2015 ජනාවාරි මාසයේ ඇමරිකාවේ තිරගත වුන spare parts චිත්‍රපටය 2004 වසරේදී ඇමරිකාවේ සිදු වූ සත්‍ය සිදුවීමක් පදනම් කරගනිමින් නිර්මාණය වූ සිනාමා පටයක්. සෑම වසරකම නාසා ආයතනයේ අනුග්‍රහයෙන් ඇමරිකාවේ පවත්වන “national robotics competition” තරඟය සඳහා 2004 වසරේ දී Carl Hayden නම් තාක්ෂණික පාසලෙන් ඉදිරිපත් වූ ස…

2015 ජනාවාරි මාසයේ ඇමරිකාවේ තිරගත වුන spare parts චිත්‍රපටය 2004 වසරේදී ඇමරිකාවේ සිදු වූ සත්‍ය සිදුවීමක් පදනම් කරගනිමින් නිර්මාණය වූ සිනාමා පටයක්. සෑම වසරකම නාසා ආයතනයේ අනුග්‍රහයෙන් ඇමරිකාවේ පවත්වන “national robotics competition” තරඟය සඳහා 2004 වසරේ දී Carl Hayden නම් තාක්ෂණික පාසලෙන් ඉදිරිපත් වූ සිසුන් හතර දෙනෙකු සහා එක් ගුරුවරයෙකු වටා මේ කතාව දිවෙනවා.
පසුගිය සෑම වසරකම මේ තරඟ ජයග්‍රහනය කලේ ඇමරිකාවේ සුපිරිම ඉංජිනේරු පාසල්. මේ දුප්පත් තාක්ෂණික පාසලට පුළුවන් වෙයිද. Carl Hayden කියන්නෙ ඇමරිකානු පුරවැසිභාවය නොමැති ලතින් ඇමරිකානු සංක්‍රමනික දරුවන් බහුලව අධ්‍යාපනය ලබන පාසලක්. ලොරෙන්සෝ, ඔස්කාර්, ලුයිස්, ක්‍රිස්ටියන් කියන්නෙත් මේ විදියට පුරවැසිභාවය නැති සංක්‍රමණික ළමයි හතර දෙනෙක්. ජීවිතේ හැම දේම වැරදිලා අන්තිමට මේ කුඩා තාක්ෂණික විද්‍යාලයේ තාවකාලික වැඩබලන ගුරුවරයෙක් විදියට කෙටි කාලයකට පාසලට එක් වුන ෆ්රෙඩී කැමරන් කියන මේ ගුරුවරයට පුළුවන් වෙයිද මේ දේ කරන්න. මේ අතර තුරදි මුහුන දෙන්න වෙන ප්‍රශ්න. තම පියාගේ ආදරය අහිමි වූ තමාගේ එකම වගකීම තමන්ගේ මල්ලි බලාගැනීම විතරයි කියල ඉගෙන ගත්තු ළමයෙක්. පුරවැසිභාවය අහිමි නිසා ඇමරිකානු හමුදාවට බැදීම සිහිනයක් වූ ළමයෙක්. මොවුන් ගාව කිසිම දෙයක් නෑ. මුදල්, පහසුකම්, නීතිය, පවුල හැදේම මොවුන්ට විරුද්ධව. ඒත් සිහින බලාපොරොත්තු උත්සහය ඊට වඩා ඉහල උනාම කරන්න බැරි වෙයිද. නිකන්ම නිකන් චිත්‍රපටියක් නෙවෙයි මේක, ඇත්ත කතාවක් අපේ හිතට වදින විදියට සරලව හැමෝටම බලන්න පුළුවන් විදියට සිනමා සිතුවමක් බවට පත් කරල තියෙනවා. IMDB අගය 7.2ක් වුන මෙහි ගුරුවරයාගේ චරිතයට පන පොවන්නේ ඇමරිකාවේ සුප්‍රසිද්ධ නළුවෙක් සහා ඊටත් වඩා මයික් එකත් එක්ක කවුරුත් දන්න George Lopez. එක හැල්මට බලන්න පුළුවන් වගේම මේ චිත්‍රපටියේ අවසානයට සත්‍ය සිදුවීම් වල ඡායාරූප සහා වීඩියෝ පෙන්නද්දි ඔබේ හිතට ගොඩක් ඒක දැනේවි, “මොනවද හිතුවොත් කරන්න බැරි”.
මේ මම බයිස්කෝප් අඩවියට ලබාදුන්න මගේ පස්වෙනි උපසිරැසිය. උපසිරැසියේ දිගයි මගේ වැඩයි එක්ක හිතුවට වඩා පරක්කු උනා. ඉතිං හැමෝම චිත්‍රපටය රසවිඳියි කියල බලාපොරොත්තු වෙනවා. ඔබේ අදහස් හා චෝදනා පහලින් comment කරන්න අමතක කරන්නත් එපා.
එහෙනම් ඔබට ජය!!!
817 MB (BR)කොපිය මෙතනින් බාගන්න
C5DB844309C1DE0D92620D15EA31F25AA302BE4F Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
6,286 downloadsDownload Spare-Parts-2015.zip64 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/ඉනූෂ.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉනූෂ අඹගහවත්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉනූෂ අඹගහවත්ත
Subtitles
52 comments
thushara
Ysa
එල ෆිලුමක් වගේ.....බාලම බලමු.ස්තුතියි සහෝ.....
නලින්
ස්තුතියි ඉනූෂ සහෝ!
ඇත්තටම වටින කථාවක් වගේ! අනිවා බැමක් දාන්න ඕනේ
ජය වේවා!
ashain
නියම සලරුවක්...
හැමෝම බලන්න.....දුලිත රාජපක්ෂ
bohoma ishuthii saho sabata. jiwithe palaweni paarata mama eka. baami baami
දුලිත රාජපක්ෂ
haiyoo kela wela mama 5 :(
L.C
දිගටම සබ් දෙමු...
ස්තූතියි..
ජය...kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!කුෂිත් ගවීශ
සබට ස්තුතියි....
ජය...“චූටී මල්ලි”
elz tnnx
thisal
ස්තුතියි ඉනූෂ සහෝ!
Nelson
Thanks Brother
Kulanjana Maduranga
niayamai…thanks INUSHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජයවේවා!Hirushan
Thanks
indika
තෑන්ක්ස් සහෝ. :)
sanath
thanks saho sub eka dunnata........
elama film ekaka wage..........p.li
machan puluwannam me "The King 2 Hearts" korian tv series ekata sub eka denna balahanko...nalinda
thanks
hansaka
ස්තුතියි යාළුවා.
ashan
මෙන්න සහෝ කතාව.. මන් මේක බාල බලලම තමයි අදහස් පළකරන්නේ.. ඇත්තටම අන්තිම ටික මටත් හිතුන කොච්චර දේවල් ලගටම ගිහිල්ල අතඅරිනවද කියල . අනිවා සහෝ හිතුවොත් කරන්න බැරි දෙයක් නැ.. සබට කොඩක් පින්!! තවත් මේ වගේ ආදර්ශමත් කතා දෙන්න කියල ඉල්ලලා මන් නවතිනවා.. නැවතත් ඉස්තුතියි!!!
ඉනූෂ අඹගහවත්ත
අදහස් දක්වන, දක්වපු සියළු දෙනාටම ස්තූතියි !!! ඔයාල ඉතිං මේ දෙන අදහස්, ස්තූතිය තමා තියෙන එකම වගේම ලොකුම සතුට..තවත් උපසිරැසියකින් හම්බෙමු.
හැමෝටම ජය වේවා !!!Lahiru Rajapaksh
download වෙන්නේ නෑ. [email protected] ekata mail karanna puluwanda sub, pls saho loku help ekak
ඉනූෂ අඹගහවත්ත
ඔන්න එවුවා සහෝ ඔයාගෙ මේල් එකට සබ් එක...
අසිත
එල මචං.ඔන්න අපිත් ගත්තා.
බොහොම පින්.
ජය වේවා!!!!!!Chami
Thank you very much...
Jack
නියමයි සහෝ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.tharindu
Thank you very much saho...elz..!!!
Amal
බොහොම ස්තුතියි සබ එකට ....ජය
දිල්
සබ හරියට වැඩ නෑ සහෝ .....
Kasun SK
මේ කොමෙන්ටුවට පිළිතුරක් නැද්ද? කාලරාමු ප්‍රශ්නයක් තියෙනවා
ඉනූෂ අඹගහවත්ත
මම සබ් එක බාල ආයිත් බැලුවා වරදක් නම් නෑ..මට දැනගන්න සබ් එක වැඩ. ටයිම් අවුලක් තමා ඔයාලට ඇත්තේ..එකේක වීඩියෝ පිටපත් ගනනාවක් තියෙනවනේ..සබ් එකක් හරියන්නෙ ගානටම වීඩියෝ පිටපත් කිහිපයකට විතරක් වෙන්න පුළුවන්.. ඔයාල KM PLAYER එකෙන් play කරල බලන්න. MPC player එකත් හොඳයි.
සබ් එක බාන බැරිනම් මෙතන ඔයාලගෙ e mail එක දාන්න. මම සබ් එක එවන්නම්.--
කිහිප දෙනෙක් කියල තිබුන සබ් එක වැඩ නෑ කියල.. මං හිතන්නේ ඒ කියන්න ඇත්තේ video එකත් එක්ක time අවුලක් වෙන්න ඇති.. ඔයාල ලග තියෙන වීඩියෝ පිටපත වෙනස් වෙන්න පුළුවන් සබ් එකට. එහෙම අවුලක් තියෙනවනම් KM PLAYER එකෙන් නම් keybord එකේ [ සහා ] keys පාවිච්චි කරලා MPC ප්ලෙයර් එකනම් F1 F2 භාවිතා කරලා ටයිම් හදාගන්න.. ඔයාල ලග තියෙන
සබ් එක පෙන්නන්නේ නැත්නම් KM PLAYER එකෙන් බලන්න වැඩේ හරියයි..
හාවා
සබට ගොඩක් ස්තූතියි... ඒත් සබ හරියට වැඩ නැහැනෙ සහෝ!
ඉනූෂ අඹගහවත්ත
මම සබ් එක බාල ආයිත් බැලුවා වරදක් නම් නෑ..මට දැනගන්න සබ් එක වැඩ. ටයිම් අවුලක් තමා ඔයාලට ඇත්තේ..එකේක වීඩියෝ පිටපත් ගනනාවක් තියෙනවනේ..සබ් එකක් හරියන්නෙ ගානටම වීඩියෝ පිටපත් කිහිපයකට විතරක් වෙන්න පුළුවන්.. ඔයාල KM PLAYER එකෙන් play කරල බලන්න. MPC player එකත් හොඳයි.
සබ් එක බාන බැරිනම් මෙතන ඔයාලගෙ e mail එක දාන්න. මම සබ් එක එවන්නම්.—
කිහිප දෙනෙක් කියල තිබුන සබ් එක වැඩ නෑ කියල.. මං හිතන්නේ ඒ කියන්න ඇත්තේ video එකත් එක්ක time අවුලක් වෙන්න ඇති.. ඔයාල ලග තියෙන වීඩියෝ පිටපත වෙනස් වෙන්න පුළුවන් සබ් එකට. එහෙම අවුලක් තියෙනවනම් KM PLAYER එකෙන් නම් keybord එකේ [ සහා ] keys පාවිච්චි කරලා MPC ප්ලෙයර් එකනම් F1 F2 භාවිතා කරලා ටයිම් හදාගන්න.. ඔයාල ලග තියෙන
සබ් එක පෙන්නන්නේ නැත්නම් KM PLAYER එකෙන් බලන්න වැඩේ හරියයි..
පුංචා
නියම වැඩක් බන් ගිය සතියෙත් ඇවිත් මේකට සබ් හෙව්වා.......
prabhath
ehemeheta karala digtama balnna puluwan player eken hadaganna puluwan me sub eka tanks niyama film ekak
Don Herman
දෙපාරක් බලන්න හිතෙන පට්ට ෆිලුමක්...සබ් දුන්නාට තෑන්ක්ස් .
රොයිලි
බොහොම ස්තූතියි ඉනූෂ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dinu Christ
යාලු download වෙන්නේ නෑ sub, error page එකකට යනවා. ඉකමනට fix කාන්ඩෝ
ඉනූෂ අඹගහවත්ත
මම සබ් එක බාල ආයිත් බැලුවා වරදක් නම් නෑ..මට දැනගන්න සබ් එක වැඩ. ටයිම් අවුලක් තමා ඔයාලට ඇත්තේ..එකේක වීඩියෝ පිටපත් ගනනාවක් තියෙනවනේ..සබ් එකක් හරියන්නෙ ගානටම වීඩියෝ පිටපත් කිහිපයකට විතරක් වෙන්න පුළුවන්.. ඔයාල KM PLAYER එකෙන් play කරල බලන්න. MPC player එකත් හොඳයි.
සබ් එක බාන බැරිනම් මෙතන ඔයාලගෙ e mail එක දාන්න. මම සබ් එක එවන්නම්.—
කිහිප දෙනෙක් කියල තිබුන සබ් එක වැඩ නෑ කියල.. මං හිතන්නේ ඒ කියන්න ඇත්තේ video එකත් එක්ක time අවුලක් වෙන්න ඇති.. ඔයාල ලග තියෙන වීඩියෝ පිටපත වෙනස් වෙන්න පුළුවන් සබ් එකට. එහෙම අවුලක් තියෙනවනම් KM PLAYER එකෙන් නම් keybord එකේ [ සහා ] keys පාවිච්චි කරලා MPC ප්ලෙයර් එකනම් F1 F2 භාවිතා කරලා ටයිම් හදාගන්න.. ඔයාල ලග තියෙන
සබ් එක පෙන්නන්නේ නැත්නම් KM PLAYER එකෙන් බලන්න වැඩේ හරියයි..
Lahiru Rajapaksh
කවුරු හරි [email protected] එකට mali කරනවාද sub file(zip) එකක් pls?
sub download වෙන්නේ නෑ!!!!!!!!!!ඉනූෂ අඹගහවත්ත
ඔන්න එවුවා සහෝ ඔයාගෙ මේල් එකට සබ් එක...
ඉනූෂ අඹගහවත්ත
කිහිප දෙනෙක් කියල තිබුන සබ් එක වැඩ නෑ කියල.. මං හිතන්නේ ඒ කියන්න ඇත්තේ video එකත් එක්ක time අවුලක් වෙන්න ඇති.. ඔයාල ලග තියෙන වීඩියෝ පිටපත වෙනස් වෙන්න පුළුවන් සබ් එකට. එහෙම අවුලක් තියෙනවනම් KM PLAYER එකෙන් නම් keybord එකේ [ සහා ] keys පාවිච්චි කරලා MPC ප්ලෙයර් එකනම් F1 F2 භාවිතා කරලා ටයිම් හදාගන්න.. ඔයාල ලග තියෙන
සබ් එක පෙන්නන්නේ නැත්නම් KM PLAYER එකෙන් බලන්න වැඩේ හරියයි..ඉනූෂ අඹගහවත්ත
මම සබ් එක බාල ආයිත් බැලුවා වරදක් නම් නෑ..මට දැනගන්න සබ් එක වැඩ. ටයිම් අවුලක් තමා ඔයාලට ඇත්තේ..එකේක වීඩියෝ පිටපත් ගනනාවක් තියෙනවනේ..සබ් එකක් හරියන්නෙ ගානටම වීඩියෝ පිටපත් කිහිපයකට විතරක් වෙන්න පුළුවන්.. ඔයාල KM PLAYER එකෙන් play කරල බලන්න. MPC player එකත් හොඳයි.
සබ් එක බාන බැරිනම් මෙතන ඔයාලගෙ e mail එක දාන්න. මම සබ් එක එවන්නම්.Shalitha suwiraj wijesinghe
subtitle download karanna bene..mama den dawas deka thunaka indan try karanne..524 time out error ekak enawane..
ඉනූෂ අඹගහවත්ත
මේ දීලා තියෙන link එකෙන් Downloaඩ් වෙන්නෙ නැත්නම් [email protected] කියන මගේ e mail එකට ඔයලගෙ e mail එකෙන් mail දාන්න. මම සබ් එක එවන්නම්. නැත්නම් FB එකෙන් massage එකක් දන්න මට, Inusha Ambagahawaththa. Download link එකක් එවන්නම්. දැනට පේන විදියටනම් බයිස්කෝප් එකේ download වෙනේකෙ අවුලක් නෑ.
NIrosh
Patta parak machooo.. Baluwamai therune.. fatta...
Thisara Neo
thanks
Ashan Vimukthi
අගේ ඇති කතාවක් වගේ
මෙන්න උපසිරස අරගන්නවා
බොහොම ස්තුතියි ඉනුෂෂමිල් ඉන්දීවර
මචෝ සබ බා ගන්න බෑනේ :(
ෂමිල් ඉන්දීවර
hariii :D
SMS
Thanks!!! :)
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thnakxxxxx Bro....Sub enakn balan hitiye....
GooD Luck...