Watch Trailer

The Stakelander (2016) with Sinhala Subtitles | දිවිපරදුවට තබා අරමුණ වෙනුවෙන් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් ඉක්මණටම තවත් චිත්‍රපටයක් අරගෙන මේ එන්නෙ ..මේක සොම්බි ගනයට අයත් චිත්‍රපටයක් මෙකේ පලවෙනි කොටස ඔයාලා හැමෝම වගේ බලලා ඇති ..මේකට Imdb දර්ශකයේ 5.3 අගයක් හිමිවෙලා තිබෙනවා .. මේක සුපිරිම සොම්බි චිත්‍රපටයක් .. මම ගොඩාක් අශාවෙන් බලපු .. චිත්‍රපටයක් ..මේක නිල වශයෙන් නිකුතු වි ඇත්තෙ 2017 පෙබරවාරි 7…

The Stakelander (2016)

ඔන්න එහෙනම් ඉක්මණටම තවත් චිත්‍රපටයක් අරගෙන මේ එන්නෙ ..මේක සොම්බි ගනයට අයත් චිත්‍රපටයක් මෙකේ පලවෙනි කොටස ඔයාලා හැමෝම වගේ බලලා ඇති ..මේකට Imdb දර්ශකයේ 5.3 අගයක් හිමිවෙලා තිබෙනවා .. මේක සුපිරිම සොම්බි චිත්‍රපටයක් .. මම ගොඩාක් අශාවෙන් බලපු .. චිත්‍රපටයක් ..මේක නිල වශයෙන් නිකුතු වි ඇත්තෙ 2017 පෙබරවාරි 7 .. මෙකේ ධ්‍යක්ෂවරුන්  වන්නෙ Dan Berk, Robert Olsen යන දෙදෙනා .. මේක Action, Thriller යන කාණ්ඩයට අයත් ච්ත්‍රපටයක්  .. මෙකේ රංගනයෙන් දායක වෙන්නෙ මෙම චිත්‍රපටයේ පලවෙනි කොටසේ රංගනයෙන් දායක වුන නළු නිලයන්මයි ..

මේ චිත්‍රපටය සදහා පසු බිම් වෙන්නෙ සහෝදර පිරිස නමින් හදුන්වන කල්ලියක් සහා ඔවුන්ගේ අලුත් නායකවන විලෝපික නායිකාව විසින් මාර්ටින් නිව් ඊඩන් වල තිබෙන නිවසට කඩා වැදිලා ඔහුගේ බිරිඳ සහා ඔහුගේ කුඩා දියණියව මරලා දමනවා ඒ සිදුවීමෙන් පස්සෙ මාර්ටීන් හිතා ගන්නවා විලෝපික නායිකාවයි ඇයගේ කල්ලියයි විනාශ කරලා දාන්න ඕන කියලා ඒ සදහා ඔහු ඔහු ගේ පැරණි මිතුරා වන මිස්ටර්ව ඒ වකවානුවේදි පෘථිවි තලයේ ඉතිරිව සිටිය  හොඳම සොම්බි දඩයක්කරුවව හොයා ගන්න හිතාගෙන ඔහු උතුරට ගමන් අරබනවා .. ඒක එතරම්ම ලේසි පහසු ගමනක් වෙන්නෙ නැහැ .. ඔයාලා දන්නවනේ සොම්බියොයි , හොර කල්ලියි , කෑමක් බීමක් නැතිව සාගින්නෙන් පසුවන උමතු මිනිස්සුන්ගෙනුයි ජීවතය ගලව ගෙන ..ගමන් කරන එක  එතරම්මලේසි පහසු වැඩක් නෙමෙයි කියන එක ..  මම මීට වඩා මේක ගැන ඔයාලට කියන්න යන්නෙ නැහැ ..ඔයාලම මේක බලලා හොයා ගන්නකෝ මාර්ටීන්ට ජිවතකෑල්ල බේරගෙන මිස්ටර්ව සොයා ගැනිමට පුළුවන්කම ලැබේවිද ??? සොම්බි නායිකාව ඉවරයක් කරලා තම පලිය ගන්න පුලුවන් වේවිද කියලා ?? හැබැයි වැඩේ ලේසි වෙන්නෙ නැහැ ඔයාලම බලන්නකෝ ඒ මොකද කියලා මේක පටන්ගත්ත වේලාවේ ඉදන් අවසානය දක්වාම කු තුහලයෙන් බලන්න පුලුවන් සොම්බි රසිකයින් වෙනුවෙන් විශේෂයි ………..

එහෙනම්, නැවත චිත්‍රපටයකින් හමුවන තුරාවට, හැමදෙනාටම ජයවේවා!!!

 

The Stakelander (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Stake.Land.II.2016.720p.BluRay.x264-PSYCHD

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා අදාළ වේ.

1,765 downloadsDownload The-Stakelander-2016.zip29 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/YushanPiyumal2.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,765 downloadsDownload Subtitles29 KB

17 comments

  1. Indika

    ස්තුතියි සහෝ සබට...............!

  2. Kulanjana Maduranga

    niayamai…thanks USHAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. lokka

    සබ් එකට තුතී

  4. Chamal Perera

    සබට තුති යුශා!

  5. Thilanga

    sub eakata thanxxxxxxx

  6. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  7. pramod

    baiscope eke sub krano hemotama godak godak thanks

  8. ashan lankanath

    thanks .................................................

  9. Sohan jayasooriya

    Thanx bro

  10. Kantha_DLA

    නිරතුරුවම අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    .............. මාගේ ප්‍රණාමය........
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

  11. Sajith Anthony

    පිස්සෙක් වගේ, පිස්සෙක් වගේ සෝම්බි ෆිල්ම් එකක් එනකල් හිටියෙ :P
    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  12. අසිත

    elama saho thanks

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Raveesha Sandamin

    Sub ekta godk thanx...

  15. Ayödyå Dulåñthä

    sub ekta thanks bro

  16. Hashan M. Priyadarshana

    Thank you machan sub ekata..

  17. Asanjana_Lahiru

    tnq you saho jaya wewa

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.