MENU

18+AllFeatured Articlesඅමුතුයිඇනිමේෂන්ඉන්ද්‍රජිත් කුමාරකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයබලන්නසිංහල උපසිරැසි

Ronal Barbaren (2011) with Sinhala Subtitles| හිත ඇත්නම් පත කුඩාද? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.4/10. From 26 votes.
Please wait...

Ronal Barbaren (2011)
ඔන්න යාළුවනේ මගෙ දෙවෙනි උපසිරසියට මං තෝරගත්තෙ නියම ඇනිමේෂන් ෆිල්ම් එකක්. Ronal Barbaren. මේ චිත්‍රපටිය 2011 දි නිර්මාණය වෙන්නෙ ඩෙන්මාර්කයේදී. ඒ කියන්නෙ මේ චිත්‍රපටිය ඩෙන්මාක් භාෂාවෙන් තමයි තියෙන්නෙ. ඉංග්‍රිසි පිටපතකුත් තියෙනවා. හැබැයි මං තෝරගත්තෙ ඔරිජිනල් එක. මුල ඉඳලම හිනාවෙන්න පුළුවං චිත්‍රපටියක්. හුඟක් ඇනිමේෂන් ළමයි වෙනුවෙන් හැදුවට මේක නං ළමයින්ට එච්චරම ගැළපෙන්නෙ නෑ. කොමඩියක් උණාට මේකෙ භාෂා භාවිතයනං ටිකක් සැර වැඩියි. (මාත් තරු දාන්නැතුව ඒ විදියටම දැම්ම ඕං-සමාවෙන්න ඕන). මේ චිත්‍රපටියෙ කැමරා කෝණ, හඬ කැවීම, සංගීතය, පිටපත එහෙම හරිම අගෙයි, හොඳ ශිල්පීය නිපුණතාවක්.

කතාව දිහාට චුට්ටක් හැරුණොත්, මේ කතාවෙ වීරයා නං කිසි කමකට නැති එකෙක්. වීර කමක් ගෑවිලාවත් නෑ. නම රෝනල්. ජාතියෙන් බාබේරියානුවෙක්. බාබේරියො කිව්වම ඉතිං නියම සටන්කරුවො. ඇඟ පත එහෙම සුපිරි. එත් මූට නං කඩුවක් වත් උස්සගන්න බෑ. (හිනා යනව ඌ දැක්කම). වල්කසා කියන්නෙ දුෂ්ට පාලකයෙක්. ඔහු සියළුම බාබේරියන් අල්ලගෙන යනවා බිල්ලට දෙන්න. අන්තිමට රෝනල් ට සිද්ධ වෙනවා තමන්ගේ මුළු ගෝත්ර යම බේරගන්න. එයාගෙ උදව්වට තව අපූරු තුන් දෙනෙකුත් එනවා. චිත්‍රපටිය බැලුවොත් දැනගන්න පුළුවං ඌ කොහොමද ඒක කළේ කියල.

අපි මෙච්චර කල් ඇනිමේෂන් එකක් බැලුවොත් හුඟක් වෙලාවට ඩිස්නි, ඩ්‍රීම්වර්කස් ව‍ගේ ලොකු ලොකු අයගෙනෙ. බලන්නකො මේ ඇනිමේෂන් එකත් එව්වට දෙවෙනි වෙනවද කියල.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 10544 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

55 thoughts on “Ronal Barbaren (2011) with Sinhala Subtitles| හිත ඇත්නම් පත කුඩාද? [සිංහල උපසිරැසි සමඟ]

  • Thank you
    Good luck baiscopelk & all crew members

    Reply
  • *** බාබේරියෝ යකෝ….

    අඩෝ පට්ට සබ් එක බං. සුපිරියටම හදලා. *** කෑල්ල නියමෙට ඇවිත් තියෙනවා

    Reply
  • link eka wada naa..neee

    Reply
  • Kaushal Manu

    පට්ටයි සහෝ පට්ටයි…කාලෙකින් බලපු ආතල්ම ඇනිමේෂන් ෆිල්ම් එක..හම්මෝ…හිනා වෙලාම බඩ රිදෙනවා… 😀

    Reply
  • බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

    Reply
  • බොහොම ස්තුතියි…!!! ^_^

    Reply
  • niyama film1.. thnx yaluwa.. habai sera wachana walata tharu dammanam hugak watinava..

    Reply
  • අසින්ත

    සුපිරි ඉන්ද්‍රජිත්. සුභපැතුම්

    Reply
  • Ade patta macho.film ekath uparimai, sub ekath supiri, sub eka ehema nattan wadakuth naaaa.supiri saho supiri..

    Reply
  • gini gindarane…romba thanks..machan

    Reply
  • එළ නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • බොහොම ස්තූතියි ඉන්ද්‍රජිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

    Reply
  • මේ වගේ ‍ෆිල්ම් වල 3D කොපියටත් ලින්ක් 1ක් දෙන්න පුලුවන් නම් තවත් වටිනවා.

    Reply
  • mudiya / මුදියා

    මං මේක බැලුව ‍කවදද මන්ද.
    මේලෝ මතකයක් නෑ.
    ඒ කියන්නේ අනිව ආයෙත් බලන්න වෙනව.
    නියමයි ඉන්ද්‍රා.
    ජයවේවා.බොහෝ……………………………………………………………………………ම ස්තූතියි…!

    Reply
  • 710 Torrent eke podi Aulak. Banna baha. file doesn’t exist..

    Reply
  • පට්ටයි සහෝ. සබ් එකට බොහෝම ස්තුතියි.

    Reply
  • ආව්…අම්මා පට්ටනේ කොලුවො. මේවගේ ඇනිමේෂන් නම් කොච්චර බැලුවත් මදි. වෙච්ච මහන්සියට බොහොම ස්තුතිවන්ත වෙන්න ඕන මේ උදය කොලුවට ඕංංං

    Reply
  • හොද කතාවක්..එත් උපසිරැසි වල නරක වචන තියනව නේද…මේව පොඩි ළමයි එහෙමත් බලනවනේ…ඒ ඇරුනම වෙනද වගේම හොද වැඩක්..මං එහෙම කිව්වෙ කාටූන් චිත්‍රපටියක් නිසා

    Reply
  • “චූටී මල්ලි”

    කියලා තියෙන විදිහට නම්
    හොදයි වගෙ
    ඇනිමේෂන් ඒවා නම් කොහොමත් පට්ටයි………
    සබට තුති
    ඔබට ජය…..

    Reply
  • supiri film ekak.sub niyametama dala thiyenawa.thanks!

    Reply
  • supiri film ekak.sub niyametema dala thiyenawa.thanks!

    Reply
  • godak sthuthi kumara

    Reply
  • Pushpa Kumara

    ela kiri macho

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො
    ඇනිමේෂන් නම් ඕන එකක් 😛 ජය

    Reply
  • එල මචන් වෙන රටවල් වල ඒවත් දෙන එක නම් ලොකු දෙයක් නැත්නම් අපි හැමදාම Hollywood සහ bollywood වල හිර වෙනවා මේ වගේ පට්ට animation එකක් තියෙනව පුළුවන් නම් එකත් sub දාල දීපන්
    mary and max
    http://www.imdb.com/title/tt0978762/?ref_=nv_sr_1

    Reply
  • නලින්

    ස්තුතියි වේවා උදය සහෝ

    ජය වේවා!

    Reply
  • kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub…

    jayawewaa……wasanaweewa…..pinsiduweewa…

    Reply
  • shirantha kumara

    නියමයි………… ඕන්න මමත් බාගත්තා….

    Reply
  • rusuru | රුසිරු

    මේවා නම් අනිවා බලනවා මචං

    Reply
  • අඩේ නියම කථාවක් නේ…..උපසිරස වගේම මේ වගේ ලස්සන කතාවක් දීපු එක ගැන ස්තුතියි.

    Reply
  • thanks bro digatama subs denna

    Reply
  • මේක පට්ටම ෆිල්ම් එකක් සබ් එක්ක ආයේ බලනවා

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *