ඔන්න මම ආයෙත් බොහෝම කාලෙකට පස්සේ උප සිරසක් කළා. කාලෙකට පස්සේ එකක් කළා නොවෙයි, එකක් කරන්න කාලයක් ගියා. මම දන්නවා, විකියා මගෙත් එක්ක තරහත් වෙලා ඇති මේක ප්‍රමාද වූවාට. කෙසේ මුත් ඒ හැමෝගෙන් ම සමාව ඉල්ලන ගමන් මේ සලරුව බලා යම් සතුටක් විදින ලෙස ඉල්ලනවා. එසේ නම් කතාව සැකැවින් මෙසේය. මෑත අනාගතයේ දී සිදු වීම…

ඔන්න මම ආයෙත් බොහෝම කාලෙකට පස්සේ උප සිරසක් කළා. කාලෙකට පස්සේ එකක් කළා නොවෙයි, එකක් කරන්න කාලයක් ගියා. මම දන්නවා, විකියා මගෙත් එක්ක තරහත් වෙලා ඇති මේක ප්‍රමාද වූවාට. කෙසේ මුත් ඒ හැමෝගෙන් ම සමාව ඉල්ලන ගමන් මේ සලරුව බලා යම් සතුටක් විදින ලෙස ඉල්ලනවා.
එසේ නම් කතාව සැකැවින් මෙසේය. මෑත අනාගතයේ දී සිදු වීමට කල්පිත මේ අපුරු කතාවේ කතා නායකයා වයසට ගිය ඩිමෙන්සියා (අමතක වීමේ) රෝගයෙන් පෙලෙන නම ගිය හොරෙකි. ඔහුගෙ පුතා සාර්ථක දිවියක් ගත කරන්නෙකි. ඒ පුතා විසින් තාත්තාව බලා ගැනීම පිණිස රොබෝ උදව් කරුවෙකු යොදවයි. රොබෝව මෙවන් වූ රෝගීන් ප්‍රකෘති තත්වයට පත් කීරීමටම සෑදූ යන්තරයකි. එතැන් පටන් රොබෝව ඩිමෙන්සියා රෝගය ප්‍රකෘති කරයි ද එසේත් නැති නම් නම ගිය හොරා රොබෝව හොරෙක් කරාවිද යන්න නැරඹීමට මින් ආරාධනා කරමි. හැමෝටම ජයෙන් ජය වේවා!
700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න e753b59196662d3655c71918aec3707e51afaf13 550 MB (BR) කොපිය මෙතනින් බාගන්න 7b48ffbbdc3dab30f978cb375bd7001b9d22eb6c 800 MB (BR) කොපිය මෙතනින් බාගන්න 7a9672535ff13c370eb8f81aa72ea1977d7bf0d2 1.4 GB (BR) කොපිය මෙතනින් බාගන්න 8d2add25f07dc94fc5bbd95b036e14597216dad7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,375 downloadsDownload Robot-Frank-2012.zip168 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/වා.මු.-නිලන්ත-පියසිරි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වා.මු. නිලන්ත පියසිරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
වා.මු. නිලන්ත
Subtitles
42 comments
Nisal Lakshan
Nisal Lakshan
Mama 1 suppa kathawak wagey. thankxxxx
Pubudu Supun
බොහෝම ස්තුතියි උපසිරසට :D
හර්ෂ ලහිරු
නියමයි නිලන්ත සහො
වෙනස්ම විදිහෙ කතාවක් ගෙනල්ලා තියෙන්නෙ ජය :DDharshana...
Thanks macho....
chami
thxxxxxxxxxxx
tharanga
පට්ට එකක් නිලන්ත අයියා දීලා තියෙන්නේ ආයේ දිගටම දෙමු
isuru
nilantha ayya dunna anm patta athi
kalinga
බොහොම තුති!
hh
thnxz saho :D
vee
maxxa saho
ccnp
Thanks
shann
ලොවෙත් නෑ අයියා නියමම එකක් නේ ඉස්සර වගේ මාසෙකට එකක් වත් දෙමු නේ
chamath cafe
එල එල සහෝ මැක්සා
ashan
Thank u bro
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
නියමයි නිලන්ත අයියේ...
ඔයාගේ නම තියේනම් සබ් එකේ ආයේ ෆිල්ම් එක ගැන හිතන්න දෙයක් නැහැ....
කෙලින්ම බෑමක් තමයි...
අනික විස්තරේ අනුවත් පට්ට කතාවක් කියලා තේරෙනවා..
ඒකනේවි මාසෙකට සබ් එකකවත් දෙනවනම් හරි අගෙයි...
ඒ ගැනත් පොඩ්ඩක් හිතල බලන්න හොදේ...
එහෙනම් ජය වේවා කිව්වා...වා.මු.නිලන්ත පියසිරි
බොහොම ස්තුතියි මල්ලී. හැකි සෑම අවස්ථාවකදීම උප සිරස දෙන්න බලන්නම් කෝ. ජය වේවා!
Oshada
ela ela macho :D
namika
නියමයි නියමයි.. කාලෙකට පස්සෙ වුනත් දීපු සබ නම් ඉහලින්ම අගය කරනවා!
බොහොම ස්තුතියි!#ChalinduDeshan (කිනා)
මම මේක ගිය අවුරුද්දෙ ආපු ගමන්ම බැලුවා.
ලස්සන, නියම කතාවක්.
අලුතින් බලන අයටනම් ලොකු උදව්වක් වෙයි උපසිරැසිය.
ජයවේවා!රොයිලි
බොහොම ස්තූතියි නිලන්ත අයියේ සිංහල උපසිරැසියට. මගේ අම්මෝ දැක්ක කල් කිව්වලු. අයියා තෝරගන්නවා කියන්නේ ආයේ සැකයක් හිතන්න දෙයක් නෑ. අනිවා බෑමක් තමා. ජය෴෴ :P :P
වා.මු.නිලන්ත පියසිරි
ස්තුතියි රොයිලි මලේ. දන්නවා නේ වෙලාව පිළිබඳ පැණය. බොහොම තුති අගය කිරීමට.
Thisara NEO
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
sp පියමල්
මොනවා අමතක උනත් හොරාට හොරකම හොදට මතකයි වගේ,බලමු,සබ් වලට thanks
නලින්
නියමයි පියසිරි අයියා! කලේකින් දැක්කේ සබක් ගෙනවා!
නියම කථාව මෙක
ජය වේවෘ
වා.මු.නිලන්ත පියසිරි
ස්තුතියි නලින්.
mudiya / මුදියා
මේක බලන්න හිතං හිටපු ෆිල්ම් එකක්.
වාමු කොල්ල හරි අපූරු වැඩක් තමයි කරල තියෙන්නෙ.
අනිව බානව.
ජයවේවා.බොහෝ.....................................................................................ම ස්තූතියි...!වා.මු.නිලන්ත පියසිරි
ස්තුතියි මුදියා. අගය කිරීම අගයනවා. ජයෙන් ජය වේවා!
“චූටී මල්ලි”
එල වා.මු අයියෙ වෙලාවට මම මේක බැලුවෙ නෑ
දැන් සිංහල එක්කම බලන්න ඇහැකි
අනිවා ලස්සන ෆිල්ම් එකක් වගේ
තව හැකි විදියට දෙන්න අයියෙ සබ්
සබට තුති
ඔබට ජය....das
elzzz
Podi shan
elaz
ශාන් විමුක්ති [ විමා]
මායකරුවන්ගේ ලෝකෙන් පස්සේ සැහෙන කාලෙකින් තවත් ලස්සන කතාවක් වගේ ගෙනත් තියෙන්නේ
පරක්කු උනත් මොකෝ ලස්සනට ගලපපු උපසිරසක් එක්ක ෆිල්ම් එකක් බලන්න ලැබෙනවානම් ;)
කට්ටිය කියලා තියනවා වගේ මාසෙකට එකක් හරි අරන් එන්න නිලන්ත අයියේ
උපසිරසට බොහොම ස්තුතියි
ජය!NCJD
බොහොම හොඳ ෆිල්ම් සෑහෙන ප්‍රමාණයකට සිංහල උපසිරැසි ගෙනත් තියෙනවානේ. මම ඒවායින් බොහොමයක් බලලත් තියෙනවා. ඉතින් අනිවා මේකත් හොඳම එකක් වෙන්න ඇති. බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්.
Saman Prasad ( Black Cobra )
thanx...
කේ.යූ.ජී. උදාර
බොහොම කාලෙකින්නෙ අයිය ව දැක්කෙ. බොහොම ස්තූතියි සිංහල සබට. වෙලාව තියෙන විදිහට ඉස්සරහටත් මේ වැඩේ කරගෙන යමු. සබක් දෙන්න අමාරුවුණත් ඉඳහිට ඇවිත් කමෙන්ට් එකක්වත් දාල යන්න.
සංජය
ගොඩ කාලෙකට පස්සෙ වාසල සහෝ දැක්කෙ... කාලෙකින් උනාට කාලෙකින් දෙන එක ආයි අහල වැඩක් නෑ... සබ් එකකින් දකින්න ලැබීම සතුටක්... බොහොම ස්තුතියි...
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි උපසිරසියට,ජයවේවා.
gihan
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
Manjula Kumara
බොහෝම ස්තුතියි උපසිරසට :)
DAMER
එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍අසිත
elama saho thanks
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

Maru