Watch Trailer

Seventh Son (2014) | හත් වැන්නාගේ හත් වෙනි පුත්‍රයා… [සිංහල උපසිරැසි සමඟ]

හලෝ හලෝ… කොහොමෙයි කොහොමෙයි. අයියලා, අක්කලා, නංගිලා, මල්ලිලා, නැන්දලා, මාමලා ඔයාලා ඔක්කොටොම කොහොමෙයි. හොඳින් ඉන්නවා නේද?? 🙂 🙂 🙂 ඔන්න සෑහෙන කාලෙකට පස්සේ උපසිරැසියක් අරගෙන එන්න තමයි මේ හදන්නේ. Action, Adventure, Fantasy ක් වන Seventh Son නිකුත් වෙලා තියෙන්නේ පෙබරවාරි හය වැනිදා. Sergey Bodrov ගේ අධ්‍යක…

Seventh Son 2015

හලෝ හලෝ… කොහොමෙයි කොහොමෙයි. අයියලා, අක්කලා, නංගිලා, මල්ලිලා, නැන්දලා, මාමලා ඔයාලා ඔක්කොටොම කොහොමෙයි. හොඳින් ඉන්නවා නේද?? 🙂  🙂  🙂  ඔන්න සෑහෙන කාලෙකට පස්සේ උපසිරැසියක් අරගෙන එන්න තමයි මේ හදන්නේ.  Action, Adventure, Fantasy ක් වන Seventh Son නිකුත් වෙලා තියෙන්නේ පෙබරවාරි හය වැනිදා.  Sergey Bodrov ගේ අධ්‍යක්ෂණයක්. Jeff Bridges, Ben Barnes, Julianne Moore රංගනයෙන් දායක වෙනව.

මාස්ටර් ග්‍රෙගරි කියන්නේ මායාකරුවන් දඩයමේ යෙදෙන්නෙක්. ඔහු වසර සියගණනකට කලින් මායා ලෝකයේ රැජිණ වුන, මදර් මැලන්කින් ව පොළොව යට සිර කරනවා. වසර ගණනාවකට පසුව එළඹෙන එක් දිනයකදී මැලන්කින් ට බලය ලැබිලා සිර කුටියෙන් බේරිලා එයාගේ නිජබිම වූ කඳුකරයට යනවා. පස්සේ එයාගේ සඟයන් එක්ක එකතු වෙලා මාස්ටර් ග්‍රෙගරි ගෙන් පළිගැනීමේ චේතනාව තමයි තියෙන්නේ. මේ අතරේ මාස්ටර් ග්‍රෙගරි, මැලන්කින් ට එරෙහිව සටන් කරනවා. කලින් ගෝලය මැරුණු නිසා අළුත් කෙනෙක් හොයාගෙන යනවා. ඔහු තමයි තෝමස් වෝඩ්. ඔහු හරිම කැමැත්තෙන් ග්‍රෙගරි එක්ක එකතු වෙනවා. මැලන්කින් ගේ සහෝදරියගේ දුව එක්කලා මේ තෝමස් සම්බන්දයක් ඇති කරගන්න නිසා මේ මායාකාර දඩයම ලෙහෙසි වෙන්නේ නැහැ, ලොකු අභියෝග වලට මුහුණ දෙන්න වෙනවා. ඉතුරු හරිය ඔයාලම බලන්නකෝ එහෙනම්.

විශේෂයෙන්ම කියන්න ඕනේ, මේ ෆිල්ම් එකට නිවැරදි ඉංග්‍රීසි උපසිරැසියක් තවමත් නිකුත් වෙලා නැහැ. අසා ලිවීමක් තමයි කළේ. සමහර අමාරු තැන්වලදී හැමදාම වගේ හසන්ත අයියා තමයි උදව්වට ආවේ. ඒකට ස්තුතියි ඈ…. 🙂  🙂  🙂

නතර වෙන්න කලින් කියන්න ඕනේ, “ඉස්සර නම් මාව මතක අය දන්නවා ඇති මම ඉක්මණින් සෑහෙන්න සබ් කළා කියලා.  දැන් නම් කරන්නේ නැති තරම්. ඒකට එක් හේතුවක් තමයි ඔයාලගේ අදහස් දැක්වීම් දැන් දැන් සෑහෙන්න අඩුවෙලා තියෙන එක. මට නම් හිතෙන්නේ මේ උපසිරැසිකරණය කියන එක සාමාන්‍යකරණයට ලක් වෙලා නිසයි එහෙම වෙලා තියෙන්නේ කියලා. උපසිරැසිකරණයේ යෙදෙන්නන් ට තියෙන එකම ඇගයීම තමයි ඔයාලගේ වටිනා අදහස්. ඒ අදහස් වලින් තමයි එයාලව දිරිමත් වෙන්නේ තව තව සබ් කරන්න. දහස් ගණන් වලින් බාගත කරගත්තත් ඉතා සීමිත පිරිසක් තමයි හැමදාම අදහස් දක්වන්නේ. එසේ නොවෙනවා නම් උපසිරැසිකරුවන්ගේ  මේ  අසීරු කර්තව්‍ය ඉක්මණටම නතර වේවි. නතර කරාවී.  ඒ නිසා තවත් එක මොහොතක් නතර වෙලා අපේ උපසිරැසිකරුවන් දිරිගන්වන්න උදව් වෙන්න කියලා අවසාන වශයෙන් ඉල්ලා සිටිනවා.”

                                                                      හැමෝටම ජයෙන් ජය. සුබ දවසක්!!!

 

24:  Seventh Son (I) (2014)  on IMDb

 

 

698 MB (HD) කොපිය මෙතනින් බාගන්න C8A6C10681D0FFBFA4758308E5715C2036CA6559 700 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න F8533AD0CEFFB8EAADB0B91E0A0860DD8408C895 1.89 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න BFA32E4D982630016B00DD9D7E41232F13CA5AFE

 

ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

19,582 downloadsDownload Seventh.Son_.2014-BR-UPDATE.zip166 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/11076010_10152954008084843_721201266_n-e1427053921905.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

19,582 downloadsDownload Subtitles166 KB

284 comments

  1. Thanu

    Thanku saho, ela

    1. නුවන්ත දුලාන්

      ඇත්ත කතාව සහෝ...
      ඔයා වගේම මේ උපසිරැසි කරන අය දරන මහන්සිය කොච්චරද...
      ඒවගේම කාලය...
      අනේ මන්දා හොරෙන්ම බාගෙන යන තත්වයට පත්වෙලා ගොඩාක් අය,
      ඇයි මේ වෙනුවෙන් විනාඩියක්වත් වැය කරලා අදහසක් දාලා යන්න බැරි,
      මට හිතෙන්නෙත් බයිස්කෝප් එකෙන් එන හැම චිත්‍රපටියක්ම කොහොමහරි ඉක්මණට දෙන නිසා,
      අපේ අයට කිසිම අගයක් නැතිවෙලා ගිහින් වගේ.
      අනේ මන්දා මාත් මේ කියන්නේ බොහොම කලකිරීමෙන්.
      මේ කිව්වත් වැඩක් නැහැ ඉතින් අද මේකට කමෙන්ට් දාවි,
      හෙට ඉඳන් ආයෙත් අමතකයි. :( :( :(

    2. risitha

      ela ela......

    3. wele

      mama me film eka enakan maga balan hitiye... bohoma sthuti....issara nam hamadama comment dada film baluwa, me sem eka patta tuf saho... idala hitala balenne... yojanawakuth karanna kamathi-puluwanam 1080p da 720p da kiyalath daannako. ehenam jaya wewa...

    4. akila

      නියමයි සහෝ !!

    5. milan

      thanx mchooo.

    6. eranga

      thank a lot

    7. ඉසු ඩිපි (Isu DP)

      එල ඈ..
      බලනවද නැද්ද කියලා හිතාගන්න බැරුව හිටිය එකක්.
      දැන් නම් බලන්නම වෙනවා.
      265* කොලිටිය හොදයි නේ???
      Comment ගැන නම් කියලා වැඩක් නෑ.
      හැමදාම Comment එකක් දාන්න පුරුදු උන කෙනා විතරයි සහයෝගයක් දෙන්නේ.
      අනිත් අය හොරෙන්ම සබ් එක අරගෙන යනවා.
      මේ වගේ එක යුතුකමක් කියලා මතක් කරත් විතරක් Comment එකක් දානවා.
      ආයිත් නුවන්ත සහෝ කිව්වා වගේ හෙට ඉදන් අමතකයි.
      කොහොම උනත් අපි ඉන්නවා දිගටම, සැලෙන්නැතුව ආයිත් සුපුරුදු සුපිරි වේගෙට එමු. :-D
      සබට තැන්ක්ස්.
      ජය වේවා. !

    8. Dushan

      bohoma sthuthi.......

    9. Thirusha John

      thanks your the best
      good sub aaa good luck

  2. shan

    jaya wewa.........!! sub denna thawa thawa nuwana pedewa....!!!
    thanksssssssssssssssssss

  3. මදූෂ දුලාංජන

    නියමයි සහෝදරයා දිගමට කරගෙන යමු ජයෙව්වා.....

  4. #ChalinduDeshan (කිනා)

    හම්මේ බේං බානවා.
    සිරාවටම ඉස්සර බයිස්කෝප් එකේ තිබුන කමෙන්ට් ගානයි දැං ගානයි බලද්දි ලොකු පරතරයක් තියෙනවා.
    අනේ මංදා බං.
    කෝමවුනත් සැලෙන්න එපා.
    තැන්කියු වේවා.
    ජය!

  5. roshan pramuditha

    පට්ට බන්......හොය හොයා හිටිය ෆිල්ම් එකක් ......thank සබ් එකට.... දිගටම කරගෙන යමු........ :v :v :v :D

  6. kanushka

    Thank you

  7. anuradha

    thanks machan..... SUPIRI.....

  8. sanjeewa

    thnks bro elazzzz

  9. Kasun Widusha

    එල සමීර සහො Film එක බාලා sub දානකල් හිටියෙ මෙන්න ගත්ත,,,බොහොම පින් sub එකට...........Grimm series එකට sub දෙන්ඩකො පුලුවන්නම්................

  10. pathum chathuranga

    එනකම්ම බලන් හිටපු ෆිලුමක් සහෝ..
    බොහොම ස්තුතියි උපසිරස ඉක්මනින්ම දුන්නට....
    ඊලග එකත් එක්මනටම දෙන්ඩෝ....
    ජය වේවා.. :) :)
    එලස්ස්ස්... :)

  11. සසිනිකා

    සිංහල උපසිරැසියට
    බොහොම ස්තූතියි ....

  12. නලින්

    නියමයි සැමියා.. කථාවන සහාතික ඇත්ත.. අපි උඹට කිව්වෙ බුලට් සැමි..

    සබක් කිව්වොත් ටත් ගලා කියන පරක්කුවෙන් කලේ.. අපි හැමෝම බලාපොරොත්තු වෙන එ අදහාස් නැති කම් නම් ඇත්තටම දුක්ක. වැඩිය ඔනේ නැහැ. අපි දන්න කියන අයවත් අදහාස් දක්වන්නෙ නැහැ. ඒක නම් ඇත්තටම ශෝකාන්තයක්..

    ස්තුතියි සැමියා..

    ජය වේවා!

  13. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  14. Sisira Hegoda

    බොහොම ස්තූතියි.

  15. Thevindu

    Thanks Bro!ohomama yan.

  16. Dharshamal

    niyamai bro...

  17. -==(czRGsl)==-

    elane..... meka denakan balan hitiye........ thank you.....

  18. දහරා මුතුඅමා

    niyamayi, sahena kalayak balan hitiya denakan. thanx sub ekata

  19. Ashan

    thanks bro

  20. asiri

    maxxxa machan txz

  21. Snake Raj

    මරු ෆිල්ම් එක සමීර අයියෙ.. හොය හොයා හිටියෙ.. හෙව්වෙ නම අමතක වෙලා තිබුනු නිසා.. :D අද උදෙන්ම සයිට් එකට එනකොට මෙන්න දෙවියෙක් වගේ ෆිල්ම් එකත් දීල.., සබ් එකත් දීල.. දෙවියෙක් නෙමෙයි ඔයා දේවාලයක්.. අනික අසා ලිවීමක් කියන්නෙ ලේසිද? ඒකත් ඉංග්‍රීසි.. :D කොහොම වුනත් එල වැඩේ.!!

    තව දෙයක් අයියෙ.. ඔයා කියපු කතාවත් සම්පූරුණ ඇත්ත.. සමහර අය සබ් ගත්තට අපිව දිරිමත් කරන්න එක අදසකින්වත් සප් එකක් දෙන්නෙ නෑ.. එදකොට අපිටත් සබ් කරන්න හිතෙන්නෙ නෑ.. සමහර අය මොනා හරි වැරැදි හරි කියල යනව.. එයාලට මන් නරකක් නම් කියන්නෙ නෑ.. එයාල ඒ කරන්නෙ අපේ සබ් දාන අයට කරන උදව්වක්.. මොකද නම් එයාල ඒ දාන වැරදි කොමෙන්ට් එකෙන් අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්.. ඊලග සබ් එකෙන් ඒව හදාගන පුලුවන්.. හම්.. අන්තිමට කියන්න තියෙන්නෙ ඔය කියපු කතාව සම්පූර්ණ ඇත්ත. ස්තූතී ඒ වචනවලට..

    ඔයාට ජයෙන් ජයම වේව අයියෙ.. :)

  22. Indika

    Thanks lot onna banawa

  23. sithy

    hadawatimma age karanawa oyagollo karana me dewal saho..thank u soo musch

  24. sanka dilshan

    thanks machan….. SUPIRI…..

  25. me

    Thanks

  26. widuranga

    thanx saho sub ekata....

  27. dimal

    ela ela machoo

  28. බ්ලැක් පැන්තර්

    අප්පා සමීරයා...
    මුලින්ම සමාවෙයන් උඹ ඉල්ලපු උදව්ව කරන්න බැරි වුනාට.
    උඹගේ මැසේජ් එක දැකලා වැඩේට බහින්න ලෑස්ති වෙනකොට සබ් එක දීලා ඉවරයි.
    සොරි කොල්ලෝ... :/
    ඔව් බං, අදහස් දැක්වීම් නම් හෙනටම අඩුයි. :/
    දුකයි තමා. ඒ වුනාට කිනා කියන්නා වගේ සැලෙන්න එපා බං. මේක අපි කරගෙන යමු. පින් අතේ වැඩක්නේ බං ;)
    එහෙනම් සබට තුති වේවා...!!!
    හෙට අනිද්දා දිහාවට බාගන්නවා. අද නම් සල්ලි නැත. :D
    ජය වේවා...!!!

  29. sanjeewa

    thanksss macn onna api baannawoooo

  30. මාලින්

    thanks ........ ජය වේවා…!!!

  31. sandun

    Ela,Ela ,
    Godak pin sub ekata,
    Obata jaya

  32. Supun Madhusanka (Bunny)

    wede nam watinawa machn. but, me film 1ke original copy 1 apu gaman ayeth sub 1 hadala update kramu yaluwa. samahara subtitles download kragahthtata passe math ewa edit kragena thamai film 1 blanne. e wede amarui kyana eka math dannawa. ikmanata sub titles dena eka godak hodai. e wagema originalcopy 1 release unama sub 1th original krala denna.

  33. dilan

    thanks machan

  34. Yasmika Saubhagya

    හම්මේ.. අර කිව්වත් වගේ සබ් එකක් කාළෙකින් නෙව දැක්කෙ...
    නිල් පාටින් කියලා තියෙන දේ නම් මසුරන් වටිනවා..
    මේක නම් ලොවෙත් බෑමක්.
    බෝම පිං සමීර අයියෙ වැඩේට.

  35. Umesh

    I watched the movie tanxs for sub,,,,

  36. Nelson

    Good Post Friend, Thanks!

  37. muditha

    keep it up guys.all the best

  38. dhanuka kaushalya

    ela sameera machan..... keep up the good work.
    asa livima ithin kiyala wedak neha......

  39. Dhanushka

    Thanksssssssss!!!!!!!!!!!!!!!!!!!!!

  40. sasa

    thanx :D

  41. kavinda

    එලකිරි මචෝ.
    මේකත් දෙනකම් හිටපු සෙට් එකේ තිබ්බ එකක්.
    ෆිල්ම් එක නම් බාලා ඉවරයි.
    බොහෝම ස්තුතියි සබ් එකට.

  42. Sajith Anthony

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ජයවේවා……

  43. chathura madusanka

    niyamay saho...exam asse wunath onna oyata wish karanna amataka kare na....hode...
    thanks sub ekata...

  44. Sanjaya

    mm Kalin meka gatta. aka Cam copy akak. Meka Original copy neda Saho..... Sub aka Godak mahansi wela Haduwat Bohoma Pin.......

  45. devinda

    Thankz krnne na mcn.umbalata pin.

  46. Sam

    thnkss sahooo sub 1...niyama film 1...

  47. bryanmclean

    thanxxx for the sub....

  48. Jack

    නියමයි මචෝ.
    මේකට සබ් එක දෙනකම්මයි හිටියේ...
    බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.
    දිගටම වැඩේ කරන්න.
    ජය.

  49. දසුන් සුචරිත

    කොමේන්ට් අඩු උනාට උබලා කරන වැඩෙ නියමයි.ගොඩක් අයට ප්‍රයෝජනයි.ඒක ඩවුන් ලෝඩ් කරන ප්‍රමානයෙන්ම තෙරෙනවා.වැඩෙ නවත්තන්න ඒපා.සබ් වලට ස්තුතියි

  50. channa

    ජයවේවා……

Load more comments