හායි කොහොමද? සමාවෙන්න ගොඩක් ප්‍රමාද උනාට. තියන වැඩ රාජකාරි අස්සේ තමා මේකට වෙලාව හාදාගෙන සබ් හැදුවේ. ඒ මේ ක්ෂේත්‍රයට තියන කැමැත්ත නිසාම විතරක් නෙවෙයි, ලංකාවේ ප්‍රේක්ෂන්ට විදෙස් රටවල වටිනා නිර්මාණ වල සැබෑ අර්ථය වටහා දෙන්න තියන උවමනාව නිසා. හරි කතාව ගැන විස්තරය පටං ගන්නම්. මතකනේ මතකනේ කලින් කතාවේ රොකී…

හායි කොහොමද? සමාවෙන්න ගොඩක් ප්‍රමාද උනාට. තියන වැඩ රාජකාරි අස්සේ තමා මේකට වෙලාව හාදාගෙන සබ් හැදුවේ. ඒ මේ ක්ෂේත්‍රයට තියන කැමැත්ත නිසාම විතරක් නෙවෙයි, ලංකාවේ ප්‍රේක්ෂන්ට විදෙස් රටවල වටිනා නිර්මාණ වල සැබෑ අර්ථය වටහා දෙන්න තියන උවමනාව නිසා.
හරි කතාව ගැන විස්තරය පටං ගන්නම්. මතකනේ මතකනේ කලින් කතාවේ රොකීට අවස්ථාවක් දුන් ලෝක ශූරයා ඇපොලෝ ක්‍රීඩ්, කොහොම හරි අන්තිමට එයාමනේ ඒ තරඟේ දිනුවේ. ක්‍රීඩ්ට පුළුවන් උනා තමන්ගේ title එක රඳවගන්න. ක්‍රීඩ් දිනුවත් එයාගේ මනසට වදයක් වෙච්ච දේ තමයි ගොඩක් අය එයාව විවේචනය කරන්න ගත්ත එක. චෝදනා එන්න ගත්තා කලින් පැවති තරඟය fix කරපු එකක්, තමන්ගේ ප්‍රසිද්ධිය සඳහා ක්‍රීඩ් යොදපු උපායක් කියලා. ඉතින් ක්‍රීඩ්ට ඕන වෙනවා රොකීත් එක්ක ආයෙමත් සටන් කරන්න. එයාව KO කරලා පරාජය කරන්න. ඒ කියන්නේ බිම වට්ටන්න. කොහොම නමුත් මුලින් පැවති තරඟය හේතුවෙන් රොකීට ආපහු බොක්සිං ගහගන්න නොයා ඉන්න තරමට වැඩ සිද්ධවෙලා අවසන්. ඒ මොකද කියලා ඔයාලම බලන්න.
රොකීට නොසිතූ විරූ විදිහට කරදර පිට කරදර එන්න පටං ගත්තා. ඒ දේවල් මැඩගෙන එයා ඉදිරියට යන්න උත්සහ ගන්නවා. කොහොමහරි, රොකීට නැවතත් ඇපොලෝගෙන් ආරධනා ලැබෙනවා තරඟ කරන්න. එයාට ඒකට සහභාගී වෙන්න පුළුවන් වෙයිද නොවෙයිද කියලා ඔයාලාම බලන්න. කලින් කතාව වගේම මේකතාවත් ගොඩක් සංවේදී කතාවක්. cast එක ගැන විස්තරයක් අවශ්‍ය නෑ,කලින් හිටපු අයම තමා. එතකොට imdb අගයත් 7.2 වෙනවා. එහෙනම් බලලා අඩුපාඩු තියනවා නම් කියන්න.හමුවෙමු. ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Rocky II (1979) 720p BrRip x264 YIFY
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.
4,616 downloadsDownload Rocky-II-1979.zip61 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “KASUN [කසුන්]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
KASUN [කසුන්]
Subtitles
22 comments
isuru neranjan
නලින් පෙරේරා
බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. මෙකේ අනික් කථා ටිකත් අරං එන්න පුළුවන් නම්, මල් හතයි. :D ජය වේවා෴
Lahiru Amarathunga
Kung Fu Panda 3 sub eka ikamanata dennooooooo balanakan iwasillak neeeeeeeeeeeeeee :)
Kulanjana Maduranga
niayamai…thanks KASUN saho..sub ekata..digatama sub demu.jaya wewa……
Dulanga
Thanks
හසන්ත මාලිංග
උපසිරැසියට බොහෝම ස්තූතියි කසුන් සහෝ...
මේක නියම කතාවක්
ජය වේවා :Dthisal
tnxxxxxxxxxxxxx
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Alvin.And.The.Chipmunks.The.Road.Chip.2015.720p.BRRip.x264.AAC-ETRG
Hyena.Road.2015.720p.BRRip.x264.AAC-ETRG
Open.Season.Scared.Silly.2015.720p.BRRip.x264.AAC-ETRGme film dekatath sub denna please….
Dasitha147
bohoma sthuthie saho. me series 1tma sub digena ymu. jaya wewa!
රොයිලි
බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Heshan Gunawardana
Rocky 3 Film එකත් දාන්නකො
කසුන්
අනිවා.
හදාගෙන යනගමන් ඉන්නේ.
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Chamika
ela. thank you !
Withanage Priyantha Dayakeerthi
මෙවන් අගනා සිනමාපටයක් සඳහා උපසිරසි ලබා දුන්නාට ගොඩක් ස්තුතියි!
praniya119
thanks
shanedesilva
Thanks for the subtitle. Keep it up the good work.
Supun M. Hettigoda
තෑන්ක්ස් වේවා!!
Anonymous
thanx
Darkmoon
thanks for the sub
Anonymous
sub eka na error ekk
Ravindu Heshan - Admin
Dan Wada Karanawa Saho
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

mama ada 1niya tnx mcn