කොහොමද කට්ටියටම. අධ්‍යාපන කටයුතු නිසා හුඟකාලෙකින් එන්න බැරිවුණා. ඒ ගැන මුලින්ම සමාව ඉල්ලනවා. මම මේ පාර අරගෙන ආවේ නරුටෝ ඒකෙ නමවෙනි ෆිල්ම් එක. මේක ආවේ 2012 ජූලි 28 වෙනිදා. ඒ වගේම මේක තමයි නරුටෝ කතාවලින් වැඩිම ආදායමක් ලබල තියෙන්නේ. මේක IMDB අගය 7.8 ලබාගන්නත් සමත් වෙලා තියෙනවා. හරි අපි කතාව පැත්තට හැරෙ…

කොහොමද කට්ටියටම. අධ්‍යාපන කටයුතු නිසා හුඟකාලෙකින් එන්න බැරිවුණා. ඒ ගැන මුලින්ම සමාව ඉල්ලනවා. මම මේ පාර අරගෙන ආවේ නරුටෝ ඒකෙ නමවෙනි ෆිල්ම් එක. මේක ආවේ 2012 ජූලි 28 වෙනිදා. ඒ වගේම මේක තමයි නරුටෝ කතාවලින් වැඩිම ආදායමක් ලබල තියෙන්නේ. මේක IMDB අගය 7.8 ලබාගන්නත් සමත් වෙලා තියෙනවා. හරි අපි කතාව පැත්තට හැරෙමු.
මේක අනිත් කතාවලට වඩා ටිකක් වෙනස්. මේකෙදි වෙන්නේ නරුටෝයි එයාගේ කණ්ඩායම් සගය සකුරායි “විකල්ප යතාර්තයක් ” දන්න විදිහට කියනවනම් මායාවකට අහුවෙනවා. මේක කරන්නේ වෙන කවුරුත් නෙවෙයි කතාවේ ප්‍රධාන දුෂ්ටයා වෙන මදාරා. එයා මේක කරන්නේ ටෙසුකොයමි කියන ජුට්සුව අත්හදා බැලීමක් විදිහට. මේකෙන් නරුටෝයි සකුරයි එයාලගේ ලෝකෙට සමාන වෙනත් මායාවකට ඇදිල යනවා. එහෙදි එයාලගේ යාළුවොයි අනිත් මිනිස්සුයි ඔක්කොම වෙනස් පුද්ගලයෝ බවට පත්වෙලා. ඒ විතරක් නෙවෙයි නරුටෝගේ අම්මයි තාත්තත් ජිවතුන් අතර ඉන්නවා. කතාව ගැන වැඩිය විස්තර කරන්න යන්නේනෑ. අනිත් කතා වගේම ලස්සන කතාවක්. මේක 720 HD පිටපත් වලට ගැලපෙනවා. බලල අඩුපාඩු තියෙනවනම් කියන්න. ආයෙ කතාවකින් හමුවෙනකන් හැමෝටම ජය!

(function(d,s,id){var js,stags=d.getElementsByTagName(s)[0];if(d.getElementById(id)){return;}js=d.createElement(s);js.id=id;js.src=”http://g-ec2.images-amazon.com/images/G/01/imdb/plugins/rating/js/rating.min.js”;stags.parentNode.insertBefore(js,stags);})(document,’script’,’imdb-rating-api’);
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම HD පිටපත් සඳහා අදාළ වේ.
359 downloadsDownload Naruto-Shippuuden-Road-To-Ninja.2012.Baiscopelk.com_.zip35 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/අවන්ත-ශශිත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අවන්ත ශශිත්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අවන්ත ශශිත්
Subtitles
6 comments
Lahiru Lakmal
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඉෂාන් මදුෂ
නියමයි සහෝ.බොහෝම ස්තුතියි සබ් එකට
දිගටම anime movies වලට සබ් දෙන්න
ජය වේවා!Udara Damith B/K
බොහොම ස්තූතියි.....
Chanu
thanx u.... :)
thawa anime walata sub damu.. ;)
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Sub එකට ස්තූතියි.
තවත් sub එකකින් හමුවෙමු.