Watch Trailer

Roy (2015) | දුක නැති ආදරයක් මේ ලෝකේ නෑලු.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් හින්දි චිත්‍රපටි බලන අය පුල පුලා බලා හිටපු චිත්‍රපටියක් සැපත කොරන්නයි සූදානම. කොහොම වුනත් ඊයේ රෑ තමා උපසිරැසියක් නිවැරදි අයුරින් එලියට ආවේ. ඉතිං ලහි ලහියේ ඔන්න දවල් එකොලහට විතර පටං ගත්ත වැඩේ ඉවරයක් වුනේ රෑ අටයි හතලිහට විතර. රෝයි කියන්නේ ඉන්දියානු චිත්‍රපටියක්. ආදරය, ත්‍රසාය මත පදනම් වෙන…

Roy 2015

ඔන්න එහෙනම් හින්දි චිත්‍රපටි බලන අය පුල පුලා බලා හිටපු චිත්‍රපටියක් සැපත කොරන්නයි සූදානම. කොහොම වුනත් ඊයේ රෑ තමා උපසිරැසියක් නිවැරදි අයුරින් එලියට ආවේ. ඉතිං ලහි ලහියේ ඔන්න දවල් එකොලහට විතර පටං ගත්ත වැඩේ ඉවරයක් වුනේ රෑ අටයි හතලිහට විතර.

රෝයි කියන්නේ ඉන්දියානු චිත්‍රපටියක්. ආදරය, ත්‍රසාය මත පදනම් වෙන්න තවත් එක ලස්සන බයිස්කෝප් එකක් කියලා කියන්න පුලුවන් කැත නැතිව. අධ්‍යක්ෂණය කරන්නේ Vikramajit Singh. නිෂ්පාදකය වරු කිහිප දෙනෙක් ඉන්නවා. Bhushan Kumar, Krishan Kumar, Divya Khosla Kumar, Ajay Kapoor කියන අය. මේ චිත්‍රපටිය නිස්පාදනය වෙන්නේ Freeway Pictures කියන ආයතනයත් එක්ක. චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට Ranbir Kapoor පණපොවනවා. ඒ වගේම Arjun Rampal සහ Jackquline Ferandez (හම්මේ  😛  ) රඟපෑමෙන් දායක වෙනවා. ඒ වගේම ඉන්දියාවේ පරණ නලු නිලියෝ කිහිප දෙනෙකුත් රංගනයෙක් දායක වෙනවා.

කතාව මෙහෙමයි. ඇත්තටම චිත්‍රපටිය ඇතුලේ ආදර කතාවක් ගලාගෙන යනවා වගේම චිත්‍රපටිය ඇතුලෙත් තව චිත්‍රපටියක තව චිත්‍රපටියක් ගලාගෙන යනවා. මේකා මොනාද මේ කියවන්නේ කියලා හිතනවා ඇති. කබීර් ග්‍රේවාල් කියන්නේ චිත්‍රපටි අධ්‍යක්ෂක වරයෙක්. මෙයා තමයි GUNS කියන චිත්‍රපටි කරන කෙනා. ඉතින් මේ චිත්‍රපටියේ තුන්වෙනි කොටස රූගතකරන්න මෙයා මැලේසියාවට යනවා. එහෙදී ලන්ඩන් වල ඉන්න අයේෂා අමීර් කියන චිත්‍රපටි අධ්‍යක්ෂකවරියත් හම්බවෙනවා. මේ අතුරතුර දෙන්නා ප්‍රේමයෙන් ඇලී ගැලී වෙලී යනවා.. ඔය අතරතුර කබීර්ගේ චිත්‍රපටිය ඇතුලතත් රෝයි කියන පුද්ගලයා විසින් ඒකේ නිලියක් වන ටියාත් එක්ක ප්‍රේම් වෘතාන්තයක් ගොඩනගා ගන්නවා. කබීර් අයේෂාට කොච්චර ආරේ කරනවනම්ද කියනවනම් එයා කෙලින්ම අයේෂා වගේම කෙනෙක් එයාගේ චිත්‍රපටියේ රෝයි එක්ක රඟපාන්න යොදාගන්නවා. චිත්‍රපටිය තුල ගෙතෙන්නේ රෝයි ටීනාගෙන් චිත්‍රයක් හොකරම් කරන්න හදන එක. නමුත් කබීර්ගේ ජීවිතේ එහෙම් පිටින්ම කනපිට ගහනාව වගේම සේරම අලකලංචියක් වෙද්දී රෝයිගේ ජීවිතෙත් එහෙම් පිටින්ම අනිත් පැත්ත ගහනවා.

චිත්‍රපටිය අවසාන වෙනකං ඔයාලට හිතාගන්න බෑ මේ චිත්‍රපටිය මොකක්ද කියලා. බලන්න එහෙනම්. අදහසක් දාගෙනම යමු හොඳේ. ජයවේවා!

Roy (2015)  on IMDb

 

 

697 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

95C7BB18C4939BB8760A414E74F66B028560478D

1.46 GB (DVD) කොපිය මෙතනින් බාගන්න

E508BEBFB82E8E38B88D24F9FF4CDCB7B4426970 500 MB (DVD Direct Link) කොපිය මෙතනින් බාගන්න

 

 

ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

20,307 downloadsDownload Roy.2015.baiscopelk.zip120 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

20,307 downloadsDownload Subtitles120 KB

107 comments

  1. me

    Thanks

    1. Vimukthi Munasingha

      Patta Wadak

  2. Snake Raj

    මරු ෆිල්ම් එකක්නෙ ගෙනල්ල තියෙන්නෙ.. එල, එල.. :D

  3. Saketha Pulasthi

    ජැකි අක්කා ඉන්නවනම් නොබල කොහොමෙයි :/ උපසිරසියට බොහොම ස්තූතියි :)

  4. Jay

    Thankz Machan...........

  5. Thanu

    Ela ela. Thanks sub 1ta.

  6. thisal

    පස්ටනෙ මෙච්චර ඉක්මනට දෙයි කියලා හිතුවෙ නැ තැන්ක්ස් බන් සබට

  7. darshana

    Supiri film ekak wage. Sub eka ikmanta dunnata thanks saho.

  8. ..::දුලාජ් නලින්ක::..

    බොහෝම ස්තූතියි

  9. නලින්

    ස්තුතියි කිනෝ.. ඉක්මනින්ම දීපු එක නම් කියලා වැඩක් නැහැ.

    ජය වේවා!

  10. Sahan

    thanks a lot sahoooo...

  11. Sapumal

    ela machan. thankss.... :)

  12. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    appada bola me deelaa thiyenne hora gediyaa..
    akkalaa aawain wade ikman unaada mandaa?
    iyema copy eka baagaththaa macho..
    onna sub eka baagannawa..
    jaya wewaa...

  13. chathura madusanka

    ela kinoo...pasta pasta

  14. R.D

    "Ikmanata sub eka deida danne" kiyala ada hithuwa witharai.......menna sub eka dala,Bohoma sthuti saho.pattama wadak karala thiyenne.

    Baby (2015) film ekatath ikmaninma sub hambawei neda???????????

  15. darshi

    Thanks a lot

  16. සසිනිකා

    සිංහල උපසිරැසියට
    බොහොම ස්තූතියි ..

  17. Vidura

    මෙකත් බලමුකෝ ඊයේ දාපු සිත්තරා ෆිල්ම් එකත් ලස්සනයි

  18. prasha

    niyamai. thanks

  19. Chami.S

    Thanks...

  20. Sanjaya

    Pattama Film akak Saho..... Thanks...

  21. Mahesh

    sub ekata thanx aaaaaaa

  22. තාරක නුවන් දිල්හාර

    එනකල් බලාගෙනම හිටපු අයිටම් එකක් බං =D
    බොහොම ස්තුතියි කිනා උපසිරසියට
    ජය වේවා කිව්වා එහෙනම්.....!

  23. Jack

    නියමයි මචෝ.
    මේකට සබ් එක දෙනකම් හිටියේ.
    බොහෝම ස්තුතියි සබ් එකට.

  24. lahiru444

    meka anakm thmayi maga balagena hitiye niyamayi sho thank's

  25. Gayan

    Thanks bro... (y) (y)

  26. pathum chathuranga

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට..
    ඊලග එකත් එක්මනටම දෙන්ඩෝ....
    ජය වේවා.. :) :)
    එලස්ස්ස්... :)

  27. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  28. Nelson

    Good Post Friend Thanks

  29. kanchana

    thank u thank u..... menna meka denakam balagena hitiye

  30. Hashan Madhushanka

    එල එල ගොඩක් ස්තූතියි සහෝ

  31. මම අහිංසකයි

    උපසිරැසියට ස්තුති . දිගටම කරගෙන යන්න ජයෙන් ජය :)

  32. sandun

    Hammme ,meka denne koi welaweda kiyala balan hitiye,
    Godak pin,
    Obata jaya

  33. Yasmika Saubhagya

    කිනෝ. ඔනවට වැඩිය වේගවත් වෙන්න එපා හොඳේ.. :D :D
    කොහොම වුණත් මේකනම් අනිවා බෑමක් තමා.
    ලෙසටම පිං අත් වේවා..

  34. Fernon

    Bro Direct Download Link Is Does't work

  35. muditha

    thanx machan

  36. ලක්ෂාන්

    එල කිනෝ.....මේක දෙනකන් තමයි බලාගෙන හිටියෙ....සබට බොහොම තුති.....ජය වේවා......!

  37. kavindu gayashan

    niyama filuma ranbir kapoor mama asama naluwa niyamai tnx

  38. Zain

    Thanx for sub

  39. Muditha

    Thanx.............. :)

  40. බ්ලැක් පැන්තර්

    ඔන්න කිනා බාන්න දානවෝ...
    සබට තුති...
    ජය වේවා...!!!

  41. Ruwan

    ada pandara tama bagattte.. tnx kina

  42. shakthi

    well done machan..thnx.. meka danakan balagena hitiye

  43. kavi

    sub ekata godak sthuthi.jaya wewa keenaaaaa !!!!!!!!!!!!!!!

  44. Sachin

    Ammoo.... enakn htiye.... tanx... ikmnata sub eka dunnata.....

  45. ssssssssss

    thanks .......................................................................................................................................................................

  46. නිර්මාණී විජේසිංහ

    බොහොම ස්තූතියි.මේක බලන්නම හිතන් හිටිය ෆිල්ම් එකක්. මේකෙ සිංදුවකට දැනටම ආස වෙලා ඉන්නෙ. සබට තුති වේවා.

  47. Kulanjana Maduranga

    niayamai…thanks CHALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  48. එල්.සී. දමැල්

    උපසිරසට තුති...
    ජය..

  49. isuru

    thanks bro!

  50. කසුන් ගයන්ත සිල්වා

    මචන්ලා මේක ඩිරෙක්ට් බාලා kmplyer වලින් ප්ලේ කරාම සවුන්ඩ් එක විතරනෙ බන් ඇහෙන්නේ..එක හදාගන්නේ කොහොමද කියහල්ලකෝ...සබ් ඒට බොහොම ස්තුතියී :) :D

    1. #ChalinduDeshan (කිනා)

      Direct link එක x265 එකක්
      ඒක බලනවනම් MPC ප්ලේයර් එක පාවිච්චි කරන්න.

Load more comments