මේක මගේ පස්වන උපසිරැසි නිර්මාණය. මම මේ වතාවෙ ඔබ වෙත ගෙන එන්නෙ ළමා චිත්‍රපටයක්. මේ අර අපි කවුරුත් දන්න කැස්පර් කියන සුදු භූතයා ගැන කතාවක්. Casper(1995) කියන ඇමෙරිකානු චිත්‍රපටය සජීවී පුද්ගල නිරූපණ සහ පරිගණක සජීවීකරණ යන දෙවර්ගයෙම මිශ්‍ර දායකත්වයෙන් නිර්මාණය වුණු චිත්‍රපටයක් ලෙසයි සැලකෙන්නෙ. මේ චිත්‍ර…

මේක මගේ පස්වන උපසිරැසි නිර්මාණය. මම මේ වතාවෙ ඔබ වෙත ගෙන එන්නෙ ළමා චිත්‍රපටයක්. මේ අර අපි කවුරුත් දන්න කැස්පර් කියන සුදු භූතයා ගැන කතාවක්.
Casper(1995) කියන ඇමෙරිකානු චිත්‍රපටය සජීවී පුද්ගල නිරූපණ සහ පරිගණක සජීවීකරණ යන දෙවර්ගයෙම මිශ්‍ර දායකත්වයෙන් නිර්මාණය වුණු චිත්‍රපටයක් ලෙසයි සැලකෙන්නෙ. මේ චිත්‍රපටය මුල් වරට තිරගත වුණේ 1995 මැයි මාසෙ 26 වෙනිදා. ඩොලර් මිලියන 55 ක වියදමින් තැනුණු Casper ඉපැයූ මුළු ආදායම දළ වශයෙන් ඩොලර් මිලියන 287.9 ක් වෙනවා. Seymour Reit සහ Joe Oriolo විසින් රචනා කළ Casper the Friendly Ghost කියන නවකතාව ඇසුරින් නිර්මාණය වුණු මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ Brad Silberling විසින්.
මෙහි විධායක නිෂ්පාදකවරුන් ලෙස Steven Spielberg, Gerald R. Molen සහ Jeffery A. Montgomery හඳුන්වාදිය හැකියි. මුල් වරට පරිගණක උත්පාදිත රූපමය චරිතයක් (C.G.I- Computor Generated Imagery) ප්‍රධාන චරිතයක් ලෙස භාවිතා කළේ Casper චිත්‍රපටයෙන්. IMDb දර්ශකයේ 6 ක අගයක් ලබාගෙන ඇති මෙම චිත්‍රපටය පවුලේ සැමට නැරඹිය හැකි චිත්‍රපටයක් ලෙස හැඳින්විය හැකියි.
මේ චිත්‍රපටයට සජීවී චරිත ලෙස රංගනයෙන් දායක වෙනවා,
Christina Ricci (කැත්ලීන් හාවේ ලෙස)
Bill Pullman (වෛද්‍ය ජේම්ස් හාවේ ලෙස)
Amy Brenneman (ඇමීලියා හාවේ ලෙස)
Cathy Moriarty (කැරගන් ක්‍රිට්න්ඩන් ලෙස)
Eric Idle (ඩිබ්ස් ලෙස)
මේ චිත්‍රපටයෙ Animation චරිත වලට (භූතයන් ලෙස) හඬ කැවීමෙන් දායක වෙනවා,
Malachi Pearson (කැස්පර් ලෙස)
Joe Alaskey (Stinkey – ගඳයා ලෙස)
Joe Nipote (Stretch – දිගා ලෙස)
Brad Garrett (Fatso – තඩියා ලෙස)
මේක ලස්සන චිත්‍රපටයක්. ඔයාලත් බාගෙන බලන්නකො… 🙂 🙂
754 MB (720p BR) මෙතනින් බාගන්න
00312CD4872B4DC9A1814DFE0EAF4DDF2D0D0F3D1.44 GB (1080p BR) මෙතනින් බාගන්න
38fd9040eda58db1fa8fa302fc5970496b368e5e Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,784 downloadsDownload Casper-1995.zip67 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/Kesara-Withanage.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේ්‍සර විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
23 comments
D Chamara
Chami.S
Thanks..
Good Luck..!!!Kalum Gunasekara
බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරැසියට.
Sanath Perera
බොහොම ස්තූතියි සහෝ මේකට සබ් එක දුන්නට...
මේ වගේ පරණ අනිමේෂන් ෆිල්ම් ටිකකට සබ් එක දෙන්න බලන්න. මොකද දැන් හැම වෙලේම බැලෙන්නේ අලුත් ඒවා නිසා පරණ ෆිල්ම් වල රසය, ගුණත්වය අපේ මතකයෙන් ගිලිහෙමින් යනවා....
සහෝට තවත් සබ් කරන්න සුබ පතනවා...
ජයෙන් ජය... :0 :)mithun
Thx bro .(the ruins 2008) mekata sab ekak dannako .
සුපිරි horror movie ekakmithun
2015 වර්ෂයේ උපසිරැසි ලබා නොදුන් ත්‍රසජනක මුවී තව එහෙන්මයි.. එවත් රෙටින් එක බලල එක ,එක සබ් දුන්නොත් මොකද ...
daminda
podi kale baluwe
apahu balanawa thanx subataKulanjana Maduranga
niayamai…thanks PRABUDDA saho..sub ekata..digatama sub demu.jaya wewa……
yeshu
tnx
kavinda
බොහොම ස්තූතියි සහෝ මේකට සබ් එක දුන්නට
tilan
"kung fu panda 3" sub dennakoooooooooo plzzzzzz
kanthaDLA
Hyena.Road.2015.720p.BRRip.x264.AAC-ETRG
Open.Season.Scared.Silly.2015.720p.BRRip.x264.AAC-ETRGme film dekatath sub denna please....
sanka
ela ela
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Alvin.And.The.Chipmunks.The.Road.Chip.2015.720p.BRRip.x264.AAC-ETRG
Hyena.Road.2015.720p.BRRip.x264.AAC-ETRG
Open.Season.Scared.Silly.2015.720p.BRRip.x264.AAC-ETRGme film dekatath sub denna please….
Łahirű Mâdhuź
Les.Nouvelles.Aventures.D.Aladin.2015 me flm eke sinhala sub eka dennko brooo...ikmntaaaaaaaaa fatta flm ekak..
Łahirű Mâdhuź
Les.Nouvelles.Aventures.D.Aladin.2015 me flm eke sinhala sub eka dennko brooo...ikmntaaaaaaaaa fatta flm ekak.. plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
Kavinda
elaaaaa
indika
බොහොම ස්තුතියි….
රොයිලි
බොහොම ස්තූතියි කේසර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
udaya saman
පට්ට ෆීල්ම් එක.අනිව කට්ටිය බලන්න ඕනම එකක් මෙ.thanx sabata.neka baala iwara wela comment kare film ekanam patta aaa.mewage supiri film thawa karanna..thanx thax
tharindu
Thank you very much saho...!!!
Eranda Malith 2.0
Thanks for subtitles
Lakshansilva18
thanks for subtitles
Advertisement

bohoma sthuthi sahooo degatama karagena yamoo jaya..