අපිට සමහර අය හම්බ වෙනවා. අපි එයාලත් එක්ක ආදරෙන් බැඳෙනවා, සමහර වෙලාවට අපි එයාලට එක එක දේවල් කියනවා, එයාලත් සමහර වෙලාවට එක එක දේවල් කියනවා, සමහර වෙලාවට අපි එයාලව විශ්වාස කරනවා. එත් අපි එයාලට කියපු ඒවා ඇත්තද කියල දන්නේ අපි විතරයි, එයාලගේ කතාවල් දන්නේ එයාල විතරයි. මේ මගේ දෙවැනි සබ් එක, මේකේ කතාව වෙන්නේ…

අපිට සමහර අය හම්බ වෙනවා. අපි එයාලත් එක්ක ආදරෙන් බැඳෙනවා, සමහර වෙලාවට අපි එයාලට එක එක දේවල් කියනවා, එයාලත් සමහර වෙලාවට එක එක දේවල් කියනවා, සමහර වෙලාවට අපි එයාලව විශ්වාස කරනවා. එත් අපි එයාලට කියපු ඒවා ඇත්තද කියල දන්නේ අපි විතරයි, එයාලගේ කතාවල් දන්නේ එයාල විතරයි.
මේ මගේ දෙවැනි සබ් එක, මේකේ කතාව වෙන්නේ කාන්තාවන් දෙන්නෙක් මහා රෑ බාර් එකකදී හම්බ වෙනවා, හම්බ වෙලා මේක ආදර සම්බන්ධයක් දක්වා දුරදිග යනවා. ඉතින් මේ දෙන්නා එයාලගේ ජීවිත කතා හුවමාරු කරගන්නවා, සමහර දේවල් එළිවෙන්නේ මහා අමුතු විදිහට.
මේ ෆිල්ම් එක තේරුම් ගන්න පොඩ්ඩක් අමාරු වෙයි. එත් මේ ෆිල්ම් එකේ තේරුම තෙර්න්න නම් මේ ක එක පාරකට වඩා බලන්න වෙයි. කලින් කිවූව වගේ මේක මගේ දෙවැනි සබ් එක වැරදි අඩුපාඩු ගොඩක් ඇති. ඒකටත් සමාව. ඉතින් අදහසක් දක්වලම යන්න.
ප.ලි. මෙම ෆිලුමෙහි අන්තර්ගත වන සමහර දර්ශන වැඩිහිටියන්ට වඩාත් සුදුසු වන අතර, පවුලේ සැමට එකට සිට නැරඹිය නොහැක.

Due to copyright issues, we do not provide any torrent links.
Room In Rome {2010} 720p BRRip x264 – DarkcoreRG
මෙම ලබා දී ඇති සිංහල උපසිරසිය ඉහත පිටපත සඳහා වලංගු වේ.
1,844 downloadsDownload Room-In-Rome-2010.zip34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මීදුම් දෙමින්ද” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මීදුම් දෙමින්ද
Subtitles
36 comments
Kulanjana Maduranga
Hansaka Gihan
ahh oka da
hamme itin nee
Thnkx sub ekta brohWeb-බුවා
මේක නම් පවුලේ සැමට එකට නෙමේ වෙන වෙනම වත් බලන්න පුළුවන් එකක් ද කියලා සැකයි. lol.
ඊළඟ පාර දෙපිටින් යන්න දෙන action එකක් ගේන්න පුළුවන් නම් නැත්නම් පුංචි අය'ගේ එකක්. :Dජය! :)
chaminda
මේක වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි නෙවෙයි. මේක වැඩිහිටියෙක්ටවත් බලන්න බැරි සමලිංගික අසබ්‍ය දේ අඩංගුයි. කොහොමහරි ඔබට බොහෝම ස්තුතියි sub එකට.
g@neo
අප්පේ මචන්. මේක කෙල්ලෙක්ට එහෙම පෙන්නනව නෙමෙයි.පොඩි එකෙක් බැලුවොත් උගෙ ජීවිතේම එපා වෙයි..අයේ කිව්වෙ නෑ කියන්න එපා.ඔය බයිස්කෝප් එන කෙල්ලන්ටත් එක්ක කිව්වේ ඈහ්..සසර කලකිරී දිවි නහගන්න හිතේවි.කොල්ලොන්ට නම් ඉතිං අව්ලක් නෑ..
Web-බුවා
ඕවා නොබලන නිසා තමයි මං මෙච්චර සතුටින් ඉන්නේ. :D සිරාවටම ලිංගික දර්ශන, ශුංගාර දර්ශන මාව කුජීත විදිහට මනසින් වට්ටවනවා. ඉතිං ඔන්න ඕකයි මං film එකක් දුන්නාම ඒක 18+ නම්, ඒක බලන්න හිතුනොත් අනිවා අහන්නේ ලිංගික දර්ශන අතුලත් ද කියලා. මොකද 18+ වෙච්ච පළියට හැම එකකම ලිංගික දර්ශන නෑනේ lol. අනික මං නම් කරන්නේ මොකක් හරි දේකින් දුක හිතුනොත් සනිකව ළමා චිත්‍රපටියක් බලනවා.මොකද මං නම් හිතන්නේ පුංචි ළමයි තරම් දැකීමෙන් ලැබෙන ඒ මානසික සහනය වෙන කිසිම දේකින් ගන්න බෑ කියලයි.
ජය! :)
g@neo
ඔය එපා වෙච්ච ඇණ කෑලි එහෙම ඉන්න කස්ටිය මේ ෆිලුම ඒ අදාල කෙල්ලට බලන්න දුන්නනම් එක්කො ඒ කෙල්ල සබ්ජෙක්ට් බහිනවා උබව අතාරිනවා.එක්කෝ දිවි නහගන්නවා.නැත්තන් සසර කලකිරී මහණ වෙනවා.අනිවා.lol
kumalk
18+ needa haaa......
Chalana Rukshan
thnx bro...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
අබා
හොයා හොයා හිටපු බයිස්කෝප් එකක්....ස්තුතියි සහෝදරයා....ජයෙන් ජය..!
remal
mekata naginawa mara vidiyata. dannema natiwa baduth yanawa meka baladdi.
dulith
meka baluwama shanika mochanaya wenawa bn.
Meedum Deminda
අදහස් දක්වපු හැමෝටම බොහොම ස්තුතියි සහෝදරයිනේ...........
චමිල
ඔබතුමා අතේ ගහන ගමන් නේද මේ උපසිරැසිය ණිර්මානය කරේ ?
g@neo
දොසකට නෙමෙ, අවංකෝම හද පතුලෙන් එන මගේ පෞද්ගලික අදහස කියන්නද? මේ වගේ ෆිල්ම් වලට සබ් කරන්න එපා බන්.අනික මේ සබ් දීල නැති එකම ෆිලුම නෙමේනේ.වෙන ඕන තරම් බලන්න වටින ෆිල්ම් තියනවනේ.ලිංගිකත්වය උනත් පට්ට වටින විදියට අර්තයක්,සමාජ පනිවිඩයක් දෙන විදියට හදපු ෆිල්ම්ස් ඕන තරම් තියනවනේ.ඒ අතර මේ වගේ ප්‍රායෝගික පැත්තක් නැති ,සම්බාව්‍ය වෙස්මුහුණට මුවා වෙලා විකුර්ති කාමය සමාජයට දීල, මනුස්ස හිත් දූශිත කරන ෆිල්ම් වලට උබ සබ් කිරීම ඒව බලන්න අනුබල දීමක් වගේ නේද?බයිස්කෝප් එන පොඩි උනුයි කාන්තා පර්ශවයේයි හිත් රිදෙන එක විතරයි මේ වගෙන් වෙන්නේ... තරහකට හෝ පහත් අරමුනකින් නෙමේ කිව්වේ.ඇත්තටම හිතල බලන්නකෝ මම කියන්නේ වැරදි දෙයක් ද කියල.
Meedum Deminda
ඕනෑම දර්ශනයක් බලනකොට ඇති වෙන හැගීම සාපේක්ෂයි බ්‍රෝ, අදහස් දැක්වීමට ස්තුතියි.
ඊලඟ පාර මෙවැනි ආන්දෝලනාත්මක එකකට සබ් නොකරන්න හැකිතාක් උත්සහ කරන්නම්,Nadun Dissanayake
Gon katha kiyanna epa.
මෝඩකම සමාජයට පෙන්නන්න එපා මල්ලි හෝ නංගි.nirmal
g@neo ගොන් කතා කියන්න එපා හරකො. චිත්‍රපටයක් හදන්නෙ ඔය හු***ල් බලබල නෙවෙයි. මුලින් සිනමාව කියන්නෙ මොකක්ද කියල තේරුම් අරගෙන හිටපන් ඉගෙනගෙන. උබල වගේ හරියට ඉගෙනගෙන නැති දෙකයි පනහෙ පොරවල් ඔය වගේ ගොන් කතා කියන එකත් අහන්න දෙයක් නෙවෙයි. උබලට ඔනේ ඔනේ විදියට නෙවෙයි චිත්‍රපට හදන්නෙ. වැඩිය මුකුත් නොකිය ඉන්නම්. කතා කරල වැඩක් නෑ උබල වගේ පොරවල් එක්ක. උගේ කතාව පිලිගත්ත Meedum Deminda උබත් බූරුවෙක්.
Web-බුවා
ඔව්! සහෝ, ඒක ඇත්ත. මේක මළ @$@%$@ තමා. ඊළඟ පාර පුළුවන් නම්, රෝවන් ඇට්කින්සන් මහත්මයා'ගේ මේ tv movie දෙකට සබ් දෙන්න බලන්න. ඇත්තටම movie එකක් කිව්වට mini tv series එකක් වගේ. දැනට පළමු අදියරේ කොටස් 2ක ඇවිල්ලා තියෙන්නේ. ඒ දෙකට brrip හිටං තියෙනවා. දෙවන අදියරේ කොටස් 2කත් මේ අවුරුද්දේ (2017) එනවා කියලා තමා දැනගන්න ලැබෙන්නේ. අවුරුද්දටම කොටස් 2කයි එන්නේ. ඉතිං ගොඩක් විරල කතා මාලාවක්. ඉතිං පුළුවන් නම් ඔබතුමා හෝ වෙන කවුරු උනත් කමක් නෑ දෙන්න බලන්න. ෂලොක් හෝම්ස් එකට කැමැති අය මේකට අනිවා කැමති වෙයි.
Maigret Sets a Trap (TV Movie 2016)
Maigret's Dead Man ( TV Movie 2016)ජය! :)
Mithuranga Mahisadha
thnkz mchn.............
puluwannm john wick 02 eke sub eka krhnkooo....... broKhan
ස්තුතියි මචෝ, Boy meet girl movie ඒකේ සබත් ඔ්නි
විමා
උපසිරසට බොහොම ස්තුතියි සහෝ
සිනමාවේ විවිධත්වය අදුරගෙන නෑ වගේ ගොඩක් අය
ආදර්ශමත් ෆිල්ම් විතරක්ම දෙන්න මේක සිරිත් මල්දම නෙමේනේ
බයිස්කෝප් සිංහලෙන්
පරිසරයේ විවිධත්වය තියෙන්න පරිසරයේ ලස්සන සත්තුන්ගේ ඉඳල බලන්න අපුල සතුන් වගේම රුද්‍ර සතුන් පවා ඉන්න ඕන එතකොටයි සමතුලිතය තියෙන්නේ. තෝරාගන්න බේරගන්න දෙයක් නෑ. කොහොමත් බොරු සුචරිතවාදීන් ඉන්නවා. ඔයා ඔයාට උපසිරසි කරන්න ඕන ෆිල්ම් එකට උපසිරසි කරන්න. පලකරන්න සුදුසුද නැද්ද කියල ඇඩ්මින් මණ්ඩලය ඔයාට උපසිරස දෙනකොට බලනවා. ඒක අපිට තීරණය කරන්න ඉතුරු කරලා ඔයා අපෙන් විමසීම් කරලා උපසිරස කරන්න සහෝ. ජයෙන් ජයචින්තක
මේ ෆිල්ම් එකේ මතුපිටින් බලන්න එපා..මේකෙ තියන අර්ථය එක්වරම ඔලුවට එන්නේ නැහැ...අපේ රටට අමුතු දෙයක් වුනාට ලෝකෙට අමුතු දෙයක් නෙවයි මේ මාතෘකාව ..වැල ඔස්තාර්ල ඉන්න මේ වගේ රටක ...???? හනේ අපොයි...මොකටද නිකන් මේ ගැන කතා කරන්නෙ.....
damith
thankzz mcn sub walata
R.S. Samantha
බොහොම ස්තුතියි මචෝ...
කව්රු කොහොම කිව්වත් දෙන film වල විවිදත්වයක් තියෙන්න ඕන..
අනික මේක වැලක් නෙවෙයි ෆිල්ම් 1ක්.
ඕන උන් බලාවි. එපා උන් නොබල ඉදිවී.
උබ දිගටම සබ් දීපන් මචෝ
ජය වේවා.....!!!ayesh dimantha
චතුරංග බුද්ධික
මේක නම් පට්ටම පට්ට සුපිරි චිත්‍රපටියක්...
නිළියෝ දෙන්නාත් පට්ටම ගති...
පොඩි දෙන්නෙක් කියලායි මුලින් හිතුණේ...
ඒ වුනාට ටිකක් වයස දෙන්නෙක්...
අන්තිම හරිය බලන කොට දුක සතුට මාරු වෙවී තිබුණේ...
එක වෙලාවක ඔක්කෝම හරි ඇති යාන්තම් කියලා හිතිච්ච ගමන්, ඔන්න ආයේමත් දුක හිතෙන දෙයක් වෙනවා...
ඊට පස්සේ ඒක ආයෙමත් හරි වෙලා ආයේ සතුටු හිතෙනවා...උපශීර්ෂ වල පොඩි පොඩි අඩු පාඩු තිබුණා වුණාට පට්ට වටිනවා...
චිත්‍රපටිය නම් පට්ටම සුපිරියි...
සුදේශ්
මෙන්න film.තේරැම් ඇතිව සිත සංසුන්කරන් බැලුවොත් මෙතෙක් නොලබපු මිහිරක් ලැබේවි.music,color,camara and action ඔක්කොම පුදුම සංකලණයක්.ස්තුතියි sub වලට.
talonfiller
Thank you so much macchan
isuru_l
Adria Rae - Adria Gives Up Her Ass (24.03.2018).mp4
menna meketh sub eka krhnko
hammo mn kamthima niliya❤adriamuditha gayan
Thankzzzzzzzz
Dk-kumara
Thank you sahodaraya.....amuthum lassnk thiyn film ekk...me wge ekakari neti wensm ktha tiyna film wlt upsirs denn.....sub ekwth awlkm ne....
Sandarunimsara
Sub ekata tnx bro❤️
Lakshan1327
Thanks bro
Kusal
Thans saho sub ekat,.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……