Watch Trailer

RUM (2017) with Sinhala Subtitles | මරණයෙන් මතු පළිගනිමි [සිංහල උපසිරැසි සමඟ]

අවුරුද්දට එකයි කිව්වේ… ඔන්න මම ආවා ආයේ… 😀 නිකං ඒම කිව්වේ. 182 වෙනි සබ් එක දීලා අවුරුද්දකුත් පහුවෙලා. ඒමයි කියලා උබ දැං අවුරුදු 182ක්ප ජීවත් වුනාද කියලා අහන්න ඒම එපා ඈ. කෝම හරි 2016 ජනවාරි 30 වෙනිදා ඔයාලට දුන්නා Jeruzalam 2016 චිත්‍රපටය. අනේ මංදා මේ සැරෙත් තේරිලා තේරිලා වැටුනෙත් ආපහු හොල්මන් කතාවකට…

අවුරුද්දට එකයි කිව්වේ… ඔන්න මම ආවා ආයේ… 😀 නිකං ඒම කිව්වේ. 182 වෙනි සබ් එක දීලා අවුරුද්දකුත් පහුවෙලා. ඒමයි කියලා උබ දැං අවුරුදු 182ක්ප ජීවත් වුනාද කියලා අහන්න ඒම එපා ඈ. කෝම හරි 2016 ජනවාරි 30 වෙනිදා ඔයාලට දුන්නා Jeruzalam 2016 චිත්‍රපටය. අනේ මංදා මේ සැරෙත් තේරිලා තේරිලා වැටුනෙත් ආපහු හොල්මන් කතාවකටම තමා.

කොහොම හරි වල්පෑලි කියෙව්වා ඇතිනේ. අද මාතෘකාවට බහිමු. මේ චිත්‍රපටය මලයාලම් එකක්. චිත්‍රපටියේ නම RUM. ඕකේ සිංහල තේරුම තමයි තීන්දුව කියන එක. 2017 එලිදැක්වුන මේ Horror ඝණයට අයත් වෙන මේ චිත්‍රපටය ලියලා තියෙන්නේ සහ අධ්‍යක්ෂක වන්නේ Sai Bharath. ප්‍රධාන නළු නිළියන් විදිමට Hrishikesh, Narain, Vivek, Sanchita Shetty සහ Miya George යන කට්ටිය රඟ දක්වනවා. මේ ෆිල්ම් එක 2016ටත් කලිං තමයි රූගත කිරීම් පටං ගෙන තියෙන්නේ. මේ අවුරුද්දේ පෙබරවාරි 17 වෙනිදා තමයි චිත්‍රපටි ශාලා වලට මේක දැම්මේ. ඊයේ තමයි හොඳ කොපියක් ආවේ ඉතිං.

තමිල් නාඩුවේ විතරක් හෝල් 150ක මේ චිත්‍රපටිය ප්‍රදර්ශණය කරලා තියෙනවා. ඒ වගේම The New Indian Express පුවත්පතේ පලවෙන විදිහට ගොඩක් ලොකු රේටින්ග් එකක් මේ චිත්‍රපටයට එයාලා ලබාදීලා තියෙනවා. බොහොම ඉක්මනින්ම මේ චිත්‍රපටියෙත් තෙලිඟු වර්ෂන් එක, දෙමළ වර්ෂන් එක, හින්දි වර්ෂන් එක දකින්න ලැබෙයි 😀

ඉතින් කතාව ගැන පොඩ්ඩක් කියන්නම්. හොරු සෙට් එකක් ඉන්නවා. මේ හොරු සෙට් එක තමයි මේ වෙද්දී ඉන්දියාවේ ඉන්න ලොකුම තක්කඩියෝ ටික. හැබැයි ඒම කිව්වට සෙට් එකේ ඉන්නේ කොල්ලො 4යි එක කෙල්ලයි. එක දවසක් මෙයාලගේ බොස් මෙයාලට එක වැඩක් බාරදෙනවා. ඒක තමයි ඉන්දියාවේ දැනට නැති පාෂාන වර්ගයක් යම් සිද්ධස්ථානයක කැනීම් වලදී හම්බවෙලා, අන්න ඒ කැනීමෙන් අරගෙන යන පාෂාන මෙයාලා හොරකම් කරන්න ඕන කියලා. නමුත් යම් කිසි හදිසි සිදුවීම් නිසා මෙයාලට මේ මෙහෙයුමෙන් පැනලා යන්න වෙනවා. හැංගෙන්න තැනක් නැති නිසාම මෙයාලට සිද්ධ වෙනවා කැලෑවක් ඇතුලේ තියෙන ගෙදරකට යන්න. හැබැයි මෙතන පොඩි පොඩි නිරවුල් සහගත දේවල් වෙනවා. මොකද එයාලගේ ලොක්කගේ නම එතන කියන්න බෑ මොකක් හරි දෙයක් වෙනවා. ෆෝන් වැඩ නෑ. වෙලාවකට කිසිම අවුලක් නෑ. අනික් දේ තමයි මේ ගෙදර ඉන්න කෙනෙක්ට කවදාවත් වෙලාව යනවා තේරෙන්නේ නෑ.

හැමදාම කියනවා වගේ මට ලියන්න තේරෙන්නේ නෑ. ට්‍රේලර් එකක් දාලා ඇති. ඒක පොඩ්ඩක් බලන්න. ඩේටා කැපුනා කියලා ෆිල්ම් එක අපරාධයක් වෙන්නේ නෑ. රෙකොමන්ඩ් කරනවා.

කරුණාකරලා පොඩි දරුවන් එක්ක බලන්නේ නැත්නම් හොඳයි. මොකද සිගරට් කම්පැනි එකකින් හොඳට වියම් කරලා ඇති මේ චිත්‍රපටියට. සිගරට් සහ අරක්කු පානය මේකේ බහුලවම දකින්න ලැබෙනවා.

එහෙනම් තව එකකින් හම්බවෙමු, දවසකින්, සතියකින්, මාසෙකින් නැත්නම් අවුරුද්දකින් හරි. ජයවේවා!!

NEW

Sing (2016) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

www.TamilRockers.mx – Rum (2017)

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

5,345 downloadsDownload www.TamilRockers.mx-Rum-2017HDRip-x264-400MB-ESubs-Tamil.rar44 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චලිදු දේශාන්

Subtitles

5,345 downloadsDownload Subtitles44 KB

26 comments

  1. Sohan jayasooriya

    200ta yamuuu.. :-D jaya weva saho thanku sub ekata

  2. mithun

    ෆට්ට් බොහොම ස්තුතියි සුපිරි ෆිල්ම් එකක් වගෙ

  3. kalpa

    patta. thanks bro. ewagema machan Bogan ekata sub dennako..

  4. Chamal Perera

    සබට තුති කිනා! 200 ගහමු සෙනික

  5. Gayan

    Sub ekata thank's bro. Jayawewaa!

  6. lion heart

    maxxa ty bro

  7. asanka

    කිනා...අන්තිම කාලට නම් හිනා ගියා ඔයාගේ වර්ණනාවේ... ''පොඩි දරුවන් එක්ක බලන්නේ නැත්නම් හොඳයි. මොකද සිගරට් කම්පැනි එකකින් හොඳට වියම් කරලා ඇති මේ චිත්‍රපටියට. ''
    ඉස්තුති.. බ්‍රෝඩර්..

  8. Kalum Gunasekara

    Kinna Is Back. බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

  9. Kantha_DLA

    නිරතුරුවම අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    .............. මාගේ ප්‍රණාමය........
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

  10. Kulanjana Maduranga

    niayamai…welcome bro... thanks KINA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ආපහු ආවද? ආයේ එන්නේ ලබන අවුරුද්දේද එතකොට? ජය෴෴ :P :P

  13. anujaya

    machan mewage gon film danna epa.banawatath nayai uba.anika ban uba 183k kara
    chalidu deshan kiyala mulu film ekema nama gahanna epa.eka badawak film eka balana kenatath
    rasa widina kenatath.muladi agadi ona nam madadai eka parak dammata kanak na.king wenna yanna epa ok bro

  14. roshen

    ow dan aluth sellamak patan aran mulu film ekema nama edit karana eka.eka apata badawak.

  15. ruchi

    200 gahuwath ekai nathath ekai.film eke sub denawa nam e widiyata deepan moda chun danne nathuwa.
    kina nikan king wenna gihin anaganna epa p,ka

  16. matara kollek

    moda athal thiyana film ekak ladaruwanta hodai

  17. sanka

    bogan film ekatath sub ona thnks !!!!!!!!!!!!!

  18. prageeth

    maxaaaaa sub ekata thanuuuuuu

  19. අසංක ප්‍රදීප් රණතුංග

    ස්තුතියි...

  20. devinda

    Ty malli...Gdk Pin....

  21. sam fisher

    ආත්මයට කතාකලා‍ෙත් හා‍ෙදයි.කරන්නකා

  22. malith

    Ela ela

  23. gajavera12

    Me sub wada nane ai e?

  24. ranga11112

    thanks bro

  25. N_R

    Thank You.

  26. Dewadithya

    Thanks for Sub!