Watch Trailer

The Shallows (2016) with Sinhala Subtitles | නිර්නාමික වෙරළක් ! මිනීමරු මෝරෙක් ! [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් Dr. No (1962) චිත්‍රපටයෙන් ආරම්භ කරපු මගේ උපසිරැස ගමන අවසාන කරන්න තමයි මේ සුදානම. ඒ 2013/02/12… අද 2016/07/26 වැනිදා. පුරා වසර 3යි, මාස 5යි දින 14 ක් පුරාවට බයිස්කෝප් අඩවියතුලින් ඔබ හට මම උපසිරැස 178 ක් අරගෙන ආවා. ඉන් 95 ක් චිත්‍රපටි වන අතර ඉතිරි 83 ටෙලි කතා මාලා වෙනුවෙන් නිර්මාණය කලඋප…

හොඳයි එහෙනම් Dr. No (1962) චිත්‍රපටයෙන් ආරම්භ කරපු මගේ උපසිරැස ගමන අවසාන කරන්න තමයි මේ සුදානම. ඒ 2013/02/12… අද 2016/07/26 වැනිදා. පුරා වසර 3යි, මාස 5යි දින 14 ක් පුරාවට බයිස්කෝප් අඩවියතුලින් ඔබ හට මම උපසිරැස 178 ක් අරගෙන ආවා. ඉන් 95 ක් චිත්‍රපටි වන අතර ඉතිරි 83 ටෙලි කතා මාලා වෙනුවෙන් නිර්මාණය කලඋපසිරැසි වුනා. මේ උපසිරැස 178 ඇතුලේ ඉංග්‍රීසි භාෂාවට පරි බාහිර භාෂා 10 කින් නිර්මාණය වුන නිර්මාණත් තියනවා. කොහොම නමුත් හැමදෙයක්ම යම් දිනක අවසාන වෙනවා කියන දේ අපි හැමෝම දන්නා කාරණයක් නෙව එහෙනම්. මට යන්න අවසරයි… ඔබ සැමට ජය වේවා…. දිගටම බයිස්කෝප් එකක් රැදී ඉන්න… චිරන් ජයතු !!!

තවත් සුපිරි චිත්‍රපටයක් අරගෙන එන්න තමයි මේ සුදානම. මම කොහොමත් මෝරා කතා බලන්න කැමති කෙනෙක් ඉතින් මේකේ මුල්ම පුර්ව ප්‍රචාරක පටය දැක්ක ගමන් වෙන් කරගත්තා ඕන එකක් වෙන්න කියලා. මේ ලග දී අපේ අසංක සහෝ Jaws චිත්‍රපට මාලාවම ඉවර කරලා කට්ටිය ෆෝම් කරලා නෙව තියෙන්නේ.

මේක Jaume Collet-Serra අධ්‍යක්ෂනයක් මේ හාදයා තමයි අර ලියම් මාමාව වටේ දිවෙව්වේ Run All Night එකක්, පිටපත Anthony Jaswinski ගෙන්. ලබාගෙන තියන IMDB අගය 6.8 රෝටන් ටෝමාටෝ හි නැවුම් ලෙසත් 75% විචාරක පැසසුමක් ලබාගන්න සමත් වෙලා තියනවා. දාවන කාලය වෙන්නේ පැය 1 මිනිත්තු 26ක් අයත් වෙන්නේ Drama, Horror, Thriller  කියන කාණ්ඩවලට… හැබැයි මේකේ ඇති Drama එකක් නම් නැහැ. මුහුදට බැහැපු වෙලේ ඉදලා ත්‍රාසය අවසාන මොහොත දක්වාම නොනවත්වා රදවා ගන්න අධ්‍යක්ෂකවරයා සමත් වෙලා තියනවා.

තිරයේ දකින්නේ ප්‍රධාන එක මුහුණයි… ඒ අර ඕපාදුප කෙල්ල (Gossip Girl) Blake Lively, දන්නා වචනයෙන් කියනවා නම් Deadpool හාදයාගේ මායියා…. ඕස්ට්‍රේලියාවේ අති සුන්දර මුහුදු තිරයේ පියකරු බ්ලේක් කෙල්ල ගත කරන හැටි ඉතින් බලන්න බැහැ කියන්නේ නැහැ නෙව ඇස් පෙනෙන අපි කවුරුවත්. ඇයට අමතරව Óscar Jaenada, Lozano Corzo වගේ පිරිසක් ඉන්නවා එයාලා නම් අදාළ නැහැ කියන්න හැකි තරම්. අනික් ප්‍රධාන තිරයේ දකින දෙන්නා වෙන්නේ. මිනී මෝරා හා ස්ටීවන් නම් මුහුදු ලිහිණියා… මම මේ විහිළු කරනවා නෙමෙයි ඔන්න…

කතාව වෙන්නේ මෙහෙමයි, නැන්සි කියන්නේ වෛද්‍ය ශිෂ්‍යාවක්, පිළිකාවක් හැදිලා තමුන්ගේ මව මිය පරලොව ගියත් එකක් නැන්සි පොඩි නිවාඩුවක් අරගෙන එනවා, තමුන් කුස දරාගෙන තමුන්ගේ අම්මා ආව ලස්සන සැගවුන වෙරළක් බලන්න. එහි දිය මත ලිස්සා යන්න. ඇය අහන කිසිම කෙනෙක් මේ වෙරළේ නම කියන්නේ නැහැ… ආරම්භය බොහොම සුන්දරයි… මේ ඔක්කොටම කණකොකා හඬන්නේ එකවර ඇතිවෙන මෝරා ප්‍රහාරයක් හේතුවෙන්… කොහොම හරි පණ බේරා ගන්නා ඇය ගලක් උඩට එනවා…. අධික ලෙස රුධිරය වහනය වන කකුලක් එකක් වෙරළට යාර 200 එහා මුහුදේ නැන්සිගේ ජීවිතය හා මරණය තීරණය කරන මෝරා හා දැන් ඔබටත් තනිවෙන්නට අවසරයි….

කලින් කිව්වා වගේ බොහොම ත්‍රාසය පිරුණු කතාවක් මේක. එහෙනම් බලන්නකෝ කොහොමද කියලා.    

උපසිරසි Blu-Ray පිටපත සඳහා යාවත්කාලීන කර ඇත.      

The Shallows (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Shallows.2016.720p.BluRay.x264-[YTS.AG]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

10,266 downloadsDownload The.Shallows.2016.Br_..Baiscopelk.com_.rar16 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

10,266 downloadsDownload Subtitles16 KB

42 comments

  1. අසංක ප්‍රදීප් රණතුංග

    මොකක්ද එකේ තේරුම. ඇයි යන්නේ , කොහෙද යන්නේ. ඔයා හොදටම දන්නවා මම මේක අහන්නේ ඇයි කියල.

  2. Bhashith Udawaththa

    මොකද්ද අනේ ඒකෙ තේරුම???? </font?
    හැබැයි සබට නම් තෑන්ක්ස්....
    සිරාවටම මොකද්ද අෆ්ෆා ඒකේ තේරුම???

  3. me

    Thanks

  4. Kulanjana Maduranga

    niayamai…thanks SAMEERA saho..sub ekata.mokakda saho yana kathawe theruma???????idiriyata sub den nadda?..........jaya wewa……

  5. Tharaka

    සබ් එකට ගොඩක් ස්තුතියි. ඔයා බයිස්කෝප් වෙබ් අඩවියේ ගොඩාක් හොඳ ෆිල්ම් වලට උප සිරැසි දීපු කෙනෙක්. අයියෝ යන එක ගැනනම් ගොඩාක් දුකයි. මොනවා කරන්නද? ඔයාගෙ කැමැත්තනේ. ඉතින් ඉඳලා හිටලාවත් සබ් එකක් දෙන්න බැරිද සහෝ?

  6. Rajitha

    Thank you saho..........jayawewa.......!

  7. Asitha

    හොඳ හොඳ ෆිලුම් හොයා හොයා සබ දුන්න කොල්ලෙක්
    ඔබ දුන් සියලු සහායට හා උපසිරසි වලට තුති......
    ඔබට සුභ අනාගතයක් පතමි..!!!!!!

  8. Jack

    නියමයි මචෝ...
    මොකක්ද යන කතාවේ තේරුම...
    ස්තුතියි සබ් එකට.
    ජය..

  9. tharangani

    oya sub karapu ewa balala movies bapu kenek man,y mehema yanne?

  10. Gagan

    Thanks Bro

  11. Danushka

    Thanks for sub. Saba karala tiyenne oya kiala dakkama lipiya kiyawanneth nathuwa thamai banne. idiriyatath inna kiala illanawa,

  12. Waruna Mithun

    ela

  13. Udara Damith B\K

    අයියෝ ඇයි යන්නේ
    යන එක ගැනනම් ගොඩාක් දුකයි
    ගියාට කමක් නැ
    ඉදලා හිටලා එන්ඩ ඕනි හොදද
    ඔයා ගේ අන්තිම එක කියලා කියපු නිසා
    මන් මේ FILM එක බලන්නේ නෑ

  14. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුයියි සහෝ
    ජයෙන් ජයම වේවා...!!!

  15. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  16. Ishan Madusha

    ඔබගේ කාලය කැප කරමින් ලබා දුන් සියලු උපසිරැසි වලට ස්තුතියි සහෝ.ජය වේවා!!!

  17. King Ruwan

    Ane eththatama saho sub karana eka adu karata kamak nehe oyage wedath ekka... eth meka dala yanna epa indala hitala wath awilla sub ekak denna pls... budu saranai....

  18. Manura Sathsarindu

    THNX SAHO SUB EKATA...

  19. nishadi wickrama

    thank u sub ekata. suba anagathayak!

    1. Chandana Bandara

      Oya laga thiye nam me film eke Torrent file eka mata Email karanna Pls. [email protected] Tanx. CB

  20. රයන් ද සිල්වා

    අයියෝ 178 කියන්නේ ගානක්ද සමීර අයියේ, අඩුම ගානේ 200 වෙනි කඩයිමවත් පහු කරමුකෝ....
    ඔයාගේ උපසිරැසි නම් සුපිරියි.... ඉදලා හිටලවත් සබ් එකක් දෙන්න කියලා කාරුනික ඉල්ලීමක් කරනවා...
    ෴෴ජය වේවා෴෴෴

  21. රොයිලි

    ඔන්න ඔහෙ 200 ගහලම නවතිමු නවතින්නම ඕනා නම්. වෙනද වගේම බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියටත්. ජය෴෴ :P :P

  22. Chandana Bandara

    Dear Bisecope, Mama godak tanx karanawa Obage Uthsahayanta. Kawruduhari laga me The Shallow film eke Torrent file eka mata E-mail ekak magin ewanna. Mata eka dowload karaganna baha. Iye re purama godak uthsaha kala. Theruwan saranai. Chandana Bandara [email protected]

  23. Chandana Bandara

    Dear Miss, Oya laga thiye nam me film eke Torrent file eka mata Email karanna Pls. [email protected] Tanx. CB

  24. Akalanka

    Thnx Broo....
    Jaya wewa!!!!!

  25. Chamara

    Koheda yanna hadanne? Ehema nawathwanna denna puluwanda? Apiwa naraka minissu nokara digatama hitu. Hariya...?
    Sub ekata thanks.

  26. Yasitha Perera

    sthuthi sub ekata. digatama inna. :)
    jaya wewa.

  27. Chamith Mihiranga

    Meka BluRay Copy Ekata Update Karala Dennako Saho.. Please............

  28. thisal

    බොහොම ස්තූතියි

  29. දිල්ශාන් සචින්ත

    එහ් පිස්සු කෙල්ලින්න හදන්න එපා.සමීර අයියේ..
    යනවනම් 200වත් ගහලා යන්න.ඒත් ගියාට ඉදලා හිටලාවත් ආපහු එන්න ..අතහැරලානම් දාන්න එපා සයිට් එක.

  30. Sisila Prasad

    බොහොම ස්තුතියි සමීර සහෝ

  31. Umanga Anuradha

    මේකේ තියෙන The.Shallows.2016.720p.BluRay.x264-[YTS.AG] සර්ච් කලාට google එකේ ටොරන්ට් ෆයිල් එක නැහැනේ. කවුරු හරි උදව් කරන්න.

  32. mindika

    Thanks !!!!!!!!!!!!!!!

  33. Anushka Sanjuna

    thanks mcn

  34. Malshan Hasaranga

    thnx bro

  35. yasiru

    Thank you sameera Bro!wish u all the best

  36. ashan lankanath

    Thanks ...............good luck ...............

  37. Madushika Deshan

    thanks bro

  38. chiran_z

    meka ideal story ekak. me film walta challenge kranna amarui :))

  39. SURANGALAKSHAN

    Thank u..

  40. Anushka Sanjuna

    Ade bn ei yko sub dena eka nawathwanne... Thawa karapan mcn... Api wage un film ekak hari balsnne ubala hinda bn... Thnks mcn... Nawaththanawa qwama henama upset bn...

  41. lasaa

    Thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.