ආයුබෝවන් සියලු දෙනාටම. ඔන්න අද මම වෙනස්ම විදිහෙ කන්නඩ ෆිල්ම් එකකට සබ් අරන් ආව. මේක කරන්න අරන් ටිකක් දවස් වෙනව. ඒත් හදිස්සියේ අලුත් ෆිල්ම් එකකට(RX 100) සබ් දාන්න සිද්ද වුන නිසා මේක ටිකක් පස්සට දාන්න වුනා. කොහොම නමුත් මේ ෆිල්ම් එක ටිකක් පරණ එකක්, හැබැයි ෆිල්ම් එකනම් සුපිරි. මේ ෆිලුම 2016 දෙසැම්බර් මා…

ආයුබෝවන් සියලු දෙනාටම. ඔන්න අද මම වෙනස්ම විදිහෙ කන්නඩ ෆිල්ම් එකකට සබ් අරන් ආව. මේක කරන්න අරන් ටිකක් දවස් වෙනව. ඒත් හදිස්සියේ අලුත් ෆිල්ම් එකකට(RX 100) සබ් දාන්න සිද්ද වුන නිසා මේක ටිකක් පස්සට දාන්න වුනා. කොහොම නමුත් මේ ෆිල්ම් එක ටිකක් පරණ එකක්, හැබැයි ෆිල්ම් එකනම් සුපිරි.
මේ ෆිලුම 2016 දෙසැම්බර් මාසෙ 29 තමයි තිරගතවීම ආරම්භ කරල තියෙන්නෙ. රන් සම්මාන කිහිපයකින් ම පිදුම් ලබල තියෙන මේ ෆිල්ම් එකට IMDb එකේ 8.6 ක් වගේ ඉහල අගයක් ලැබිල තියෙනව. එතකොටම හිතාගන්න පුලුවන්නෙ ෆිල්ම් එක කොහොම ඇතිද කියල. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Rishab Shetty විසින්, ඒ වගේම ප්‍රධාන චරිත වලට රන්ගනයෙන් දායක වෙන්නෙ Rakshit Shetty සහ Rashmika Mandanna. ඒ විතරක් නෙවෙයි ඉන්දියානු ප්‍රසිද්ධ ගායිකාවක් වන Shreya Ghoshal ගෙ ගීතයකුත් මේ ෆිල්ම් එකේ තීයෙනව. අපි හැමෝටම අපේ පාසල් ජීවිතේ අමතක කරන්න බැරි මතකයන් තියෙනව. ඒ වගේ කැම්පස් එකක කොල්ලො ටිකකගෙ කතාවක් තමයි ෆිල්ම් එකේ තියෙන්නෙ.
හරි කතාව පැත්තට හැරුනොත්, කර්නා කියන්නෙ ටිකක් දඩබ්බර කොල්ලෙක්. මෙයාට කැම්පස් එකේ යාලුවො සෙට් එකකුත් ඉන්නව. මෙයා කැම්පස් එකේ පලවෙනි වසරෙ ඉන්න කෙනෙක්. සාන්වි කියන්නෙ ඒ කැම්පස් එකේම හතරවෙනි වසර අවසන් කරන්න ඉන්න කෙල්ලෙක්. කැම්පස් එකේ කොල්ලො කවුරුත් සාන්විට කැමතියී. හැම කෙනාම සාන්විගෙ හිත දිනාගන්න එයාගෙ පස්සෙන් එනව. ඒත් සාන්වි එයාලට කැමති වෙන්නෙ නෑ. ඒ අතරින් එක්කෙනෙක් කර්නා. කර්නට දවසක් සාන්විව ගෙදර ගිහින් බස්සන්න චාන්ස් එක හම්බ වෙනව. ඒකෙන් එයාට සාන්විගෙ ගේ හොයා ගන්න පුලුවන් වෙනව. කර්න කොහොමහරි සාන්විගෙ නම්බරෙත් හොයා ගන්නව. කර්නයි සාන්වියි එකිනෙකාට උදව් කරගන්නව. කොහොමහරි කර්න සාන්විට ගොඩක් ලං වෙනව. මේ අතර සාන්විගෙ කැම්පස් එකේ අවසන් දවස හෙටයි කියල හද සසල කරවන කේදවාචකයක් සිද්ද වෙනව. මම වැඩිපුර විස්තර කරන්න යන්නෙ නෑ. ඉස්සරහට මොකක්ද සිද්ද වෙන්නෙ කියල ෆිල්ම් එක බලලම හොයා ගන්න. හැමෝටම ෆිල්ම් එක බලන්න කියල ආරධනා කරන ගමන්, Junga(2018) ෆිල්ම් එකත් එක්ක නැවත් හමු වීමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. සියලු දෙනාටම සුබ පැතුම්!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා අදාළ වේ.
14,991 downloadsDownload Kirik-Party-2016.zip61 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චානක ඉඳුනිල්
Subtitles
36 comments
gihan perera
Achi
තැන්ක්ස් බන් බලන්න එකක් නැතුව හිටියේ ෆට්ට
Pathmila_kushantha94
තෑන්ක්ස් සහෝ!
ශසිත් සඳරුවන්
උපසිරැසියට බොහොම තුති සහෝ...
දිගටම සබ් දෙමු ආ... :P
ඔබට ජය!Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!nishannw
Isthuthiy sahoo
indika75
thank you..
Nirodhya Dilshan
supiri.......
jaya veva.....
Issarahatath ohoma film danna......
good luck.........Kulanjana Maduranga
thanks sub 1ta......
pererap
සුපිරි බන් ෆිලුම,දිගටම සබ් දෙන්න
Milind@
Thanks saho
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ.....!
sooriyapatabadige
Sub ekata thanks...............(thikka 2016) film ekata sub dennako please...........
shooter
thanks machan good luck
Lahiri
THANKZ SAHO
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Dulanjana yahasen
ෆිල්ම් එකනම් කියන තරම්ම සුපිරි නැහැ, සබ් එකට ස්තුතියි.
lakshithaprasad
thanks brother
kavindu122
Thanks bro !!!!
MadhuBandara
Thank You soooo.. much yaluwa...
harshani11112
ස්තුති චානක සහො .....
andru
, බොහොම ඉස්තුති යාළුවා
Kasun Danuka
Thank You!!!
Gandhaka Indrajith
Thanks for subtitle
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Chamara Diaz
Thnks Bro...
Hirusha2002
Thank you for the sub bro
Gayani kaushalya
sinhala sub ekta thank you.....
Dasun12
Thanks සහෝදරයා
kavindu shehankksp2001
well done bro
thirani
thanks bro
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
mithnil1986
Thanks for the sub
Arawinda Sunimal
thanks sub ekata jayawewa ...............
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි චානක සහෝදරයා...ඔබට ජය !!
Advertisement

Thanks bro sub ekata....digatama sub danne balanne...jaya wava...junga film ekatath ekmamata sub eke danne balanne macho...god bless you....