හැමෝටම ආයුබෝවන් කියලා පිළිගත්තා එහෙනම්. ඔන්න අපි දෙන්නා මේ වසාරේ ආව තවත් සුපිරිම සලරුවක් අරගෙන තමා මේ ගොඩවදින්නේ. මේ චිත්‍රපටයේ නම ලෝක ප්‍රසිද්ධ ප්‍රේම කාව්‍යයක නම් දෙකක් කිව්වොත් මා නිවැරැදි ඇති කියලා හිතනවා. ඒ තමා ”රෝමියෝ ජුලියට්” චිත්‍රපටයේ එම පෙම්වතුන්ගේ චරිත සඳහා රංගනයේ යෙදෙන්නේ ”ජෙයම් රවී” සහ…

හැමෝටම ආයුබෝවන් කියලා පිළිගත්තා එහෙනම්. ඔන්න අපි දෙන්නා මේ වසාරේ ආව තවත් සුපිරිම සලරුවක් අරගෙන තමා මේ ගොඩවදින්නේ. මේ චිත්‍රපටයේ නම ලෝක ප්‍රසිද්ධ ප්‍රේම කාව්‍යයක නම් දෙකක් කිව්වොත් මා නිවැරැදි ඇති කියලා හිතනවා. ඒ තමා ”රෝමියෝ ජුලියට්” චිත්‍රපටයේ එම පෙම්වතුන්ගේ චරිත සඳහා රංගනයේ යෙදෙන්නේ ”ජෙයම් රවී” සහ ”හංසිකා මෝට්වානී”. ඊට අමතරව ආර්යාද ආරාධිත රංගනයකින් දායක වෙනවා.
චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ Lakshman විසිනි. ඒ වගේම S. Nanthagopal විසින් නිෂ්පාදනය කර ඇත. සංගීතය D. Imman විසිනි. චිත්‍රපටිය 2015 ජුනි 12 වෙනිදා තමයි නිකුත් වෙන්නේ. සඳුන් අයියා මුල් හරියට අසා ලිවීමකින් උපසිරැසි ගන්වමින් ඉන්නා අතරතුරදී තමා මේකට හොඳ පිටපතක් නිකුත් වෙන්නේ. ඉතින් ඊට පස්සේ සුපුරුදු පරිදි ඉතුරු හරිය මට බාර කෙරුනා. රෑ වෙලිවෙනක් කොටලා තමයි මේ ටිකත් ලියන්නේ අනේ මන්දා කිව යුතු වැදගත් දේවල් එහෙමත් අමතක වුනාද කියලා.
කතාව පැත්තට ගියොත් කාර්තික් කියන්නේ ව්‍යායාම් මධ්‍යස්ථානයක පුහුණුකරුවෙක්. තමන් ආදරය කරන කෙල්ලට පණ වුනත් දෙන්න සූදානම් එල කොල්ලෙක් තමා එයා. ආදරය තියෙන තැන තමයි ජීවිතය තියෙන්නේ කියන මතයේ තමා එයා ඉන්නේ අයිශ්චර්යා තමා මෙයාගේ ඉරණමකාරී වෙන්නේ. ඒත් එයා අර විදිහේ නෙවෙයි. පොහොසත් කොල්ලෙක් බැඳගෙන සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන එක තමා මෙයාගේ අරමුණ. සල්ලි තමයි ජීවිතය කියන තැන තමා එයා ඉන්නේ. ඉතින් මෙයාලගේ ආදර කතාව කොයි වගේ එකක්ද කියලා බලාගන්න ඔයාලට චිත්‍රපටිය බලන්නම වෙනවා. ක්‍රියාදාම මානසිකත්වයෙන් මිදී සුන්දරව රසවිඳින්න පුළුවන් ආදර කතාවක් දෙමල සිනමාවට ඇවිත් තියෙන්නේ කාලෙකින් ඉතින් මේ අවස්ථාව මගහැරගන්න එපා.
එහෙනම් හැමෝම බලන්න කියලා අරාධනා කරනවා. පුරුදු විදිහට අදත් යමින් ගමන අදහසක් දක්වලා යන්න අමතක කරන්න එපා, ලිපියේ අවුලක් වගේ තියේ නම් සමාවෙන්න ඕනේ මේ ටික ලියනකොට නින්දෙන් ඔලුව බිමට පහත්වෙනවා එහෙනම් හැමෝටම සුභ දවසක්, තවත් උපසිරසියකින් හම්බ වෙමු. ජය!!
417 MB (HD) කොපිය මෙතනින් බාගන්න
342EF3CF81021F8C3B771506BF8B25B3E86333AA700 MB (HD) කොපිය මෙතනින් බාගන්න
FE40DAC33389C7894C56A7E343B43529A450599F1.47 GB (HD) කොපිය මෙතනින් බාගන්න
C23874BC3EC477979928463B8C7247654064FD83
15,017 downloadsDownload Romeo-Juliet-2015-baiscopelk.zip187 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/Untitled-1-e1434202445282.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාරක නුවන් දිල්‍හාර” සහ “ සදුන් ධනුෂ්ක ”සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
57 comments
praveen manohara
lahiru444
ela ela thnkz sub ekata
Malith Cygnet
Sound nee bn.
milan
supirima film ekak aha. tnxx
achi
ස්තුති සහෝ!!!
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි තාරක & සදුන් සහෝලා.
""රෙන්ඩු පේරුම් සේර්න්දු පට්ටය කෙලප්පුරිංග එන?"""
මාත් තාම බැලුවේ නම් නෑ.
දිගටම ඔහොම යමු.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි !!!
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
ජයෙන් ජයම වේවා !!!kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Anushka
අනේ මචෝ wayward pines දැම්ම දෙන්නේ නැද්ද?
මේ සබට බොහොම තුති!udi
maxaaaaaaaaaaaaaaa bro meka enakam hitiye
direct link eka magen
https://hive-storage16.hive.im/api/file/download/?request=L…Kulanjana Maduranga
patta ahhhhhhhhhh........me wge 1k kawadawath atharinna..aye monada menn banawa...subata thanks THARAKA & SANDUN sahola...me wge thawa tamil, telugu film denn...aniwa balanawama thama...jaya wewa......
Mahesh
sub ekata thanx aaaaaaaaaaa
කැලුම් ගුණසේකර
ඩබල ආයේ එකක් දීලා නේ? :D ස්තුතියි උපසිරැසියට.
Buddhika
Thanks sadun & Tharaka.....
go ahead...පැතුමි ඉෂාර
හමිමේ ඉතිං ඔන්න මං මග බලාගෙන ඉදපු තවත් ෆිලුමක් එළියට බස්සලා.... කොහොම උනත් බොහොම ස්තුතියි සහොලා දෙන්නටම... බයිස්කොප් මංසලට ඡය❕❕❕▫▫▫▫✌
Nalin
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි !
widuranga
thanx brooooo
wall eke image eka waradiKasun Widusha
ela mcn....tnx
අනුරාධ
සුපිරි
sachii
ස්තුති සහෝ !!
ishara
me movie ekata sub dei kiyala balaporoththu thibba...
Thanks sahoooo
Ravindu Sandeepa
මමත් ඕක කලින් බැලුවා, නියම චිත්‍රපටයක්, නොබලපු අය අනිවා බලන්න. Thx සබ් එකට.
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
“චූටී මල්ලි”
ela tanx
sadun and tarakans
බොහොම ස්තුතියි....
thisal
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි !
dinushan
sub ekata thanks
kavinda
thank you
රොයිලි
බොහොම ස්තූතියි තාරක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
indika
thn Q :)
පොඩි මෑන්
Thanks sahola godakma :P :d
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-DTHARINDU.
thanks oyla dennatama.
Sasuke
niymai mc
Chami
Thank you very much...
Shammi
thanks both of you for the sub... elaazzz
චාරුක ඉඳුනිල්
බොහොම ස්තූතියි මචෝ සබ් එකට
රජිත ප්‍රනාන්දු
බොහොම ස්තූතියි මචන්ලා දෙන්නටම සබ් එක දුන්නට ...
DNTDS
බොහොම ස්තූතියි මචෝ... :D
දිනිඳු සම්පත්
දෙන්නටම ගොඩක් ස්තූතියි. බලන්න ඕනම කියලා හිතාගෙන හිටිය ෆිලුමක්. ජයවේවා!!!
DilShan
thanks bro'
asanka
mari tamil film 1ka kawadda denne?
asan
Harima lassana kathawak....Godak stuthi sub walata dennatama:)
Menu
Godak lassanai... movie eke anthima wenas una nam hari... hamadama wenne ekama widiyatane... :)
Thank you !!!
chan
he he ow ekama thamai matath hithune anthimata hama hadama wena demai une eka wenas una nam me movie eka superb....
Suu
Thank You sub 1kta
lassana kathawak :) :)chan
hmmmm.... thanks sub walata.... film eka nam ela eth anthima tika hithapu widiyata nemai iwara une.... film ake anthima tika chora kiyala thamai kiynna thiyenne :D
sanath
thankz machan sub ekata….
Asanka sadaruwan rajapaksha
මටනම් පට්ට ෆිල්ම් එකක් ...........ස්තුතියි සහෝ සබ් එකට ..............
Hasitha dulanjana
patta film ekak saho. thank you....
google analytics tracking code
You did everything "white hat" and now you are finally
being rewarded. There are sites that will charge
a fee on your membership as well as the privilege that is included with it.
The heating competition of companies has encouraged business people to consider an extra mile within their effort
to arrive at industry and stay accessible on the same time.how to lose 10 pounds a month naturally thin
Anything in everyday life might be accomplished by holding on firmly with a certain objective even when you will find hindrances towards success.
I am not likely to type in the math of metabolism nevertheless the simple the fact is you need to have less
calories going into your system daily for you lose lose weight.
Eating smaller meals with greater frequency will help you raise your body's
fat burning metabolism, which can also help you
lose weight.how to get a google plus account
What's up mates, its great article about
educationand entirely defined, keep it up all the time.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks machn sub1ta