මේ මගෙ පලවෙනි උපසිරසි ගැන්වීම. මේ ෆිල්ම් එක බලද්දි හිතුනා මේකට සබියක් කලොත් හොදයි කියලා..මීට කලින් කරලත් නැති නිසා ආසාවටත් එක්ක තමයි ට්‍රයි එකක් දුන්නෙ.. අඩුපාඩු එහෙම තියෙනවානම් කොමෙන්ටුවක් දාන්න. මේ චිත්‍රපටිය චීන එකක්. චීන කිවුවම ඉතින් ෆයිට්මනෙ මතක් වෙන්නෙ. මේකත් එහෙම සටන් මූලික කරගෙන හදපු එකක්.…

මේ මගෙ පලවෙනි උපසිරසි ගැන්වීම. මේ ෆිල්ම් එක බලද්දි හිතුනා මේකට සබියක් කලොත් හොදයි කියලා..මීට කලින් කරලත් නැති නිසා ආසාවටත් එක්ක තමයි ට්‍රයි එකක් දුන්නෙ.. අඩුපාඩු එහෙම තියෙනවානම් කොමෙන්ටුවක් දාන්න.
මේ චිත්‍රපටිය චීන එකක්. චීන කිවුවම ඉතින් ෆයිට්මනෙ මතක් වෙන්නෙ. මේකත් එහෙම සටන් මූලික කරගෙන හදපු එකක්. අද්යක්ෂනය කරලා තියෙන්නේ Cheuk Wan-Chi . ලස්සන නිලියො 3ක් මේකෙ පට්ට රංගනයක් කරනවා.. මේකෙ I.M.D.B අගය නම් 4.10ක් විතර තමයි වෙන්නෙ. ඒ උනාට ආසාවෙන් බලන්න පුලුවන් සුපිරිම පිලුමක්.
පට්ටම කෙල්ලො තුන්දෙනෙක් ට මුහුනපාන්න වෙන අකරතැබ්බයක් ගැන තමයි මෙකෙන් කියවෙන්නෙ. කතාවෙ හැටියට මේක එක්කෙනෙක් බොක්සින් ක්ලබ් එකක් කරගෙන යනවා තවත් කෙල්ලෙක් එක්ක.මේ කෙල්ල තරහා වුනාට පස්සෙ ආපහු වෙන කෙල්ලෙක් සෙට් වෙනවා.කොහොමහරි අර අයිතිකාර කෙල්ලගෙ උපන්දිනේ දවසෙ තරහවෙච්ච කෙල්ලත් මෙයාලට ආපහු සෙට් වෙනවා. එදා සිද්දවෙන එක්තරා සිද්දියකින් තමයි මෙයාලගෙ කතාව කනපිට ගහන්නෙ. කතාව කිවුවොත් වැඩක් නැති හින්දා.. ඔයාලත් බලලම තීරනය කරන්නකො මේක කොච්චර පට්ට පිලුමක්ද කියලා…
තවත් සබියකින් ඉදිරියෙදි හමුවෙමු…
Due to copyright issues, we do not provide any torrent link.
KICK ASS GIRLS 2013 BRRIP XVID MP3 RARBG
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,365 downloadsDownload Kick.Ass_.Girls_.2013.Baiscopelk.com_.rar32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/HasithaHemal1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත හේමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසිත හේමාල්
Subtitles
16 comments
නිලන්ත [Rumesh Nilantha Jayayaweera]
hemal
thanks
Hasitha Hemal
thanks bro
නිලන්ත [Rumesh Nilantha Jayayaweera]
easy Search For=KICK ASS GIRLS 2013 BRRIP XVID MP3 RARBG
Ishan Madusha
උපසිරැසියට ස්තුතියි සහෝ
praneeth madu
බාෙහාෙම ස්තුතියි
me
Thanks
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !Dulanga
Thanks
Kulanjana Maduranga
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks HASITHA saho.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........
Hasitha Hemal
thanks bro
Hasitha Hemal
thanks bro
Bobby
Thank you very much
රයන් ද සිල්වා
පලමු වෙනි උපසිරැසි නිර්මානයට සුබ පැතුම් සහෝ
෴෴ජය වේවා෴෴රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pasan
sub ekata thanks bro..
Advertisement

බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴..................................good luck........................