Watch Trailer

Risen (2016) with Sinhala Subtitles | මරණයෙන් උත්ථානය [සිංහල උපසිරැසි සමඟ]

“මොකද්ද වෙන්න පුළුවන් මැරිච්ච මිනිහෙක්ගෙ මිනියක් මුර කරන කොට? ඉතින් අපි අපේ ඇස් පියාගත්තා අපිව ඇහැරවනකන් පුදුමාකාර…මේ පුදුමාකාර… මේ පුදුමාකාර එළිය. රාත්‍රිය අතුරුදන් වෙලා. පිච්චෙන ගඳක් දැනුනා,එතකොට ලණු, ඒවා නිකන්ම… ඒවා නිකන්ම පිපිරුනා. ගල්දොර කොලයක් වගේ පා වෙලා ගියා. එක පාරටම, ඉර පෑව්වා සොහොන් ගේ උ…

Risen (2016)

“මොකද්ද වෙන්න පුළුවන් මැරිච්ච මිනිහෙක්ගෙ මිනියක් මුර කරන කොට?

ඉතින් අපි අපේ ඇස් පියාගත්තා අපිව ඇහැරවනකන් පුදුමාකාර…මේ පුදුමාකාර… මේ පුදුමාකාර එළිය.

රාත්‍රිය අතුරුදන් වෙලා. පිච්චෙන ගඳක් දැනුනා,එතකොට ලණු, ඒවා නිකන්ම… ඒවා නිකන්ම පිපිරුනා.

ගල්දොර කොලයක් වගේ පා වෙලා ගියා. එක පාරටම, ඉර පෑව්වා සොහොන් ගේ උඩට.

ඒ ඉර තමා. ඒ… ඒ හැම දේම.

ඊටපස්සෙ රුවක් මතුවුනා මට බලාගෙන ඉන්න බැරි වුනා මොකද පුදුමාකාර එළිය නිසා,

ඒත් ඒ මිනිහෙක් නම් නෙවෙයි.

ඊටපස්සෙ කටහඬක් හැම තැනම. දෝංකාර දෙන්න ගත්තා. මට තේරුම් ගන්න බැරිවුනා.

ඊටපස්සෙ අපි දුවන්න ගත්තා. අපි සෑහෙන ඈතට දිව්වා.”

කුරුසයේ ඇණ ගසා මරා දමන ලද එක්තරා යුදෙව් ජාතිකයෙකුගේ සොහොන් ගෙයි ආරක්ෂාවට සිටි රෝමානු ජාතික ආරක්ෂකයෙකු විසින් තම සේනාධිපතිවරයාට කරන ලද පාපොච්චාරණයක් තමයි මේ. එම ‍පුද්ගලයා මියගොස් දින 03 කින් නැවත මරණයෙන් නැගිටින බව පැවසුනු නිසා තමයි මෙසේ මේ සොහොන් ගෙය මුරකරන්නේ. මේ කථාව ඔබ මීට පෙර අසා තිබෙන්නට පුළුවන්. නමුත් මෙම චිත්‍රපටයෙන් පෙන්නුම් කරන්නෙ ඔබ දන්නා පැත්තෙන් ඉදිරිපත් කරන කථාව නම් නෙවෙයි. කෙසේ වෙතත් අවසානයේ එම යුදෙව් ජාතිකයගෙ මෘත ශරීරය එම සොහොන් ගෙයින් අතුරුදහන් වෙනවා. එක්තරා රෝම සෙන්පතියෙකු හට එම අතුරුදහන් වූ සිරුර සෙවීමේ වගකීම පැවරෙනවා.

ඉතින් මගේ තිස් නව වැනි උපසිරැසි නිර්මාණය විදිහට ආරගෙන ආවෙ 2016 පෙබරවාරි 19 වැනිදා නිකුත් වුනු Action, Adventure, Drama වර්ගයේ ෆිල්ම් එකකට සබ් එකක්. IMDB වල රේටින්ග්ස් 6.3 ක් ලබාගන්න සමත් වෙලා තියෙන මේ චිත්‍රපටිය මිනිත්තු 107 ක් පුරා දිවෙන අතර, අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ  Kevin Reynolds නම් අධ්‍යක්ෂවරයා විසිනුයි.

ඉතින් මේ සොඳුරු සිනමා සිත්තමත් නරඹලා ඉවර වුණාට පස්සෙ සබ් එක ගැන ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා කියලා මතක් කරනවා.

මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!

 

 

 

 

Risen (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 

මෙම ලබා දී ඇති උපසිරසි සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

7,800 downloadsDownload Risen-2016.Baiscopelk.com_.rar35 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/N.VijithaAsankaNew.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

7,800 downloadsDownload Subtitles35 KB

29 comments

  1. sameera udayanga

    thanks broo.keep it up

    1. එන්.විජිත අසංක

      වයිටීඑස් ඩො‍ට් ඒජී එකේ මේ නම සර්ච් කරන්න.

    2. sajith

      ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක

    3. නිලන්ත

      බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ thanks ..............................................................................................................................................................................................................................................................................................................................................................................................................................................good luck......................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................

  2. Asitha

    දෙනකම් හොටියේ කොල්ලෝ
    තෑන්ක්ස්.

  3. Soori

    බාෙහාෙම ස්තුතියි උපසිරැසියට විජිත අසංක සහා්ෙ....
    වයිටීඑස් වල 720P 802MB එක ගන්න.

  4. mithun

    බොහොම ස්තුතියි කොහොමෙන් කොහොම හරි මෙක උපසිරැසි ගැන්නුවට . මම පුද්ගලිකව සෑහෙන කාලයක් බලන් උන්න මෙක කවුරු හරි උපසිරැසි ගන්වනකම්. මෙ වගෙ ස්ටොරි මුවී අතනොහෙරා බලනව . තුති ඔබට.

  5. yeshu

    tnx

  6. Jack

    නියමයි මචෝ...
    ෆිලුම බාගෙන සෑහේන කාලයක් වෙනවා.
    බොහෝම ස්තුතියි මේකට සබ් දුන්නට.
    ජය...

  7. me

    Thanks

  8. gana

    thnk uuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu
    1920 london/ sarbjith / daandooooooooooooooooo

  9. wimukthi

    ammoo athi yantham.sub ekata verry verry thanx.mekata sub denna kiyala man ambanata illuwa.roily ayyatah kiwa.okkotama thanx

  10. Dhanu

    අම්මෝ ඇති යන්තම් ඉංග්‍රීසි එකකට සබ් දීල බොහොම ස්තුතියි පහුගිය දවස් වල එපා වෙලා හිටියේ නිකන් ඉන්දියාවට ගියා වගේ බන් හින්දි , දෙමල විතරයි තිබුනේ….

  11. praneeth madu

    බාෙහාෙම ස්තුතියි

  12. dedunu

    ෆිලුම බාගෙන සෑහේන කාලයක් වෙනවා.
    බොහෝම ස්තුතියි මේකට සබ් දුන්නට....

  13. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුයියි සහෝ
    ජයෙන් ජයම වේවා...!!!

  14. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  15. Kulanjana Maduranga

    niayamai…thanks VIJITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. රයන් ද සිල්වා

    මේ ෆිලුම් බාලා හුගක් කල් වෙනවා ඒත් බැලුවා සබ් එක මොකෝ පරක්කු කියලා
    අවුලක් නෑ කොහොම හරි සබ් එක ලැබුනානේ

    සබ් එකට ස්තූතියි සහෝ
    ෴෴ජය වේවා෴෴

  17. නිෂූ

    ‍‍බොහෝම ස්තුතියි ! ඔන්න බාන්න දැම්මා !

  18. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. sammika

    dragon blade blu ray update dennakooooooooooooooooooooooooo -------------------------------------

  20. Ruwan

    Thanks macn.............. :D

  21. ab

    thanks macho

  22. panagama

    බොහොම පිං

  23. Hemal Silva

    උපසිරස ෆයිල් එකෙ එර එකක් එනවා.

  24. Hemal Silva

    උපසිරස ෆයිල් එකෙ එර එකක් එනවා. Line 3562.

  25. Ilakmalperera

    Machan file eke error ekak enawa

  26. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.