Watch Trailer

Rubber (2010) Sinhala Subtitles | පණ ලැබූ මාරක ටයරය [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම! අද ගෙනාවේ 2010 තිරගත කරපු අමුතුම චිත්‍රපටියක්. මේක කරන්න අවසර ලබා දුන්නේ සිසිල ප්‍රසාද් අයියා. චිත්‍රපටිය ගැන කියනවා නම් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Quentin Dupieux කියන ප්‍රංශ ජාතික අධ්‍යක්ෂවරයා. චිත්‍රපටියට IMDb වර්ගීකරණයේ 5.8/10 ක් සහ Rotten Tomatoes වර්ගීකරණයේ 68% ක්ද ලැබිලා තියනව…

ආයුබෝවන් හැමෝටම! අද ගෙනාවේ 2010 තිරගත කරපු අමුතුම චිත්‍රපටියක්. මේක කරන්න අවසර ලබා දුන්නේ සිසිල ප්‍රසාද් අයියා. චිත්‍රපටිය ගැන කියනවා නම් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Quentin Dupieux කියන ප්‍රංශ ජාතික අධ්‍යක්ෂවරයා. චිත්‍රපටියට IMDb වර්ගීකරණයේ 5.8/10 ක් සහ Rotten Tomatoes වර්ගීකරණයේ 68% ක්ද ලැබිලා තියනවා. මේක අයත් වෙන්නේ Comedy, Fantasy, Horror වර්ගීකරණයට. පැය 1ක් සහ මිනිත්තු 22ක් පුරා දිවෙන චිත්‍රපටිය තිරගත කිරීම ආරම්භ කරලා තියෙන්නේ 2010 නොවැම්බර් 10 වෙනිදා ප්‍රංශයේදී. චිත්‍රපටියට අන්තර්ජාතික සම්මාන 5 ක් ජයග්‍රහණය කරලා වගේම තව සම්මාන ද්විත්වයකට නිර්දේශ වෙලා තියනවා. චිත්‍රපටියේ චරිත ගැන කියනවා නම් Stephen Spinella,Jack Plotnick,Wings Hauser සහ Roxane Mesquida යන අය චරිත වලින් දායක වෙනවා.

මම චිත්‍රපටිය ගැන ලොකු විස්තරයක් කරන්න යන්නේ නෑ. කාන්තාරයේ අත්හැරලා තියන පරණ ටයර් එකකට පණ එනවා. පණ එන්නෙත් නිකම්ම නෙමෙයි විශේෂ බලයක් එක්ක.ඉතින් මේ ටයර් එක මොනවා කරයිද?

“ජීවිතේ කියන දේ පිරිලා තියෙන්නේ හේතුවක් නැති දේවල් වලින්”
– ලුතිනන් චැඩ්

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

Rubber.2010.720p.BluRay.H264.AAC-RARBG

1,792 downloadsDownload Rubber.2010.Baiscopelk.com_.zip22 KB


width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසිත ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-08-07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

අසිත ජයසිංහ

Subtitles

1,792 downloadsDownload Subtitles22 KB

23 comments

  1. Viraj001

    can,t find the torrent for this

  2. Tharaka

    THANKS.....................................

  3. Kulanjana Maduranga

    subata thanks.....

  4. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!

  5. gihan perera

    Thsnks so much bro...ෆිලුමක් බලන්න නැතුව වේලි වේලි ඉන්නෙ මචෝ...දිගටම උපසිරැසි කරන්න සහෝ...ජය වෙිවා....

  6. Nirosha Nirosha

    thanks

  7. Suranjan

    Thanks machan......jayawewa.......!

  8. Reegal

    Thanks broo,

  9. Dewadithya

    Thanks for Sub!

  10. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  11. Udara Damith Dissanayaka

    වෙනස්ම විදිහේ එකක් බලන්ඩ අඕනි අනි වරයෙන්ම

  12. savindu_roshen

    SUppaaa... Thanks..

  13. Indika Ranaweerage

    Thanks, all the best.

  14. Nadeesha rox alahakoon

    Elm. Mekath balanna one

  15. Chulender kasun

    Thanks bro.

  16. ranga1984

    Ela...thanks ..

  17. sasala

    thanks

  18. Nivom

    amuthuma ekak , aran balanawa, thank you

  19. Nivom

    seeds na bn, maara wade

  20. AsithaDilruwan

    Ela saho thanks

  21. Dilz pasindu

    Thanks Bro..ela

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....!