Watch Trailer

Riot (2015) with Sinhala Subtitles | පලි ගැනිමක් [සිංහල උපසිරැසි සමඟ]

මේ මගේ පළමු උපසිරස නිර්මාණය. මේකට සබි එක දාන්න බර ගතේ Jun 1 දා ඉවර කරන්න මාස 4ක් ගියා. ඒ වගේම හැමෝම කියනව වගේ මේකෙත් ගොඩක් වැරදි අඩුපාඩු ඇති. ඒ ගැනත් සමාව ඉල්ලනවා. මෙච්චර කළක් උපසිරස බාගත කරගෙන බැලුවට කවදාවත් උපසිරැසි හදන එකේ අමාරුව තේරුණේ නෑ. මමත් උපසිරැසි හදද්දි තමයි මේක කොච්චර අමාරුද කියල තේරුණේ…

Riot (2015)

මේ මගේ පළමු උපසිරස නිර්මාණය. මේකට සබි එක දාන්න බර ගතේ Jun 1 දා ඉවර කරන්න මාස 4ක් ගියා. ඒ වගේම හැමෝම කියනව වගේ මේකෙත් ගොඩක් වැරදි අඩුපාඩු ඇති. ඒ ගැනත් සමාව ඉල්ලනවා.  මෙච්චර කළක් උපසිරස බාගත කරගෙන බැලුවට කවදාවත් උපසිරැසි හදන එකේ අමාරුව තේරුණේ නෑ. මමත් උපසිරැසි හදද්දි තමයි මේක කොච්චර අමාරුද කියල තේරුණේ.කොටින්ම කිවුවොත් ඇඩුනා.

මේක 13 November 2015 තිර ගත උනේ. IMDB අගය 5.1ක් ලබාගත් සුපිරි බයිස්කෝප් එකක්. කතාවේ ඉන්නේ. Matthew Reese, Dolph Lundgren, Danielle Chuchran වගේ අය. කතාව ගැන කියනවා නම් පලි ගැනිමක් වටා තමා කතාව දුවන්නේ… ආයි ලියන්න බැ අප්පා ෆිලුම බන්න කෝ.

Riot (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Riot.2015.720p.BRRip.x264.AAC-ETRG

මෙම ලබා දී ඇති උපසිරැසිය සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

6,953 downloadsDownload Riot.2015Baiscopelk.com_.rar28 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/ChaminEkanayaka1-e1475524811333.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමින් ඒකනායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චාමින් ඒකනායක

Subtitles

6,953 downloadsDownload Subtitles28 KB

29 comments

  1. Kaveen Conara

    sub ekata thnkx bro! keep it up! cheers!

  2. Chandika

    Thanks

  3. ගයාන් වීඩියෝ & මියුසික් සෙන්ටර්

    තද තද

  4. lahiru

    elama elama bro..... thanx sub ekata a....

    1. Rakitha Ranathunga

      දිගටම සබ් දෙමු සහෝ...
      ස්තූතියි

    2. Rakitha Ranathunga

      වැරදි තැනකනේ පතිත වෙලා තියෙන්නේ...

  5. Sajith Thilakarathne

    ela ela

  6. Sajith Anthony

    පළමු උපසිරසි නිර්මාණයට සුභ පතුම් සහෝ,
    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!

  7. wooobox

    මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමින් ඒකනායක” සොයුරාට අප සැමගේ ස්තූතිය.

    “චාමින් ඒකනායක” සොයුරාගේ සිංහල උපසිරැසි සමග මෙන්ම ඉංග්‍රීසි උපසිරැසි සමග මෙම චිත්‍රපටිය නොමිලයේ online නැරබීමට සහ මෙම උපසිරැසි වලට ගැලපෙන Movie ෆයිලය නොමිලේ ඩිරෙක්ට් බාගත කර ගැනීමට එන්න wooobox.net වෙත

  8. අසිත

    elama saho thanks

  9. Kulanjana Maduranga

    G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks CHAMIN saho.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........

  10. Udara Damith B/K

    සිංහල
    උපසිරැසියට
    ගොඩාක්
    ස්තූතියි

  11. Jack

    නියමයි සහෝ.
    පලමු වැඩේට සුබ පැතුම්.
    දිගටම වැඩේ කරගෙන යමු.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය...

  12. Lushan Kuruppu

    පළමු උපසිරැසියට සුබ පැතුම් සහෝ!
    අප වෙනුවෙන් කාලය කැප කලාට තුති!
    Keep Going

  13. රයන් ද සිල්වා

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    තවත් සුපිරිම ෆිලුමකින් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  14. nuwan

    එල වැඩක් මචන් දිගටම කරගෙන යන් ....

  15. Amila

    Thanks mchn...!

  16. Madushanka

    Super bro...thanks

  17. asanka

    තේරෙනවා නේද අමාරුව... ජයවේවා බ්‍රෝ.. තව දෙන්න ඈ..

  18. Nishan

    thanks bro

  19. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Ishan

    Niyamai macho...

  21. එල්.සී. දමැල්

    බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමට සාධරයෙන් පිළිගන්නවා චාමින් සහෝ…
    නැවත උපසිරසකින් හමුවෙමු...

  22. වයන්ත

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ. පළමු වැඩේට සුභ පැතුම්.
    වැඩේ කොච්චර අමාරු උනත් සැලෙන්න එපා දිගටම සබ් දෙමු ජය වේවා!
    තෙරුවන් සරණයි!

  23. deshan

    film එකේ subs download වෙන්නේ නෑ. කවුරු හරි කලින් බා ගත්ත කෙනෙක් මට email කරනවද...! please !

  24. ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට

  25. Hiranhiru

    උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි..
    මේක පළවෙනි උපසිරැසිය වුනාට මේ වෙද්දි නම් ගොඩක් උපසිරැසි කරලා ඇති. ජයවේවා...!

  26. suranuwan

    thanks...

  27. Prabodha Jayakody

    Thanks...