ඉතින් කොහොමද බයිස්කෝප් යාලුවන්ට? වෙනදටත් වඩා හොඳින් ඇති කියල හිතනවා. ඉතින් රුසියානු චිත්‍රපටි බලන්න කැමති හැමෝටම වෙනදා වගේම බලන්න ආස හිතෙන හොඳ චිත්‍රපටියකට උපසිරසි ගෙනාවා. වෙන චිත්‍රපටිවලට වඩා අමුතු චාම් ගතියක් ඔයාලට දකින්න ලැබේවි. මේ චිත්‍රපටියෙ තියෙන්නෙ අන්ත දෙකක මිනිසුන් දෙදෙනුගේ නොගැලපෙන යාලුකම…
ඉතින් කොහොමද බයිස්කෝප් යාලුවන්ට? වෙනදටත් වඩා හොඳින් ඇති කියල හිතනවා. ඉතින් රුසියානු චිත්‍රපටි බලන්න කැමති හැමෝටම වෙනදා වගේම බලන්න ආස හිතෙන හොඳ චිත්‍රපටියකට උපසිරසි ගෙනාවා. වෙන චිත්‍රපටිවලට වඩා අමුතු චාම් ගතියක් ඔයාලට දකින්න ලැබේවි. මේ චිත්‍රපටියෙ තියෙන්නෙ අන්ත දෙකක මිනිසුන් දෙදෙනුගේ නොගැලපෙන යාලුකමක් ගැන, තේරෙන භාෂාවෙන් පොඩ්ඩක් පැහැදිලි කරන්නම් ඔගර්කොව් කියන පණිවිඩකාරයට යුද්ධෙ නිසා තමන්ගෙ පනිවිඩෙ ගෙනියන්න බැරිවෙනවා. එයාට පහල යුද උසාවියකින් මරණ දඬුවම නියම කරනවා. අන්න ඒ අවස්ථාවෙ ඩුරබ්ජෙව් සොල්දාදුවා අඳුනගන්නවා. මේ චිත්‍රපටියෙ ඔවුන්ගෙ කතාව කියවෙනවා.
මේ චිත්‍රපටිය පදනම් වෙලා තියෙන්නෙ සැබෑ ලෙසටම දෙවැනි ලෝක යුද්ධයට දායකවුන Emmanuil kazakevich නම් ලේඛකයාගේ Two in the Steppe නම් නවකතාවයි. වෙනත් චිත්‍රපටිවල විශේෂයෙන්ම යුද්ධ චිත්‍රපටවල නොමැති අමුතු ලස්සනක් මේ චිත්‍රපටියෙ තියෙනවා. ඒවගේම මේ චිත්‍රපටිය ගොඩාක් සරලව තිරරචනය, අධ්‍යක්ෂනය කරල තියෙනවා. මිත්‍රත්වය කියන දේ යුද්ධයක් තුල වුනත් ගොඩනැගෙන්න ඇති හැකියාව මනාවට චිත්‍රපටයෙන් කියවෙනවා. බයිස්කොප් රසිකයන්ට ජයෙන් ජය!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD Rip පිටපත් සඳහා අදාළ වේ.
2,192 downloadsDownload Doroga-Na-Berlin-2014.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උවිඳු සත්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013-04-18
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උවිඳු සත්සර
Subtitles
5 comments
Kantha_DLA
isuru srinath sjs
සබ් එකට බොහොම ස්තුතියි !!
indika75
thanks..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for sub!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!