ඔන්න ඉතින් මේ අරන් එන්නෙ මගෙ හත්වෙනි සබ්එක. මගේ කලින් සබ Mission Milano (2016) ෆිලුම බලපු නැති අයට ඒකත් බාගෙන බලන්න කියල කියනව. මේ ෆිල්ම් එක හැදිල තියෙන්නෙ මත්ද්‍රව්‍ය විකුණල පස්සෙ ඒ ජීවිතයෙන් අයින් වෙච්ච කෙනෙක් වටා. Action , Crime, Drama ගණයට අයත් වෙන මේ ෆිල්ම් එක රිලීස් වුණේ 2017 November මාසෙ. ප…

ඔන්න ඉතින් මේ අරන් එන්නෙ මගෙ හත්වෙනි සබ්එක. මගේ කලින් සබ Mission Milano (2016) ෆිලුම බලපු නැති අයට ඒකත් බාගෙන බලන්න කියල කියනව.

මේ ෆිල්ම් එක හැදිල තියෙන්නෙ මත්ද්‍රව්‍ය විකුණල පස්සෙ ඒ ජීවිතයෙන් අයින් වෙච්ච කෙනෙක් වටා. Action , Crime, Drama ගණයට අයත් වෙන මේ ෆිල්ම් එක රිලීස් වුණේ 2017 November මාසෙ. පැය එකයි විනාඩි තිස් එකක් පුරා දිවෙන මේ ෆිල්ම් එක IMDB 3.9 ක අගයක් ලබා ගෙන තිබෙනව. Vitae Nas තමයි මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. මේ ෆිල්ම් එක Vitae Nas ගෙ පළවෙනි ෆිල්ම් එක. මේ ෆිලුමෙ ප්‍රධාන චරිතෙට පණ පොවන්නෙ Cameron Caan.

මෙයාල තමයි ෆිලුමෙ නළු නිළියො සෙට් එක

Cameron Caan – ශොක්කා
Dylan Duffus – ටෝගී
Sunjay Sharma – ටුක්කා
Scorcher – ඩීසල්
Ray Sinclair – ෆ්රෑන්ක්

ඉතින් ෆිලුම ගැන කිවුව ඇතිනෙ. දැන් ෆිල්ම් එකේ වෙන දේ ගැන ටිකක් කියන්නම්. ශොක්ක කියන්නෙ මත්ද්‍රව්‍ය විකුණන අපරාධකාරයෙක් මෙයාට මල්ලි කෙනෙක් ඉන්නව.ඉතින් මෙයාට භය හිතෙනව මල්ලිත් මෙයාගෙ අඩි පාරෙ යයි කියල.ඉතින් මෙයා අපරාධ ජීවිතයට සමුදෙනව. ඔහොම ටික දවසක් ඉන්න කොට මෙයාගෙ මල්ලිව කෙනෙක් වෙඩි තියල මරල දානව. ඒ වෙඩි තියපු කෙනාව හොයාගෙන පළිය ගන්න කතාව තමයි මේ ෆිලුමෙ තියෙන්නෙ.

ෆිල්ම් එක බාගෙන බලන්න. එහෙනම් මම ගිහින් එන්නම්. තවත් සබකින් හමුවෙමු.මතක ඇතුව කමෙන්ටුවකුත් දාගෙනම වෝට් පාරකුත් කරගෙනම යන්න. හැමෝටම බුදු සරණයි.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

6,362 downloadsDownload Road-2017.zip47 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/SachinDilhara-e1487278352580.jpeg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් දිල්හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-25
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සචින් දිල්හාර

Subtitles

6,362 downloadsDownload Subtitles47 KB

30 comments

  1. Nipun

    Thanks mchn sub ekata.

  2. Ravin

    Thanks Bro.....

  3. prabodha

    Thank bro sub ekata…………….

  4. Bobby

    Thank you very much friend

  5. ÂK.

    Sub ekata thanks saho

  6. AFK

    TV seris vata sub dena eka navaththapu ekanam pattama moda wede….

  7. Kulanjana Maduranga

    Tv sub nawathapu ekatanam dukai.eth sadaranai kiyaa hithanawa karapu de nomile dena sub eka tikak parakku unama baninna tharam pahath una aya lajja wenna one.ada wenakan man film 500kata wada sub aran athi බයිස්කෝප් eken thanx hamotama man balapu hama film ekakatama man sub gaththe meken me wage wadak karana ekata godak thanxx.adu manasika manda buddika un nisa karana wade athharinna epa good luck bs

  8. KAVINDA GAMAGE

    බොහෝම ස්තුතියි අපි හැමෝම වෙනුවෙන් නොමිලේ කරන මේ උතුම් සේවය අගය කරනවා

  9. Gihan perera

    Well done bro…good job and good luck…

  10. Dhanushka

    thnx sub eakata

  11. සචින් දිල්හාර

    Comment කරපු හැමෝටම ගොඩක් ස්තුතියි…

  12. Udaya Fernando

    Thanks Sachin

  13. Ravin

    Thanks for the sub

  14. Shehan Lakshitha

    Thanks mcn sub ekata

  15. KANTHA_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  16. rosh

    sub eka ganna bene page not found kiyanwa

  17. සචින් දිල්හාර

    අවුලක් නැහැ.
    සබ් එක ඩවුන්ලෝඩ් වෙනවා.
    ආයිත් පාරක් ට්‍රයි කරල බලන්න.

  18. දමිත්

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සචින් සහෝ.
    ජයෙන් ජය.

  19. asitha

    elama saho thanks

  20. LAKMAL

    තවත් සබ් එකකින් හමු වෙමු නේ ද එහෙනම් ,හොද වැඩක්

    1. සචින් දිල්හාර

      තව සබ් එකකින් හමු වුණා සහෝ. :D
      Switch (2013)

  21. a..........

    elama brother sub ekata thanks good luck machan keep it up

  22. Damru

    sub ekata thanks

  23. Dulanga

    Thanks

  24. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. Modric

    thanks bro sub ekata

  26. Bilesha Jayathunga

    Thanks for Sub

  27. dimuthu ramesh

    Thanx for sub

  28. Chinthakasampath

    Thnx broo...

  29. sasi1111

    Tnx bro
    Good luck