Watch Trailer

Deepavali (2007) | දීපාවලි… [සිංහල උපසිරැසි සමඟ]

මේ මගේ පළමු උපසිරැසි නිර්මාණය. බයිස්කෝප් සහෝලගේ වැඩ දැකලා ආසාවට තමයි පටන් ගත්තේ. පටන් ගත්තට පස්සේ තමයි තේරුණේ සහෝලා කොච්චර මහන්සි වෙනවද කියලා සබ් එකක් දෙන්න. මේකත් ලේසි වුනේ නෑ. ලයින් 1955 ක් තිබ්බා. ඒත් වැඩේ අතෑරියේ නෑ. කොහොම හරි වැඩේ ඉවර කරා. ලිපිය දාලා ෆිල්ම් එක ගැන අහපු ගමන් ඉක්මනින්ම ප්‍රතිචාර…

Deepavali (2007)

මේ මගේ පළමු උපසිරැසි නිර්මාණය. බයිස්කෝප් සහෝලගේ වැඩ දැකලා ආසාවට තමයි පටන් ගත්තේ. පටන් ගත්තට පස්සේ තමයි තේරුණේ සහෝලා කොච්චර මහන්සි වෙනවද කියලා සබ් එකක් දෙන්න. මේකත් ලේසි වුනේ නෑ. ලයින් 1955 ක් තිබ්බා. ඒත් වැඩේ අතෑරියේ නෑ. කොහොම හරි වැඩේ ඉවර කරා. ලිපිය දාලා ෆිල්ම් එක ගැන අහපු ගමන් ඉක්මනින්ම ප්‍රතිචාර දැක්වූ හසන්ත සහෝ ට මාගේ ස්තූතිය. දැන් ෆිල්ම් එක ගැන බලමුකෝ.

මේකේ ප්‍රධාන චරිත දෙක තමයි බිල්ලු සහ සුසී. බිල්ලුගේ චරිතයට දායක වෙන්නේ Jayam Ravi. ඒ වගේම සුසීගේ චරිතයට දායක වෙලා තියෙන්නේ Bhavana. ප්‍රධාන චරිත දෙක දැක්කම ෆිල්ම් එක ගැන හිතා ගන්න පුලුවන්නේ. මේ ෆිල්ම් එකේ ඉතාම ජනප්‍රිය වුනු Kadhal Vaithu, Kannan Varum Velai, Dhol Bhaje වගේ ගීත කිහිපයක්ම තියනවා.

දැන් කතාව ගැන බලමු. රෝයපුරම් කියන ගම්මානයේ ප්‍රධානියා තමයි මොයිලයාර් කියන්නේ. එයාගේ පුතා තමයි බිල්ලු. එයාලා මැඩ්‍රාස් වල සල්ලි තියන හැබැයි සාධාරණව ජීවත්වෙන පවුලක්. ඒ නිසාම ගමේ අය බිල්ලුට ගොඩක් ආදරෙයි. අල්ලපු ගෙදරට එන අමුත්තෙක් එක්කන් එන්න බිල්ලුට යන්න වෙනවා ස්ටේෂන් එකට. ස්ටේෂන් එකේදි එක කෙල්ලෙක්ව දැක්ක ගමන් බිල්ලුගේ හිත ඇදිලා යනවා. බලද්දි මෙයා තමයි සුසී. ඉතින් ඊට පස්සේ මේ දෙන්නගේ ආදර කතාව පටන් ගන්නවා. සුසීගේ තාත්තා බැංගලෝර් වල ප්‍රසිද්ධ මැරයෙක්. මේ දෙන්නගේ ආදර අන්දරයට කොහොම මේක බලපායිද? සුසී මැඩ්‍රාස් වලට ආවේ ඇයි? ඒවට උත්තර හොයන්න නම් ෆිල්ම් එක අරන් ම බලන්න වෙනවා. එහෙනම් ඉතුරුටික ෆිල්ම් එක අරගෙනම බලන්න. පළමු උපසිරැසිය නිසා ඔයාලගේ අදහස් ගැන දැනගන්න වගේම වැරදි ඇතොත් පෙන්වා දෙනවානම් කැමතියි…

Deepavali (2007) on IMDb

 

 

2,662 downloadsDownload Deepavali-2007.zip69 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles

2,662 downloadsDownload Subtitles69 KB

41 comments

  1. මදූෂ දුලාංජන

    නියමයි සහෝ.... දිගටම කරෙගන යමු ජයවේවා!!!

    1. kasun

      thanks.........

  2. wmcsubhash

    ඔයාගේ පලමුවන උපසිරැසට මගෙන් උනුසුම් සුභපැතුම් .

  3. Sisira Hegoda

    පලමු උප සිරැසියට සුබ පැතුම්.

  4. Kulanjana Maduranga

    G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks SHASHITH Saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………

  5. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  6. shan

    thanks machan

  7. එල්.සී. දමැල්

    සාධරයෙන් පිළිගන්නවා සහෝ අඩවියට...
    උපසිරසට තුති...
    ජය...

  8. Hitha honda kolla

    අපෝ මේකේ Seed නෑ බන්
    දැන් පැය 5 ක් තිස්සේ ඩවුන්ලෝඩ් වෙනවා -_-

  9. නලින්

    ස්තුතියි ශසිත් සහෝ. අඩියට සාදරයෙන් පිලිගන්නවා. පළමු පියවරම හොද පිම්මක් තියලා තියෙන්නේ.

    පළමු නිර්මාණයට සුබ පතන ගමන්ම තව තව නිර්මාණ කරන්න ලැබෙන්න, ඒවා අපි අතර බෙදා ගන්න.. කියලා සුබ පතනවා.. ඒලස්ස්!!!

    ජය වේවා!

  10. pathum chathuranga

    නියමයි සහෝ….
    උණුසුම් සුබ පැතුම් පලවෙනි උප්සිරසට…
    වැඩි වැඩියෙන් උපසිරසි හදන්න ශක්තිය ලැබේව කියලා ප්‍රර්ථනා කරනවා… :)
    ජය වේවා.. :)

  11. Lahiru

    Kauruhari mata kiyanawada mata me film download karanne kohomada kyala

    1. janith

      machn oka maha deyak ne uba issellama u torrent download karagana install kara ganna ita passe me films wala deela thiyana 700mb ,1.2gb wage link uda click karala ena fle eka uda clik karala down lod kara ganna
      beri unoth mata set wenna fb/janith sachintha (merlinge photo ekak dala athi)

  12. shanaka

    Thanx...well done ....keep it up

  13. pcvenom

    supiri movie eka thanks jayam ravi mage asama naluwa. thanks again for sub. kadhal vaithu song ahaddi manjulage song eka mathak wewi

  14. thisal

    tnxx machn ela

  15. Snake Raj

    පළමු වැඩේට උනුසුම් සුභ පැතුම් සහෝ.. තව සබ් ඕනි ආ... :D

  16. kanchana

    palamu upasirasiyata sthuthiy

  17. kanchana

    palamu upasirasiyata sthuthiy thawa thawath issarahata sub denna

  18. Sachin

    එළ එළ සහෝ දිගටම කරගෙන යමු......

  19. samal

    machan meka 55.2 nawathinawa meka kohomada down kara ganne kramayak kiya pan bn

  20. darshana

    ane seeeeed karannalko ban, bagayae ban bewe, antima tika ne ban, seed karannako kauru hari pin watheka,

  21. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි.
    පලමු වැඩේට උණුසුම් සුබ පැතුම්.
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් දෙන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!
    ජයෙන් ජයම වේවා!!

  22. kavi

    pala veni ekata suba pathup " sande " .jaya wewa !!!!!!!!!!

  23. sanka

    අනේ මේක බාගන්න විදියක් කියන්නකො අපරාදේ බාගයක්ම බාලා තියෙන්නේ ඩිරෙක්ට් ලින්ක් එකක් හරි කමක් නෑ

  24. SHASITH SANDARUWAN

    මෙන්න සහෝලා ඩිරෙක්ට් ලිංක් එක http://www.thiruttuvcd.me/2012/12/31/watch-deepavali-2007-t…

    IDM එකෙන් හරි (ප්ලේ කරාම කැප්චර් වෙනවා) ඔන්ලයින් ඩවුන්ලෝඩර් එකකින් හරි බාගන්න. අපේ සහෝලට ආය ඉතින් ඕක කියන්න ඕන නෑ නේ...

    Thanks for Comments

  25. shanaka

    මීට වඩා සුපිරි ක්‍රියාදාම සහිත film එකක සබ් කරන්නකෝ මේ වගේ සීනි බෝල කතා නැතුව .මේ වගේ film වල වටිනාකමක් නෑ පදුරකට ගැහුවොත් 10000 විතර විසිවෙනවා එහම නොවෙන පරන උනත් සුපිරිම මට්ටමේ english ෆිල්ම් ටිකක් කරන්නකෝ සහෝ

    1. SHASITH SANDARUWAN

      අනිවා කොල්ලෝ.... මේ දවස්වල ටිකක් ඉගෙනීම් කටයුතු වල නිරත වෙලා ඉන්නේ. ළඟදිම සුපිරි වැඩකට අතගහනවා... කමෙන්ට්ස් වලට ගොඩක් ස්තූතියි....

  26. dinesh

    නියමයි නියමයි තව සබ් ඕනි ආ…

  27. රොයිලි

    බොහොම ස්තූතියි ශසිත් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  28. janith

    obata eka sithin suba pathanawa saho ela@@@@@@@@@@@@@

  29. ARA

    පලමු උප සිරැසියට සුබ පැතුම්.

  30. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P :P ජය

  31. danu

    Thanks

  32. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය..........

  33. danushka

    බොහොම ස්තූතියි

  34. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████

  35. Mithun Sriyantha

    පස් පාරකට වඩා බලල තියෙන සුපිරිම දමිල ෆිලුමක් මෙක,
    මාර ලව් story එක .. උපසිරැසි වලට බොහොම ස්තුතියි
    අයෙ පාරක් බලනව දවසක බයිස්කෝප් සයිඩ් එකෙන් දිල තියෙන නිස ස්තුතියි ගොඩක්

  36. shasith sandaruwan

    අදහස් දැක්වූ සියල්ලන්ටම ස්තූතියි...

  37. Anonymous

    Subtitles weda karanne nane

    1. Ravindu Heshan - Admin

      Dan wada

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.