ඔන්න මේ සැරේ මම අරගෙන ආවේ ලඟදී හිට් උන සුප්පා කොමඩියක්. ෆිල්ම් ගැන හොයන අයනම් මේක එනකන් මග බලාගෙන ඉන්න ඇත්තේ. ෆිලුම නිකුත් වෙලා මාස දෙකහා මාරක් ගිහිල්ලත් හොඳ කොපියක් ආවේ නැති නිසා HD-TS කොපියට හරි සබ් එක හදනවා කියලා හිතලා සබ ගත්තා. බැලින්නම් වැරදි ගොඩයි, වැඩේ පරක්කු කරන්නත් බැරි නිසා පළවෙනිම වතාවට…
ඔන්න මේ සැරේ මම අරගෙන ආවේ ලඟදී හිට් උන සුප්පා කොමඩියක්. ෆිල්ම් ගැන හොයන අයනම් මේක එනකන් මග බලාගෙන ඉන්න ඇත්තේ. ෆිලුම නිකුත් වෙලා මාස දෙකහා මාරක් ගිහිල්ලත් හොඳ කොපියක් ආවේ නැති නිසා HD-TS කොපියට හරි සබ් එක හදනවා කියලා හිතලා සබ ගත්තා. බැලින්නම් වැරදි ගොඩයි, වැඩේ පරක්කු කරන්නත් බැරි නිසා පළවෙනිම වතාවට මම අසා ලිවීමක් කලා. ඒ වැඩේ හිතන තරම්ම ලේසි නෑ, කොහොම කොහොම හරි අමාරුවෙන් ගැටගහගෙන කොටලා ඉවරයක් කලා. සමහරවිට ෆිල්ම් එක අලුත් හොඳ කොපියක් ආවම දෙයි, නැත්නම් අප්ඩේට් කරයි,එතකොට ඉතින් අවුලක් නැතිව බලන්න පුලුවන්නේ.එහෙනම් වැඩිය කතා නැතුව ෆිල්ම් එකේ ආගිය තොරතුරු බලලා ඉමු.
මේක නිකුත් උනේ ජූලි 29 වෙනිදා ඇමරිකාවෙදී, නිශ්පාදන වියදම $20,000,000 කියලා කියනවා, තිරගත කරපු පලවෙනි සතියේ ආදායම $23,817,340 යි, එතකොට සම්පූර්ණ ආදායම $170,666,607 කියලා තමයි දාලනම් තියෙන්නේ. වර්ගීකරනය කරලා තියෙන්නේ Comedy කියලා විතරයි, දැනට එක සම්මානයක් ලැබිලා තියෙනවා, IMDb අය 6.6 ක් වගේ තමයි තියෙන්නේ. නළු නිළියොනම් අපි දන්න කියන අයමයි ඉන්නේ, ප්‍රධාන චරිතය රඟදක්වන්නේ අපි හැමෝම දන්න Mila Kunis විසින්, අනිත් ප්‍රධාන චරිත දෙක Kristen Bell සහ Kathryn Hahn විසින් රඟදක්වනවා. එයාලා ගැන හැමෝම දන්න නිසා වැඩි විස්තරයක් කියන්න ඕනෙ නෑනෙ, ආ තව ප්‍රධාන කාරණාවක් තියෙනවා, මේකෙ තිරපිටපත ලියලා තියෙන්නේ Hangover එක ලියපු Jon Lucas සහ Scott Moore විසින්, දැන් හිතාගන්න පුලුවන්නේ ෆිලුම ගැන. එහෙනම් කතාව පැත්තට හැරෙමුකෝ.</b>
ඒමි( Mila Kunis) කියන්නේ අඩු වයසින් අම්මා කෙනෙක් උන කෙනෙක්. එයාගේ වැඩේ ඉතින් ළමයි ගැනම බලන එක තමයි, උදේට ඇහැරවන එකේ ඉඳන් ස්කෝලෙ යවන එක, ගේන එක, එයාලගේ ගෙදර වැඩ පවා කරලා දෙන්නේ මෙයා තමයි. ඊටපස්සේ වැඩට යනවා, ආයෙ ගෙදර එනවා, රෑ කෑම හදනවා, ඔව්ව තමයි ඉතින්. ඉතින් මෙයාට මේ හැමදේම එපා වෙලා තියෙන්නේ, ළමයිනුත් එයාලගේ වැඩක් මගහැරුන ගමන් අම්මට බනින නිසා ළමයින්වත් මෙයාට එපා වෙලා තියෙන්නේ. ඒ අතරේ එක දවසක් මෙයා මහත්තයගේ කාමරේට යනකොට ඌ ඔන්ලයින් වෙන ගෑනියෙක් දිහා බලාගෙන ස්වයං වින්දනයේ යෙදෙනකොට අහුවෙනවා.( ඔහොම දැම්මේ නැත්නම් සමාජය වනචර කරනවා කියලා මාවත් FCID එකට ගෙන්නයිද දන්නෙ නෑනෙ). ඉතින් මෙයා ඌගෙන් අහනවා කොච්චර කාලෙක ඉඳන් මේ වැඩේ කරන් ගියාද කියලා, එතකොට අර ගෑනි කියලා මාස දහයක් තිස්සේ කියලා…… ඉවරයිනේ—- ඒ කසාදේ එතනින්ම ඉවර වෙනවා. දැන් මෙයාට තවත් කරදරයක් හම්බවුනා, ඔය අතරේ මෙයාට ගැනපෙන යාලුවෝ දෙන්නෙක් හම්බවෙනවා කිකී සහ කාර්ලා කියලා. එතන ඉඳන් ළමයින්ගෙ වැඩත් පස්සට දාලා මෙයාලා ගන්න ආතල් එක ගැන තමයි ෆිල්ම් එකේ තියෙන්නේ..
වැඩිය කියන්න ඕනෙ නෑනෙ, එතකොට කතාවේ කිසිම රසයක් නැතිවෙන හින්දා ඔය ඇති කියලා හිතනවා. ( ඒවගේම මේක පොඩි ළමයි එක්ක, පවුලේ අය එක්ක එහෙම වැරදිලාවත් බලන්න එපා, මොකද කුනුහරප එහෙම අම්බානක තියෙනවා- ඒවගේම තව පොඩිම පොඩි ඩිශ්ට ඩිඩිං පාරක් එහෙම) ඉතින් ඔච්චර තමයි. එහෙනම් ඉතින් බාගෙන බලන්න තමයි තියෙන්නේ..
ඒවගේම කලින් ෆිල්ම් එකට කමෙන්ට් දාලා තිබුන හැමෝටම ස්තූතිවන්ත වෙන ගමන් ලිපිය අවසන් කරනවා. තවත් ෆිලුමකින් ඉක්මනට හමුවෙමු..
බයිස්කෝප් වෙබ් අඩවියට ජය!!
Blu-Ray පිටපත සඳහා යාවත්කාලීන කරන ලදී.
Due to copyright issues, we do not provide any torrent links.
Bad Moms 2016 HD-TS x264-CPG
Bad.Moms.2016.BDRip.x264-DRONES
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
13,266 downloadsDownload Bad-Moms-2016Br.Baiscopelk.com_.rar98 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/05/රඛිත-රණතුංග-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රඛිත රණතුංග
Subtitles
75 comments
Global
rakitha ranathunga
ස්තූතියි සහෝ....
isuru
Machanla subtitles gaththata weda na ne saho
Madushanka
dhishta didin....patta sahoo.....
rakitha ranathunga
හික්ස්zzz
Lushan Kuruppu
Thank you! bro!
Rakitha Ranathunga
ස්තූතියි
shaluka
kohomda bn mewa dowload krnne
Rakitha Ranathunga
Sub eke name eka copy karala google wala paste karala torrent kiyala gahanna...ethakota ena ekak araganna
ලහිරු ප්‍රසාද්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට ජය වේවා!!
ලහිරු ප්‍රසාද්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට ජය වේවා!!
Rakitha Ranathunga
ස්තූතියි
Krishan NiShalya
▬▬▬▬▬▬▬▬▬▐
thanks kolla...
sub eka denakammai hitiye
Good Luck...!
☺☺☺☺☺☺
▬▬▬▬▬▬▬▬▬▐Rakitha Ranathunga
ස්තූතියි
kanthaDLA
Sorry for the double comment......
------Dont delete my comment-----
Any reason for....?wooobox
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොයුරාට අප සැමගේ ස්තූතිය.
“රඛිත රණතුංග” සොයුරාගේ සිංහල උපසිරැසි සමග මෙම චිත්‍රපටිය නොමිලයේ online නැරබීමට සහ මෙම උපසිරැසි වලට ගැලපෙන Movie ෆයිලය නොමිලේ ඩිරෙක්ට් බාගත කර ගැනීමට එන්න wooobox.net වෙත
Rakitha Ranathunga
ස්තූතියි
praneeth madu
බොහෝම ස්තුතියි
Rakitha Ranathunga
ස්තූතියි
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
ජයෙන් ජයම වේවා...!!Rakitha Ranathunga
ස්තූතියි
haritha prabuddha
ela saho thanks
Rakitha Ranathunga
ස්තූතියි
මාලින්ද
රඛිත, එතකොට උබේ වයස කීයද මල්ලි?
Rakitha Ranathunga
18යි
Gathsara Umesh Kumara
බොහෝම් ස්තූතියි සහෝ....ස්කෝපියන් එනකම්ම බාලගෙනම ඉ.න්න්වා.
උපසිරැසියට අදාලම වීඩියෝ පටය ඩිරෙක්ට් බාගත කිරීමට directmvs ලෙස ගූග්ස්ල්හි සෙවුමක් කර එම ලොග් අඩවියට ඇතුලුවී එහි සර්ච් කිරීම මගින් ලබාගන්න...Rakitha Ranathunga
ස්තූතියි
Kulanjana Maduranga
niayamai…hoda copyak enakm innawa.hoda copyak awama update krnna.thanks RAKITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Rakitha Ranathunga
අනිවා අප්ඩේට් කරනවා
ස්තූතියි.
අසිත
elama saho thanks
Rakitha Ranathunga
ස්තූතියි
Amila
Thanks mchn...!
Rakitha Ranathunga
ස්තූතියි
nuwan
පට්ට යකොව් ...තවත් මේ වගේම ෆිල් එකකින් හමුවෙමු ....
Rakitha Ranathunga
ස්තූතියි
Rajitha
Thank you machan......jayawewa.....!
Rakitha Ranathunga
ස්තූතියි
දිනේෂ් අකලංක
සබ් එකට thankz කොල්ලො.. හැබැයි මේක බාන්නෙ නෑ... BR Rip එක එනකම්ම ඉන්නව..ඒක ආවම ඒකටත් ඉක්මනට සබ් එක ඕනේ... :-D ජයවේවා!!!
Rakitha Ranathunga
Aniwa...thanks
තිසර
පට්ට බන්.බොහොම ස්තුතියි. ආයෙත් මේවගේ එකක් කරන්න. ජය වේවා.
Rakitha Ranathunga
Thnks aiye
asanka
බොහොම ස්ත්තුතිය්.. දිස්ස්ට් දිද්දීන්..
Rakitha Ranathunga
Thanks
Dasitha147
bohoma sthuthie aa jaya wewa!
Rakitha Ranathunga
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rakitha Ranathunga
Thanks aiye
Asanka Gayan RZ
ජයවේවා!!!
Gayan Wickramasinghe
bluray ආවා සහෝ. update එකක් දෙන්නකෝ.
M.K.S PRIYASHAN
BluRay eka awilla saho...
update එකක් දෙන්නකෝ.Rumesh Nilantha Jayaweera.
BluRay eka awilla saho…
update එකක් දෙන්නකෝ. pleseRakitha Ranathunga
දීලා තියෙන්නේ සහෝ...
Rumesh Nilantha Jayaweera.
thanks
Chalana RUkshan
thnx bro...
Tharindu Athukorala
ඔන්න බෑවා.තැන්ක්ස් සබට
රන්දීර
Thanks
lakshan
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
චාරක මිලාන්
වොව්! පට්ට ෆිල්ම් එක..උපසිරැසි දෙන වඩේට ගොඩක් පින් මචන් රඛිත.. සහ අනිත් හැමෝටම.. අය ඉතින් ෆිල්ම්ස් බැලෙන්නෙ 2017 aug පස්සෙ.
(ගොඩක් දුකයි සමහර උන්ගෙ ගුණමකු comments ගැන. මොනාවා කරන්ඩද හැමවිදිහෙම එවුන් ඉන්නවනෙ ලෝකේ.)
Dasitha147
bohoma sthuthie saho obalage kalaya sharamaya weya karagena an ayage sathuta udesa upasirasi genvima pilibandawa. obalata jaya! thanx again for br rip update
PragathNZ
tnx mcn
SHASHI
බොහොම ස්තුතියි. ආයෙත් මේවගේ එකක් කරන්න. ජය වේවා.
madusha
Tnkz sub ekata
androidosl.wordpress.com
tanku wewaa !!!
Samitha .L
Thanks Mchn
Lucky
Thanks macho sub ekata
Suu
Thanks saho....
Jayen jaya.......thathsara himansa
A.Bad.Moms.Christmas 2017 සබ් එක දෙන්නකෝ මචෝ හදලා....................
trishanmax
bad moms Christmas 2017 ub dennako machanla ikmanata
Nilush Angana
Sub ekata thanx
Dushan Tharuka
thanks for sub
HummerDanu
thanks bro
Asitha.pramoth
Thanks Brother
Vishwa sasanka
Thanks
Sahan Gayantha
thanks a lot Rakitha saho sub ekata
Sumindu Maduranga
ගොඩක් ස්තූතියි උපසිරැසියට.
Advertisement
![Bad Moms (2016) with Sinhala Subtitles | මෙහෙමත් අම්මලා…[සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/Bad-Moms-2016.jpg)

නියමයි සහෝ..හොඳ කොපියක් ආවහම Update එකක් දාන්න...
ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!