තවත් බොක්ස් ඔෆිස් ෆිල්ම් එකක් අරන් ආවා ඔන්න,මේ සලරුව නිකුත් උනේ පසුගිය අගෝස්තු 23 වැනිදා.IMDb මීටරේට අනුව 44,970 දෙනෙකුගේ කැමැත්ත අනුව මේ වෙනකොට 7.3 තුනක් ලැබිලා තියෙනවා,Edgar Wright තමයි අධ්‍යක්ෂණයෙන් දායක වෙලා තියෙන්නේ. Action | Comedy | Sci-Fi යන වර්ගීකරණයට තමයි දාලා තියෙන්නේ.. හැමෝගෙම පහසුව ගැන…
තවත් බොක්ස් ඔෆිස් ෆිල්ම් එකක් අරන් ආවා ඔන්න,මේ සලරුව නිකුත් උනේ පසුගිය අගෝස්තු 23 වැනිදා.IMDb මීටරේට අනුව 44,970 දෙනෙකුගේ කැමැත්ත අනුව මේ වෙනකොට 7.3 තුනක් ලැබිලා තියෙනවා,Edgar Wright තමයි අධ්‍යක්ෂණයෙන් දායක වෙලා තියෙන්නේ. Action | Comedy | Sci-Fi යන වර්ගීකරණයට තමයි දාලා තියෙන්නේ..
හැමෝගෙම පහසුව ගැන හිතලා මම කතාව ගැන පොඩි හැඳින්වීමක් දෙන්නම්, ගැරී කිංග්,ඔලිවර් චෙම්බලින්(ඕ මෑන්),පීටර් පේජ්,ස්ටීවන් ප්‍රින්ස්,ඇන්ඩ් කිංස්ලි කියන්නේ පොඩිකාලේ එකට පිස්සු කෙලපු සෙට් එකක්,මෙයාලා තරුණ කාලේ රත්රන් හැතැක්මය කියලා පට්ට වැඩක් කරනවා,ඒ කියන්නේ ඔවුන් ජිවත් වන නිව්ටන් හැවින් නගරයේ එක හැතැක්මයක් තුල තියෙන තැබෑරුම් දොළහකට එක රැයක් තුල යනවා…කොහොමද වැඩේ,ඉවර වෙනකොට උදේ වෙනවා.කොහොම නමුත් දැන් වසර විස්සකට වැඩිය කාලයක් ගත වෙලා,හැමෝම තමන්ගේ වැඩකටයුතු වලට හැඩගැහිලා.හැමෝම කසාද බැදලා.නමුත් ගැරී කිංග් එහෙම නැහැ,තවමත් ඒ කාලේ වගේ ෆන් එකේ ඉන්නවා,අනිත් හැමෝම හොද රැකියා කරනවා.ගැරී කිංග්ට නැවත අදහසක් වෙනවා තරුණ කාලේ කරපු ඒ වැඩේ නැවත කරන්න,ඉතින් කොහොම හරි ගැරී නැවත යාළුවො හොයාගෙන ගිහිල්ලා අමාරුවෙන් වැඩේට කැමති කර ගන්නවා.එයාලා එයාලගේ පැරණි නගරයට නැවත යනවා,පීටර් ගේ සහෝදරි වන සෑම් පස්සේ මෙයාලට එකතු වෙනවා.පුදුමයක අරුමය..
නගරයේ ඉන්න සියළුම වැසියන් රොබෝවරුන් බවට පත් වෙලා,කස්ටියට හිතා ගන්න බැරුව යනවා මේ මොකෝ වෙලා තියෙන්නේ කියලා,කොහොමද මේක වෙන්නේ,මුලින්ම මොවුන් ඇවිල්ලා තියෙන්නේ 1992 දී,පළමුව තොරතුරු එකතු කරලා,පස්සේ එකා දෙන්නා රොබෝලා බවට පත්වෙලා,පස්සේ ඔක්කොම.කරන්නේ මේකයි,DNA සාම්පල් අරගෙන ඉවර වෙලා නව පිටපතක් හදනවා,ඇත්ත මනුස්සයට මොකද වෙන්නේ කියලා ෆිල්ම් එකේ අවසාන හරිය වෙනකම් දැන ගන්න වෙන්නේ නැහැ,ඔවුන් DNA එක දහඩිය,කදුළු බීර බීපු විදුරු වලින් සහ සිපගැනීම් වලින් පවා හොර රහසේම හොරකම් කරනවා,මේ රොබෝවරු අතර ලොකු විශාල කට්ටියත් ඉන්නවා,ඔවුන් ප්‍රචණ්ඩයි..පස්සේ අලුතෙන් එන මිනිස්සුන්ගේ පිටපත හදනවා.මුලින්ම මෙයාලගෙන් ඔලිවර් කොටු වෙනවා,ඊළගට පීටර්…එනිත් අයට මොකද වෙන්නේ?? මේ රොබෝලා කියන්නේ ඇත්තටම කවුද?? ඔවුන් මොන ලෝකෙන්ද ඇවිල්ලා තියෙන්නේ?? ඇත්ත මිනිස්සුන්ට මොනවා වෙලාද?
මේ ප්‍රශ්ණ වලට පිළිතුරු හොයා ගන්න නම් බලන්න..එහෙනම් තව සලරුවක් අරන් එනකම් සමු ගන්නම්,හැමෝටම ජයෙන් ජය ප්‍රර්ථනා කරනවා…!!!!!!
480 MB (480p BR) කොපිය මෙතනින් බාගන්න 6097766D3957D640A1E9D8BFE9B607C30E10DE03 810 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න 69687680D06BBCF2FEF21D5763001C3C75BB2288 1.64 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න BD70010EECD72ECBD57B250A8335560AF7F938D1 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
6,915 downloadsDownload The-Worlds-End-2013-www.baiscopelk.com-.zip136 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/සමීර-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර චතුරංග
Subtitles
78 comments
harsha
isuru
thawath 2013 akak demu sameera ela aa
lk
meyka bagena hitiye sub denakam
harsha
patta pathuru film aka
quik
thanks
kalinga
පට්ට ෆිල්ම් එකක් නේ සහෝ
Ashain
pissu paharak wage...elaz...thnx saho !
එරංග
එල එල බාන්න දැම්ම ජය!!!
vee
maxxa ne saho
bandula
meyka supirima film akak machanla aniwa balanna mama aye balanwa sub akka :D
Thisara NEO
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
asiri
balanna asawen unne meyka txzzzz
fd
patta kora film akak wage
tharanga
තවත් ඔය පට්ට එකක් බස්සලා තියෙන්නේ ඔහොම යමු ඈ
හර්ෂ ලහිරු
නියමයි සමීර දැන් බොක්ස් ඔෆිස් ෆිල්ම් වැහි වැහැලා
දිගට හරහට එනවා ජයවේවා සහො :Dupali
ela ela ela
danika
baiscope site aka patta hode
shann
එළනේ පට්ටම ෆිල්ම් එකක් නේ
Nuwan
loweth na ela kathwak saho mey para deela
panditha sasika
thxz lot macho
mihin ලංකා
ඔය තියෙන්නේ මචං එකෙන්ම
amilatk
jayen jaya!!!!
sasika
nice work dude
kalinga
තවත් අලුත් ඒවා දෙන්න ශක්තිය ලැබේවා! සහෝට
chami
thnxxxxxxxxxxxxx
කැළුම්
ගින්දරණේ ෆිල්ම් එක නම්
කැළුම්
පට්ට වගේ දැම්ම බාන්න දැම්ම :)
ccnp
Thanks
nihal
thawa tahwath subs demu sameera saho oya niyamayi wedi wage qulity subs denawa,baiscope ake subs denawa speed wagema qulity,speed akath thiyagena qulity akata dena aka nam agaya karanwa sahola,all the best :D
was
අනිවා මචෝ
was
එල මේක බාගෙන සබ් දෙන නිසා නොබලා උන්නේ අනිවා දන්නවා නේ සබ් දෙනවා කියල කවුරු හරි
pathum
niyamayi sameera macho
zumo man
elazzz thnzzz
kasun viraj
ජයවේවා සහො :D
jack
patta macho. thnx sub ekata
Saman Prasad (Black Cobra)
Eel ela... thanx saho...
sumudu
මරු ෆිල්ම් එක
janaka
thanks macho..
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල සමීර සහෝ..
පට්ට කොමඩියක් වගේ...
ආයේ මෙව්වා නම් අතාරින්නෙ නැහැ...
දිස් ඉස් එන්ඩ් වගේ පට්ට බඩ්ඩක් වගේ..
බාන්න දාලා මේ කොටන්නේ..
ජය වේවා..සුදාරක සෙනවිරත්න
bala godak kal sub dunnta thanx :-P
Ashan ravihansa
ela machan me denna inna thava film dekak thiyenva Hot Fuzz ,Shaun of the Dead kiyala me dekata sub eka denda machan patta dekak
Sahan
fatta thankz wewaa bro....
sasi
ela wage
Lakmal
Film එක ගෙන හිතා ගන්න බෑ මචං මේකනම් අලුත් අදහසක් වගේ තැන්ක්ස් මචං
thilina
tnk u vrymch bro......
චතුරංග සුරාජ් පෙරේරා
පට්ටයි මචෝ මේක දෙනකන් උන්නේ
බොහොම ස්තුතියි සමීර සහෝ ජයවේවා ! :D
DDSameera
Pissu...kora...!!! menna 2013 paharak !!
thanks machan..!!indika
thnq
ARA
maxxa...comy film ekakne..aniwa balanawa..thankzz machan sub ekata...
nalaka
නියම ෆිල්ම් එකක්නේ සහෝ තෑන්ක්ස් සබ් එකට
madusanka
නියම කතාවක් වගේ, අරන් බලන්න ඕනේ.මේ ගැන කිවුවට බොහොම පින් **** Wish you good luck!!!
sp පියමල්
මාර කතාවක්නේ,thanks සහෝ
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

pattama film akak ne txzzzz