හ්ම්ම්. මේ ෆිල්ම් එක ගැන විශේෂයක් නැති උනත් ඒක ගැන කියන එක හොදයි කියල මට හිතුනා, මොකද මේ ෆිල්ම් එක ටිකක් වෙනස් එකක්. මේක බාගෙට කොමඩියක් වගේ තමයි මට නම් හිතෙන්නෙ. කොහොම උනත් මම ආස පොරක් රගපානව මේකෙ. මම බොහොම කෙටියෙන් කියන්නම්කො කතාව ඔයාලට. මෙහෙමයි, යාලුවො දෙන්නෙක් ඉන්නව එකම තැන වැඩ කරන. එක යාලුවෙක්…

හ්ම්ම්. මේ ෆිල්ම් එක ගැන විශේෂයක් නැති උනත් ඒක ගැන කියන එක හොදයි කියල මට හිතුනා, මොකද මේ ෆිල්ම් එක ටිකක් වෙනස් එකක්. මේක බාගෙට කොමඩියක් වගේ තමයි මට නම් හිතෙන්නෙ. කොහොම උනත් මම ආස පොරක් රගපානව මේකෙ. මම බොහොම කෙටියෙන් කියන්නම්කො කතාව ඔයාලට. මෙහෙමයි, යාලුවො දෙන්නෙක් ඉන්නව එකම තැන වැඩ කරන. එක යාලුවෙක් විනෝදයෙන් ඉන්න කෙනෙක්. අනිකා බොහොම බැරෑරුම්ව හිතන කෙනෙක්. මේ දෙන්න අතින් වැඩ කරන තැන වාහනයක් හැප්පෙනව දවසක්. මේ වරදට දඩුවමක් හැටියට එයාලට සමාජ සේවය කරන්න වෙනව ටික කාලෙකට. මෙන්න මෙතන තමයි වෙනස් කතාවකට මුල පුරන්නෙ. මෙයාලට යන්න වෙන්නෙ ටිකක් වෙනස් තැනකට. වැඩිහිටියන්ට තමන්ගෙ අත්දැකීම් පුංචි ළමයි එක්ක බෙදාගන්න හදපු ආයතනයකට තමයි යන්න වෙන්නෙ. මේ දෙන්නට බාර වෙන්නෙත් හරි අමුතු ළමයි දෙන්නෙක් බලා ගන්න. මේ යාලුවො දෙන්නගෙත් එයාලට බාර දෙන ළමයි දෙන්නගෙත් ජීවිත වෙනස් කරමින් කතාව ඉදිරියට ඇදෙනව. ඉතුරු ටික බලාගන්න නම් ඉතින් ෆිල්ම් එක බලන්නම ඕන. ලින්ක් එක පහල ඇති. බාලම බලන්නකො. කම්මැලි හිතෙන්නෙ නෑ.

14 comments
පොතේ ගුරා
BEAUTIFUL SRI LANKA
මමත් මේක බැලුව, කොමඩියක් වගේ උනාට හොදයි කියල හිතෙනව
Anonymous
link eka hadala dennae kooo
රොයිලි
සබැඳුම යාවත් කාලීන කර ඇත :)
Yashan_KLD
Ko bn Sub eka?
Viraj
බොහොම ස්තූතියි
uda
මගෑරිලා :(
ඒ කියන්නේ කොහෙන්හරි හොයාගන්න වෙනවා!Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
තුති……. :)Samanbase
Sub eka download karana link eka nane
Shanthee2222
koooooo sub
imstark94
Ko sub eka?
Anonymous
ko bn sub eka
Anonymous
E
Malshan
Ade meke sub nane brother
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
@BEAUTIFUL SRI LANKA! ඔව් ඒක ඇත්ත..ඒකයි මමත් කිව්වේ බාගෙට කොමඩියක් වගේ කියල..ස්තුතියි මචන් කමෙන්ට් එකට..