ඕන් එහෙනන් බයිස්කෝප් රසිකයන්ට මෙදා පාර මන් අරන් ආවෙ මිලිටරි පැත්තෙ කතාවක්. මේක බාර අරන් ටිකක් කල් වුනත්, වැඩ අස්සෙ හිර වෙලා හිටපු හින්දා මේක අරන් එන්න ටිකක් කල් ගියා. සමාව ඉල්ලන්න ඕනා ඉතින්. සිසිල සහෝදරයා තමයි මේ වැඩේ මට බාර දුන්නෙ. 2017 අවුරුද්දෙ ඇමරිකාවෙ තිරගත වෙච්ච මේ සලරුව අධ්‍යක්ෂණය කරේ Alexan…
ඕන් එහෙනන් බයිස්කෝප් රසිකයන්ට මෙදා පාර මන් අරන් ආවෙ මිලිටරි පැත්තෙ කතාවක්. මේක බාර අරන් ටිකක් කල් වුනත්, වැඩ අස්සෙ හිර වෙලා හිටපු හින්දා මේක අරන් එන්න ටිකක් කල් ගියා. සමාව ඉල්ලන්න ඕනා ඉතින්.
සිසිල සහෝදරයා තමයි මේ වැඩේ මට බාර දුන්නෙ. 2017 අවුරුද්දෙ ඇමරිකාවෙ තිරගත වෙච්ච මේ සලරුව අධ්‍යක්ෂණය කරේ Alexandre Moors කියන කෙනා. Kevin Powers ලියපු The Yellow Birds කියන නවකතා පොත ඇසුරෙන් නිර්මාණය වෙච්ච මේ සලරුවේ බජට් එක කියනවනන්… ඇමරිකානු ඩොලර් බිලියන 12ක්. Jennifer Aniston, Jack Huston, Tye Sheridan වගේ අය රංගනයෙන් දායකත්වය දක්වපු මේකට IMDb මීටරේ 5.7 ක අගයක් හම්බුනා.
මෙහෙමයි කතාව…
බාර්ට්ල්..මර්ෆ් කියන්නෙ තරුණ කොල්ලො දෙන්නෙක්. මෙයාලා වැඩ කරන්නෙ ඇමරිකන් හමුදාවෙ පාබල රෙජිමේන්තුවට. වයස අවුරුදු 18, 20 පොඩි කොල්ලො. මේ දෙන්නා කලින් දැන අදුනන් හිටපු දෙන්නෙක් එහෙමත් නෙමෙයි. ඉතින් මේ දෙන්නා ඉරාකයෙ තියෙන යුද මෙහෙයුමකදි සෙට් වෙනවා. ඔයින් ගමන් මේ දෙන්නා බොක්කෙ ෆිට්. මෙයාලගෙ ලොක්කා තමයි සාජන්ට් ස්ටර්ලින්. දවසක් මෙයාලගෙ කෑම්ප් එකට ටෙරාලා බෝම්බ ගහනවා. ඒකෙන් කෑම්ප් එකට ලොකුවටම ඩැමේජ්. මේ කොල්ලොන්ටත් ඕවා කලින් පුරුදු නැති හින්දා ඒකෙන් සෑහෙන අවුල් යනවා. මෙයාලගෙ ලොක්කා ඕවා හිතන්නැතුව පස්සෙ දවසෙ මෙහෙයුමකට මේ දෙන්නවත් දානවා. දැන් තමයි වැඩේ වෙන්නෙ.
මෙහෙයුම අස්සෙ මර්ෆ් කියන කෙනා අතුරුදහන් වෙනවා. යාලුවවත් දන්නෙ නෑ එකට ඉදපු එකාට මොකද වුනේ කියලා. ටෙරාලා ඉස්සුවවත්ද?.. සාජන්ට් ස්ටර්ලින් ඊලගට මොනා කරයිද?..මෙයාලාට මර්ෆ්ව හොයා ගන්න පුලුවන් වෙයිද? කියලා දැනගන්න නන් ඔයාලට කතාව බලන්නම වෙනවා.
එහෙනන් තවත් සලරුවකින් හම්බවෙමු.. හැමෝටම ජය.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,772 downloadsDownload Yellow-Birds-2017.zip37 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු (විනෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු (විනෝ)
Subtitles
43 comments
janaka195
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ලහිරු සහෝ.
ජයෙන් ජය.SUPUN1991
meke sub eka ganne kohomada ban
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ.........!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයKulanjana Maduranga
subata thanks....
Beach
Thanx bro sub ekata.මේ දවස්වල ගොඩක් පාලුවෙන් හිටියෙ ආර්මි ෆිල්ම් එකක් බලන්න නැතුව.
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi bro sub ekata.. Jaya wewa....!
gihan perera
ස්තුතියි සහෝ....කාලෙකින් ආමි ෆිලුමක් බැලුවෙත් නෑ...දිගටම උපසිරැසි කරන්න සහෝ...ජය වෙිවා...god bless.....
Suranjan
Thanks machan jayawewa.......!
Thisara karunanayaka
සබ් එකට බොහොම ස්තුතියි.
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Udara Damith Dissanayaka
එල
Sanjulam
Ai me torrent link 1k denne natte kohmd download kr ganne meka
kasun3
thanks jaya
kuma.lk
Thank you .....!
tharindu jayasekara
download denne nane sub eka
Kumara4
APita sub ganna bene...
Kumara4
Kisima film eheka sub eka ganna bene
anjana
kisima sub ekak download karanna ba
Gavindu sankalpa
sub downlode karanna thanak nane
TRD
thanx for sab
nilamahee
Kohmada sub eka dowunlod kare pennane nane
nilamahee
Sub ganna bane
srikelum
sub ganna bene,,,
sumithkumara
102683
Pahan Tharu
102683
Pahan Tharu
sub ganna bhne.kohomada ganne
Kaveen Gayath
Thanks for sub bro
sandunisamirandika
Thaks sub ekata.
Nimach273
Thanks sub akta
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!Samsan jayantha
Good
jagath55
Thanks
nalin.kumara0510
Thanks bro good luck.
AsithaDilruwan
Ela saho thanks
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sujani4jojm
Sub eka nam niyamai. Thank you so much.
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!chinthaka_priyadrshana
Thanx
wcr
Thank you!
Lahiru W
thanks sub ekata. Adarei baiscope set ekata.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks machan..!