීරණයක්. ඒ වගේම, ඔයා දෙමල චිත්‍රපටි වලට කැමති නැහැයි කියලා, ඒවා දෙන්න එපා කියන එක සාධාරණ නැහැ නේද? පොඩ්ඩක් නිකමට බලන්න දෙමළ චිත්‍රපටි වල සබ් වලට කොච්චර ඩවුන්ලෝඩ් තියෙනවද කියලා. ඒ කියන්නේ ගොඩක් දෙනෙක් දෙමළ චිත්‍රපටි නරඹනවා. එහෙම එකේ, තමන්ගේ පැත්තෙන් විතරක් හිතලා අසාධාරණ ඉල්ලීම් කරන්න එපා.
kumalk
දෙමල චිත්‍රපට සදහා උපසිරස දෙන්න එපා කියලා මම කොහෙවත් කියලා නෑ (මම කියන්නෙ මගෙ අදහසක් පමනයි )
ඔබ කියන ආකරයට දෙමල චිත්‍රපට සදහා ඔය තරම් දැඩි ඉල්ලුමක් තියෙනවනම්, ඒක ගොඩක් ගැඹුරින් සිතා බලන්න ඔන කාරනයක්, මොකද ඔය චිත්‍රපට බලන්නෙ සිංහල කොල්ලො කෙල්ලො
පසුගිය කාලෙ රූපවාහිනී වල ගිය ඉන්දියානු කුනු මෙගා නාටක නිසා ලංකාවේ පවුල් වල කොපමන ගැටලු අති උනාද කියලා ඔබ දන්නවා ඇති
Kaushan_P_Herath
සිරාවටම.බලන්නෙ නැත්තම් අහක බලන් පලයන් බන්
සිසිල ප්‍රසාද්
ලංකාව තුල අපි ඇරුණහම සිංහල උපසිරසි සපයන වෙබ් අඩවි කීපයක්ම පවතිනවා. හිතන්නකෝ, ඔයා කියන විදියට අපි දෙමළ චිත්‍රපටි වල සබ් දෙන එක අඩු කළා කියලා. එහෙම වුණා කියලා අර අනිත් වෙබ් අඩවි ඒක අඩු කරාවිද? එයාලාත් දෙමල චිත්‍රපටි දෙන එක අඩු කළා කියලා හිතන්නකෝ. ලංකාවේ අස්සක් මුල්ලක් නෑර DVD කඩ තියෙනවා. දැන් මේ ගොඩක් DVD පට එන්නේ සිංහල උපසිරසි එක්ක. සමහරු අපේ උපසිරසි ගත්තත්, තවත් සමහර ආයතන තියෙනවා තමන්ගෙම සිංහල උපසිරසි එක්ක DVD නිකුත් කරනවා. ඉතිං, ඕනෙම කෙනෙක්ට මේ DVD කඩෙන් අරගන්න පුළුවන් බොහොම පොඩි ගාණකට. ඒ නිසා අපි මෙතන දෙමල චිත්‍රපටි අඩු කළා කියලා ඔබ ඔය කියන ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. ඒ වගේම රූපවාහිනී නාලිකාවල සිංහල උපසිරසි එක්ක සතියේ දවස් හතේම දෙමල චිත්‍රපටි යනවා. එතකොට එයාලටත් කියනවද මේක අඩු කරන්න කියලා? අනිත් කාරණාව, තමන් මොන දේ බැලුවත් බලන කෙනා තේරුම් ගන්න ඕනේ ඒක තමන්ගේ ඒ වෙලාවේ විනෝදය සඳහා පමනය් යොදාගන්න. එහෙම නැතුව චිත්‍රපටයේ තියෙන දේවල් වලින් තමන්ගේ ඔළුව පුරවගෙන, ලෝකේ නැති ප්‍රශ්න හදාගන්නවා කියන්නේ ඒ කෙනාගේ මානසික තත්වය ගැන දෙපාරක් හිතන්න වෙනවා. ඒ වගේම ඔබ හිතනවා නම් මේක ඉන්දියානු සිනමාවට විතරක් අවේණික දෙයක් කියලා, එතනින් එහාට ඔබගේ දැනීම ගැනත් කතා කරලා වැඩක් නැහැ. කියන්න තියෙන්නේ මෙච්චරයි, ඔබ ඔය කියන දේට පිළිතුර, අපේ වෙබ් අඩවියේ දෙමළ චිත්‍රපටි ප්‍රමාණය අඩු කිරීම නෙමෙයි. එහෙම නම් ඒක උඩම තැන ඉඳන් පල්ලෙහාට නවත්තගෙන එන්න. ජය!!!
oshanda
සහෝ ඔයා කියන දේට මම එකගයි.දෙමල ෆිල්ම් එකක් බැලුවට ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.මොකද අපි ෆිලුමක් බලන්නෙ විනෝශ්වාදය සදහා පමණයි.ෆිලුමක් බලල ඒක අනුකරනය කරන්න යනවා කියන්නෙ මානසික මට්ටම ගැන හිතන්න ඕන දෙයක්.ගොඩක් අය කැමති දෙමල ෆිල්ම් බලන්න.අනික අපිට පුලුවන් දේ අපි කරන්න ඕනනෙ.දෙමල භෂාව ටිකක් හුරු නිසා එවට සබ් කලේ.ඉංග්‍රීසි එවටත් කරන්න උතසහයක් ගන්නම්.අදහස් වලට ස්තූති.
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.oshanda
ok..saho... mama try karannam... adahas walata thanxx...
prabodha
Thank bro sub ekata...
shasith sandaruwan
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
දිගටම සබ් දෙමු ආ.... :P
ඔබට ජය!Tharaka mihiri
Good work aiya.............
samee
SUB EKA SET WENNE NANE MACHAN
sumed
thanks sub ekata.good luck
Naveen Lakshan NL
Ela ela digatama sub oni saho good luck
දමිත්
උපසිරැසියට ස්තුතියි සහෝ.
ජයෙන් ජය.Lahiru
Subtitles walata thanx ...jayen jayama wewa..digatama sub damu
Lakindu
Enakan balan hitiya ekk.thanks... Jaya...
Kaushan_P_Herath
සබට තෑන්ක්ස් බොක්ක.ටැමිල් ඒවටම සබ් දෙමු
kumara
බොහෝම ස්තූතියි සහෝ සබ් එකට. ගොඩාක් පිං. ජයවේවා!!
Gayan
සබ් එකට තැංක්ස් සහෝ. ජයවේවා!
Madhu
බොහොම තුති බ්‍රෝ
තරිඳු රසාංග
බොහොම ස්තුතියි සහෝ සබ් එකට,
විනෝදාස්වාදය වෙනුවෙන් චිත්‍රපටි නරඹන,ෆිලුමක් බලන්න උපසිරැසියක් එනකල් බලාගෙන ඉන්න අය ගැන හිතලා ඉස්සරහටත් සබ් කරමු,ජය!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ruwan Kasun Madhuranga
sub akata thank you sahoo..
Sanindu Lakkitha
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~Silent$
Thnxxxxxxxxx
Sachinth
Nithinge aluth film aka lai kiyana film akata sub dendako thava naga caitanyage aluth film akatath sub dendako
oshanda
thelugu baashaawa e tharamma huru madhi sahoo,,.. thanxx oyata
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Dinu
thank you
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Udaya Fernando
Thanks bro
C. R. ජයලත්
Niyamai Saho Jaya Wewa!!!!
නිමන්ත
දෙමල ෆිල්ම් download කරගන්න හොද torrent site එකක් කියන්නකෝ ........
duleepa
obata sthuthi sahodaraya....!!!
Tharaka Lahiru
tnq
Mahesh
Sub ekata thanx
sb
tamil chartun akakatawath nadda sinhala subtile
pushpakuma
Thanks bro...
Advertisement

romba thanx bro