Area 51 කිව්වම නොදන්නෙ කවුද නේද? ඇමෙරිකාවේ නොවාඩාවල තියෙන හමුදා කඳවුරක් තමයි Area 51 කියන අනුවර්ථ නාමයෙන් හඳුන්වන්නෙ. මේ Area 51 ප්‍රදේශයට ඔයාට යන්න ලැබුණොත්? අනිවාර්යයෙන්ම යනව නේද? රීඩ්, ඩැරන්, බෙන් කියන්නෙ යාළුවෝ තුන්දෙනෙක්. සාමාන්‍ය කට්ටිය. එක දවසක් පාටි එකකදි (දන්නවනෙ ඉතින් පාටි මොන වගේද කියලා)…
Area 51 කිව්වම නොදන්නෙ කවුද නේද? ඇමෙරිකාවේ නොවාඩාවල තියෙන හමුදා කඳවුරක් තමයි Area 51 කියන අනුවර්ථ නාමයෙන් හඳුන්වන්නෙ. මේ Area 51 ප්‍රදේශයට ඔයාට යන්න ලැබුණොත්? අනිවාර්යයෙන්ම යනව නේද? රීඩ්, ඩැරන්, බෙන් කියන්නෙ යාළුවෝ තුන්දෙනෙක්. සාමාන්‍ය කට්ටිය. එක දවසක් පාටි එකකදි (දන්නවනෙ ඉතින් පාටි මොන වගේද කියලා) මේ රීඩ් කියන යාළුවා එකපාරම අතුරුදන් වෙනවා. ඩැරන්, බෙන් එයාව හොයල හොයල අන්තිමේදි හොයාගන්නව. ඒත් රීඩ් ටිකක් අමුතුවෙලා…
මාස තුනක් ගතවෙනවා…
මේ යාළුවෝ තුන්දෙනා සැලැස්මක් හදනව මේ මං මුලින් කිව්ව Area 51 එකට කඩාවදින්න… ඒත් ලෝකේ ආරක්ෂිතම කඳවුර කියල හඳුන්වන තැනට නිකන්ම නිකන් කොල්ලො තුන්දෙනෙක්ට හොරෙන් යන්න පුළුවන් වෙයිද?කොහොමින් කොහොමින් හරි ඇතුලට ගියා කියමුකො. ඇතුලෙ මොනා ඇත්ද? කියනව වගේ ඇතුලෙ පිටසක්වල ජීවීන් ඉඳීද? චිත්‍රපටය බලලම තේරුම්ගන්න…
ලිපිය අවසන්කරන්න කලින් මං මේ Area 51 කියන ප්‍රදේශය ගැන යමක් කමක් කියන්නම්…
1947 දි ඇමෙරිකාවෙ රොස්වෙල් කියන ප්‍රදේශයට හඳුනා නොගත් යානවක් කඩාගෙන වැටුණා. එතන බලධාරීන් කිව්වා එතනට පිටසක්වල යානයක් කඩාගෙන වැටුනා කියල. ඒත් ටික දවසකින් ආයෙත් එයාල කිව්වා ඒ වැටුණෙ පිටසක්වල යානයක් නෙවෙයි ඒක නිකන්ම කාලගුණ බැලූනයක් කියල. ඒත්… ඒක පිළිගන්න මිනිස්සු කැමතිවුනේ නෑ… ඒක කියන විදිහෙ කාලගුණ බැලූනයක් නම් ඇයි ඒක හඳුනාගන්න බැරිවුනේ ඒක වැටුණ ගමන්ම? මේ සිද්ධියෙන් පස්සෙ තමයි ඇමෙරිකාවේ රහසිගත හමුදා මූලස්ථානය “Area 51” කියන ප්‍රදේශය කරලියට ආවෙ. එහෙ බලධාරීන් මේ Area 51 කියන ප්‍රදේශය අධි ආරක්ෂිත කලාපයක් කලා. ඒත් එක්කම ඒ ප්‍රදේශයේ කලින් අරන් අන්තර්ජාලයේ තිබුණු ඡායාරූප වහාම ඉවත්කලා. මේ හේතුව නිසාම මේ Area 51 කියන ප්‍රදේශය ගැන නොයෙක් කටකතා පැතිරුණා…
මෙහෙම පැතිරුණු කතාවන් අතරෙ තියෙනව මේක ඇමෙරිකානු රජය හා පිටසක්වල ජීවීන් හමුවෙන්න යොදාගන්නා තැනක්ලු. මේක රහස් මෙහෙයුම් කරන තැනක්ලු. මේකෙ ක්ලෝනීයකරණය ගැන පරීක්ෂණ පවත්වනවලු. මේවගෙන් වඩාත්ම ප්‍රසිද්ධම කතාව තමයි මේ Area 51 කියන ප්‍රදේශයේ 1947 දි රොස්වෙල් වලට කඩාගෙන වැටුණු පිටසක්වල යානය යොදාගෙන ඒක නැවත ප්‍රතිනිර්මාණය කරන්න උත්සහ කරනව කියන එක. මේ අතරෙ කටකතා පැතිරුණා කඩාවැටුණු යානයේ හිටපු පිටසක්වල ජීවියෙක් මිනිසුන්ට උදව්කරමින් ඉන්නව කියන එක. මේව කොහොම ඇත්තද බොරුද කියන්න ඇත්තටම මේ Area 51 ප්‍රදේශයට යන්නම වෙනවා.
ඒවගේම තමයි මේ පිටසක්වල යානය ප්‍රතිනිර්මාණය කරන එක, පිටසක්වල ජීවියෙක් මේ ප්‍රදේශයේ ඉන්නවා කියන එක නිකන් සාමාන්‍ය පුද්ගලයින් කියපු කතා නෙවෙයි. ඒවා මේ Area 51 ප්‍රදේශයේ රාජකාරි කරපු අය මියගියාට පස්සෙ හෙලිවුණ කරුණු. ඒක නිසා මිනිස්සු මේව බොරු කියල ඉවතදාන්නත් කැමති නෑ…
මේ හැම රහසක්ම සඟවගෙන Area 51 කියන ප්‍රදේශය තවමත් රහසිගතව පවතිනවා… චිත්‍රපටය බාගෙන යන ගමන් අදහස් කියල යන්න කියල ඉල්ලන ගමන් අනිත් කාරණේ තමයි මේකත් Project Almanac (2015), The Pyramid (2014) චිත්‍රපට වගේ Found Footage ආකාරයේ චිත්‍රපටයක්.
** Found footage කියන්නෙ මොකක්ද?
Found Footage කියන්නෙ චිත්‍රපටි සාමාන්‍ය ආකාරයෙන් වෙනස්ව චිත්‍රපටයේ චරිත අතින්ම කැමරාව හසුරවමින් කරන චිත්‍රපට. ඒත් මේ චිත්‍රපටවල අවසානයේදී ඒ රෙකෝඩ් කරපු දත්ත නැතිවීමක්, චරිත සියල්ල මියයාමක් වෙනවා. ඒ හේතුව නිසා වෙනත් කෙනෙක් මේ කැමරාවන් හොයාගෙන editing සිදුකරලා නිපදවන ආකාරයට කරන චිත්‍රපට තමයි Found Footage චිත්‍රපට කියන්නෙ. පහුගිය දවස්වල නිකුත්වුන බොහෝ චිත්‍රපට මේ Found Footage ආකාරයේ චිත්‍රපට…
ගොඩක් අවස්ථාවල මේ Found Footage ආකාරයේ චිත්‍රපට වලට ඉහළ imdb අඟයන් ලැබෙන්නෙ නෑ. මේ චිත්‍රපටයට ලැබිල තියෙන imdb අගය 4.2 ක්. ඒ වගේම paranomal activity චිත්‍රපට අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂකවරයාම තමයි මේ චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කලේ. එහෙනෙම් මම ලිපිය නවත්වන්නම්…. හැමදෙනාටම ජයෙන් ජය… Wayward Pines කතාංගයෙන් හමුවෙමු…
ddfbc531ea6389c954ed0709896e184fea92e1b5 328916E7618EE812613027C36FD9E97F17393BE4 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
6,974 downloadsDownload Area-51-2015-update.zip108 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවිඳු තේනබදු
Subtitles
74 comments
darshana
Haritha Prabuddha
sub eketai wisthretai bohomath sthuthi,
Thanu
Maru saho, me wage film patta. Thanx sub 1ta
Dhanu
Thanx brow
Dhanushka
Thanksssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
එල්.සී. දමැල්
ආයෙත් චිත්‍රපටයක් අරන් ඇවිත්...
නියමයි සහෝ...
තව එකක් ඉක්මනින්ම කරමු!
තුති...
ජය...සසිනිකා
උපසිරැසියට වගේම
ලිපියටත් ගොඩක් ස්තූතියිනලීන් කරුණාසිංහ
Thanks for subtitle and I appreciate your extra explanations related to the movie...
God job....Yenu
බොහොමත්ම ස්තුතියි!!!
me
Thanks
Amil
Superrb.....
èxit_9.1
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා……“චූටී මල්ලි”
elz
LaSa MaRLeY
ස්තූතියි “රවිඳු තේනබදු” සහෝ ලිපියට සහ උපසිරැසියට. උපසිරැසි ගොනුව/ෆොන්ට් ටයිමින්ග් වලට සෙට් නැහැනේ සහෝ ,,සමහරවිට ඒක මගේ කොම් එකේ අවුලක් වෙන්න ඇති, ඒ උනත් පොඩ්ඩක් මචං එක චෙක් කරලා බලනවද? ඔයාගේ වැඩේ අගය කරනවා සහෝ ,ජයවේවා !!!
Ravindu Thenabadu
එහෙම අවුලක් වෙන්න නම් විදිහක් නෑ මචෝ.. දැනුම්දුන්නට ස්තූතියි... මේ සබ් ෆයිල් ඒ කොපියෙම ඒව බං... ඒක නිසා ටයිම් වෙනසක් වෙන්න නම් බෑ..
LaSa MaRLeY
මගේ කොම් එකේ අවුලක් වෙන්න ඇති මචං,එස් ආර් ටි ෆයිල් එක ඕපන් වුනාම පෙන්නේ "නොට් පෑඩ් එකේ නො ස්පේස්" පේජ් එක පුරෝලා ටයිප් වෙලා,මම තව පාරක් බලන්නම් ,,තැන්ක්ස් බං රිප්ලයි එකට.එලස් ,
Ravindu Thenabadu
මචෝ [email protected] එකට Email එකක් එවන්න. මං සබ් එක එවන්නම්.
LaSa MaRLeY
දැන් හරි මචං ,,වැඩේ එළ, තැනක් යු ,,,,,,,
kavinda
බොහොමත්ම ස්තුතියි
Sarindu
thanks bro.. use karapu sinhala font eka mkdda???/
panduka
me subtitle eke fonts pennanne nane machoo.penne symble walin.thanks
Ravindu Thenabadu
සහෝ මාත් දැන් බැලුවා check කරලා... මගේ නම් අවුලක් නෑ... සමහරවිට මොකක්හරි වැරැද්දක් වෙන්න ඇති... ඒකට සමාවෙන්න... ඒක ඉක්මනටම නිවැරදි කරයි...
නලින්
ස්තුතියි රවිදු සහෝ!
ජය වේවා!
Rayan
Thanx kollo, film ekatath film ekay anith wistharay thiyana letter ekatath. ela.
සම්පත් ජානක
මටත් ෆොන්ට් පේන්නෙ නෑාන් මචෝ
chamika
subtitte dekama wadakaranne na bn.... amuthu symbols enawa.....
Ravindu Nipun
Niyamayi Saho..
lipiya nam patta..
Thanks sub ekata!දසුන් සුචරිත
ගත්තා ස්තුතියි
දසුන් සුචරිත
බැවෙමි ස්තුතියි
Kavinda
Machaooooo make Awlak thiyanwaa check karapan apeta balanna ba mahema deyak unamai anek awa hodata read karnna puluwan ubage sub eka withrari mehema une
00:00:11,600 --> 00:00:20,250
©© Ravindu T Thenabadu විසින් à¶šà¶½ උපසිරà·à·ƒà·’ à¶œà·à¶±à·Šà·€à·“මකි.
කරුණà·à¶šà¶» පරිවර්à¶à¶±à¶º අයිà¶à·’ය සුරකින්න. ©©
® 15 ®2
00:00:24,558 --> 00:00:29,428
රීඩ්, බෙන්, à¶©à·à¶»à¶±à·Š, මම
à¶…à¶´à·’ ගොඩ à¶šà·à¶½à·™à¶š ඉඳන් යà·à·…ුවà·.3
00:00:29,430 --> 00:00:33,032
එයà·à¶½ à·ƒà·à¶¸à·à¶±à·Šâ€à¶º අය,
දන්නවනෙ, හරියට, à·„à·à¶¸à¶¯à·à¶¸,4
00:00:33,034 --> 00:00:34,466
මේ වගේ අය, දන්නවනෙ,
එයà·à¶½à· කෙලින්මඑල්.සී. දමැල්
තුති...
ජය...thisal
බොහොමත්ම ස්තුතියි!!!
Hirushan
Thanks
kushan
thanks
kushan
Font එකේ අවුලක් තියන අය ඒක notepad එකට අරගෙන එහෙමම encording UTF-8 කරගන්න. මටනම් එහෙම වැඩ... ඔයාලටත් වැඩකරයි...
Shane
Thanks Machan.uba kiyapu vidiyata kara.mageth wada bn.! (y)
ANJANA
Thanks...
Jack
නියම කතාවක් මචන්.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.yeshu
tnx
Kulanjana Maduranga
niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
Praneeth
එල ෆිල්ම් එකක් වගේ. බොහොම ස්තුතියි වැඩේට.....
Kavisha
Area 51 kiyala dakka nisai me pattata awe..math mara asai oya are 51 gana hoyanna..filuma kesewethath area 51 gana dila tiyana handinvima mata film & subata wada godak watinawa machan..kochchara net eke sites refer karath sinhalenma deela tiyana nisa hodata oluwata giya.! filuma & subath down kara.balanna thamai tiyenne..
anywy Thank you soo much bro.!
All The Best.! (y)රොයිලි
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
යොහාන් භාතිය
උපසිරැසියට ස්තුතියි සහෝ!! ජය වේවා!!
Supun Malka
thanks yaluu...
thilina
patta machan meka.
chamika
thanks bro,,,
Ravindu Thenabadu
යාළුවනේ පොඩි අවුලක් වෙලා තමයි... කාටහරි සබ් එක වැඩකරන්නෙ නැත්නම්
Email එකක් එවන්න. මං සබ් එක එවන්නම්..
කසුන් ගයන්ත
මචන් සබ් එක අවුල් බන්.පොඩ්ඩක් බලහන් එක ටිකක්.සිම්බල් වලින් පෙන්නේ සබ් එක :)
කසුන් ගයන්ත
kmplayer එකෙන් බලද්දී තමා බන්ග් අවුල එන්නේ.MPC වලින් බල්දිදී අවුලක් නෑ.kmplayer එකෙන් බලන්න පුලුවන් විදියට සබ් හදලා දාහන්කෝ.වටිනවා ඈ
Ravindu Thenabadu
දැනුම්දුන්නට ස්තූතියි මචෝ... මාත් දන්නෙ නෑ අවුල මොකක්ද කියලා... හොයල බල්ලා කොහොමහරි හරිගස්සන්නම්...
chamara
thanks bro... keep it up.... great work for sake of movie fans.........
chathura
Niyama film eka sabata thuthi... ........
Sutin
eloowwww
melan sriwantha
film1 hodai wagee...aragenama balanna oone.thanks mchn sub walata
kanchana
lipiyen godak dewal dena gaththa..
elz
jaya wewaඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Disuru
thanks bro!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Area 51 (2015) | නොවාඩා, Area 51… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/Area-51-2015-.jpg)

tnxxxxxxxx yaaaaaaaaaaaaaaaaaaaaaaluwa