Watch Trailer

Rogue (2020) Sinhala Subtitles | සිංහ දඩයමේ කෙළවර..! [සිංහල උපසිරසි සමඟ]

දකුණු අප්‍රිකාව වැනි රටවල ඇති බොහෝ ජාවරම් අතරේ වන සතුන් ජාවාරම ජනප්‍රිය එකකි. ඇත දළ, රයින අං හා සිංහයින්ගේ ශරීරාංග වැනි අසරණ සතුන් වෙළදාමක් වර්තාමනයේ සිදුවෙයි. සොබාදහම ආරක්ශා කරන්න හා එහි සමබරතාවය රැක ගැනීම සදහා බැදී සිටින මෙම සතුන් මෙසේ වදවී ගියහොත් මිනිස්සු වන අපිට සිංහයින් අනාගතයේදී දකින්නට ලැබැ…

දකුණු අප්‍රිකාව වැනි රටවල ඇති බොහෝ ජාවරම් අතරේ වන සතුන් ජාවාරම ජනප්‍රිය එකකි. ඇත දළ, රයින අං හා සිංහයින්ගේ ශරීරාංග වැනි අසරණ සතුන් වෙළදාමක් වර්තාමනයේ සිදුවෙයි. සොබාදහම ආරක්ශා කරන්න හා එහි සමබරතාවය රැක ගැනීම සදහා බැදී සිටින මෙම සතුන් මෙසේ වදවී ගියහොත් මිනිස්සු වන අපිට සිංහයින් අනාගතයේදී දකින්නට ලැබැන්නේ ෆොටෝවකින් පමණක්දෝ කියා කිවහැක. ඔන්න මම කාලෙකින් උපසිරැසියක් අරගෙන ආවා නම Rogue. මට මේක කරන්න අවස්ථාව දුන්න හසන්ත අයියට ස්තුතියි කියන ගමන් අපි කතාවට බහිමු.

Transformers මුල් චිත්‍රපට තුළින් රසික අප සැමගේ හිත සිත් දිනාගත් චරිතයක් තමයි මේගන් ෆොක්ස් කියන්නේ. කුලී මිනීමරු ඝාතකයෙකුගේ චරිතයකට පණ පොවන ඇය මෙම චිත්‍රපටයේ එන ප්‍රධාන චරිතයයි. M.J.Basset විසින් අධ්‍යක්ෂණ කටයුතු සිදු කළ අතර ධාවන කාලය මිනිත්තු 105කින් යුක්ත වේ. මෙම චිත්‍රපටයේ VFX තාක්ෂණය ගත් කළ විට ඉතා නරක රිවීව්ස් තමයි තියෙන්නේ.VFX ගැන වැඩි උනන්දුවක් දක්වල නෑ. එහෙත් චිත්‍රපටයෙන් දීමට උත්සහා කරන විශාල පණිවිඩය පිළිබඳ හැමෝම වගේ කතා කරල තිබුණා.

එහෙනම් කතාවට පොඩ්ඩක් හැරෙමු. ඇසිලියා විල්සන් නම් ආණ්ඩුකාරවරයාගේ දුවව බේරාගැනීමට යන රෝග් ටීම් එකකට අත්වන නොසිතු ඉරණමක් තමයි චිත්‍රපටයේ අන්තර්ගතය ලෙස කිව හැක්කේ. අල්-ශද් නම් හමුදා කල්ලිය පැහැරගත් ආණ්ඩුකාරවරයාගේ දියණිය බේරාගෙන මේ රෝග් ටීම් එක එකතරා ගම්මානයකට ඇතුළ් වෙනවා. පාළුවට ගිහින් තිබුණ එම ගම්මානය තුළ සිංහ දේනුවක් සැගව ඉන්නවා. එම සිංහ දේනුව මේ රොග් කණ්ඩායමට කරන්නේ මොකක්ද ඔවුන් ජීවත් වෙයිද යන සියල්ල කතාව නරඹා තේරුම් ගන්න පුළුවන්.

එහෙනම් තවත් ලස්සන චිත්‍රපටයක උපසිරැසියක් රැගෙන එන්නම් කියන පොරොන්දුවත් එක්ක මම යනවා. ඔයාලා හැමෝටම බුදුසරණයි..! දෙවිපිහිටයි..! ❤️

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

17,100 downloadsDownload Rogue-2020.zip79 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල් (පසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

පසිදු මධුමාල්

Subtitles

17,100 downloadsDownload Subtitles79 KB

28 comments

  1. යුරාන් ධනුක (දනුවා)

    බොහොම ස්තූතියි මල්ලී

  2. Achi

    බොහොම ස්තුතියි සබ් එකට

  3. jimosedar

    Thanks

  4. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️

    1. Chamara

      Rogue 2018 deweni kotasada meka

  5. Suranjan

    Thanks jayawewa.......!

  6. UK_Fernando

    Thank you

  7. Dhanushka Dilranga

    Thankssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  8. isuru srinath sjs

    බොහොම ස්තුතියි මල්ලි සිංහල උපසිරැසියට...
    ජය!!

  9. Sanjaya

    Bohoma Sthuthi Sub ekata. Jaya Wewa.!!

  10. suranuwan

    thank you...

  11. Shaggy

    Thank you very much

  12. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. nilanka_baiscop

    thanks

  15. Anonymous

    El

  16. subodha

    Thanks

  17. sampath n perera

    thanks

  18. Ishan Madusha

    බොහොම ස්තූතියි

  19. MAALNATH

    Thanks .........good luck ..............

  20. Anonymous

    <3

  21. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  22. Pramukmili

    Thanx bro.................

  23. Randula

    thanks for the sub bro

  24. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  25. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  26. Malith Samarawickrama

    Thanks saho sub ekata.

  27. Dewadithya

    Thanks for sub!