බ්‍රයන් :- මම පියාසැරි ඉංජිනේරු ලුතිනන් බ්‍රයන් මර්ෆි. සොම්බි වසංගතේ අපේ රටට ඇතුල්වුනාට පස්සේ කොටුවෙලා ඉදපු මගේ යාලුවොත් එක්ක ගුවන් යානකින් පැනලා යද්දි කඩන්වැටුනා. අවාසනාවට ඉතුරුවුනේ මං විතරයි. ඩැනියෙල් :- මම ඩැනියෙල් ඩෙම්බේලේ. මගේ ගමට සිද්දවුන සොම්බි පහරදීමත් එක්ක මට මගේ බිරිදවයි පුතාවයි හොයාගෙන එ…

බ්‍රයන් :- මම පියාසැරි ඉංජිනේරු ලුතිනන් බ්‍රයන් මර්ෆි. සොම්බි වසංගතේ අපේ රටට ඇතුල්වුනාට පස්සේ කොටුවෙලා ඉදපු මගේ යාලුවොත් එක්ක ගුවන් යානකින් පැනලා යද්දි කඩන්වැටුනා. අවාසනාවට ඉතුරුවුනේ මං විතරයි.
ඩැනියෙල් :- මම ඩැනියෙල් ඩෙම්බේලේ. මගේ ගමට සිද්දවුන සොම්බි පහරදීමත් එක්ක මට මගේ බිරිදවයි පුතාවයි හොයාගෙන එන්න වුනා. රාජකාරියත් පැත්තකට දාලා.
බ්‍රයන් :- ජීවිතය හොයන් යන ගමනේදී මට තව යාලුවෙක් ව මුණගැහෙනවා. ඩැනියෙල්. තමන්ගේ ආදරණීය පුතා හොයන් යන ආදරණීය තාත්තා කෙනෙක්. අපි දෙන්නට ම මේ ගමනේ දි ගොඩක් බාධක වලට මුහුණ දෙන්න සිද්ධවුනා. සමහර සිදුවීම ඇත්තටම සංවේදීයි. සංවේදී හිත් තියන ඔයාලට ඒ සිදුවීම් දරන්න පුලුවන්වේවි ද කියන්න මම දන්නේ නෑ. ඒත් අපේ වෑයම සාර්ථක කරගන්න පුලුවන් වේවිද? ඩැනියෙල් ට එයාගේ පුතා හොයාගන්න පුලුවන් වේවිද? සොම්බි වසංගතයේ අවසානයක් අපිට දකින්න පුලුවන් වේවිද?
කොහොමද ඉතින්? දැන් නම් කස්ටියට අපි අමතකත් ඇති. කාලෙකට පස්සේ 2010 නිකුත්වුන IMDB දර්ශකයේ 5.8/10 අගයක් Rotten Tomatoes 72% අගයක් ගත්ත සුපිරි සිනමා පටයක් තමයි අරන් ආවේ ඔයාලට. අප්‍රිකාව වටා ගෙතුන කතාවක් මේක. ප්‍රධාන නලු දෙපල වන බ්‍රයන් මර්ෆි චරිතය සදහා රොබ් ෆ්රීමෑන් (Saving Private ryan 1998, Shining Through 1992, Shanghai Knight 2003) දායකවන අතර ඩැනියෙල් ඩෙම්බේලේ ගේ චරිතය සදහා ප්‍රින්ස් ඩේවිඩ් (Flight by Knight 2016, Nana Means King 2015) දායක වෙනවා. 2012 වසරේ Fangoria Chainsaw Award සහ 2016 වසරේ FrightFest සම්මාන සදහා නිර්දේෂ වෙලා තියනවා. අවුරුද්ද පරණ වුනත් මේ සුපිරි සිනමාපටය බලන්න කියලා ආරාධනා කරනගමන් නවතින්නම්.
“ටිම්බු… ඒ කියන්නේ බලාපොරොත්තුව”

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
3,049 downloadsDownload The-Daed-2010.zip18 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/කැළුම්-ගුණසේකර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැළුම් ගුණසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2012-02-29
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කැළුම් ගුණසේකර
Subtitles
14 comments
ඉෂාන් මදුෂ
KANTHA_DLA
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..දමිත්
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි කැළුම් සහෝ.
ජයෙන් ජය.Sajith Anthony
උපසිරැයට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
lucky
තව පරන පිල්ම් නැද්ද සබ් කරන්න….
lucky
අලුත් පිල්ම් ඇත්තේ නැ නේ බලන්න…වටිනවා..එකයි.
මලින්ද
සබ් එකට බොහොම ස්තුතියි සහෝ
ජයෙන් ජය...asitha
elama saho thanks
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Ishara Lakshitha
Sub akata thanks machan
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nirosha Nirosha
thanks
Saman
❤️❤️
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහොම ස්තූතියි සහෝ
The Dead 2: India (2013) සබ් දෙන්න
ජය වේවා!