අම්මෝ…. කට්ටියන්ට මාව අමතකම වෙලාද දන්නෙත් නෑ. ඔන්න සෑහෙන කාලෙකට පස්සේ මම තව සබ් එකක් දෙන්නයි යන්නේ. සබ් දාන්න වෙලාවක් නැතිකම තමා තියෙන්නේ. සමාවෙන්න ඕනේ ඒ කාරණාවට. ඔන්න කොහොම හරි එකක් ලියල ඉවර කළා. කට්ටිය මේක සමහරවිට බලලත් ඇති. සමහරුනම් නැතුවත් ඇති. කොහොමහරි බලපු අයයි නැති අයයි ඔක්කොටම දැන් ඔන්න සිං…

අම්මෝ…. කට්ටියන්ට මාව අමතකම වෙලාද දන්නෙත් නෑ. ඔන්න සෑහෙන කාලෙකට පස්සේ මම තව සබ් එකක් දෙන්නයි යන්නේ. සබ් දාන්න වෙලාවක් නැතිකම තමා තියෙන්නේ. සමාවෙන්න ඕනේ ඒ කාරණාවට. ඔන්න කොහොම හරි එකක් ලියල ඉවර කළා. කට්ටිය මේක සමහරවිට බලලත් ඇති. සමහරුනම් නැතුවත් ඇති. කොහොමහරි බලපු අයයි නැති අයයි ඔක්කොටම දැන් ඔන්න සිංහල සබ් එක්කම බලන්න පුළුවන්.
මෙන්න මෙහෙම තමා ෆිල්ම් එකේ කතාව. මේකේ ඉන්න නරක සෙට් එකට ඕනේ වෙන්නේ ලෝකේ රටවල් අතර යුද්ධයක් ඇති කරන්න. එහෙම අරලා ලෝකයේ පාලනය එයාලා අතට ගන්න. ඒකට එයාලා ලෝකයේ ඉන්න අමුතු අයගේ ජානවලින් හමුදාවක් හදන්න සැලසුම් කරනවා. ඉතින් ඔයාලා දන්න කියන ඇලන් ක්වාටමේන්, ඩොක්ටර් ජෙකිල් හයිඩ්, කැප්ටන් නීමෝ, ස්කිනර් මහත්මයා ( අදිසි මිනිසා ) වගේම තව ගොඩක් අය මේකේ ඉන්නවා. ඉතින් මම වැඩිය මේක ගැන කියන්න යන්නේ නෑ. කට්ටියම අරගෙන බලන්නකෝ. අපි බලමු මේ අයට අර හමුදාව හදාගන්න පුළුවන් වෙයිද කියලා. ඒ වගේම අපේ අයට ඒක නවත්තන්න පුළුවන් වේවිද කියලා.
ඉතින් තවත් සබ් එකක් එක්ක ආයෙමත් හම්බෙන බලාපොරොත්තුවෙන් ඔන්න මම දැනට සමුගන්නවා.! ඔයාලා හැමෝටම ජයවේවා..!!
මීට පෙර පළකල ලිපිය.
අද කියන්න යන්නෙ ටිකක් විතර පරණ චිත්‍රපටියක් ගැන. පරණ කිව්වට බැලුවම නම් පරණ පාටක් නෑ. සටන්, ක්‍රියාදාම, ත්‍රාසය හොඳටම කැටිවෙලා තියෙන පට්ට කියල කියන්න පුළුවන් චිත්‍රපටියක්. මේක ජනප්‍රිය LXG නමින් වුණාට ඒකෙ තේරුම The League of Extraordinary Gentlemen කියන එක තමයි.
කතාව ඇරඹෙන්නෙ දහ නම වන වෙනි ශතවර්ෂයේ අවසාන අවුරුද්දත් එක්කයි. ලෝකයේ ඉන්න දක්ෂ විද්‍යාඥයින් ලවා බලෙන් වැඩ ගන්න “ෆැන්ටම්” කියන පුද්ගලයෙක් අළුත් තාක්ෂණික ආයුධ මගින් ලෝකයම අල්ලන්න සැලසුම් කරනව. මොහුගෙ ප්‍රහාර සහ කොල්ලකෑම් වලින් යුරෝපය ඇවිස්සෙද්දි එංගලන්තයේ රජයේ රහසිගත නියෝජිතයෙක් විසින් මේ විනාශය කරන පුද්ගලයව අල්ලන්න කණ්ඩායමක් පිහිටවනව. එංගලන්තයේ වීරයෙක් විධියට සැලකෙන ඇලන් ක්වාටර්මන් කියන පුද්ගලයගෙ මූලිකත්වයෙන් පිහිටවන මේ කණ්ඩායමට ඇතුලත් වෙන්නෙ විවිධ අසාමාන්‍ය හැකියාවල් තියෙන කීප දෙනෙක්.
මේ අය අතරෙ නොපෙනී ඉන්න පුළුවන් කෙනෙක්, නොමැරෙන කෙනෙක්, වැම්පයර්වරියක්, ශරීරය වෙනස්වන පුද්ගලයෙක් වගේම දක්ෂ වෙඩික්කාරයො දෙන්නෙකුත් ඉන්නවා. ලස්සනම වැඩේ කියන්නෙ මේ අය සේරම පැරණි වීර සහ ත්‍රාසජනක කතා වල චරිත වීමයි. ඇලන් ක්වාටර්මන්, ඩොක්ටර් ජැකිල් සහ මිස්ටර් හයිඩ්, කැප්ටන් නිමෝ, ටොම් සෝයර්, මීනා හාකර්, ඩෝරියන් ග්‍රේ සහ ප්‍රොෆෙසර් මොරියාටි වගේ චරිත විශ්ව සාහිත්‍යයේත් බයිස්කෝප් ලොකයේත් ජනප්‍රියයි. ඒ වගේම ශෝන් කොනරි, ඇලන් ක්වාටර්මන්ගේ චරිතයෙන් සහ බොලිවුඩයේ අපි කවුරුත් දන්න නස්රුදීන් ෂා කැප්ටන් නිමෝගෙ චරිතයෙන් අපිට හමුවෙනවා.
මේ අයට අන්තිමේදි ෆැන්ටම්ව අල්ලගන්න පුළුවන් වෙනවා කියන එක අනිවාර්ය දෙයක්නේ 😛 ඒ වුණාට මෙයාල ඒ කටයුත්ත කරද්දි මුහුණ දෙන ත්‍රාසජනක සිදුවීම් බලන්න නම් චිත්‍රපටිය බලලම ඉන්න.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය හරේ සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
500 MB (BR) කොපිය මෙතනින් බාගන්න
ca1bbdd0348648f4c58eb92984c3e5f16e235efc650 MB (BR) කොපිය මෙතනින් බාගන්න
E38B777D4695E3B24A94678DBF6BE6D89380CAA81.95 GB (BR) කොපිය මෙතනින් බාගන්න
5A9658B660B9623D602483B7DA3F1D1D38E3A770 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,342 downloadsDownload The-League-of-Extraordinary-Gentlemen-2003-www.baiscopelk.com-.zip101 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/ගයාන්-තාරක.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් තාරක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ගයාන් තාරක
Subtitles
73 comments
thilina
dinu
attatama prof. moriyati ennawada? ehenam bagena balamu.thanku wewa.
චන්දන
thank you gola saho....
dinu
onna hoda weda tikak tyenawanam nobala kohomada. jayawewa kattiyatama.
chamila
mewage ewatane sinhala sub danna o-ne...
radi
කතාව නම් හොදයි වගේ බාන්න ඔනේ
uda
පස්ටයි මචෝ මම මේක බලලා තියෙනවා.
කිව්වා වගේම එලම එල කතාවක්
හැමෝම අනිවාර්යෙන් බලන්න.
හැබෑම එකතුවක් තමා මේ සෙට් එකනම්!
හොඳ හොඳ සටන්, සැලසුම්, නොමියෙන මිනිසුන්....hm!uda
ඇත්තටම Extraodinary කතාවක්!!!!
Lasindu
මරු මරු ඔන්න මාත් Download කලා
නිලන්ත
මා ත් ගොඩාක් කාලෙකට පෙර බලලා තියෙනවා. නියම කතාව. මේකට සිංහල උපසිරැසි තිබුනා නම් ආපසු බාලා බලනවා. බැළුවේ නැතිනම් බලන්න.
ashan kandy
හරේ..හුරේ.. එල තැන්කු... සහෝ :D
$uvin
Maxxa Movie eka.....
Tharindudoo
Thanxx for sharing machan,,
මම ඕක බෑලුවා,,නියම ෆිල්ම් 1,,action,plan නියමෙටම තියෙනවා.....gessy
mxxa machan..elama kiri
Suren n. Semage
තෑන්ක්ස් මචෝ. නියමයි.
Matrix
very good film tnx,
sahan
good film must see
kathu
ම්ම්ම්.. නියම movie එකක්.! පරණ වීර චරිත ඔක්කොම ඉන්නවා මෙකෙ...!
h
ප්‍රතිචාර දක්වපු හැමෝටම බයිස්කෝප් වෙනුවෙන් ස්තූතියි... ඇත්තටම සිංහල සබ් දාන්න තරම් වටින එකක් වුණාට මට ඒකට කාල වේලාව සම්බන්ධ ගැටළුවක් තියෙනවා. පුළුවන් කෙනෙක් දැම්මොත් වටිනවා :D
mahinda paala
hehe dan baiscope eke denne inigrisi sub da
Pasindu
මෙක නම් නියම බයිස්කොප් එකක්... අනිවා බලන්න.....
kaveesha
කතාව නම් හොදයි වගේ බාන්න ඔනේ.තෑන්ක්ස් මචෝ. නියමයි.
Namila
ගින්දරම තමයි :D
Maduranaga
WOW, Man balapu pattama gathi film ekak thama oya.hemoma balanna.
Asitha
එල එල... මචන් ..
Uraj Deemantha
සිංහල උපසිරැසි නැත්නම් ඉංග්‍රීසි උපසිරැසි හරි දෙන එක ලොකු දෙයක්..... :)
sajith
නියමයි මේක... එල කිරි චිතුපටියක් මමත් මේක බැලුවා..... පිසුසු හැදෙන සද නියමටම අරන් තියෙනවා ඇත්තම ඇත්ත වාගේ....
chamath
ela saho onna math banna damma.ela thank u wewa saho
indika
ela film eka,aniwa balanna
mahen
අනිවා බානවා මෙකනම්
kriSh
Commentwalinma peenawa hodama film 1k kiyalaa..Godaak pin diila mamath onna Baa gannawoo
AL1717
Mage Age Kalayak Thibuna Film Ekak.Meka.
Mathak Kalata thanks Machan.
Onna Mamath Bagannawa.....gessy
කෙටියෙන්ම කිව්වොත් වයසට ගියත් කොල්ල වැඩකාරයා..අමුතු අමුතු වැඩ ටිකක් තියන අමුතු තාලේ බයිස්කෝප් එකක්..ස්තිතියි යාලුවා
AL1717
Elakiri Machan Thanks Wewa Super Quality Bala Iwara Kala...
Jaya Wewa
Kasun.D
thanx
ela film ekakravikalana
thank
pasindu
මෙකෙ මෙගාබයිට් කියද? 700 අඩු නම් මාත් බානවා !
pd
තෑන්ක්ස් මාත් බාන්න දැම්මා.
chamath cafe
පට්ට සහෝ සුපිරි
quik
thanks
vee
loweth na machan maxxama film akak ne
isuru
ela film akak digatama subs demu
tharanga
මේක පට්ටම ෆිල්ම් එකක් සහෝ සබ් දීපු එක නම් පට්ට
mihin ලංකා
බොහොම තුති සහෝ
හර්ෂ ලහිරු
මට මතක විදිහට මේක සීඩ් ප්ලේයර් එකේ බැලුවෙ :D
දැන් නම් මෙලෝ දෙයක් මතක නෑ :(
ගයාන් කොල්ලට පිං සිද්ද වෙන්න දැන්
සබ් එක්කම බලතහැකි ජයවේවා සහො ;)nalaka
එල එල ඔන්න බාන්න දැම්මා කථාව ලස්සණ ඇති තෑන්ක්ස් සබ් එකට
#ChalinduDeshan (කිනා)
නියම වැඩක් ගයාන් සහෝ.
තවත් නියම එකක් ගේමු එහෙනම්.
ජයවේවා!රොයිලි
බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Thisara NEO
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
sp පියමල්
අම්මෝ,හැමෝම එක කතාවක,නියමයි,thanks සහෝ
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

honda 1k wage.balama balamu.thanx