Watch Trailer

Ava (2020) Sinhala Subtitles | සුපිරි ඝාතක නියෝජිතවරිය [සිංහල උපසිරසි සමඟ]

ආයූබෝවේවා බයිස්කෝප්වාසි හැමෝටම, මේ අවුරුද්දේ නිකුත් උන තවත් අළුත්ම චිත්‍රපටයක් තමයි අද අරගෙන ආවේ. හදිස්සියේ අසනීප උන නිසා හිතුවට වඩා මේක කරන්න පරක්කු උනා. ඒකට සමාවෙන්න ඕන. මේ මාසේ 21 වෙනිදා තමයි මේ චිත්‍රපටයේ හොඳ පිටපතක් නිකුත් උනේ. මේකේ විස්තර බැළුවොත් මේ වන විට 5.3 ක IMDb අගයක් මේ ෆිලුමට ලැබිලා ත…

ආයූබෝවේවා බයිස්කෝප්වාසි හැමෝටම, මේ අවුරුද්දේ නිකුත් උන තවත් අළුත්ම චිත්‍රපටයක් තමයි අද අරගෙන ආවේ. හදිස්සියේ අසනීප උන නිසා හිතුවට වඩා මේක කරන්න පරක්කු උනා. ඒකට සමාවෙන්න ඕන. මේ මාසේ 21 වෙනිදා තමයි මේ චිත්‍රපටයේ හොඳ පිටපතක් නිකුත් උනේ. මේකේ විස්තර බැළුවොත් මේ වන විට 5.3 ක IMDb අගයක් මේ ෆිලුමට ලැබිලා තියෙනවා. Action\Crime\ Drama\Thriller යන කාණ්ඩ වලට තමයි වර්ගකරණය කරලා තියෙන්නේ. මේ ච්ත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Tate Taylor විසින්. මේකේ ප්‍රධාන චරිතය Zero Dark Thirty (2012) Mama (2013) Molly’s Game (2017) The Interstellar (2014) යන චිත්‍රපටවල රඟ පෑ සුපිරි නිළි Jessica Chastain රඟ දක්වනවා. එමෙන්ම ප්‍රධාන ප්‍රතිවීර චරිතය සඳහා Total Recall (2012) The Gentlemen (2019) Dumbo (2019) Daredevil (2003) Fright Night (2011) වැනි චිත්‍රපටවලින් හමුවු Colin Farrel විසින් රංගන දායකත්වය ලබා දෙනවා. ඊට අමතරව John Malkovich, Common, Ioan Gruffudd, Geena Davis වැනි ප්‍රකට නළු නිළියන් රැසක් මෙහි රංගනයෙන් දායක වෙනවා.

“ඒවා” කියන්නේ බ්ලැක් ඕප්ස් සංවිධානයට සේවය කරන අති දක්ෂ ඝාතකවරියක්. සංවිධානයෙන් නම් කරන ඉලක්ක හොයාගෙන රටවල් වල සංචාරය කරලා ඒ ඉලක්ක කිසි සැකයක් ඇති නොවෙන ආකාරයෙන් ඝාතනය කරන එක තමයි ඒවාගේ රැකියාව. මෙහෙම කාලයක් යද්දි එයාට මේ ඝාතනය කරන්න ලබාදෙන ඉලක්ක කරපු පුද්ගලයන්ව මරන්න තරම් එයාලා කරලා තියෙන්නේ මොනවද කියලා දැනගන්න ඒවාට ඕන වෙනවා. ඒ නිසා ඒවා තමන්ගේ ඉලක්ක ඝාතනය කරන්න කලින් ඔවුන්ගේ වැරදිවල විස්තර පාපෝච්චාරණය කරගන්න උත්සහ කරනවා. මේ බව දැනගන්න ඒවාගේ ඉහළ නිළධාරීන්නම් මේකට එච්ච්ර කැමති වෙන්නේ නෑ. ඒ නිසා ඩියුක් කියන ඒවාගේ එක් ප්‍රධානියෙක් ඇයට මේ අගෙන අනතුරු අගවනවා. ටික කාලෙකින් ඒවාට මේ වැඩ තාවකාලිකව නවත්තලා තමන්ගේ අම්මයි සහෝදරියවයි බලන්න යන්න අවසර ඉල්ලනවා. ඉහළින් ඒකට අවසර ලැබෙනවා වගේම නැවත ඒවාව බ්ලැක් ඕප්ස් එකට සම්බන්ධ කරනොගන්නත් ඔවුන් තීරණය කරනවා. නමුත් ඔවුන් ගැන සියළුවම විස්තර දන්න ඒවා වගේ කෙනෙක් නිදැල්ලේ ඉන්න එකත් ඔවුන්ට තර්ජනයක් කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ඒ එක්කම ඒවාටත් තමන්ගේ පවුලේ ගොඩක් ප්‍රශ්නවලට මුහුන දෙන්න වෙනවා. ඒවා වගේ කෙල්ලෙක් ඝාතකවරියක් උනේ කොහොමද ? බ්ලැක් ඕප්ස් ප්‍රධානින් ඒවාට එහෙම ලේසියෙන් යන්න දෙයිද ? ඒවාට ගෙදරරි ඇතිවෙන ප්‍රශ්න මොනවද ? අන්තිමට ඒවගේ උදව්වට කවුරු එයිද ? ඒවාට මොකද වෙයිද ? ඒ ඔක්කොටම උත්තර මේ ෆිල්ම් එක අවසානයේ ඔයාට ලැබෙයි.

මේ දවස්වල බලන්න චිත්‍රපටිත් අඩු එකේ අපේ බයිස්කෝප් කණඩායමේ හැමෝම අළුත්ම චිත්‍රපට ආපු සැනින් උපසිරැසි ගන්වලා දෙනවා. ඒහෙම උනාට ඔයලගෙන් ලැබෙන දිරිමත් කිරීමනම් ගොඩක් මදි, උපසිරැසිය ඩවුන්ලෝඩ් කරන ප්‍රමාණය සහ කොමෙන්ට් වැටෙන ප්‍රමාණ්‍ය බැලුවම මෙහෙම මහන්සි වෙන්න හිතෙන්නෙ නෑ. හැමදාම කොමෙන්ට් කරන 1%ක් වගේ තමයි ඉන්නේ. ඒ නිසා ඔයාලගෙන් ඉල්ලන්නේ අපිව දිරිමත් කරලා අකුරු දෙක තුනක් දාගෙන යන්න කියලා තමයි. ඒ වගේ පොඩි දෙයක් නොකර ඉන්න බැරි නෑනේ නේද එහෙනම් ඔන්න අමතක නොකර කොමෙන්ටුවක් දාන්න. ඒ වගේම මට මේ මේ ෆිලුම වෙන් කරලා දුන්න අපේ ඇඩ්මින්වරයෙන් වෙන සිසිල ප්‍රසාද් සහෝට ගොඩක් ස්තූතිවන්ත වෙන ගමන් ගිහින් එන්නම්. තවත් උපසිරැසියකින් ඉක්මනටම හමුවෙමු. ජය වේවා ! මම දනුවා…

තෙරුවන් සරණයි !

https://en.wikipedia.org/wiki/The_Outpost_(2020_film)

 

 

 

Due to copyright issues, we do not provide any torrent link. 

ලබා දී ඇති උපසිරසි WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

20,492 downloadsDownload Ava-2020-BR.zip73 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles by

යුරාන් ධනුක

Subtitles

20,492 downloadsDownload Subtitles73 KB

182 comments

  1. Sampath

    ස්තුතියි සහෝදරයා..

  2. Sanjeewa2010

    Pattaaaaaaaa

  3. vichinthaka

    සුපිරියි. ජය !

  4. Anonymous

    Thanks

    1. Anonymous

      Great work bro.thanks.

  5. Shashi

    Thanks

  6. Madhusanka

    බොහොම ස්තුතියි...!!!

  7. Anonymous

    ela

  8. Dineth Siriwardhana

    සුබ පතනව ජය

  9. Buddi

    Thanks

  10. Anonymous

    ස්තූතියි

  11. chanu

    ela

  12. sampath n perera

    supiri ......jayawewa

  13. Anonymous

    Thanks bro

  14. Anonymous

    සුපිරි

  15. jimosedar

    Thanks

  16. MKIL

    Thanks brother...

  17. Anonymous

    Thankyou Bro!

  18. Nimantha

    Thanks....!

  19. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ..
    අලුත් film එහෙම වැඩිය release වෙන්නෙත් නැති එකේ පරණ, සුපිරි ඒ උනාට සබ් නැති filmවලට සබ් කරන්නකො බ්‍රෝ ගොඩක් හොඳ පරණ filmවල review එහෙම fb එකේ එහෙම දැකල තියනව ඒත් සිංහල සබ් නෑ :) පුළුවන් නම් ඒ වගේ film ගැන සලකා බලන්න වැඩිය අලුත් film release වෙන්නෙත් නැති එකේ මේ දවස්වල

  20. Anonymous

    thanks lot

  21. Anonymous

    Thankyou........................

  22. Anonymous

    PATTA BRO

  23. nipuna

    thanks

  24. Suranjan

    Thanks jayawewa.......!

  25. aruna

    nice

  26. Anonymous

    good job' well done brother

  27. Anonymous

    Good

  28. UK_Fernando

    Thank you

  29. Bobby

    Thank you very much Friend

  30. madawa

    good job

  31. Anonymous

    Thanks bro.do well.

  32. Anonymous

    thanx friend superb!

  33. prasad

    thanks machoo

    1. Lasantha

      Ela

  34. Anonymous

    Thanks brother

  35. ravindu

    good job mchn well done

  36. esanka chamara

    elaz

  37. Anonymous

    Thanks for the sub machan! <3

  38. ab

    thnx saho

  39. Anonymous

    thnx bro

  40. isuru srinath sjs

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි..
    දිගටම සබ් දෙමු..
    ජය වේවා !!

  41. sithira-96

    ela mchn

  42. yasiru

    thank you very much brother

  43. Farmchemie_Roshan

    Thanx bro.good luck....

  44. Yash

    Thank you very very much brother for subtitle and for your time and effort

  45. Prasad

    Thanks sub ekata

    1. Isuru

      Thank you saho....Jaya Wewa...

  46. Anonymous

    Ela ela

  47. leo one

    super ....!!

  48. Anonymous

    thnak you!!

  49. raviz

    Thank you....!

  50. rashan

    thank you saho

Load more comments