Watch Trailer

Arctic (2018) Sinhala Subtitles | බලාපොරොත්තුවක් සොයා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් නැවතත් ඔබ හමුවට එන්නෙ මෙම වර්ෂයෙදී තිරගත වීම ආරම්භ කෙරුනු චිත්‍රපටය කැටුවයි. චිත්‍රපටය හට මේ වනවිට IMDb අගය 7.3 ක් සහ කුණු තක්කාලි අගය 89% අරගන්න සමත් වෙලා තිබෙනවා. විනාඩි 98 ක් පුරා දිවෙන මෙම චිත්‍රපට අයිති වන්නෙ Adventure | Drama යන කාණ්ඩයටයි. රංගනයෙන් දායක වන්නෙ Polar | Doctor Strang…

ඔන්න එහෙනම් නැවතත් ඔබ හමුවට එන්නෙ මෙම වර්ෂයෙදී තිරගත වීම ආරම්භ කෙරුනු චිත්‍රපටය කැටුවයි. චිත්‍රපටය හට මේ වනවිට IMDb අගය 7.3 ක් සහ කුණු තක්කාලි අගය 89% අරගන්න සමත් වෙලා තිබෙනවා. විනාඩි 98 ක් පුරා දිවෙන මෙම චිත්‍රපට අයිති වන්නෙ Adventure | Drama යන කාණ්ඩයටයි. රංගනයෙන් දායක වන්නෙ Polar | Doctor Strange | Hunt සහ Hannibal රූපවාහිනී කතා මාලාවෙ දැකගන්න ලැබෙන Mads Mikkelsen සහ Maria Thelma යන දෙපලයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

දවසක් ඕවර්ගාඩ්ගෙ ගුවන් යානාව ආර්ටික් වලට කඩාගෙන වැටෙනවා. නමුත් ඔහු තමන්ගෙ බලාපොරොත්තු අත් හැරගත්තෙ නැහැ. කවුරුන් හෝ සොයාගෙන ඒවි කියල බලාපොරොත්තු හිතේ හිතාගෙන පණපිටින් ඉන්නවා. කාලයත් යනව එක්කම ඔහු එම ඝන සීතලයට හැඩගැසෙනවා. දවසක් ඔහුගෙ බලාපොරොත්තුවෙන් හිටපු දේ පැමිණෙනවා. හෙලිකොප්ටර් එකක්. නමුත් එන සතුට වැඩි වෙලා තිබ්බෙ නැහැ. මොකද කියනවා නම් කාළගුණය හින්දා හෙලිකොප්ටර් ඔහු අසලදීම කඩාගෙන වැටෙනවා. ඔහුගෙ බලාපොරොත්තුව සුණුවිසුණු වී යනවා. හෙලිකොප්ටරෙ ආ ගුවන් නියමුවා මියගිහින් නමුත් එක්කෙනෙක්ට පණ තිබෙනවා. නමුත් ඇයට ඇවිදගන්න බෑ. කඩාවැටීම නිසා ඇයට තුවාල වෙනවා. ඇවිදගන්න පවා බැරිවෙනවා. ඉතිං ඕවර්ගාඩ් ඇයව රැගෙබ ගොස් බලාකියාගන්නව. ඉතිං තියෙන වාතාවරණය එක්ක ඕවර්ගාඩ් ඇයවත් රැගෙන තමන් සිටින ස්ථානයෙන් නික්ම යනවා තවත් බලාපොරොත්තුවක් සොයමින්. ඉතිං දෙපයින් හිටගන්නවත් බැරි ඇය සමග මොහුට එම බලාපොරොත්තු කරා පියමනින්න පුළුවන් වේවිද මෙම ඝන සීතල කුණාටුව තුළ? නැතහොත් ඔහුන් දෙදෙනාට එම බලාපොරොත්තුවට පියමනින්නට පෙර මරණය උරුම වෙයිද? එහෙනම් ඉතිං මෙම අපූරු චිත්‍රපටය අවසානය තෙක් නරඹන්න ඔබ සැමටම ආරාධනා කරනවා.

සුභ අලුත් අවුරුද්දක් වේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය HC HDRip / BR පිටපත් සඳහා අදාළ වේ.

14,115 downloadsDownload Arctic.2019.-BR-update.zip11 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

14,115 downloadsDownload Subtitles11 KB

70 comments

  1. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ.....!

  2. Prabodha Madhusankha Hettiarachchi

    Sthuthi brother sub ekata....

  3. Crathnayake

    thank u

  4. Udaya Saman

    අද ෆිල්ම් ඒක ඩවුන් කරේ.දවල්.ඒල උපසිරිසියට බොහොම තුති

  5. rangika Kariyawasam

    තැන්කු මචං.ෆට්ටම ෆිලුමක්. සබ දුන්නට තැන්කු ෴

  6. lakmal chathuranga

    tank you sho.....

  7. Sanjeeva

    SUUUUUUUUUUUUUUUUUUUUUpiri Digatama Sub Demu. Thanks

  8. Sanjeeva

    sub ekata thanks.

  9. Tharaka

    THANKS.............

  10. Bandara76

    බොහොම ස්තූතියි රවිදු සහෝ සබ දුන්නට…..!

  11. Kavishna

    thnx bro...

  12. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    සුභ අලුත් අවුරුද්දක් වේවා !

  13. Mannadhi

    Supiri kollo..

  14. hmj

    sub ekata thanks sahoo! jaya wewa!

  15. Kulanjana Maduranga

    subata thanks

    1. tharinduprabath52

      Tnx mcn

  16. wajira

    Thanks for sub

  17. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  18. chamallakshan

    බොහොම ස්තූතියි සබ් එකට

  19. suranuwan

    thank you....

  20. Nirosha Nirosha

    thanks

  21. Vihanga sathsara

    thankss machan sub ekata

  22. Pramukmili

    thanxx bro........

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. Kantha_DLA

    BR update plzzzzzzzzz.........

  25. lasaa

    Br copy awellooo

  26. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!

  27. Nipun dimantha

    Blue Ray ekta sub one broo

  28. nish47

    niyamai mchn, thanks

  29. ravindu93

    Thank you..

  30. Lt.Snk

    සබ් එකට බොහොම ස්තූතියි
    තෙරුවන් සරණයි

  31. Hashan M. Priyadarshana

    Thank you bro

  32. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!

  33. lahiru_sanda

    බොහොම ස්තුතී යාළුවා ....

  34. D.Chamara

    bohoma sthuthi sahooo

  35. shevin

    Thank you saho

  36. Pradeepkumara

    Thanx saho

  37. aroshaisham

    ane yaluwe 2019 warfither movie eke sub eka danna puluwanda

  38. Kasun69

    thanx machan

  39. AIshan

    Thank you...Thank you...

  40. s.s.m

    Tz sub ekata....

  41. Stranger

    thanks

  42. sunanda shanth

    thanks

  43. ශසිත් සඳරුවන්

    සබට බොහොම තුති කිව්වා...
    දිගටම සබ් දෙමු අා...
    ජය!

  44. erangan sriyani

    ses

  45. jagath55

    Thanks

  46. HummerDanu

    thanks bro

  47. ruchiralakmal

    Thanks for the sub

  48. Supun shanika

    බොහොම ස්තූතියි සබ් එක දෙනකම් බලාගෙන හිටියේ ජයවේවා

  49. lucif3r

    Thanks

  50. Naleen98

    Thank you Ravindu!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.