Watch Trailer

Snowtime (2015) with Sinhala Subtitles | හිම වසන්තේ… [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වෙන්න ඕන යාලුවෝ හැමෝටම. ඔන්න මගේ තුන්වන උපසිරැසියත් අරගෙන ආවා. වෙනසකටත් එක්ක ඇනිමේශන් සිනමා පටයක් තෝරාගත්තා. මේ දවස් වල ගොඩාක් සිනමා පට ලැබෙන්නේ ලොකු අයට නිසා මම හිතුවා අපේ පොඩි කට්ටියටත් විනෝද වෙන්න සිනමා පටයක් ගෙනාවොත් හොඳයි කියලා. එහෙම කිව්වට මේක ලොකු අයටත් බලන්න තහන්චියක් නෑ. Snowtime…

Snowtime! (2015)

සුභ දවසක් වෙන්න ඕන යාලුවෝ හැමෝටම. ඔන්න මගේ තුන්වන උපසිරැසියත් අරගෙන ආවා. වෙනසකටත් එක්ක ඇනිමේශන් සිනමා පටයක් තෝරාගත්තා. මේ දවස් වල ගොඩාක් සිනමා පට ලැබෙන්නේ ලොකු අයට නිසා මම හිතුවා අපේ පොඩි කට්ටියටත් විනෝද වෙන්න සිනමා පටයක් ගෙනාවොත් හොඳයි කියලා. එහෙම කිව්වට මේක ලොකු අයටත් බලන්න තහන්චියක් නෑ.

Snowtime! (2015) මෙම සිනමා පටය තිරගත කිරීම ඇරැඹුණේ 2015 නොවැම්බර් 13 වෙනිදායි. මෙම සිනමා පටය වර්ග වන්නේ විනෝදාත්මක හා ඇනිමේශන් ගනයටයි. මෙහි ප්‍රධාන චරිත සඳහා හඬ දායකත්වය සපයා ඇත්තේ ලූක් – Nicholas Savard-L’Herbier, සොෆී – Mariloup Wolfe  යන ශිල්පීන් විසිනි. මෙය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Jean-François Pouliot විසිනි. මෙහි IMDb අගය 6.1 තරම් අගයක් ගනු ලබනවා. සිනමා පටයේ කතාව දෙසට හැරුනොත්, හිම වැටෙන රටක අධික ලෙස හිම වැටීම නිසා පාසල් සති දෙකකට නිවාඩු දෙනවා. මේ කතාවෙ එන ලූක් ගේ තාත්තා යුද්ධෙන් නැතිවෙලා. එයාගේ තාත්තා පාවිච්චි කරපු ට්‍රම්පට් එක ලූක්ට ලැබෙනවා. ඉතින් පාසලුත් නැති නිසා යාලුවෝ හැමෝම එකතුවෙලා මොකද කරන්නේ කියලා කතා වෙනවා. දන්නවානේ ඉතින් හැම සෙට් එකකම ඉන්නවා කම්මැලියෙක්, පණ්ඩිතයෙක්, මැරයෙක්, ලෝභයෙක්. මෙතනත් එහෙමම තමයි. කස්ටිය හදන්නේ පිල් දෙකකට බෙදිලා හිම බෝල යුද්ධයක් තියන්න. අපි බලමු ඉතින් මොකද වෙන්නෙ කියලා.

Charlie (2015) on IMDb

 

 

 

ලබා දී ඇති මෙම උපසිරසි BR පිටපතට ගැළපේ.

” Due to copyright complications, we no longer provide
torrent links. We hold no responsibility about how you
come to obtain video & there are no obligation to actions
you take with it among the copyright of the Movie. “

2,053 downloadsDownload Snowtime.2015.zip39 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/NuwanTerans.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන් ටෙරන්ස් ධර්මසේන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

නුවන් ටෙරන්ස් ධර්මසේන

Subtitles

2,053 downloadsDownload Subtitles39 KB

20 comments

  1. එල්.සී. දමැල්

    අහ මේකනම් කලින්ම බාගත කරගෙන හිටියෙ සබ් එකක් දෙයිදෝ කියලා...
    දැන් ඉතින් සිංහලෙන්ම බලන්න පුළුවන්...
    ස්තුතියි නුවන් සහෝ උපසිරසට...

  2. Kalana Wasala

    Thanks for sub

  3. Avinda Isivara

    මචන් barbershop next cut eke web dl එකත් රිලීස් වෙලා පට්ට comedy එකක් ඒකට සබ් එක දෙන්නකො

  4. Udara Damith B\K

    ................................

    THANKS

    ..............................

  5. Chalana Rukshan

    thnx bro..

  6. Sajith Anthony

    Cartoon ඉතින් අනිවා බලනවනෙ :D
    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!!

  7. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  8. charitha

    THANKS FOR SUB BRO

  9. Nipun

    Thanks mchn. keep it up....

  10. Asitha

    දෙනකම් හිටියේ
    තෑන්ක්ස්

  11. Manjula

    ado mewata torrent hoyanna giyama pissu hedenawa bnz. sirawatama me magula karanna be. puluwan nam hash tag ekanote pad ekak dala koheta hari upload karapalla. eka podi deyakne.e server eke link eka methana dapalla. etakota mukuth prashna nane. anika 10 kb wage file ekak upload karanna free servers walin salli ganneth nane. hemoma shape

  12. Tharaka

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි! imdb රේටින් එක 7.1 තියන The BFG (2016) කියලා ලස්සන ලමා ෆිල්ම් එකක් තියනවා. ඉදිරියේදී හැකිනම් මේකටත් සබ් දෙන්න. ජය වේවා!

    1. Rithesh

      (Y)

  13. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. Arosha

    tnx sahooo

  15. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Manjula Kumara

    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි.
    ජයෙන් ජයම වේවා…!!!

  17. Roshan

    mcn

    {Barbershop The Next Cut}

    {Central Intelligence}

    oya FILM 2 sub eka dhinkoooo...

  18. ashan lankanath

    Thanks ..............good luck ..........................

  19. Thisara Neo

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra